හෙලන්ගෙන් වදන් දහයක්
සෙක්ස් තමයි ලෝකෙ තියෙන හොඳම දේවල් තුනෙන් එකක්. අනිත් දෙක මොනවද කියල මං දන්නෙ නෑ. ඔයා නිතරම ඔයාට කියාගන්න ඕන මේ වචන. “ මං සෙක්ෂුවල් මනුස්සයෙක්. මට මගේ ජීවිතේට සෙක්ස් ඕන. මං කොහොමවත් ඒක නැතිවෙන්න දෙන්නෙ නෑ”
මීගමුව වෙරළට පණිවුඩයක්
මුහුදෙ ගිනිගන්න නැවක සුන්බුන් මීගමුව වෙරළට පාවෙලා ඇවිත් තියෙනවා. නිරෝධායන නීතියි, මේවාවල වසවිස රසායන තියෙන්න පුළුවන් කියන එකයි ගැන කිසි ගානක් නැතුව අපේ කට්ටිය...
77න් පස්සෙ සෙක්ස් ID එක
මං ගොඩක් වෙලාවට නවකතා කියවන්නෙ ඒ නවකතා විසින් යම් ලිංගික සංස්කෘතික කලාපයක් එලිදරව් කරනවා නම් විතරයි. ඒක මගේ පුද්ගලික පටු තෝරාගැනීමක්. ඒත් මට ඒකට...
ලෝක ආහාර දිනය සහ ඇෆ්රොඩිසියැක්
අද ඔක්තෝම්බර් 16 ලෝක ආහාර දිනය. මේ දවස සමරන්නෙ ලෝකෙන් කුසගින්න තුරන් කිරීම සඳහා එකතුවීමක් විදිහට. ආහාර යනු වරප්‍රසාදයක් නොවේ කියන එකයි මේ දවසෙ...
Sex බදාගන්න නෙමෙයි බෙදාගන්න
Forbes සඟරාව විසින් නිකුත් කරපු ලිපියක සදහන් වෙනවා sex වලදි අඩුවෙන්ම සුරාන්තයකට පත් වෙන්නේ විශමලිංගික සම්බන්ධතා ඇතුලේ ඉන්න කාන්තාවන් කියලා.
ඒක ඇත්තටම පුදුම වෙන්න ඕනේ...
ගෝටා ඇවිත් ඇඳ උඩටම
අරගලයේ වගේ හිතෙන්න ටෙන්ට් එකක් ඇතුලෙ සෙක්ස් කරන වීඩියෝවක් බලන්න ලැබුනා. ඒකෙ කෙල්ලගේ පිටේ ගහලා තියෙනවා, ඩෝන්ට් ෆක් මයි කන්ට්‍රි කියල. තට්ටම් දෙකේ ගෝටා...
ගහන්න ගහන්න ආදරෙයි
ළගදි දවසක අවුරුදු 24ක විතර කෙල්ලෙක් මට කතා කළා. එයා හිටියෙ ගොඩක් අවුලෙන්. කොයිතරම් අවුලෙන්ද කිව්වොත් ඒ අවුල මාවත් අවුල් කළා.
එයා කසාද බැඳලා දවස්...
උදයන්ති වගේ ගැහැණුන්ට ආදරෙන්
උදයන්ති යූටියුබ් නාලිකාවක තමන්ගේ පෙම්වතා සමග ඇවිත් කතා කරන අතරේ සංවේදී වෙමින් හැඩුම්බර වෙන වීඩියෝවක් දකින්න ලැබුන. ගොඩක් කැමරා ඉස්සරහට ඇවිත් අඩන කාන්තාවන් හිටියත්...
රොහාන් පෙරේරා – මනෝ ලිංගික ත්‍රස්තවාදියෙක් !
රොහාන් පෙරේරාගේ අවසන් කටයුතු අද සිද්ද වුනා. රොහානියානු බලපෑමට ලක්වුනු බොහොමයක් යාලුවො එතනට ආවා. ඒ ගොඩක් අය රොහාන් කියන්නෙ තමන්ගේ දේශපාලන චින්තනයේ දිශාව සළකුණු...
Philosophy of Fuck by Istefan
It is the desire to fuck someone, in order to become the person that has fucked them or is fucking them. It is enjoyed more deeply before and after sex, than during.









