මගේ හදවතේ සහ සිරුරේ හැම ඉසව්වක්ම ශෘංගාරයෙන් පිස්සු වට්ටපු රිතිකගේ නිරුවත, ආයෙත් අද විඳින්න පුළුවන්. අද ඒකිව තලලා පොඩි කරන්න පුළුවන්. මගේ විසේකාර හැඟීම් ඒකිගෙ මුරණ්ඩුකාර සිරුර මත තියලා හිතුමතේ දඟකරන්න පුළුවන්. ඔව්, මගේ මේ පිරිමි සිතුවිලි හරිම හිතුවක්කාරයි.

ගැහැණු සිරුරක් එක්ක මත් වෙන්න කලින්, පිරිමියෙක්ගේ මනස ඇතුලේ දෝංකාර දෙන සල්ලාල සිතුවිලි මහා පුදුමාකාරයි. පිරිමියෙක්ගේ මේ සල්ලාල සිතුවිලි කියවන්න ගැහැණුන්ට බැරි එක මොන තරම් වාසනාවක්ද.

කෙල්ලෙක්ගෙ නිරුවත කියන්නෙ ඒ කෙල්ලගෙ ආත්මයට ඇතුල් වෙන්න පුළුවන් දොරටුවක්. ඒ දොරටුව ස්වර්ගගේ දොරටුවක් කරගන්නවා ද අපායේ දොරටුවක් කරගන්නවා ද කියන එක තියෙන්නෙ පිරිමියගෙ අතේ. ඒක ස්වර්ගයේ දොරටුවක් වුනොත් පිරිමියට පුළුවන් ඒ ගැහැණිය ගේ ආත්මය ඇතුළෙ තියන නිධන්ගත රාගික සිතුවිලි අවුලා, ඒ ආත්මය ඇතුලෙ ජීවත් වෙන්න.

මත් බවින් මුසපත් වුන කෙල්ලෙක්ව ගොදුරු කරගන්න කියලා ආරාධනා ලැබෙන හැම දවසකදිම, මම මගේ රැවුල ගැන අසීමිතව සැලකිලිමත් වෙනවා. කෙල්ලොන්ව පිස්සු වට්ටන මොකක්දෝ හාස්කමක්, මායාබලයක් මගේ රැවුලෙ තිබුණා.

පිරිමියෙක්ගෙ හැඩකාර ඝන රැවුලකට පුළුවන් ගැහැණුන්ව මෝහනය කරන්න… පිස්සු වට්ටන්න සහ… රවට්ටන්න. මගේ සෙක්ස් ලයිෆ් එකේ ත්‍රාසජනක තැන් ගොඩක්ම මට හම්බ වුනේ මේ රැවුල නිසා. මේ රැවුල නිසාම සමහර කෙල්ලෝ එයාලගේ ආත්ම ඇතුලට පවා මාව ඇතුල් කරගත්තා.. ඒක නම් පිස්සුවක්!!

අදත් රිතිකගෙ නිරුවත් පපුව මැද්දේ මගේ ඝන රැවුල්ගස් ඒ මේ අත දඟකරයි. ඒකිගෙ රතොල්වල මගේ ඝන රැවුල් ගස් ඇනිලා දැනෙන කිතියට ඒකි ගොඩක් කැමතියි. ඒක මම දැනගත්තෙ ඒකිත් එක්ක ගත්ත first එක්ස්පීරියන්ස් එකේදිමයි.

ඒකිගෙ රතොල්වල මගේ ඝන රැවුල් ගස් ගෑවෙද්දි ඒකිගේ හැඟීම් උතුරා පිටාර ගලනවා. ඒ වෙලාවෙදි ඒකි යටි තොල හපාගෙන, සියුම්ව කෙඳිරිගගා, ඇස් දෙක වහගෙන රාග ගින්නෙන් පිච්චෙන හැටි බලන්න.., අහන්න.., මම ගොඩක් ආස කළා.

රාගයේ උපරිම තැන් සහ සියුම් තැන් විඳිනකොට කෙල්ලොන්ගෙ ඇස් පියවෙනවා. මම ඒක දැනගත්තෙ මගේ පළවෙනි ලිප් කිස් එකේදි.

