1

   මම ඇනී. ඇනීටා ඩෙවෝන් වික්‍රමසූරිය. ඔව් මම දන්නවා මගේ නම ඔයාලට ටිකක්  අමුතුයි වගේ දැනෙනවා ඇති. නම විතරක් නෙවෙයි මගේ කතාවත් ඒ වගේ තමයි.  මම මගේ කතාව පටන් ගන්න කලින් මගේ ගැන චුට්ටක් කියන්නම් එහෙම උනොත් ලේසිවෙයි ඔයාලට මාව තේරුම් ගන්න. මගේ තාත්තා ලංකාවේ අම්මා නම් ලංකාවේ නෙවෙයි එයා අප්‍රිකාවේ. ඒ නිසා තමයි මට මේ වගේ නමක් දාලා තියෙන්නෙත්  කියලා ඔයාලට දැන් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඒ දෙන්නා හම්ඛෙලා  තියෙන්නේ කොහොමද කියලා මට කියලා තිබුණත් ඒ කතාව මට මතක නෑ. කොහොම උනත් මම දැන් මේ කියන්න යන කතාවට ඒක අදාලත් නෑ.
   මම මධ්‍යම පන්තියක කෙල්ලෙක් උනත් අපිට යහමින් මුදල්-හදල් තිබුණා.  ඒ නිසා ඇදුම් පැළදුම් වලට මම වියදම්කරන්න දෙපාරක් හිතුවේ නෑ. මම පාටින් නම් එතරම් සුදු කෙනෙක් නෙවෙයි ඇත්තටම වචනයේ පරිසමාර්ථයෙන් ම  කලූ කෙල්ලෙක්. මට සහෝදර සහෝදරියෝ නෑ. අම්මයි තාත්තයි දෙන්නම වැඩ කළේ  එකම කම්පැනි එකක. මම ඒ දෙන්නව දැක්ක නොදැක්ක තරම්.  මම උදේට නැගිටනකොට එයාලා වැඩට ගිහින් රෑට ගෙදර එනකොට මම නිදි නිවාඩු දවසකට  ඇරෙන්න එයාලව  මම  දැක්කේ  නෑ.  මේවා  නිසාම  මම  තනියම  ඉන්න  පුරුදු වෙලා හිටියේ.  ගෙදර උයන වැඩ ටික කරලා අස්පස් කරන්න මැදි වසයසේ  කෙනෙක් ව තාත්තා අරගෙන තිබුණා එයාගේ නම මොකක් උනත් අපි  හැමෝම  කතා කරේ මැණිකේ කියායි. එයාට හිටියා මගේ වයසෙම ගෑණු ළමයෙක් “ටිකිරි” එහෙම තමයි මැණිකේ එයාට කතා කරේ. මම එයත් එක්ක ඒ තරම් කතා බහ  කරන්න ගියේ නෑ. ඇත්තටම එයා සුදුයි කිරි  කොකෙක් තරමටම එයා  එක්ක බලද්දි මම අගුරු කෑල්ලක් වගේ නිසා ම මම එයාව හිතාමතාම මගහැරියා මුල් දවස් වල.
මේ කාලේදී මම කොල්ලෙක් එක්ක යාලූ වෙලා හිටියේ ඒ වෙද්දි මට වයස  අවුරුදු 19යි. ගෙදරින් මම ගැන වැඩිය හොයපු නැති නිසා  මට එහෙම  සම්බන්දයක් තියා ගන්න එක එතරම් අමාරු දෙයක් උනේ නෑ. අනික් අතට මේ සම්බන්දය පටන් ගන්න කලින් ම මට තාවකාලික ප්‍රේම සම්බන්දතා තුනක් නැත්නම් හතරක  අත්දැකීම් තිබුණ නිසාම මම කොහොමටවත් බය වුණේ නෑ.  ඉස්කෝලේ  කාලේ  ඉදලම  මට කොල්ලෝ කියන කතා සෑහෙන්න  ඇහිලා තියෙනවා.  මතුපිටට  පේන්න රැව්වත් මම එයාලා කියන කතා වලට සතුටු වුණා. එකී කතා දෙක තුනක් මගේ  මතකයේ තවමත් ඇත..
“බලපං කලූ උනාට සුපිරි කෑල්ල නේ….” , “මාසයකට ඇති බං හම්බුනොත්” ඔය වගේ කතා කියනකොට මම බොරු කේන්තියක් ආරූඪ කර ගත්තත් එකී කතා තව තවත් ඇසීමට මම ආසා වුනෙමි. ඇත්ත, ඒ වෙද්දිත් මම අනෙක් අයට වඩා  ශරීරයෙන් හැදී වැඩී සිටියෙමි. 

