No Bra Day

කාන්තාවන්ගෙ පියයුරු සුන්දරයි. ඒවා සිරකරන බ්‍රා එකක බැඳුමත් සමහර විටෙක සුන්දරයි.

හෙළුවෙන් රජකම් කළ නිරුවත් අධ්‍යක්ෂ

මේ ලිපිය තරමක් දිග එකක්. මේක කාට වැඩක් වෙයිද කියල හිතන්නෙවත් නැතුව ලියන එකක්. මේක ලියන්නෙම ටොරු මුරානිෂිට මගේ ප්‍රණාම පිදීමක් විදිහට. Naked Director කියන්නෙ...

Alfred Kinsey 1894-1956

ඩොක්ටර් කින්සි 1920 දි ඉන්දියානා විශ්ව විද්‍යාලයට එන්නෙ හාවඞ් විශ්ව විද ්‍යාලයෙන් ආචාර්ය උපාධිය අරගෙන අවුරුද්දකින්. එයා එතන ඉඳන් අවුරුදු 20ක් බඹරුන් ගැන අධ්‍යයන...

පතිරණලාගේ ප්‍රේමය (බුද්ධික පතිරණ නොවේ)

බුද්ධික පතිරණගේ යැයි කියන ආදර්ශා සමග වූ කතාබහක හඩපටයක් සමාජ මාධ්‍යවලට ලීක් වෙලා තිබුණ. කෙනෙකුගේ පුද්ගලික ලිංගික ජීවිතය කොයි ආකාරයකට ගතවුනත් එය ප්‍රසිද්ධ අපහාසයක්...

අප්පච්චි මළා

ලංකාවට මහින්ද වගේ පිරිමියෙක් හරි සිරිමාවෝ වගේ ගැහැණියක් හරි ඕන වගේ අදහසක් නිර්මාල් පෝස්ට් කරලා තිබුන. ඒ සඳහා කිසි කෙනෙක් නෑ කියල එයා සලකුණු...

ගෝටා ඇවිත් ඇඳ උඩටම

අරගලයේ වගේ හිතෙන්න ටෙන්ට් එකක් ඇතුලෙ සෙක්ස් කරන වීඩියෝවක් බලන්න ලැබුනා. ඒකෙ කෙල්ලගේ පිටේ ගහලා තියෙනවා, ඩෝන්ට් ෆක් මයි කන්ට්‍රි කියල. තට්ටම් දෙකේ ගෝටා...

ගැහැණුකමේ භාෂාව ආදරය

මම ගැහැණියක් ගැන ලියන්න හදනවා. මට ගැහැණියක් ගැන ලියන්න පුළුවන්ද? මොකද මම පිරිමියෙක් හින්ද. එතකොට මගේ අතින් ලියවෙන්නෙ පිරිමියෙක් විසින් නිර්මාණය කරන ගැහැණියක් ගැනද? අනිත්...

ගැහැනු සුරතාන්තය ගැන ගැහැනු කියවීමක්

Female Orgasm, ගැහැනු සුරතාන්තය කියන්නෙ වැඩිය කතාබහ වෙන්නෙ නැති මාතෘකාවක්. මේ ගැන වැඩිපුරම කතා කරනවා දැකලා තියෙන්නෙත් පිරිමි. ගැහැනු කතා කරන්නෙම නැති තරම්. ඒ...

හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

Exit Bag ෆිල්ම් එක ගැන පෝස්ටර් එක දැක්කට ඒක බලන එක පස්සට දදා හිටියෙ ජෝ දිසානායකගෙ කලින් වැඩේ moment මගේ බලාපොරොත්තු කඩකරපු හින්ද. හුදු...

කොටට ඇන්දොත් නඩුව පරාදයි

මේ මෑතක වීඩියෝවක් සංසරණය වුනා මුස්ලිම් හාදයෙක් කාන්තාවන් කොටට ඇඳීම අපරාධයක් වන්නේ කෙසේද කියන එක විද්‍යාත්මකව පැහැදිලි කරන. ‘මං ආගම, සංස්කෘතිය පැත්තකින් තියන්නංකො. මං විද්‍යාවෙන්...