හංසි මොකක්ද මේ ගහන්න යන ගේම් එක..? මගේ හදවත ව්‍යාකූල තැනක අතරමං වුණා. රොමිකා එනවයි කිව්වෙත් #kingsbury එකට. හංසි යමු කිව්වෙත් kingsbury එකට. ගොඩක් ගෑනු කැමති surprise වෙන්න. ඒත් හංසි කැමති surprise කරන්න!! හංසි තරම් මාව සප්‍රයිස් කරපු ගෑනියෙක් මට ජීවිතේට හම්බවෙලා නෑ.

කුතුහලය පිරුණු පැයක් පුරා #Elevate එකෙන් light dinner එකක් අරගෙන අපි කෙලින්ම ගියේ kingsbury එකට. හොටේල් Car park එකේදී හංසි මට යතුරක් පෙන්නුවා. Room number 708 !!! රෝමිකා මට එන්න කිව්වෙත් හරියටම ඒ රූම් එකටමයි. ඉතාමත් ත්‍රාසජනක අත්දැකීමකට තවත් සුළු මොහොතකින් මම මුහුණ දෙන බව මට දැනුනා. අතීතයේ සිද්ධ වෙච්ච දේවලුත් එක්ක හංසි කියන්නෙ මාව බේර ගන්න ආපු clevar female con #artist කෙනෙක් කියල මට හිතුනු වාර ගණන අනන්තයි.

“Boss, මම රූම් එකට යනවා. හරියටම විනාඩි 10 කින් රූම් එකට එන්න”

මම හංසි දිහා එක එල්ලේ බලාගෙන හිටියා. හංසිගේ මූණෙ කිසිම බයක් සැකයක් චකිතයක් තිබුණේ නැහැ. හංසි කියන්නේ ඉතා හොඳ #smart සැලසුම් කාරිනියක්. ඒ නිසාම මම ඇයව අසීමිතව විශ්වාස කළා. රෝමි කියපු විදිහට හවස හතේ ඉඳලා රෝමි ඉන්නෙත් room numbers seven zero eight වල. පිරිමියෙක්ගෙ හදවතට ඇටෑක් කරන ගෑනු අතර පිරිමියෙක්ගේ මොළේට ඇටෑක් කරන ගෑනියෙක් හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. හංසි කරන්න යන දේ ගැන මම හැම පැත්තටම බැලුවා. ඒත් මට හිතාගන්න බැරි වුනා. විනාඩි දහයකින් මම කෙලින්ම kingsbury hotel එකේ room number seven zero eight වලට ගියා.

දොර ඇරලා තිබ්බේ. මගේ #හදගැස්ම පොඩ්ඩක් වේගවත් වුණා. ඇතුලේ ඉන්නෙ හංසි ද, එහෙමත් නැත්තං රෝමි ද, නැත්නම් දෙන්නම ඉන්නව ද ? බැරිවෙලාවත් රිතිකා හරි ක්‍රිස්ටිනා හරි ඉදීද… හංසිගෙ සමහර සලසුම් ඉතා සංකීර්ණයි. මම කාමරේ ඇතුලට ගියා.

Shower ඒරියා එකේ හිටපු හංසි දිය බිංදු වලින් තමන්ගේ සරාගී සිරුර කුල්මත් කරගන්ගනිමින් සිටියා. ෂවර් ඒරියා එකේ දොරත් ඇරගෙන ඇගේ දඟකාර තෙත් වුණු සිරුර විදහා පාමින් හංසි මට කතා කළා.

“Boss රිලැස් වෙන්න. රෝමි නැහැ. බොසුයි මායි විතරයි. මං ඇවිල්ලා කතාව කියන්නම්”

හද ගැස්මේ වේගය තරමක් අඩු වුණා. හංසි කවදාවත් මාව අතරමං කරන්නේ නෑ. බාත්රූම් එකේ දොරට හේත්තුවෙලා හංසි ගේ සිරුරේ සරාගික සුන්දරත්වය දෙස මම බලාගෙන හිටියා.