                              2

   කොහොම හරි මේ දවස් වල තිබ්බ මගේ ලව් එකත් මට බෝරිං වෙලා  තිබුනේ. අපි හැම සතියෙම වගේ ෆිල්ම් හෝල්වල,පාර්ක් වල එකි නොකී තැන් වල  හම්බුනා  සෙක්ස් කලා.  ෆිල්ම් හෝල් එකක්  ඇතුලෙදි උනත් මම බලාපොරොත්තු උන ෆීලින් එකක් මට එයාගෙන් ලැබුණේ නෑ.  මම සෙක්ස් වලට ගොඩක් කැමති උනත් මම  යාලූ වෙලා  හිටිය කොල්ලට එ ගැන එතරම් තැකීමක් තිබුනේ නෑ. එදත් මම ෆිල්ම් හෝල් එකකට  ගියේ ෆිල්ම් එක බලන්නම හිතාගෙන නෙවෙයි ඊට  වඩා දේවල් හිත ඇතුලේ තියාගෙන. එයා මොනා හිතුවද මම දන්නේ නෑ  මම නම්  එදා ඇත්තට ම ගියේ හිතේ බලාපොරොත්තු  රාශියක් පොදි බැදගෙන ය. නැත මා  බලාපොරොත්තු වූ කිසිවක් සිදු නොවුණි.  පුරුදු  පරිදිම මාගේ සිත ඔහු බිද දැම්මේ ය.මට ඒ මොහොතේ මා කෙරේම දුකක්ත තරහවක්  ඇති නොවුනා  ම නොවේ.  මම ඒ මොහෙතේ ම ස්ථීර හා දැඩි ලෙස ඔහුට,

  “අපි මේ සම්බන්දේ නතර කරමු”
  “ඒත් ඇයි ආනී…….??”

    ඔව්… එයා මට ආදරේට කතා කලේ “ආනි” කියලා මම ඒකට ආසාවෙන් හිටියේ ඒ  උනාට මට ප්‍රේමය තරමටම රාගය උවමනා වුණත් ඒක එයාට තේරුම් ගන්න බැරි උනා. මම තවදුරටත් එයා වෙනුවෙන් ඉදීමේ තේරුම මොකක්ද..? මම මගෙන් ම අසාගත්තෙමි. නැත මට උත්තරයක් නොවීය.

  “මේක හරියන්නේ නෑ…ඔයත් එක්ක තරහක් නෑ ඒ උනාට අපි මේක නතර කරමු”

   මම සම්බන්දය නතර කලෙමි. කොහෙත් ම මට මගේ තීරණය ගැන කිසිදු දුකක් නොවීය. ඒ ඔහුගෙන් මා බලාපොරොත්තු වූ කිසිවක් නොලැබුනු නිසාම ය. මාසයක් දෙකක් පමණ  ගත වුනත් මම නැවත වතාවක් ප්‍රේම සම්බන්දයක් පටන් නොගත්තෙමි ප්‍රේමය අයැදමින් බොහෝ අය මා පසුපස ආවත් මා කිසිවෙකුවත් ගනන් නොගත්තෙමිතමග හැරියෙමි.සමහර විට මට ප්‍රේමය තිත්ත වී තිබුණා විය හැකිය. 
මාගේ ජීවිතයේ හැරවුම මා කිසිම දවසක නොසිතු ලෙස සිදු වූවකි. අඩුම තරමේ  එය එලෙසින් සිදු විය හැකි වේවි කියා හෝ මම නොසිතුවෙමි. 
    මා සිටියේ සුපුරුදු ලෙස ඇද මත වැතිරිලා ය. ප්‍රේම සම්බන්දයක් නැති වූ දා පටන් ම මම වැඩි වේලාවක් ඇද මතට වී ෆෙස්බුක් එකේ  උඩට පහළට යමින්  කාළය ගත කළෙමි.  
    මම කාමරයේ සිටිනා බොහෝ විට දොර වසාගෙන සිටිමි. කිසිවෙකු මාගේ  කාමරයට  නොඑන තරම්ය.ඉද හිටකදි මැණිකේ නැන්දා තේක රැගෙන එනවා  හැරුණුකොට  වෙන කිසිවෙකු නොපැමිණෙයි. එදා කවදාකවත් නැතුව ටිකිරි මගේ කාමරයට ඇවිත්  සිටියා ය. ඇය දෙතුන් වතාවක් මට කතා කරත් මම ඇයට  පිළිතුරු නොදුන් නිසා ඇය  එන්නට ඇති. ඇය කාමරය තුළට එන  තුරු මම  නොදැක්කෙමි. 

