ට්‍රිප් එකක් යන්න එනවද ?

මිනිසාගේ පැවැත්මේ තේරුම මොකක්ද, ඒකෙන් කාට හෝ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියල අචල සොලමන්ස් පෝස්ට් එකක් දාලා විමසලා තිබුන. මේක ඉතිං අතිදාර්ශනික ප්‍රශ්නයක්නෙ. එක්කො දර්ශනයෙන්...

අනුරගෙ පුතා නයිට් ක්ලබ් ගියා

අද යාලුවෙක් එක්ක කතා කර කර ඉඳිද්දි ඉන්ටලෙක්චුවල්ස්ලා ගැන කතාවක් ඇදුනා. යාලුවාගේ අදහස වුනේ ඉන්ටලෙක්චුවල්ස්ලා ඒ කියන්නෙ බුද්ධිමතුන් කියන පිරිස අතෑරලා සාමාන්‍ය පොදු ජනයා...

කරුණු සහ හිතලු

අපි ගොඩක් වෙලාවට හිතන්නෙ අපි යම් යම් දේවල් ගැන ෆැක්චුවලි දන්නවා කියල. ඒ කියන්නෙ කරුණුමය කාරණා ගැන අධ්‍යනය කරලයි තියෙන්නෙ කියල. ඒත් එහෙම අපිට...

හැම පවුලකින්ම එක්කෙනෙක් හරි රට යවමු

කාලෙක‍ට පස්සෙ අපේ චන්දන ප්‍රසන්නව හම්බුනා. රටේතොටේ දේශපාලනය ගැන කතා කර කර ඉන්න අතරෙ පාස්පෝට් ගන්න පෝලිම් ගැහෙන ජනසන්නිපාතය ගැනත් කතා වුනා. ‘පුළුවන්කමක් තියෙන හැමෝම...

ඒලියන්ත වයිට්ගේ සමුගැනීම

මගේ ජීවිතය සම්බන්ධ තීරන ගැනීමේ අයිතිය වෙන පාර්ශ්වවලට පැවරෙන තැන් ගැන මං ගොඩක් සැලකිලිමත්. ඒක තනි පුද්ගලයෙක් මත පැවරෙන කිසිම තැනක් මං විශ්වාස කරන්නෙ...

ලිබරල් සහ ඉලිබරල්

ලිබරල්වාදය ගැන ලංකාවෙ කතාවෙන්නෙ අඩුවෙන්. වෙන ටිකත් වෙන්නෙ ගොඩක් වෙලාවට සෙක්ස් සම්බන්ධ ප්‍රශ්නයක් ආවම බනින්න. උඹලගෙ ලිබරල් නිදහස හරියන්නෙ නෑ කියන්න. අපි රටක් විදිහට...

ජින්ජර්ස්නැප්ස්

ලංකාවෙ ගොඩක් අය ඒ ගොල්ලොන්ගෙ ළමා කාලෙට යන්න ආසාවෙන් පෙලෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලෙට. ඉස්කෝලෙ දවස්වලට. ඒ කාලෙ මාරයි කියනවා. මට කවදාවත් මගේ නව යොවුන්...

උරග බුද්දියට ඉඩ දීම

මිනිස්සුන්ගෙ මොලේ බාහිකයේ අලූතෙන්ම පරිනාමය වුනු කොටසට කියන්නෙ නියෝකෝටෙක්ස් කියල. වෙන කිසිම සතෙකුට නැති තරම් ලොකුවට මේක මිනිස්සුන්ට පිහිටලා තියෙනවා. මිනිස්සු වර්ගයක් විදිහට අත්පත් කරගෙන තියෙන සියලූ දියුණුවට...

මගේ මාර්කටින් ගුරු

බුදුන් දැන හෝ නොදැන තමන්ගේ දර්ශනය පතුරන්න පාවිච්චි කරපු මාර්කටින් ටෙක්නික් ගැන මං ටිකක් දුර කල්පනා කළා. බුදුන් නොදන්නා කිසිවක් තියෙන්න බැරි නිසා ඒවා...

විකල්පය කල්පයක් තරම් දුරද?