ෂවර් එකෙන් එන සීතල වතුර බිංදු ඇයගේ කෙස් කළඹින් බේරී ගොස් පිට දිගේ ගලාගෙන යන හැටි මම නිහඬව රස වින්දා. ඒත් මේ නිහඬව රස විඳින න්‍යාය පිරිමින්ට වඩා හොඳටම දන්න ගැහැනු. මටත් හොරෙන් මගේ කමිසයේ බොත්තම් එකින් එක මම ගැලෙව්වා. හංසිගෙ නිරුවත් සිරුර සීතල දියෙන් මත්කරගනිමින් ඇය මා දෙස බැලුවා. ඇගේ ඒ බැල්මට මගේ ශරීරයේ හැම අවයවයක්ම වසඟයට පත් වුණා. ඇය මනා රිද්මයකට ඇගේ දෑත් සිරුර පුරා ගෙන ගියා. හංසිගේ දෑතින් ඇයගේම සුරති කලාපයන් පිරිමදිනවත් සමගම නැවතත් මගේ හද ගැස්ම වැඩි වුණා. හංසි මගේ හදවත සම්පූර්ණයෙන්ම වසඟ කරගත්තා. පිරිමින්ව වසඟ කරන කලාව ගැහැනුන්ට උත්පත්තියෙන්ම ලැබුන දෙයක්. තවත් ඉවසන්න බැහැ. Wedding ring එකයි වොච් එකයි ගලවලා සින්ක් එක ළඟින් තියලා, සියලුම ඇඳුම් ගලවලා දුන්නකින් නික්මුණු ඊතලයක් වගේ මම ෂවර් එක යටට පියාඹලා ගියා. හංසිව මගේ බාහු අතර හිර කර ගත්තා. ෂවර් එකේ සීතල දිය පහරින් මාව නෑවුනා. මගේ හැඟීම් රල පෙළෙහි සෘජු බව වේගයෙන් වැඩි වුනා.

සීතල වර්ෂාවක තෙමෙමින් හංසිත් මාත් ටිකෙන් ටික ඇවිලුනා. ගැහැනු සිරුර ඕනම සීතල දිය දහරාවක් මැද්දෙ වුණත් #ඇවිලෙනසුලුයි. ඒත් ඒක අවුලන එක පිරිමියාගේ වගකීම. පිරිමියෙක්ගේ බාහු අතර ගැහැනියක් ඇවිලෙන්නෙ නැත්නම් ඒක ගැහැනියගෙ වරදටත් වඩා පිරිමියගෙ වරදක්. මගේ බාහු අතර හිරවුණු හංසි, දෑස් පියාගෙන මගේ උණුසුම විඳ ගත්තා. මගේ තොල් ඇයගේ ගෙල පුරා ඒ මේ අත දඟ කළා. මගේ ඇඟිලි තුඩු රිද්මයානුකූලව ඇයගේ සිරුර පුරා සංචාරය කළා. ඒ නිසා ඇය තව තවත් ඇවිස්සුනා.. ඇවිලුනා.. රාගයෙන් උමතු වුණා. මේ ගින්න නිවන්න, ෂවර් එකෙන් ගලාගෙන ආපු සීතල දිය ප්‍රමාණවත් වුණේ නෑ.

සීතල දිය ධාරාවන් ඇඟ පුරා ගමන් කරන නිසා දෙදෙනාටම දැනුනේ අසීමිත ආශ්වාදයක්. මේ තෙතබරිත මොහොතේ ඇයගේ හදවතත් සිරුරත් හැඟීම්බරිතව ගලා හැලුනා. ඇයගේ රාගික ඉසව්වල තෙතබරිත බව මගේ රාග ගිනි කන්ද සක්‍රීය කරන උත්තේජකයක් වුණා.

