මගේ උපන්දින පණිවුඩය

(ජනාදිපතිට පුළුවන් නම් මට බැරි මොකද?)

අවුරුදුු හතලිස් දෙකක්. එච්චර කාලයක් නොමැරි ජීවත් වුනෙ කිසිම විශේෂ බුද්ධියක්, තේරුමක් දැනුමක්, හරි තීරණයක් හින්ද නෙමෙයි. තනිකරම අහම්බයක් විදිහට. හැම මොහොතකදිම ජීවිතය විසින් මං හිතාමතා ගත්තා නං ගන්න තීරණයට වඩා ලොකු අවකාශයකට මාව තල්ලූ කළා. මට හිතෙන්නෙ කාට වුනත් එහෙමයි. වරදින්න කියල කිසි දෙයක් ජීවිතේ නෑ.

ඉස්සර අම්මා ඉන්න කාලෙ එයා නිතරම කියන දෙයක් තමයි උඹට දවසක තේරෙයි කියල. මං ඒ හැම වෙලාවකම එයාට කියනවා, මං කිසිම දවසක ඒ තේරුම් ගැනීම තෝර ගන්නෙ නෑ කියල. මං වෙන ඔප්ෂන් එකක් තෝරගන්නවා කියල. ඒක එයාට කවදාවත් තේරුනෙ නෑ.

ජිවිතේ ආපස්සට ගිහින් ගත කරන්න තිබුනා නං කියල මට කොයි මොහොතකවත් හිතිලා නෑ. ඒ වෙනුවට ඒ තෝරාගැනීම් මගේ අතින් නොදැනුවත්ව සිද්ද වෙලා තියෙන හැටි මතක් කර කර මං පුදුම වෙලා තියෙනවා. වයස්ගත වෙන හැම අවුරුද්දක්ම ඊට කලින් අවුරුද්දට වඩා විශාල වීමක් ජීවිතේට යෝජනා කරනවා.

මගේ ජීවිතේ වෙනුවෙන් මං ස්තුතිවන්ත වෙන දේවල් සහ අය ගැන මං උදේ මතක් කළා. එතනදි අංක එක වෙන්නෙ කංසා. කංසා මගේ ජීවිතේට ඇතුල් නොවෙන්න මං කොයිම විදිහකින්වත් මේ ඉන්න මං වෙන්නෙ නෑ. ඒක මගේ සිතීමේ බරපතල වෙනසක් ඇති කරපු රසායන පර්යේෂණයක්. ඒක ආධ්‍යාත්මික වෙනසක්. ඒ කොලපාට තහනම් කොලේ ආදම් සහ ඒවාට තහනම් ගෙඩියෙන් කළාට වඩා ලස්සන ජීවිතයක් ගැන පර්ස්පෙක්ට් එකක් මට ලබා දුන්නා. ඒ ගරුත්වය ඒ ගහට ලැබෙන්න  ඕන.

ඊට පස්සෙ මං ආදරය කරපු මට ආදරය කරපු ගැහැණු. ඒ හැම කෙනෙක්ම මාව යලි යලිත් නිර්මාණය කළා. ඒ අයගෙ මාස්ටර් පීස් එක විදිහට. ආදරේ කියන්නෙ අපි කොයිතරම් දැනුවත්ව සහ නොදැනුවත්ව අනෙකා අතින් ප‍්‍රතිනිර්මාණය වෙනවද කියන එක. ඒක තමයි මිනිස්සු දෙන්නෙකුට කරන්න පුළුවන් ලස්සනම නිර්මාණ කාර්යය. අපි ආදරය කරන අනෙකා විසින් පෙන්නනවා අපේ ආදරේ නිර්මාණශීලීත්වයේ තරම. ආදරෙන් ඇඳට ගත්ත සහ පයින් ගහලා ඇඳෙන් බිමට දාපු හැමෝම මට ගැඹුරු දේවල් ඉගැන්නුවා. සමහර දේවල් ඒ අයත් නොදැන හිටි තරම්. මේ අවුරුදු හතලිස් දෙක ඒ ගැහැණුන්ගෙ නිර්මාණයක්.

ඊළගට මගේ ඉතාමත් පුංචි යාලූවො පිරිසට. උන් මාව ආසාදනය කරනවා. ඉන්ස්පයර් කරනවා. මං කියන දේවල් කොයිතරම් උන් නොපිලිගන්නා දේවල් වුනත් ඒවා බාරගන්න තරමට උන් ලොකුයි. උන් සමාජෙට උන් විශ්වාස කරන හොඳම දේවල් කරමින් ඉන්නවා. එහෙම තක්කඩි නොවූ ලස්සන යාලූවො ටිකක් මට ඉන්න එක අවුරුදු හතලිස් දෙකක් ජීවිතේ ගැන ආදරේ බඳවන්නක්.

මගේ ජීවිතේ මේ කාලයටම මට දැනුන සුවිශේෂම වෙනස ඉන්ටර්නෙට් එක. ඊට කලින් හිටපු ජීවිතේ කුඩා බව ඉතාම බයජනක මතකයක් වෙන තරමට ඉන්ටර්නෙට් ජීවිතය අපිව විශාල කළා. අපේ පැවැත්ම නෙට්වර්ක් කළා. අපිට සාමූහික සවිඥානකත්වයක් ලබා දුන්නා. ඒ වෙනස මාරයි. මිනිස්සු සම්පූර්ණයෙන් වෙනස් වුනා. තාමත් අපි දන්නෙ නෑ ඉන්ටර්නෙට් එක අපිව කොයිතරම් වෙනස් මිනිස් සංහතියක් කළාද කරමින් ඉන්නවද කියල. ඒක ආශ්චර්යයක්. ඒ යුගයේ ජිවත් වෙන්න ලැබීම වාසනාවක්. ඇත්තටම මම බුදුන් දැකීමට වඩා පිනක් කියල හිතනවා ඉන්ටර්නෙට් දැකීම.