   ” මේ…..තේ එක අම්මා ගෙනැල්ලා දෙන්න කිව්වා”
   ” ආ….” මම ඇස් දෙකෙන් ස්ටූල් එක පෙන්වුයෙමි. සමහර විට ඒ මම ඇය සමග කතා කිරීම හිතාමතාම මගහරිමින් සිටිනා නිසා වන්නට ඇති මම ඇය කාමරයට ඒවි කියා බලාපොරොත්තු නොවුණි ඇය නොවේ කිසිවෙකු හෝ කාමරයට එවලෙහි පැමිණේවි කියා මම නොසිතුවෙමි. මම සිටියේ  මගේ  ෆෝන් එකේ ඇස් දෙක  ඔබාගෙනය . ඇය තේ එක ස්ටූල් එක උඩින් තබා යන්නට  ඇතැයි සිතා මම දොර දෙස  බැලීමි.  ටිකිරි තවමත්  නොසෙල්වී මා දෙස බලා සිටියා ය.  මම ඈ බලා සිටි දෙසට  මගේ දෙනෙත  ද යැවීමි.  මා ඇද සිටි ගවුම ඉස්සී  මාගේ  ශරීරය ඇයට මනාව දැක ගත  හැකි වී තිබුණි. මම ගවුම හදා නොගත්තෙමි. ඇය  බලා සිටිනා විට මගේ ශරීරය තුලින්  මටත් නොදැනීම ගිණි පුලිඟුවක් යනවාක් සේ  දැනුණි. සත්තකින් ම එය  නුහුරු හැගීමක්  විය. නුහුරු වුවත් මම ඒ හැගීමට ප්‍රිය වුනෙමි.  මම හොරැහින් ඈ දෙස නැවත වතාවක්  බලන්නට උත්සාහ  කලත් මා ඇය  දෙස බලනවා ඇය දුටුවා ය.  ඇය කිසිවක් නොකියා  එතැනින් ගියා ය. සමහර විට  ඇයට ලැජ්ජ සිතෙන්නට ඇති.
   ඇය ගියාට මා සිටියේ වචනයෙන් කීමට බැරි අමුතු ම හැගීම් ගොන්නක සිර වීලාය. මට මා දෙසම බලන්නට උවමනා විය.  මම කාමරයේ දොර වසා ඇගේ තිබු  ඇදුම්  සියල්ලම  එකින්  එක උනා දැමීමි.  සම්පූර්ණයෙන් ම නිර්වස්ත්‍ර වීමි.  මට වෙනත්  කිසිවක්  කිරීමටත් වඩා මාව  ම විද ගැනීමට උවමනා විය.  එය කරන්නේ කෙසේ  දැයි කියා  මට අවබෝධයක් නැතත් මම  මා දෙසම බලා සිටියෙමි. කොතෙකුත්  වේලාවක්  මා එලෙස සිටියාදැයි මට මතක නැත.  මම කණ්ණාඩියෙන්  පෙනෙනා  මාගේ ශරීරයේ ප්‍රතිබිම්බයේ සෑම තැනකටම  නෙත් හෙලීමි.  එය ඇස් වලින් කළ  ස්වයං රමණයකි. මට මෙලෙසින් ම ටිකිරි වත්  දැකීමට  සිතුණිත උවමනා විය. 
           ටිකිරි ව දැක ගැනීමට උවමනා වුවද එය කරන්නේ කෙසේද කියා අදහසක් නොවීය. මම ඇය සමග කතාකරන්නට සිතුවද එයට ද අවස්ථාවක් නොලැබුණි. ගෙදර අය හෝ ඇගේ අම්මා සිටිනා තැනකදී මට ඈ සමග කතා කරන්නට නොහැකිය. කතා  කලත් මාගේ සිතේ  ඇති දේවල් කෙලෙසක නම් කියන්න ද..? ඇය මා කියන්න යන දේප්රමතික්ෂේප කරයි  ද..? මගේ සිතේ මතු වූයේ උත්තර වලට වඩා ප්‍රශ්න ගොහොරුවකි  මම එකි ප්‍රශ්න ගොහොරුවේ  එරුණෙමි.  තවත් දවසක  ටිකිරි මාගේ කාමරයට එන්නේ නම්  එදා මෙන් ම මට සිටිය  හැකි ය. එසේ වනවානම්  ඇය  ආ  මුල්ම දවසේ ලෙසින්ම දැණුනු අමුතු හැගීම ආයිත් දැනෙනු ඇත.  දවස් ගත වුවත් බලාපොරොත්තු වූ කිසිවක් සිදු නොවුණි. 