මම ඇයගේ දෙතොල් ඉතාමත් සියුමැලිව සිප ගත්තා. දෙදෙනාගේම දෙතොල් අතරින් ගලාගෙන ගිය සීතල දිය රැලි වලින් ලැබුනෙ වචනවලින් විස්තර කළ නොහැකි කිතිකැවෙන හැඟීමක්. සීතල දිය ධාරාවන් මැද හැඟීම් #රන්ධාරා වක් හංසිගෙ සිරුරෙන් මගේ සිරුරට ගලාගෙන ආවා. ටිකෙන් ටික ටිකෙන් ටික මගේ දෙතොල්වල හීලෑ බව නැති වුනා. ඇයගේ #විසේකාර සුරත මගේ… ⛔?⛔
⚠️️(8-1)
සංස්කරණය කරන ලදී!! සංස්කරණය නොකළ #සීරියල්කිලර්8climax ⚡??️ edition එක ලබාගැනීමට අවශ්‍ය නම් inbox කරන්න.

*******************

පැයකට ආසන්න කාලයක් හංසිගේ සිරුර මුසපත් කළ මම, සියලු හැඟීම් පිට කර දමා, තෙතබරිත සිරුර පිසදමාගෙන නිරුවතින්ම ඇඳට පැන්නා. AC එක නිසා මුළු කාමරේම සීතලයි. ඒ සීතලට මගේ #නිරුවත් සිරුර පුරා #හිරිගඩු පිපුනා. ඇය කලින්ම සූදානම් කළ වොඩ්කා බෝතලයක් මේසය මත තිබුණා.

රෝමිට මොකද වුනේ කියලා මම තාම දන්නේ නෑ. ඒ කුතුහලය මගේ මනස පුරා පිරී ඉතිරී ගියා. මිනිස්සුන්ට කොහොමත් කුතුහලයත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. මම නැවත නැවත නාන කාමරය දෙස බැලුවේ හංසි එළියට එයි ද කියලා.

විනාඩි කිහිපයකට පස්සෙ හිසට ඉහළින් බැඳගත් කොණ්ඩය වටා තුවායක් ඔතාගෙන ඇය නාන කාමරයෙන් එළියට ආවා. හංසි කියන්නේ එක රති වාරයකින් තෘප්තිමත් වෙන කෙල්ලෙක් නෙමෙයි. හරියට රිතිකා වගේ. හ්ම්……. අ….. හැම පිරිමියෙක්ගෙම හිතේ කොහොල්ලා ගුලියක් වගේ ඇලිලා ඉන්න ගෑනියෙක් ඉන්නවා. රිති….කා…..!!!

හංසි තමන්ගේ අධි ශෘංගාර සිරුර වටා එතී තිබුණු සුදු පැහැති තුවාය ගලවලා බිමට දැම්මා. හංසිගෙ පුළුල් උකුල, සිහින් ඉඟ, මාව ආයෙත් පිස්සු වැට්ටෙව්වා. මගේ දෙවැනි රැල්ල පළමු රැල්ලට වඩා බලවත් බව ඇය හොඳටම දන්නවා. තවත් රති වාරයකට යන්න කලින් මගේ කුතුහලය සංසිඳවා ගැනීමේ දැඩි අවශ්‍යතාවෙන් මම මිරිකුනා. ඇයගේ අසීමිත සිරුරත් රැගෙන ඇඳට පැමිණි ඇය මා සමීපයෙන් ඇගේ සිරුර ඇතිරෙව්වා. හිසෙහි දවටා තිබුණු තුවාය ඇය ඉවත් කළා. හංසිගේ සීතල කෙහෙරැලි මගේ සිරුර කුල්මත් කළා. සීතල මැද්දෙ ඇය මට තුරුල් වෙලා මගේ පපුවට ඔළුව තියාගත්තා. ගැහැනුන්ට ඕනේ දැඩි විශ්වාසවන්ත පිරිමි පපුවක සදාකාලිකව ඔළුව තියාගන්න.

“ඇයි බොස් පිරිමින්ට මෙහෙම එකක් තියෙන්නෙ… පිරිමින්ට මේ නිපල් එකේ කිසිම තේරුමක් නෑ.”

එහෙම කියපු හංසිගෙ දබර ඇගිල්ල මගේ නිපල් එක වටේ දඩබ්බර විදිහට රවුම් ගියා. ඇය ඉතාමත් සූක්ෂමව ඇගේ දඟකාර ඇඟිලි තුඩු වලින් මගේ දඩබ්බර හැඟීම් ආයෙත් ටිකෙන් ටික ඇවිස්සුවා.

“බොස් දන්නවද බොස්ට මෙච්චර ගැනු ආස ඇයි කියලා… හ්ම්?”

රාගයෙන් ගිනි ගත්ත මගේ සිරුර සනසපු හංසිගෙ සීතල සිරුර මම තව ටිකක් ළඟට කරගෙන උණුසුම ලබා දුන්නා. මම කිසිවක් නොකියා ඇයගේ සිරුරේ සුවඳ විඳිමින් ඇය කියන දේ අහගෙන හිටියා.

“ඔයාගෙ ඇස් දෙක ලස්සනයි.. ටැටු එකට ආසයි.. කොණ්ඩෙ මාර රෙයා… නහයට මාර කැමතියි.. පු* මාර ගති… ඔය කකුල් දෙක මම දැකපු වෙන කිසිම කෙල්ලෙක්ට නෑ… ඇඟ මාර hot කියලා දැන් ඉන්න කෙල්ලොන්ව රවට්ටන්න බැහැ. ඔය ක්‍රමේ හොඳයි අවයව ජාවාරම්කාරයන්ට. මම පිරිමි ගැන ඉගෙනගන්න කාලෙ ඒ වගේ බැඳපු නරි, බැඳපු නැති නරි ඕන තරම් නාවලා තියනව”

හංසි මගේ ඇඟ උඩට ඇයගේ කකුලක් දාගත්තා.

“ආදරේ කියන්නෙ තනිකරම ඇබ්බැහිවීමක්. බොස් ගෑනුන්ව වර්ණනා නොකළාට ඒ ගෑනු බොස්ට හැඟීම්වලින් ඇබ්බැහි වෙනවා. ගැහැණු කැමති පිරිමින්ගේ පිරිමිකමට.”

මෙහෙම කියාගෙන යද්දි හංසිගෙ සුසුම් වල වේගය පොඩ්ඩ පොඩ්ඩ ආයෙත් වැඩි වෙනවා.

“පිරිමින්ගෙ ඒ personality එක, ඒ #attitude එක, ඒ #vibe එක නිසා තමයි ගෑනු අසරණ වෙන්නෙ. ඒ නිසයි ‘මෙවන්’ කියන පිරිමියගෙ වයිබ් එක දැනෙනකොට ඒ ගෑනු ඇවිස්සෙන්නෙ. ඒ රෙයා පිරිමිකමට ගෑණු හරිම ලෝබයි.”

රාගයේදී ‘ඕනකම’ පාලනය කර ගත්තත් ‘ලෝබකම’ පාලනය කරගන්න ගැහැනු හිතකට අමාරුයි කියලා මම මටම කියා ගත්තා. ඒත් පාලනය කරගන්න බැරුව පිරිමින්ගෙත් හිත් ගැස්සෙන තැනුත් ඕන තරම් තියනවා.

