Raising the Skirt (රෙද්ද ඉස්සීම)
ආචාර්ය කැතරීන් බ්ලැක්ලෙජ් කියන්නෙ බ්‍රිතාන්‍ය ජාතික සෙක්ස් සම්බන්ධ විද්‍යාවෙන් සමාජය දැනුවත් කරන්නියක්. ඒ වගේම සෙක්ස් සහ ප්‍රජනනය ගැන කැම්පේන් කරන කෙනෙක්. එයා සමාජයේ ටැබූ බිඳගෙන...
නිදහස් ගැහැණුන් සහ නිදහස් පිරිමින් – කැමිල් පැග්ලියා
ඉතිහාසය ගමන් කරන්නෙ චක්‍රාකාරවයි. දේශපාලන නිවැරදිභාවයේ වසංගතය සහ කතා කිරීමේ නිදහසට එරෙහිව ආ බලවේග 1980 ගණන්වල ඉස්මතු වූ අතර 90 ගණන්වලදී ඒවා පරාජය කරදමන්නට...
කාමසූත්ර සිව්වන කොටස
ප්රශ්නය
අර්ථ යන්න ප්‍රධාන යැයි සළකන ඇතැම්හු මෙසේ කියති. තෘප්තිය සොයා යා නොයුතුය. එය අර්ථ සහ ධර්ම දෙකට බාධාවක් වෙයි. ඒ දෙකම ඊට වඩා ප්‍රධානය....
ආදරණීය හිස්ටීරියා
ස්වර්ණා සහ සමිතා ගැන සිරිමල් විජේසිංහ පෝස්ට් එකක් දාලා තිබුන. ඒ පෝස්ට් එක ගැන අදහසක් විදිහට තවත් කෙනෙක් දිග පැහැදිලි කිරීමක් කරලා තිබුන. සිරිමල්...
ශෘංගාර දර්ශනයේ ඉතිහාසය – ඇලන් සොබෙල් (තුන්වෙනි කොටස)
“ඔවුන්ගේ මනස්වල යහපත් කොටස් ජයගතහොත් එයින් ඔවුන්ට පැවරුනු දාර්ශනික කලාපය සොයා යන්නට ඔවුන් පෙළඹෙනු ඇත. ඔවුන්ගේ ජීවිත එකම ආශීර්වාදයක් වනු ඇත. ඒ ජීවිත නිහතමානී...
ස්ත්‍රී විමුක්තිය ගැන ජිජැක්
ගැහැණියක් පිරිමින්ගේ ඇල්ම බැල්ම ඇදබැඳගන්නා විදිහෙ ඇඳුමක් අඳිද්දි වෙන විදිහකට කිව්වොත් ඇය විසින් ඇයව ඔබ්ජෙක්ටිෆයි (පිරිමි ආශාවේ වස්තුවක්) කරගෙන පිරිමින්ව අනුරාගීව පොළඹවද්දි ඇය ඒක...
දාර්ශනිකයන්ගේ ලිංගික ජීවිතය
2002දි ඩෙරිඩා එක්ක කරපු ඩොකියුමෙන්ටි්රයක ඒකෙ ඩිරෙක්ටර් ඇමි සීරින්ග් කොෆ්මන් මේ දාර්ශනිකයගෙන් අහනවා ප්‍රශ්නයක්.
කාන්ට්, හයිඩගර්, හෝ හේගල් ගැන කරන ෆිල්ම් එකක ඔයා දකින්නම ආස...
ශෘංගාරය යනු කුමක්ද?
ජෝර්ජ් බටායි කියන්නෙ ප්‍රංශෙ හිටපු දාර්ශනිකයෙක් සහ බුද්ධිමය ක්‍රියාකාරිකයෙක්. එයා ශෘංගාරය, අධිතාත්විකවාදය, අද්භූතවාදය, විපරීත කලාව වගේ අංශ ගවේෂණය කළා. පශ්චාත් ව්‍යුහවාදය වගේ ගොඩනැංවීම්වලට බටායිගේ...
යහපත් වලත්තී (දෙවෙනි කොටස)
Ethical Slut by Jossie Eastern & Janet Hardy
වලත්තියන්ට ගොඩක් දේවල් ඕන. වෙනස් වෙනස් ලිංගික අත්දැකීම්, වෙනස් මිනිස්සු, සමහර විට පිරිමි සහ ගැහැණු දෙකම. අපි...
ඔයා සේපියොසෙක්ෂුවල්ද?
සේපියොසෙක්ෂුවල් කියන්නෙ මේ දවස්වල ගොඩක් අය ඉතා කැමැත්තෙන් තමන්ව අඳුන්නලා දෙන සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක්. ඒ කියන්නෙ තමන්ගේ ලිංගික තෝරාගැනීම ගැන ලේබල් එකක්. සේපියෝ කියන...