සීත පිනි දිය බිම පතනය වෙමින් තිබූ අතර අනෝරා වැස්සක පෙර නිමිති නභෝතලයම සිසිරා පැතිර ගොස් තිබිණ. ප්‍රාක්තන ආදර අන්දරයන්ට අනුව මෙය තවත් එක් ප්‍රේමණීය නවාතැනක් ද විය හැකිය. එහෙත් මා එය අවසාන ගමනාන්තය වන්නැයි එක සිතින් පතන්නෙමි.සිව් මසකට ඉහතදී අප අයනු , ආයනු දයනු ඇහිද ගැට ගසා පටන් ගත් ප්‍රේම වෘතාන්තයේ එක් පරිච්ඡේදයක අවසාන කොටස රසවත් ලෙස කැටයම් කරනු වස් මේ තුසීතය සීතයෙන් නැහැවී පැවතිණ.
*******
ඇය රන්දුලී . මගේ සොදුරිය,ප්‍රේමවන්තිය. නෙත්පහරකින් උවද සිතින් කෙලෙසන සුලු රුවැත්තියක් වූ ඇය නවාතැන් ගෙන සිටි නිවසේ පිරිමි පුලුටකගේ ඇස්බැල්මකටවත් හසු නොවූ තලතුනා වයසැති සහෝදරියන් දෙදෙනෙකු ජීවිතයේ සැදෑව අදුර අතපත ගාමින් සිටියේය.ඔවුන් මා ගැන දත යුතුය . මා මීට පෙර එහි කිහිප වරක් ඈ සමග මේ නවාතැනට පැමිණ තිබිණි.
ඉරුදින අප ප්‍රේමණීයව ගත කරනු වස් ධම්පල් උයනට විත් ඈත සිතිජය දෙස බලා ආ ගිය අතරමග නැවතුම් පිලිබද යටගියා වූ කතාවන්වල නිමග්නව සිටියෙමු. එදින උයන්තෙර බොහෝ පෙම්මලින් බරව පැවතුන දිනයක් විය. ඈ මගෙ පපුතුරෙහි හිස හොවා
“ඔයා මට ආදරෙයි නේද ” යැයි සිහින් මෘදු ස්වරයකින් පවසමින් මා තදන් වැළඳ ගත්තේය. මුහුදු සූළං පහරත් සමඟ රඟ දෙන කෙහෙරැළි මගේ මුහුණත සිඹිමින් දඟ කරන්නට විය. සන්තාන කිතිකවන ඉසියුම් කෙහෙරැළි දගපෑම මා තව තවත් ප්‍රේමණීය විය යුතු යයි ආනායාසී හැගුමක් ගාලා ඒමට තුඩු දුනි.
මා ඇගේ හිසකේ අතරින් ඇගිලි තුඩු යවා සිනිදු ලෙස හිස පිරිමැදිමින් සිටියේය. ඈ එක්වනම හිස ඔසවා මොහොතක් මා දෑස් දෙස බලා සිටියේය. ඇගේ දෙතොලතර තනි වන ලෙස ආයාචනාත්මක ඉල්ලීමක් දෙනෙතේ සටහන්ව තිබිණ. ඇගේ දෙකොපුල් අතරින් ඇගිලි තුඩු යවා ඈ මගේ ග්‍රහණයට නතු කර ගනිමින් සිනිදු දෙතොලතර දිගු මොහොතක් ලැගුම් ගත්තෙමි . ඇගේ ආවේගශීලී ප්‍රශ්වාස විලාශය තුල උත්තේජනාත්මක බවක් අන්තර්ගත වී තිබිණ. දෑස් වසා සිටි ඇගේ සිනිදු තොල් පෙති මගේ රළු තොල්පෙති වල අන්තර්ග්‍රහණයෙන් මිදීමට වැයම් නොකොට තව තවත් ඒ රසාලිප්ත මොහොත දිග්ගස්සවා ගැනීමට තිබුණි නම් මැනවි යැයි සිතිණ.සියල්ල එක තැන නතර උනාක් මෙන් හැගීමක් ඇති විය. අප අපේ ස්වර්ග රාජ්‍යයේ පියගැට පෙල පාමුල විත් සිටියෙමු. මා දෑස් හැර ඇගේ මුහුණ දෙස බැලීමි ඈ තදින් දෑස් පියා මා ගෙලවටා දෑත යවමින් මා වසගයෙහි වෙලි සිටියේය. මොහොතකින් පසු පියවි ලොවකරා පැමිණ අප මුහුණට මුහුණ බලා සිටියෙමු. නොබෝ ගැබ සිසාරා පැතිර ගිය අන්ධකාර වලාකුළු බිම තෙමන්නට කලියෙන් අප මෙතෙකින් නික්මිය යුතුය යන සිතිවිල්ල ඈගෙත් මගේත් සිතෙහි හටගත්තේය. වහ වහා අප යතුරු පැදියට ගොඩ උනෙමු. ඈ මගේ බඳ වටා අත යවමින් මා බදාගත්තාය. පළමු පියාසැරිය මොහොතකට පෙර ගුවන් නියෙමුවෙකුට දැනෙන හැගීමක් වැනි හැගීමක් මට දැනෙන්නට විය.
කුසීත තණ පියලි මත හෙමි හෙමින් ලැගුම් ගන්නා පිනි බිඳු තණ අග පොපියමින් රැදී තිබිණි.සීත හිරිපොද එක දෙක අප ශරීරය මත පතනය වෙමින් පැවතියේය. ඈ තව තවත් දැඩි කොට මා බදාගත්තාය.මොහොතකින් ඉනික්බිති අප ඇගේ නවාතැන අභිමුවට පැමිණියෙමු. පතනය වන වැහිබිදු වල රිද්මයත් වේගවත් ක්‍රමක්‍රමයෙන් ඉහල යන බව අපට සැනෙකින් වැටහිණ . අවාලූ අහස්තෙර රස මාවතක් තනමින් සිටියේය. මා ඇගේ නවාතැනට ගොඩ වැදුනෙමි.
සීත පිනි දිය බිම පතනය වෙමින් තිබූ අතර අනෝරා වැස්සක පෙර නිමිති නභෝතලයම සිසිරා පැතිර ගොස් තිබිණ. ප්‍රාක්තන ආදර අන්දරයන්ට අනුව මෙය තවත් එක් ප්‍රේමණීය නවාතැනක් ද විය හැකිය. එහෙත් මා එය අවසාන ගමනාන්තය වන්නැයි එක සිතින් පතන්නෙමි.සිව් මසකට ඉහතදී අප අයනු , ආයනු දයනු ඇහිද ගැට ගසා පටන් ගත් ප්‍රේම වෘතාන්තයේ එක් පරිච්ඡේදයක අවසාන කොටස රසවත් ලෙස කැටයම් කරනු වස් මේ තුසීතය සීතයෙන් නැහැවී පැවතිණ.
” නිකේත ‘ වැස්ස අඩුවෙනකන් ඉන්න ”
ඈ මෘදු ස්වරයෙන් තෙපලාය. මේ ඉපැරණි නිවහනේ ඉස්තෝප්පුව මත පුටුවක වාඩි වී හුන් මා දෙස බලමින් ඈ නැවතත් මෙසේ කියන්නට වීමි
” නිකේත , වැස්ස වැඩි වෙනවා. නවතින පාටක් නෑ. වෙලාවත් පහට කිට්ටුයි ඔයාට අද නම් යන්න වෙන එකක් නෑ වගේ . ”
අඛණ්ඩව බිම පතනය වී ඉස්තෝප්පව මත විසිරෙන වැහි බිඳු දෙස බලමින් සිටි මා ඇගේ කටහඩට අවදි වූවෙමි. ඇ තුවායක් ගෙනවුත් මා වෙත දී ලැසි ගමනකින් ඉස්තෝප්පුවේ පිහිටි ඇගේ කාමරය වෙත පිය නැගුවේය. ඇගේ ගමනෙහි පෙරදා නොදුටු සුන්දරත්වයක් දැක මම ඇස කැසකවමින් සිටියෙමි. රැධිරගත සත්වයෙකු ශරීරය තුළ කුමක් දෝ විපර්යාසයයක් කරමින් සිටින වග මට දැනිණ . නිවහන තුල කිසිම හාවක් හූවක් නැත.මැද සාලයේ විදුලි පහන පමණක් දල්වා තිබිණ. මා ඇගේ කාමරය වෙත පිය නැගුවෙමි.ඈ විදුලි කේතලයට ජලය පුරවින් සිටියේය. මා ඈ සමීපයට ගොස් ඇගේ බදවටා අතයවමින් ඈ තුරුල්ලට ගෙන කන්පෙත්ත සිනිදුවට සපමින් ඇගේ උරහිස මත මා නිකට තබා ඇගෙන් මෙසේ ඇසුවෙමි.
“ඔයා මට ආදරෙයි නේද රන්දු ” මගේ අත නොදැනීම උඩ මලුව මත රටා අමදින්නා සේ ඇගේ පුන් ළැමද ඇගිලි තුඩගින් ඉසියුම්ව ස්පර්ශ කරන්නට විය. මා ඇය මගේ වසගයට නතු කරගනිමින් සිටියෙමි. ඒ සදහා ඇගේ කිසිදු අමනාපයක් නොතිබිණ. රෝමෝද්ගමනය වන ඉසියුම් ස්පර්ශ ඉවසා ගත නොහී කල් කුලවමිය යන චරිත තුල නිදන්ගත වෛශාවිය සවිඥානිකවම එලිබසිමින් සිටින වග ඇගෙ සිහින් කෙදිරිය අවිඥානිකවම කියා පෑවේය.මා ඇගේ නිදෝපගත වෛශ්‍යාවියට වඩා කුලවමියට බෙහෙවින් පෙම් කලෙමි.තත්පරයකුදු ක්ශනයකින් විවර්තනය වූ ඇය මෙහිලා කෙල පැමිණියෙකු සේ මගේ රස අහුමුළු අවුස්සන්ට පටන් ගත්තේය.