“හංසි…, ගෑනු අමාරුවෙන් හරි ඒ ලෝබකම පාලනය කරගන්නවා. සමහර තැන්වලදී පිරිමින්ටත් ඒ ලෝබකම පාලනය කරගන්න බෑ හංසි. ගැහැනුන්ගෙ හැඟීම් ඉස්සරහ පිරිමිත් ලෝබ වෙනවා”

මගේ මනසට ඉහළින් රිතිකා නම් වූ මායාකාර සෙවනැල්ල ඒ මේ අත ගමන් කළා.

“මම දන්නවා බොස් කියන්නේ කාගැනද කියලා. බොස්… ගෑනියෙක් පිරිමියෙක් එක්ක සෙක්ස් කරනවා කියන්නෙ ඒ පිරිමියත් එක්ක හැඟීම් වලින් සම්බන්ධ වෙනවයි කියන එක. ඒකයි හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නෙ. ඒත් සමහර ගෑනු කැමති හැඟීම් එක්ක සෙල්ලම් කරන සෙල්ලක්කාර පිරිමින්ට…”

හංසිගෙ සිරුර වටා අත යවා ඇයගේ පිට පිරිමදින ගමන් ඇයගේ කතාව මම සාවධානව අහගෙන හිටියා.

“මමත් කැමති බොස් වගේ සෙල්ලක්කාරයෙක්ට… වැඩකාරයෙක්ට… දිනන්න පුළුවන් හාඩ් පිරිමියෙක්ට”

හංසිගේ ඇඟිලිතුඩු මගේ පපුවේ රෝම කූප අතර ඒ මේ අත ගමන් කළා.

“හංසිට වෙන සෙල්ලක්කාරයෙක් හම්බ වුනේම නැද්ද ?”

“අනන්තවත් හම්බ වෙලා තියෙනවා. තමන්ගෙ පස්සෙන් එන පිරිමි සීයක් අතර, පස්සෙන් එන්නේ නැති එක පිරිමියෙක් දිහා ගෑනු හැරිලා බලනවා. මමත් එහෙම බලලා තියෙනවා. මට ඕනෙ සිංහයෙක් වගේ තනියම මාව දඩයම් කරන පිරිමියෙක්. සෙක්ස් වලදියි, සෙක්ස් වලින් එළියෙයි අපිට හම්බවෙන ගොඩක් පිරිමි කටවල්වලින් සිංහ නාද දැම්මට උන් පොරවල් නෙමෙයි. කෙල්ලෙක්ට maximum feeling එකක් දෙන්න පුළුවන් කොල්ලෙක් කවදාවත් වැඩේට කලින් පොර ටෝක් දෙන්නෙ නෑ. වැඩේ ඉවර වෙලා වටේටම පම්පෝරි ගහන්නෙත් නෑ. වැඩ බැරි පිරිමි තමයි කටින් ගේම ගහලා පොරවල් වෙන්න යන්නෙ. මට නම් එහෙම පිරිමින්ව අප්පිරියයි. මාව දැක්කහම ඕනම පිරිමියෙක්ට න***. එතකොට උන් කටින් හෙන ටෝක් දෙනවා. ඒත් ඇඳේදි අන්තිමයි”

“එහෙමයි කියලා හැමදාම මාත් එක්ක මේ විදිහට ඉන්න හංසිට බෑනෙ”

“සාම්ප්‍රදායික ගැහැනුන්ට ඕනේ මොකෙක් හරි පිරිමියෙක් ළඟ ඉක්මනට නැවතිලා ඒ පිරිමියාගෙන් depend වෙන්න. ඒත් දැන් ඉන්න ගොඩක් ගෑණු පිරිමියාගෙන් depend වෙන්න කැමති නෑ. අනිත් එක තමයි මොන දේ බෙදා ගත්තත් තමන් ආදරේ කරන පිරිමියාව බෙදාගන්න ගෑණුන්ට බෑ. ඒක නීතියක්. ඒත් #අසම්මත_ආදර_කතාවලට_නීති_නෑ . ඒවගේ අවස්ථාවලදි බෙදාගෙන හරි ඒ රසය විඳින්න ගෑනුන්ට ඕනෙ. සමහර වෙලාවට ආදරේ කියන්නේ හිරිවට්ටන්නෙ නැතුව කරන ඕපන් හාට් ඔපරේෂන් එකක් වගේ. හ්ම්…. මැරෙන්න කලින් මගේ ජීවිතේ හම්බවෙන්න අන්තිම පිරිමියා බොස් වගේ වෙනවා නම්….”