මං කැමතිම විෂය මොකක්ද කියල මං කල්පනා කළා. ඒක මාර්කටිං. කිසිම විෂයක් ඒ තරම් මාව කුල්මත් කරන්නෙ නෑ. මට මාර්කටිං කියන්නෙ දෙයක් විකිනීම ගැන විෂයක් නෙමෙයි. ඒක මට දර්ශනයක්. අවබෝධයක්. යාවත්කාලීන වීමක්. මං හිතන්නෙ තාක්ෂණයට පස්සෙ ඊළ`ගට වේගවත්ම සහ ප‍්‍රගතිශීලීම සිතීමේ කලාව මාර්කටිං කියල. ඒ විෂය මං හැමතිස්සෙම දකින්නෙ බීන්ග් ජෝන් මැල්කෙවිච් ෆිල්ම් එකේ රහසිගත තට්ටුව වගේ. ඒක අතරමැදක්. කුරුබිලියක්. වෙනම ලෝකයක්. මට විෂයක් විදිහට වැදගත්ම වුණු මුනගැහීම ඒක.

ඒ වගේම අවුරුදු හතලිස් දෙකකටම මගේ ජීවිතේ මෙහෙම ජනාදිපති කෙනෙක් දැකලත් නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමකටද කියන ප‍්‍රශ්නෙ මේ තරම් තදට සමාජයට එල්ලවෙලා තිබුනෙ නෑ. අපි දැන් අපි නොදැනුවත්ව ඉබේ පහල වෙලා තිබුනු ආයතනවල ඇත්ත පැවැත්මේ ප‍්‍රශ්නයට මූන දීලා තියෙනවා. අපේ ග‍්‍රාමීය චින්තනය විසින් ව්‍යවස්තාව කියන මිනිස් සම්මුතියෙ සදාචාරය අර්බුදයට යවලා තියෙනවා. මං හරිම කැමතියි මේ පිබිදීමට. සමාජයක් විදිහට විනාශයන් මතින් හෝ සිද්ද වෙන පරිණත වීමට. ඒ හින්ද සිරිසේනටත් ස්තුතිවන්ත වෙන්න  ඕන මේ එක්සයිට්මන්ට් එකට.

අපි රටක් විදිහට ආපස්සට තල්ලූ වීමට එරෙහිව ඉතාම ප‍්‍රබල බලයක් ගොඩනගන සමාජයක්. ඒක ගොඩක් බලාපොරොත්තු දනවන්නක්.

Comments

7 responses to “මගේ උපන්දින පණිවුඩය”

  1. Anonymous Avatar
    Anonymous

    'නිදහස ගැන කතාකළා වගේ නෙවෙයි. ප්‍රායෝගිකව පෙන්වන්න ඕනෑ. මගේ බිරිඳට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් මට පුළුවන් වෙන්න ඕනෑ ඒක පිළිගන්න. ඒක එයාගේ කැමැත්ත නම් මම මොකටද ඒකට ඇඟිලි ගහන්නේ'

    ලාල් කාන්ත මේ කියපු එක ඔහෙත් ෂෙයාර් කරලා තිබ්බ නේද?

    මාත් කැමති රන්දුලා එක්ක සම්බන්ධයක් පටන් ගන්න. ඒකි දැක්කත් මට නගිනවා. ගල් දෙක එළියේ දාගෙන එනකොට පයියා නගිනවා පැලෙන්න. දිව දාලා අරින්න ආසයි ඒකිට. පුකටත් දිව දානවා දෙනවා නං ඒකිගේ. ම්ම්. ආසාවේ බෑ.

  2. Anonymous Avatar
    Anonymous

    මහින්ද රාජපක්ෂට නිවන් සැප පාර්ථනා කරමු. මයිත්‍රීපාල සිරිසේන පරබල්ලාට හෙන හත පාර්ථනා කරමු.

    තෙරුවන් සරණයි

  3. sandunika nuwandi rathnayaka Avatar
    sandunika nuwandi rathnayaka

    Anonymous නමින් කමෙන්ට් කර ඇති අසහනකාරයා දකින විට ලියවිල්ලෙන් රිදී ඇති තරම පෙනේ. ඉතින් අපි තව ලියමු!!

  4. Anonymous Avatar
    Anonymous

    රෂිනිට මම ආදරේ. ඒකිගේ කකුලේ ඇගිලි ඉදං සුප්පු කරලා ගන්න ඕනි. ම්ම්.ආදරේ මැණික…

  5. වැව් ඉස්මත්ත Avatar
    වැව් ඉස්මත්ත

    බුදු දැකීමටත් වඩා පිනක්….ඒ ගැනනම් සතුටුයි

  6. Anonymous Avatar
    Anonymous

    සුජිත් අන්නමලේ කියන්නේ ද්‍රවිඩ අඩුකුලේ අයෙක් නේද? සක්කිලි කුලේ කෙනෙක්.

  7. Anonymous Avatar
    Anonymous

    ඩිල්කා සමන්මලීට පුකේ අරින්න ආසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *