Latest

ඇවිලෙනසුලු තාබු 

තාබු කියන්නෙ වයසට යන්න යන්න තව තවත් අනුරාගය උතුරා හැලෙන නිළියක්. වයසත් එක්ක එයාගෙ ආනුභාවය, වසගය තවත් වැඩි වෙනවා. කාන්තාවක් හැටියට තාබුගෙ දකින්න ලැබෙන ස්වාධීනත්වය, නිදහස මේ සරාගීබව තවත් වැඩි කරන කාරණයක්. මේ හින්දම තාබුගෙ විවිධ ප්‍රකාශවලින් වරින්වර මාධ්‍ය ගිනියම් වෙ   නවා. ගොඩක් වෙලාවට ඒ ප්‍රකාශ මාධ්‍ය විසින් මවන ලද ඒවා. නමුත් තාබුගේ පෞර්ෂයත් එක්ක ඒ බොරු කතාවල වුනත් සම්බන්ධයක් දැනෙනවා. ‘මට පිරිමියෙක් ඕන වෙන්නෙ ලිංගිකව සතුටු වෙන්න විතරයි. එතනින් එහාට තනියම ඉන්න එක ගැන මං උපරිමෙන් තෘප්තිමත්’ තාබු මෙහෙම කතාවක් කිව්වා කියලා මෑතකදි ගොසිප් සයිට්වල පත්තු වෙලා ගියා. නමුත් තාබු මේ ප්‍රකාශය අසත්‍ය සහ නොමග යවනසුලුයි කියල නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබුන. තාබු...

ඩඩ්ලිගේ ශෘංගාරය

ඩඩ්ලි සිරිසේන ලොකු ගානක ලිමිටඩ් එඩිෂන් වර්ගයේ වාහනයක් අරගෙන. මේ ගැන විවිධ අය විවිධාකාරයේ...

කවදා හරි එහෙම මැරෙන්න ඕනි.

ඉලංගො රාම්ගෙ නෙළුම් කුළුණ බලලා ඉවර වුනාම මට හිතුනෙ එහෙම. ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳන්...

History & Philosophy

කින්සිගේ විප්ලවය

Sexual Behavior in the Human Male ඇල්ෆ්‍රඩ් කින්සි කියන්නෙ සෙක්ස් කියන විෂයෙ මහා පිපිරුම. ෆ්‍රොයිඩ්...

ශෘංගාර ඉන්දියාව

ඉන්දියාව කියන්නෙ ලෝකෙ පොහොසත්ම රට. අනිත් ඕනම රටකට ධනයෙන් බලයෙන් පොහොසත් වෙන්න පුළුවන් වුනත්...

1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

1948 පළවූ ගිහිගේ වැඩිහිටි සඟරාවට වඩා ලොකු වෙනසක් 1954 පළවෙන විවාහකයන්ගේ සඟරාවෙ තියෙනවා. ගිහිගේ...

ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් – අතීතයේ උන් වැඩිහිටි පරපුරෙන්.

මේ කාම පත්තර රැල්ල අපිට මුනගැහුනෙ අසූවෙ අග සහ අනූව මුල කාලෙදි. මරදානෙ එල්ෆින්ස්ටන්...

Literotica

කවදා හරි එහෙම මැරෙන්න ඕනි.

ඉලංගො රාම්ගෙ නෙළුම් කුළුණ බලලා ඉවර වුනාම මට හිතුනෙ එහෙම. ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳන්...

රාණි නම් වූ නාගරික ගැහැණිය

හඳයාගෙ රාණි කියන්නෙ මං මගබලාගෙන හිටපු චිත්‍රපටියක්. ඒ තරම් කාලයක් තිස්සෙ ලංකාවෙ සිනමාව ඇතුලෙ...

On Instagramming

By Nadeesha Paulis

Poems by Nadeesha Paulis

https://www.instagram.com/nadeepaws/

Features

ඇවිලෙනසුලු තාබු 

තාබු කියන්නෙ වයසට යන්න යන්න තව තවත් අනුරාගය උතුරා හැලෙන නිළියක්. වයසත් එක්ක එයාගෙ...