නොනිත් ප්‍රේමයේ අනන්ත මාත්‍රයකුදු ස්පර්ශ කරමින් ඈ උනා දැමූ සීතාම්බර සලුපට අගිසින් පිරිනැමූ ජැස්මින් සුවැදැති ගැඹුරු හාදුවක් මත අපි මොහොතක් නතර උනෙමු.මේ රස ආශ්වාදය මොහොතකින් සන්තාන ගත ඉෂ්ටාර්ථ කැළඹමින් රැළි නැගන්නට සමත් විය. ඇගේ දෙතොලතර ඉසියුම් වින්දනයෙන් ගැලවීමට නොහැකිවූ මා තව තවත් එහි ලැගුම් ගෙන සිටියෙමි. නිහඩ සීතල තලව්වක අතරමං වූ ඇය හා මා රසාලිප්ත අනන්තයක් දක්වා වහා වහා පියාඹන්නට පටන් ගත්තෙමු.ඈ මගේ රස නිමිත්ත සොයා දොතොලතගින් පිරිමැද කිරි උරා බොන මුව පොව්වෙකුසේ වාග්ද්වරායේ ඇතුලත දිවත තෙරපෙමින් මා රස සාගරක ඇද දමා තිබිණි. කෙදිරුම් නගන සුලු ඇගේ ග්‍රහණයේ රසමරස රසතැන් අසමසම සේ තෙරපවමින් ඒ සිනිදු දිවග ඉහල පහල ගෙන යාම මා තව තවත් ඇගේ ග්‍රෝචර ග්‍රහනයෙම රදවා තබාගත්තාය. මා ඇගේ හිසකේ මිටිකොට ගෙන ඈට සහය විය.ඇගේ රස නිමිති සිපගැන්මට පසුව මොහොතක් දෙතොලතර නිම්නයක අප හුදකලා උනෙමු.
සයනයෙහි ඈ සතපවා පුන් ලැමද , නිතඹ අතරින් රසගගුල සොයා මා එය මොහොතක් සිපගත්තෙමි,රස කැලැත්තීමක නියලුනෙමි .මල් මුක්ත උයනක තටු සඟළ වීරියට ගෙන ඉගිල්ලීමට තැත් කරන කිරිල්ලක සේ ඇගේ නිතඹ ඉහල පහල යන්නට විය. මොහොතකුත් ගත නොවී හුම්මානයෙන් පැන නගින සුනිල දහරාවන් කදම්භයක් සේ උතුරා ගිය ප්‍රේමණීය දිය දහරවන් ඇතිරිල්ල සිපගත්තේය. ඈ මදක් එසවී මා දෙස බැලීය. ඇගේ නොනිත් ආශාවහි කෙලවරක් නොමැති බව ඈ උවනත පුරා සටහන්ව තිබිණ. මා පුරුශ නිමිත්ත ගෙන ඇගේ රසගගුල් විවරයට තබා තද කලෙමි ඈ තිගැස්සී ගොස් නැගූ සිහින් කෙදිරියත් සමග මා රසගගුල් පත්ල සොයා කිමිදීමට පටන්ගත්තේය. මගේ චලනයන්ට අනුලෝම රිද්මයානුකූලව ඉහල පහල යන පුන් පියයුරු ඈ දෑතින් බදගත්තාය.මා විනාඩි කිහිපයක් පමණ ඇගේ රසගගුල කුල්මත් කරමින් මා උඩ පහල පීනන්නට උනෙමි. මා අන්තිම තත්පරයද ඇගේ ශරීරය තුළට මගේ මුලු බරම දී ගතකලෙමි.අවසාන කෙටිම තත්පරයේ දී ස්නේහයේ දිය දහරාවන් ගර්භගෘහයේ බිත්ති මත ස්වේත පැහැ කැටිති ඉතිරි කරමින් එක්තරා ගමනක ගමනාන්තයේ නතර විය.ඈ සයනය මත හිද මා දෙස බලා සිටියේය.සුර අන්නත දශමයේදි මා ඇයට මදිකමක් කල බැව් ද්වංගුල පහසක් යදින ඇගේ ආයාචනාත්මක බැල්මේ සනිටුහන්ව තිබිණ.
“නිකේත අතින් කරන්න කො”
ඈ මෘදු බසකින් කරන ලද යටහත් පහත් ඉල්ලීම පිළිබද නිකේතට ඇති වූ අසංතෘප්ත තාව විදුලි කේතලයේ ගොජ දමමින් පැවති උණු ජලය මෙන් සන්තානයේ නලියමින් පැවතිණ. මා දෑගිලි ගෙන ඇගේ රසගගුල කලත්තන්නට පටන් ගත්තෙමි. ඈ මිහිර උපරිම ලෙස විදින බව යටිතොල හපා දෑස් තදකොට වසා සිටි ඇගේ සියුම් කෙදිරිය කියා පෑවේය.”නිකේත මට යන්න වගේ ” ඇගේ ගමනාන්තයට ඈ එසේ ලඟාවිය .වැසි දිය පහව ගිය අතර මා රන්දුලීගෙ නළලත සිඹ උණුසුම් හාදුවක් දී පිටව ගියෙමි .
– මිහිගු