නිර්මාල් මෑතකදි එයාගෙ ෆේස්බුක් පිටුවෙ විකල්පය ගැන එයාගෙ අදහස පෝස්ට් එකක් විදිහට දාලා තිබුන. ඒකෙ හැටියට නිර්මාල් පතන විකල්පය වුනේ වෙළඳපොල ක‍්‍රමය ප‍්‍රතික්‍ෂේප කිරීම...

දඩයක්කාරයා ඇවිත්

සයිමන්ගේ කිසිම කෘතියක් ගැන කිසිම දෙයක් නොකියන්නයි මං හිතාගෙන හිටියෙ. ඒ තරමටම ලංකාවෙ සයිමන් අධිතක්සේරු වෙලා, ඊට පස්සෙ ලොකු මවාගැනීමක් වෙලා අලි බොරුවක් තරමට...

අන්තවාදයේ හොඳක්ද තිිබිය හැක

අපි ස්වභාවයෙන්ම අන්තවාදයට ප‍්‍රතිපක්ෂයි. විශේෂයෙන්ම ආගමික වාර්ගික අන්තවාදයන්ට මං සහ මං ඇසුරු කරන බහුතරයක් විරුද්දයි. ඒක අපි ඇසුරු කරන සාහිත්‍යය, සංස්කෘතිය, සහ සමාජය ඇසුරෙන් නිර්මාණය වෙන තත්වයක්. රටේ බහුතරයක් අන්තවාදයන්ට පක්ෂයි....

රට ආපහු ස්ටාර්ට් කරන්න

අප්‍රේල් 21 සිද්දියට ලංකාවෙ නැගී එමින් තිබුනු සිංහල බෞද්ද අන්තවාදයේ පෙර බලපෑමක් තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක පසු බලපෑමක් වෙන්න ලොකු...

රාත්තල් තුන්සීයක බර පහරක්

පරණ අවුරුද්ද දවසෙ රැු අසන්දිමිත්තා බලන්න ගියා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මුලු කොළඹම පාලු දවසක රීගල් එකේ ෆිල්ම් එකක් බලන එක. හරියටම ගැලපෙන්න හීන්...

සයිකඩෙලික් සෙන්ෂුවලිටි

මං මගේ යාලුවෙක් එක්ක කතා කරමින් හිටියා. ගැහැනු එක්ක සම්බන්දකම් ගොඩනගා ගැනීම ගැන. මේ සම්බන්දකම් දෙවිදියකට පටන් ගන්නවා මං දැකලා තියෙනවා. එකක් මොකක් හරි...

දැකලා පුරුදු නැති සිනමාව

දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකට තියෙන ලොකුම අඩුපාඩුව ඒකට බනින්න කෙනෙක් නැති එක. චිත‍්‍රපටියකට කියන හොඳකට වඩා ඒක බලන්න යන්න උනන්දුව ඇතිකරන්නෙ ඒකට බනින...

කොන්ඩම් ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්ද?

ලංකාව ඉතා වේගයෙන් ලිංගික නිදහස කරා තල්ලූ වෙමින් යන රටක් විදිහටයි මං දකින්නෙ. හැම අවුරුද්දකම ගූගල්වල සෙක්ස් හොයලා මුල් තැන්වලට එන එක ගැන ගොඩක් අය අවලාද කිව්වට මං...

සීතල විතරයි කෝ ගින්න?

රෝහන විජේවීර ගැන මං මුලින් දැනගත්තෙ පොඩිකාලෙ අපේ අම්මගෙන්. විජේවීර කතා කරනවා අහන් හිටපු ගෑනු කනේකරේ තිබුනු දේවල් ගලවලා ජවිපෙට දුන්නා කියල අම්මා විජේවීරගෙ...

නව ලිබරල්වාදය ඉවර නෑ

ලංකාවෙ ගොඩක් අය මේ වෙද්දි නව ලිබරල්වාදය කුනුහරුපයක් විදිහට සලකමින් ඉන්නවා. මේ අදහස ඇත්තටම ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදයේ වෙනස්කම් අධ්‍යනය කිරීමෙන් ආපු මතයකට වඩා...

මගේ උපන්දින පණිවුඩය

(ජනාදිපතිට පුළුවන් නම් මට බැරි මොකද?) අවුරුදුු හතලිස් දෙකක්. එච්චර කාලයක් නොමැරි ජීවත් වුනෙ කිසිම විශේෂ බුද්ධියක්, තේරුමක් දැනුමක්, හරි තීරණයක් හින්ද නෙමෙයි. තනිකරම අහම්බයක්...