පළවෙනි ලිප් කිස් එක දුන්නෙ A/L ක්ලාස් එකට ගිය දෙවනි අවුරුද්දෙ… ඉස්කෝලෙදි. මම බයෙන් බයෙන් ඇස් දෙක ‘ඇරගෙන’ ලිප් කිස් එක දෙනකොට මගේ හාට් බීට් එක වැඩි වෙච්ච හැටි, හාඩ් වෙච්ච හැටි සහ ලවන්‍යා මිස් ඇස් දෙක ‘වහගෙන’ ඒක විඳපු හැටිත් මට තාම මතකයි.

ඒ කාලෙ ඉස්කෝලෙ හිටපු තරුණම, ලස්සනම, සෙක්සිම මිස් තමයි ලවන්‍යා මිස්. ලවන්‍යා මිස් නිසා කොල්ලො ඔක්කොම පිස්සුවෙන් වගේ හිටියෙ. ගොඩක් වෙලාවට ඕනම කොල්ලෙක්ගෙ පළවෙනි sexual fantasy එකේ, පළවෙනි ලව් එකේ, එහෙමත් නැත්තං පළවෙනි sexual attraction එකේ ඉන්නෙ ටීච කෙනෙක්.

ඉස්කෝලේ යන කාලේ අනිත් හැමෝටම කලින් මගේ රැවුල ඝනව වැවෙන්න පටන් ගත්තා. ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සේ ලවන්‍යා මිස් මගේ රැවුලට ගොඩක් ආස කළා. ඒ නිසා.. ආ… අ…!!??

පොඩ්ඩක් ඉන්න… රැවුල අතගගා මම මොනවද මේ හිතන්නෙ… තව පොඩ්ඩෙන් මේ රැවුල නිසා මට ලැබුණ සරාගික ගිනිදලුවල මතකයන්ගෙන්, bathroom එක ඇතුලෙදිම මාව ගිනි ගන්නවා.

දැන් මම ඒජන්සි හෙඩ් කෙනෙක්. ඒ වුණත් ලවන්‍යා මිස්ගෙ බර්ත්ඩේ එකට තාමත් මම විෂ් කරනවා, ගිෆ්ට්ස් යවනවා. මොකද මම තාමත් මිස්ගෙ හොඳම ගෝලයා. ඒක දිග කතාවක්.

ඒජන්සි එකට යන්න කලින් රැවුල ගානට ට්‍රිම් කරගත්තේ රිතිකා වෙනුවෙන්මයි. උදේ පාන්දරින්ම ඒකි මට එවපු මැසේජ් එක ආයෙත් මගේ මනසට ඇටෑක් කළා.

“Your face would look better between my legs..”

සෙක්ස්වලදි ඒකි මාරම ෆෝවර්ඩ්. පත්තිනි අම්මලා වෙන්න යන කෙල්ලොන්ට වඩා සෙක්ස්වලදි ෆෝවඩ් කෙල්ලො මාරයි… උන් කුහක නෑ.. ජීවිතේ විඳවන්නෙ නෑ… උන් ජීවිතේ විඳිනවා. ඒත් ජීවිතේ විඳින ගෑණුන්ට, ජීවිතේ විඳවන ගෑණු හැමතිස්සෙම ඊර්ෂ්‍යා කරනවා.

සෙක්ස් කියන්නේ art එකක් කියලා හිතන කොල්ලොන්ට වඩා සෙක්ස් කියන්නේ science එකක් කියලා දන්න කොල්ලො, ඕනම කෙල්ලෙක් ඉස්සරහ score කරනවා. ඒ නිසා අද රෑට රිතිකගෙ ඇඟේ හැම වර්ග අඟලක් උඩම score කරන එක මට නතිං.

රිතිකගෙ මුළු සිරුරටම කරන්ට් එක ඇල්ලුවා වගේ හිරිවට්ටන ක්‍රම සිය ගණනක් මගේ ඔළුවට ගලාගෙන ආවා. ඒකිත් ඒවට හරි කැමතියි.

