පහන්තුඩාවෙ අතීත වත
නිහාල් රත්නායකගේ සටහනක්.
පහන්තුඩාවේ වු දේවල් අද ඊයේ සිදු වු දෙවල් නොවේ.
සියවස් ගානකට පෙර සිට මේ මහ පොලොව මත සිදුවු සිදුවීම්ය.
එදා දෘශ්‍ය මාධ්‍ය නොමැති බැවින්...
කෙල්ලන්ගෙ සෙක්ස් ෆැන්‍ටසි
Sexual fantasies ගැන කතා කරද්දි, සාමාන්‍යය ජීවිතයේ ලේසියෙන් ලගා කරගන්න බැරි කාමුක ආසාවන් fantasies ලෙස මිනිස්සු විදිහට අපි හැමෝටම තියෙනවා. මේ fantasies කෙනෙක්ගේ සාමාන්‍යය...
වික්ටිමයිසේෂන්වලට එරෙහිව අතීතයක අයිතිය
ලංකාවෙ අවුරුදු 16ක කොල්ලෙක් අවුරුදු තිස් ගාණක ගුරුවරියක් එක්ක සම්බන්ධයක් පවත්වලා. ඒ ගුරුවරිය එක්ක වාර ගණනාවක් හෝටල්වලට ගිහින්. දැන් ඒ කොල්ලට අවුරුදු 20ක්. වෙනත්...
ගෝඨාගේ Sex Room එක
අරගලය ජයග්‍රහණය කළා. ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් අත්පත් කරගත්තා. ඊට පස්සෙ අපිට දකින්න ලැබුනා අරගලකරුවන් විසින් ගෝඨාගේ යට ඇඳුම් මාධ්‍යයට ප්‍රදර්ශනය කරනවා. ඊට ටික...
ලාල්ගේ කැරැල්ල
ලාල්කාන්ත විසින් ජවිපෙ ඉතිහාසය පුරා කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි වූ කතාවක් නිර්භයව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක එඩිතර ක්‍රියාවක්. ජවිපෙට කිසි දවසක ශෘංගාරය කියන කලාපයට...
අද කාලෙට ගැලපෙන ලස්සන ආදර කතාවක්
පාසැල් දැරියක් විදිහට cosplay එකක් කරමින් අන්තර්ජාලය අසභ්‍ය වීඩියෝ මුදාහැරියා කියලා පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට අරගෙන. මේ කතාව හරිම ඉන්ටරෙස්ටින් එකක්. මෙතනදි පොලිසිය හැමදාම වගේ...
කෙළියා නේද තරුණ කැළ?
ෆාදර් චිත්‍රපටිය ගැන හතරවටෙන්ම ඇහෙන්නෙ උණුසුම් ප්‍රතිචාර. චිත්‍රපටිය හෝල් කඩාගෙන දුවන වගත් පේන්න තියෙනවා. ඒක හදවතෙන්ම සතුටු වෙන කාරණයක්.
චිත්‍රපටියක් එහෙම උණුඋණුවෙම බැලුවට පස්සෙ මං...
අපේ කාලෙ ලිංගික රෙබෙලා PORN HUB
පෝර්න් හබ් කියන ස්ට්‍රීමින්ග් සෙක්ස් අධිරාජයා විසින් හෙලන් ගර්ලි බ්‍රවුන් හරි මාස්ටර්ස් ඇන්ඩ් ජොන්සන් හරි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හරි කළාට වඩා මෙහෙයක් මිනිස් ලිංගික සිහින කලාපය...
ගැහැණුකමේ භාෂාව ආදරය
මම ගැහැණියක් ගැන ලියන්න හදනවා. මට ගැහැණියක් ගැන ලියන්න පුළුවන්ද? මොකද මම පිරිමියෙක් හින්ද. එතකොට මගේ අතින් ලියවෙන්නෙ පිරිමියෙක් විසින් නිර්මාණය කරන ගැහැණියක් ගැනද?
අනිත්...
ඔලිම්පික් සෙක්ස් භීතිකාව
ඉස්සර HIV ආවම ඒක පාවිච්චි වුනේ සෙක්ස් සීමා කිරීමේ යාන්ත්‍රණයක් විදිහට. හරියට දැන් නිරෝධායන නීතිය විරෝධතා මැඩලන්න පාවිච්චි කරනවා වගේම. ඒත් HIV සඳහා විවිධ...