ඇය නිහඬවම මගෙ පපුවට ඔලුව තද කරගත්තා. ‘අන්තිම පිරිමියා’ කියන සංකල්පය ගෑනුන්ගේ හිත්වලට ලොකු බලපෑමක් කරනවා. Advertising industry එකේදි creative මනුස්සයෙක්ව මනින්නෙ එයා කරපු හොඳම වැඩෙන් නෙමෙයි… එයා කරපු අන්තිම වැඩෙන්. ගෑනියෙක් පිරිමින්ව මනින්නෙ හම්බවුන හොඳම පිරිමියගෙන් නෙමෙයි. ඒ ගෑනිට හම්බවුණ අන්තිම පිරිමියගෙන්. අන්තිම පිරිමියට සාපේක්ෂව හිතේ ඉන්න පිරිමියව හොයන එක ගෑණුන්ට වරදින එක තැනක්. මේක තමන් තමන්ටම කරගන්න අසාධාරණයක්. ඒත් ජීවිතේ කියන්නෙ කිසිම වෙලාවක සාධාරණ දෙයක් නෙමෙයි. ජීවිතේ කියන්නේම අසාධාරණ කන්සෙප්ට් එකක්. #ඕනම_දේවල්_ලැබෙන්නෙ_නෑ#ලැබෙන_දේවල්_ඕනෙ_නෑ.

සීතල AC කාමරය ඇතුලේ හංසි ඇස් දෙක පියාගෙන මට තවත් තුරුල් වුනා.
#මානසික ආදරයක උපරිම තැනදි තමයි #කායික ආදරයක් ගෑනුන්ට ඕන වෙන්නෙ. ඒත් පිරිමි හිතන්නෙ කායික ආදරයක උපරිම තැන දි තමයි ගෑනුන්ට මානසික ආදරයක් ඕන වෙන්නෙ කියලා. පිරිමියෙක් එක්ක නිදාගන්න ඕනම ගෑනියෙක්ට පුංචි හරි හැඟීමක් තියෙන්න ඕනෙ.

රිතිකා එක්ක ගත කරපු රාත්‍රියට නොදෙවෙනි රාත්‍රියක් මම හංසි එක්ක ගත කළා. ඒත් අද රෝමිකාට මොකද වුනේ. රෝමි කියන්නෙ තමන්ට ලැබුන අවස්ථාවක් වෙන ගෑනියෙක්ට පරිත්‍යාග කරන ජාතියේ කෙනෙක් නෙමෙයි. ඒත් රෝමි බුක් කරපු රූම් එකේ මමයි හංසි තුරුල් වෙලා ඉන්නවා.

“හංසි මට කියන්න මොකක්ද මේක වුනේ කියලා. කෝ රෝමි..?”

හංසි මට තුරුල් වෙලා ඇගේ දඟකාර #ඇඟිලිතුඩු මගේ පපුව දිගේ පහළට රූටා යවමින් ඇස් දෙක පියාගෙන ම කතා කළා.

