කරුණු සහ හිතලු

අපි ගොඩක් වෙලාවට හිතන්නෙ අපි යම් යම් දේවල් ගැන ෆැක්චුවලි දන්නවා කියල. ඒ කියන්නෙ කරුණුමය කාරණා ගැන අධ්‍යනය කරලයි තියෙන්නෙ කියල. ඒත් එහෙම අපිට...

කොන්ඩම් ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්ද?

ලංකාව ඉතා වේගයෙන් ලිංගික නිදහස කරා තල්ලූ වෙමින් යන රටක් විදිහටයි මං දකින්නෙ. හැම අවුරුද්දකම ගූගල්වල සෙක්ස් හොයලා මුල් තැන්වලට එන එක ගැන ගොඩක් අය අවලාද කිව්වට මං...

රාත්තල් තුන්සීයක බර පහරක්

පරණ අවුරුද්ද දවසෙ රැු අසන්දිමිත්තා බලන්න ගියා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මුලු කොළඹම පාලු දවසක රීගල් එකේ ෆිල්ම් එකක් බලන එක. හරියටම ගැලපෙන්න හීන්...

ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප‍්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න...

ගොළුබෙල්ලන් සුරකිමු

වායු ගෝලය උණුසුම් වෙනවා කියන එක ලෝක පරිසර සටනෙ මේ වෙද්දි ප‍්‍රධාන මාතෘකාව. ලියනාඩෝ ඩිකැප්රියො වගේ නළුවො පවා බරපතල විදිහට මේ වායු ගෝලය උණුසුම්...

ඒක වෙනම ආතල් එකක්

ලෝකෙ උසස් දේට තියෙන ඉල්ලූම ඒ විදිහටම පහත් දේටත් තියෙනවා. හොඳ දේවල් වගේම නරක දේවලූත් ගොඩක් ක‍්‍රියේටිව් වෙන්න පුළුවන්. විශිෂ්ට වෙන්න පුළුවන්. ඒත් අපිට...

A pilgrimage to the city of illicit love

An affair in office is a state that everyone should wish for. No matter how many contradictions there maybe, the experiences brought by such...

ජාතික කොඩියෙන් පටන් ගමු

ජාතිවාදය කියන්නෙ ඉහල සිට පහලට තල්ලූ කරන දෙයක්. පහලම පංතිවල මිනිස්සු ජාතිවාදී නෑ. වෙන විදිහකට කිව්වොත් ජාතිවාදය වගේ දෙයක් අෆෝර්ඞ් කරන්න තරම් ඒ පංතිවල...

අමරදේව – නොදකිනා සීමාව

ඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට...

දැකලා පුරුදු නැති සිනමාව

දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකට තියෙන ලොකුම අඩුපාඩුව ඒකට බනින්න කෙනෙක් නැති එක. චිත‍්‍රපටියකට කියන හොඳකට වඩා ඒක බලන්න යන්න උනන්දුව ඇතිකරන්නෙ ඒකට බනින...