————————————————

මම අද වෙනදටත් වඩා රාගික ප්‍රබෝධයකින් ඒජන්සි එකට ගියා. මගේ මේ රාගික ප්‍රබෝධය ගැන හංසිට හොඳ අවබෝධයක් තිබ්බා. හංසි කියන්නේ පිරිමි ගැන හොඳට ඉව තියන කෙල්ලෙක්. තවත් හේතු තිබ්බත්… හංසිව මගේ ප්‍රයිවට් සෙකට්‍රි කරගන්න බලපාපු ප්‍රධානතම හේතුව තමයි ඒ ඉව.

මගේ ශරීරය ඇතුළේ ඇති වෙන හෝමෝන සංසිද්ධි පවා හංසිට දැනෙනවා. සමහර වෙලාවට මම හංසිත් එක්ක කොෆී බොන්න යනවා, ලන්ච් අවුට් යනවා, සෙක්ස් කරනවා, ජොයින්ට් එකක් ගහනවා, ෂොට් එකක් දානවා. ඒත් වැඩ කරන්න ගියාම හංසි තරම් ප්‍රොෆෙෂනල් කෙල්ලෙක් මගේ ජීවිතේට හම්බවෙලා නෑ. මාත් එක්ක සෙක්ස් කළා කියලා කවදාවත් හංසි වෙන වෙන බෙනිෆිට් ඉල්ලලත් නෑ.. මම දීලත් නෑ.

“ගුඩ් මෝනිං බොස්…”

“ගුඩ් මෝනිං.. හංසි අද නම් මට වේලාසනින් යන්ඩ ඕනෙ….” මම මගේ මූණ හන්ගගෙන වගේ හංසිට උත්තර දුන්නා.

“No problem බොස්… බොස්ගෙනෙ ඒජන්සි එක.”

ඒක හංසි මට ගහපු දරුණු හින්ට් එකක්. ඔෆිස් වෙලාවෙදි මම මේ වගේ unprofessional කතා කියනකොට මල්ටි බැරල් ගහනවා වගේ හංසි මට හින්ට් ගහනවා. හංසි වගේ සෙකට්‍රි කෙනෙක් ඉන්නකොට ඕන බොස් කෙනෙක් බැලන්ස් වෙනවා. ඔලුවට දාගෙන හිටපු උපැස් යුවළ දෑසට දාගෙන හංසි කතාව පටන් ගත්තා.

“10.30 වෙද්දි VM එක්ක කොන්ෆරන්ස් කෝල් එකක් තියෙනවා… අලුත් කැම්පේන් බ්‍රීෆ් දෙකක් ඇවිල්ල තියනවා… ඒ දෙකම බොස් එක්ක ඩිස්කස් කරන්න ඕන කියලා ආශා කිව්වා. ඒ discussion එක මම 11.30 ට දැම්මා… එක ඉවර වෙලා මිස්ට මල්හෝත්‍රා එක්ක meeting එක. 1ට මැලිබන් agency PPM.”

“PPM වලට මම ඕනෙ නෑ… Sujoy ට කරගෙන යන්න කියන්න “

“OK. මේ… අ… “

එක දිගට කියාගෙන කියාගෙන ගිය හංසි එකපාරටම බ්රේක් එක ලාවට පාගගෙන මගේ දිහා හරිම උනන්දුවෙන් බැලුවා. හංසි මගේ දිහා බලලා කට කොනින් සුපුරුදු හිනාව දැම්මා. මගේ තිබ්බ රාගික ප්‍රබෝධය හංසිට දැනිලා.

“හරි හරි ඔයා හිතුව හරි හංසි… ඔයාට ඉතින් හංගන්න බෑනේ.. අද ඒකිව හම්බ වෙන්න යනවා”

“හ්ම්… ඒත් එයත් එක්ක ඉන්න කලින් wedding රිං එක ගලෝල තියෙන තැන මතක තියා ගන්න බොස්. මොකද අද මම නෑනෙ ඒක හොයල දෙන්න”

අතීතයේදී හංසිත් එක්ක වෙච්ච එක්තරා සිද්ධියක් හංසි මට හීනියට මතක් කරලා දුන්නා. හංසි කට කොනින් හිනා වෙලා ආයිත් එයාගෙ අතේ තිබුන ඩයිරියට එබුනා. හංසි එයාගේ කලබලකාරී ටෝන් එක වෙනස් කරලා සැහැල්ලුවෙන් වචන මුමුණන්න පටන් ගත්තා.

“බොස්, මම බැලුවා රෝමිකා මිස්ගෙ හස්බන්ඩ්ගෙ ෆ්ලයිට් details…”

එක පාරටම මගේ හදවතේ අකුණක් ගැහුවා වගේ දැනුනා. රිතිකගේ පහසින් මත් වෙලා හිටපු මම, රෝමිකාගෙන් දියත් වෙන ප්‍රහාරාත්මක හැඟීම් වලට නිරාවරණය වුනා. මගේ මුහුණේ සියුම් වෙනස හංසි නිරීක්ෂණය කළා. මේ වගේ සියුම් නිරීක්ෂණ වලට හංසි හරිම දක්ෂයි. කොහොමත් හංසි කියලා කියන්නේ සියුම් දේවල් ඕනවටත් වඩා විඳින කෙනෙක්.

“ඇයි බොස්…. බොස් කිව්වේ හොයල කියන්න කියලා”

“හ්ම්.. ඔව් ඔව්..”

“හෙට රෑ 9.55 ට එයාගෙ හස්බන්ඩ් ලෑන්ඩ් කරනවා”

එහෙම කියලා අඩි 5 යි අඟල් 8 ක් උස හැඩකාර සිරුර මට පෙන්නගෙනම හංසි එතනින් ගියා. මම ස්ට්‍රෙස් වෙලා ඉන්නකොට මට ටිකක් තනියම ඉන්න ඕනේ කියලා හංසි දන්නවා.

මට පස්ස හරෝගෙන යන හංසි දිහා මම ටිකක් උනන්දුවෙන් බැලුවා. හංසි අද දාගෙන ඉන්නේ අලුත් හයි හීල්ස් දෙකක්. ඒ නිසා අද එයාගෙ පස්සේ පැද්දෙන රිදම් එක ටිකක් වෙනස්.

“බොස්.. ඔෆිස් වෙලාවෙදි ඕවා දිහා බලන්න එපා”

ඉව! ඉව!! මගේ දිහා බලන්නෙවත් නැතුව මම බලන් ඉන්නෙ කොහෙද කියන එක ගැන හංසිට ඉව තිබුණා.

ආයෙත් රෝමිකා සහ රිතිකා අතර මම අතරමං වුණා. මේ දෙන්න රසයන් දෙකක්. විඳීම් දෙකක්!! රිතිකා හරියට උල්කාපාතයක් වගේ. කොහේදෝ ඉඳලා මගේ හදවතට කඩාගෙන වැටුනා. රෝමිකා හරියට මගේ ඇඟේ හැප්පෙන්න එන මිසයිලයක් වගේ. තමන්ට ඕන ඉලක්කයට හොඳින් හෝ නරකින් කොහොම හරි යනවා.

රෝමිකා කිසිම පිරිමියෙක් ළඟ දණ ගහන්නෙ නෑ. ඒත් මගෙ ළඟ ඕනතරම් දනගහගෙන ඉඳලා තියෙනවා. රිතිකා කියන්නේ පාපොච්චාරණයක් නැති ගැහැණියක්. තමන් කරන කිසිම දෙයක් ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ. අපේ සංස්කෘතිය ඇතුලේ එහෙම ගැහැණු හරිම අඩුයි.

රෝමිකා කියන්නේ සෙක්ස් ඇතුලෙ ආදරේ හොයන කෙනෙක් නෙමෙයි. ඒත් රිතිකා…රිතිකා කියන්නේ මගේ හිත ගැස්සිච්චි තැනක්. ඒකි සෙක්ස් ඇතුළේ ආදරය හොයයි ද..