භාෂාව හරහා දේශපාලනය ප‍්‍රතිහෙජමොනික කිරීම (හරිද මංදා)

කන්නංගරගේ භාෂා භාවිතාව මට ගොඩක් දේවල් ගැන හිතන්න ඉන්සයිට් එකක් වුනා. කෙනෙකුගේ භාෂාව කියන්නෙ ඒ කෙනා වහරන දේශපාලනය හෝ වෙන  ඕනම විෂයකට වඩා විශාල...

හඳට යන්න බය නොවන්න

ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ  මත්ද්‍රව්‍ය හින්ද නෙමෙයි. ජාති ආගම් හින්ද මැරෙන ප‍්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒත් මත්ද්‍රව්‍යවලට විරුද්දව කතා කරන ලංකාවෙ කිසිම කෙනෙක්...

කැනඩාවෙ නිදහස් මරිජුවානා සුවඳ

කැනඩාවෙ කංසා පාවිච්චිය නීතිගත කළා. ඒ කියන්නෙ අරක්කු සිගරට් වගේම තමන්ගේ පුද්ගලික තෝරා ගැනීමක් විදිහට කංසා පාවිච්චි කරන්න ඒ රටේ මිනිස්සුන්ට නිදහස ලැබුනා. මෙතනදි...

තනිකමට ඉඩ දෙන්න

තනිකම කියන්නෙ හරි පුදුම දෙයක්. ඒ කියන්නෙ බොන්න යාලූවෙක් නැතිකම, කතා කරන්න කෙනෙක් නැතිකම, ගැවසෙන්න පිරිසක් නැතිකම වගේ දෙයක් නෙමෙයි. ඒක මතුපිට තනිකමක්. ස්පේස්...

රොමාන්තික පේ‍්‍රමය ලෙඩක්.

ඉලියුමිනාටි කියන සීක‍්‍රට් සොසයටි එක ගැන විස්තර හොයන්න මට උනන්දුවක් තිබුනා. ඩෑන් බ‍්‍රවුන්ගෙ පොත්වල ඒ ගැන තියෙන රෙෆරන්ස් හින්ද ඒ උනන්දුව තවත් වැඩිවුනා. මේක...

මයිලපත් සමනල්ලූ

කළුවර වැටෙන්න කලින් ඔෆිස් එකෙන් පැනලා ගෙදර ආවා. අන්තිම ඉර රැුල්ල ජනෙල් පඩියට වැටෙනවා බලන්න  ඕන. උණු උණු ප්ලේන්ටියක් ළගට  ඕන. ඔතාගත් ජොයින්ට් එක...

සෙක්ස් දේශපාලනිකද?

චරිත්ගෙ යූටියුබ් චැනල් එකට පොත ගැන ඉන්ටවිව් එකක් කරද්දි චරිත් මගෙන් අමුතු ප‍්‍රශ්නයක් ඇහුවා. මේ කරන සෙක්ස් වැඬේ දේශපාලනිකද කියල. ඒකෙන් මං මොහොතකට කල්පනාවකට...

මත්ද්‍රව්‍ය යනු රකුසෙක් නොව හිස් පඹයෙකි

මං ඩ‍්‍රග්ස් ප‍්‍රමෝට් කරනවා කියල සහ ඒ හරහා තරුණ පරපුර නොමග යවනවා කියල සමහරු චෝදනා කරනවා. තරුණ පරපුර මේ මත් උවදුරෙන් මුදවා ගන්න  ඕන...

2020 මොකද වෙන්නෙ?

2020 කවුදඑන්නෙ කියල එක එක විදිහෙකතා ඇහෙනවා. ගෝටාද, බැසිල්ද, රනිල්ද නැත්තං චම්පිකද කියල පවා සැක පළවෙනවා. තව කට්ටියක් කොයිතරම්පසුගාමී වුනත් ජවිපෙ පැත්තට හැරෙනවා. පෙරටුගාමී...

කංසා කියන්නෙ නිදහස

කංසානීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක්හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්දඑකක්. මම කැමැත්තෙන් පරිභෝජනයකරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයටහානිදායක නොවේ නම් ඒක තහනම්...