ඩඩ්ලිගේ ශෘංගාරය

ඩඩ්ලි සිරිසේන ලොකු ගානක ලිමිටඩ් එඩිෂන් වර්ගයේ වාහනයක් අරගෙන. මේ ගැන විවිධ අය විවිධාකාරයේ...

කවදා හරි එහෙම මැරෙන්න ඕනි.

ඉලංගො රාම්ගෙ නෙළුම් කුළුණ බලලා ඉවර වුනාම මට හිතුනෙ එහෙම. ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳන්...

රාණි නම් වූ නාගරික ගැහැණිය

හඳයාගෙ රාණි කියන්නෙ මං මගබලාගෙන හිටපු චිත්‍රපටියක්. ඒ තරම් කාලයක් තිස්සෙ ලංකාවෙ සිනමාව ඇතුලෙ...

News & Events

අසභ්‍ය නීතිවලට එරෙහි වෙමු

ආණ්ඩුවෙන් අශිෂ්ට අශ්ලීල ප්‍රකාශන මැඩලන්න අලුත් නීති ගේන්න හදනවා. මේක අර අවුරුදු 16 දැරිය...

පහන්තුඩාව මතකද?

පහන්තුඩාවෙ දියඇල්ල පසුබිම් කරගෙන වීඩියෝවක් නිර්මාණය කරලා ලංකාවෙ සියලු සදාචාරවාදීන් සංස්කෘතිය රැකගැනීමට එකාවගේ පාරට...

අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ යූටියුබ් ගණිකාවෝ.

තලංගම පොලිසිය ගණිකා නිවාසයක් වටලන්න යනවා. නිම්රෝස් මීඩියා කියල පාදඩ යූටියුබ්කාරයො ටිකක් තමයි තලංගම...

පහන්තුඩාව සිතුවම් සැනකෙලිය

#justice4pahanthudawacouple ඔබ දවස් දෙකකින් බිම තියන්න නියමිත ප්‍රශ්නයක් මේ තරම් දුරක් ඇදගෙන යාම ගැන සමා‍වෙන්න....

Shop

රාණි නම් වූ නාගරික ගැහැණිය

හඳයාගෙ රාණි කියන්නෙ මං මගබලාගෙන හිටපු චිත්‍රපටියක්. ඒ තරම් කාලයක් තිස්සෙ ලංකාවෙ සිනමාව ඇතුලෙ...

Featured Picture of the Month

කවදා හරි එහෙම මැරෙන්න ඕනි.

ඉලංගො රාම්ගෙ නෙළුම් කුළුණ බලලා ඉවර වුනාම මට හිතුනෙ එහෙම. ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකල්ම ප්‍රේක්ෂාගාරය මහ සද්දෙන් හිනාවෙවී බලපු ෆිල්ම් එකක්. ලංකාවෙ පළවෙනි ‘ඩික් කොමඩි’ වර්ගයේ සිනමා කෘතිය. කවුරු හරි ‘ඇමරිකන් පයි’ බලලා තියෙනවා නම් මේ තමයි ‘ශ්‍රී ලංකන් පයි’. අති උත්කර්ෂවත් වැඩක්. ලංකාවෙ මෑතක ‘ඩික්’ කොමඩි වර්ගයේ වේදිකා නාට්‍යයක් කලේ අසංක සායක්කාර. ඒ ‘මං කෙලින් මිනිහෙක්’. ඩික් කොමඩි කියන්නෙ පුරුෂ ලිංගයක් හෝ ඒ සම්බන්ධ විහිලු කතා මුල් කරගන්න කොමඩිවලට. ‘ඩික් ජෝක්ස්’ කියන එක කොමීඩියන්ලා අතර ප්‍රකට දෙයක්. පුරුෂ ශිෂ්නය ගැන විහිලු කිරීමෙන් සමාජ සංස්කෘතික දේශපාලන කතාවක් කියන්න හරි...

Trending Now

Most Popular