ආදරය කියන්නෙම විරහ ගීතයක්. ඒත් රාගය කියන්නේ තනිකරම ප්‍රේම ගීතයක්. ඒත් රාග තනු අතර ප්‍රේම ස්වර හොයන නරක පුරුද්දක් ගොඩක් කෙල්ලොන්ට තියෙනවා. රිතිකත් එහෙම කරයිද? අද රිතිකව මීට් වුනාට පස්සේ මොනා වෙයිද?

රිතිකා කියන්නේ parking slot එකක් available වෙනකන් car park එක වටේ රවුම් ගගහා ඉන්න BMW එකක්.

රිතිකගේ හදවතේ තිබ්බ බාකෝඩ් එක මොනතරම් ස්කෑන් කරත් මට තාම ඒකිව තේරුම් ගන්න බෑ. හැබැයි read කරන්න බැරි කෙල්ලොන්ගෙ හදවත් වල, ශරීර වල, රාගික සිතුවිලි වල, අමුතුම අලුත් බවක්, නැවුම් බවක් හැම මොහොතකදිම මට දැනෙනවා.

ගැහැණු ශරීරත් එක්ක තියෙන හැඟීම් බර රාගික ගනුදෙනු සදාකාලික කරගන්න සමහර පිරිමි උත්සාහ කරනවා. ඒත් පිරිමියෙක් එක්ක සෙක්ස් විඳින්න එන ගෑනු ඒවට කැමති නෑ. ඒවගේ සම්බන්ධතා ප්ලෑන් කරන්න ඕනේ මොහොතින් මොහොතට මිසක් සදාකාලිකව නෙමෙයි.

————————————————

Brief, campaign, meetings, revenue analysing, memos, internal reviews මැද්දේ පැයෙන් පැය ගෙවිලා ගියා. හවස් වුනා. හම්බ වෙන වෙලාව ගැන කියලා තාමත් ඒකිගෙන් කෝල් එකක්වත් මැසේජ් එකක් වත් නෑ.

ගොඩක් පිරිමි මේ වගේ වෙලාවල් වලදි රාගිකව නොඉවසිලිමත් වෙලා කෙල්ලට කෝල් කරනවා.. මැසේජ් කරනවා. ඒත් ඒකි මට මට කතා කරනකම් මම උපරිම ඉවසීමකින් හිටියා. පිරිමියෙක්ගෙ ඉවසිලිමත් බවට පුළුවන් ගැහැණියක්ව නොඉවසිලිමත් කරන්න.

වෙලාව හරියටම හවස 6.29 යි. save කරගත්ත නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා. ඒ නම්බරේ අඳුර ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ…. ඕ ශිට්!! මේ අරකි නෙමෙයි… මේ රෝමිකා!!!!!

හෙට රෝමිකාගේ හස්බන්ඩ් රට ඉදලා එනවා. ඊට කලින් රෝමිකාගේ රාග ගින්න තව සැරයක් නිවන රාජකාරිය රෝමිකා මට පවරලා තියෙන්නේ. ඒත් අද මට රිතිකව මිස් කරගන්න බෑ. තප්පර ගානක් ෆෝන් එක රිං වෙලා නතර වුණා.

එක පාරටම මැසේජ් එකක් ආවා. ආන්සර් නොකරපු නිසා රෝමිකා මැසේජ් එකක් එවන්න ඇති. මම මැසේජ් එක බැලුවා.

“call me before u reach…”

මේ මැසේජ් එක එවල තියෙන්නෙ රෝමිකා නෙමෙයි! මේ රිතිකා. ඒත් එක්කම තව මැසේජ් එකක් ආවා. ඒක මිස්ඩ්කෝල් ඇලට් එකක්…

“Alert : 1 Missed call(s) from 71041**** on today 06:29 PM.”

රෝමිකාගේ රිංග්ස් යන වෙලාවේ රිතිකත් කෝල් කරලා. ජීවිතයේ සමහර අහඹු දේවල් සිද්ධ වෙන්නෙ එකම තප්පරේක දී. එක තප්පරෙන් කප්පරක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ තමයි ජීවිතේ.

#සීරියල්කිලර්4 ⚡

6 – ජූනි – 2020
ලක්මිණ රණසිංහ