“රෝමිකාගේ හස්බන්ඩ් ලෑන්ඩ් කරන්න තිබ්බ අද රෑ. එයාගෙ නමට flight ticket බුක් කරල තිබ්බේ. ඒත් ඇත්තටම රෝමිගෙ හස්බන්ඩ් ලංකාවට ආවෙ මීට දවස් හතරකට කලින්. ඒ මිනිහට ඕන වුණේ හොරෙන්ම ලංකාවට ඇවිල්ලා රෝමි ගැන ඔත්තු බලන්න. වැල්ලවත්තේ පොඩි resthouse එකක තමයි නැවතිලා හිටියේ. මිනිහට කොහොමත් ඕනකමක් තියෙනවා ඩිවෝස් එකේදි ලොකු වන්දියක් ඉල්ලන්න. අද ඒ මිනිහට ඕන වුණේ බොස්වයි රෝමිකාවයි අතටම අල්ලගන්න… මම මේක දැනගත්ත ගමන් රෝමිකාට කෝල් කරලා ඔක්කොම විස්තරේ කිව්වා. ඒකයි රෝමිකා අදට බොස් ව අතඇරියෙ”

හංසි එහෙම කිව්වත් කවදහරි ආයිත් රෝමි මාව අල්ල ගන්න බව මම දන්නවා. #පිරිමියෙක්ට_ගෑනියක්ව #අල්ලගන්න_අමාරුයි#අතාරින්නත්_ලේසියි. ඒත් ගෑනියෙක්ට පිරිමියෙක්ව අල්ල ගන්න ලේසියි අතාරින්න අමාරුයි.

“ඒ කියන්නේ මමයි රෝමිකයි බේරුනේ හංසි නිසා”

හංසි කිසිවක් නොකියාම මගේ උරහිස සිපගෙන ඇයගේ පුංචි දත් පාරක් මගේ උරහිසේ තිබ්බා. මේ වෙනකොටත් ඇයගේ දඟකාර ඇඟිලි… ⛔?⛔
⚠️️(8-2)
සංස්කරණය කරන ලදී!! සංස්කරණය නොකළ #සීරියල්කිලර්8climax ⚡??️ edition එක ලබාගැනීමට අවශ්‍ය නම් inbox කරන්න.

*********************

මධ්‍යම රාත්‍රිය පහු වුනා. හංසිත් එක්ක දෙවරක්ම රතිසුව විඳපු මගේ මනස තුළ තිබුන විඩාව නොඑන්නම පැන ගොස් තිබුනා. මනසට දැනුන අසීමිත සැහැල්ලුව මම දෑස් වසාගෙන වින්දා. මගෙ පපුවට ඔලුව තියාගෙන ඉන්න මේ විසේකාර රතිබර තරුණියගෙන් ඇස්වලට, තොල් වලට, කොණ්ඩෙට මගේ මනස දැහැන්ගත වුනා. එකපාරටම දොරේ සීනු නාදයෙන් මගේ දැහැන් බිඳී ගියා.

“Room service! room service!”

මේ මහරෑ room service??? මගේ හදවතේ ප්‍රශ්නාර්ථයක් පැන නැගුනා.

හංසි ලොකු හුස්මක් අරගෙන එක්වරක් මගේ දෙතොල් සිප ගෙන ඇඳෙන් නැගිටලා ටවල් එක සිරුර වටේ ඔතා ගත්තා. පැමිණි අමුත්තාව පිළිගැනීමට මෙන් ඇය දොර දෙසට ගමන් කළා. මගේ හදවතෙහි ඇති වූ චකිතය, ඇයගේ සිප ගැනීම නිසා මදකට අඩු වුණා.

“ඔය room service නෙමෙයි. රෝමිගේ husband”

ඇය කිසිම චකිතයකින් තොරව සිටීම මගේ මනසට යම් අස්වැසිල්ලක් එක් කලත්, ඊළඟ නිමේෂයේ දී කුමක් සිදුවේද යන අනියමාර්ථය මගේ හදවත ඇතුලෙ තෙරපුනා.

හංසි ෆෝන් එකත් අතට අරගෙන දොරෙහි කුඩා සිදුරෙන් එළිය බැලුවා.

#සීරියල්කිලර්8 ⚡
#ලක්මිණ_රණසිංහ
#LakminaRanasinghe
2020 – ජූලි – 15