                             3

දෙසතියකට පසු දිනෙක…….

   මම සිනිඳු ඇදුමක් ඇගලා ගත්තෙමි. කාමරයෙන් එළියට විත් මම කුස්සිය දෙසට  ගියෙමි. මැණිකේ නැන්දා ඒ වෙලවේ කුස්සිය අස්පස් කරමින් සිටියා ය.මම ක්ෂණිකව  ක්‍රියාත්මක වීමි.

   “නැන්දා ටිකිරි කෝ”
   “තව ආවේ නෑ… දැන් එයි”
   “පංතියේ වැඩක් තියෙනවා අහගන්න ආවාම එන්න කියනවද”
   “හරි පුංචි නෝනා මම එවන්නම්”

   මම ක්ෂණිකව කාමරයට ගියෙමි. මම එසේ කීවේ ඇයි දැයි මම දැන නොසිටියෙමි. මට උවමනා වුනේ ටිකිරිව මුනගැසීම පමණි. මම ඇද මත මුනින් තලා වැතිරුණෙමි.  දෑතින් මුලූ  ශරීරය ම පිරි මැදීමි. දෙනෙත් අඩවන් කර ගත්තෙමි. වැසු දෙනෙතෙන් මට මැවුණේ අන්  කිසිවෙකුවත් නොවේ ටිකිරි ය. මම දෑස් හැර ඇද මත වාඩි වුනෙමි. උඩ ඇදුම පමණක් ඇගේ ඉතිරි වන්නට මම අනෙක් සියල්ල උනා දැමීමි.මම ශුංගාරයකට සැරසී සිටීමි.අද හොදම දවසයි මම සිතුවෙමිතසිතුණි.
                    
    දොරට තට්ටු දමන හඩ මට ඇසී නෑසි ගියා ය.  මට සිතුනේ එය මාගේ මනසේ හටගත් අදහසක් පමණක් කියායි. දෙවැනි වර ද දොරට දැමු තට්ටුවෙන් මම තිගැස්සි නැගිට්ටුනෙමි. එනම් පළමුවර මට එය ඇසී ඇත.එය හුදෙක් හිත්ලුවක් නොවේ.  මම දොර හැරියෙමි. කාමරයට තුළට නෑවිත් එළියේ සිටගෙන සිටියේ ටිකිරිය.

   “පුංචි නෝනා මට එන්න කිව්වේ”

“ඔව් මම එන්න කිව්වේ මම ඔයාට කැමතියි ඔයාව දැක්කාම මගේ හැගීම්  ඇවිස්සෙනවා ඉතිං මම කැමති ඔයත් එක්ක තනිවෙන්න…..” ඔව් මම එලෙස  සිතු මුත් එලෙස නොකියුවෙමි. කියන්න අවශ්යක සියල්ල කිව නොහැකිය. කාළය එනතුරු සිටිය  යුතුය.

    “මුලින් ම පුංචි නෝනා කියන එක නතර කර ගන්න… මට ඇනි කියන්න”
   “ඒ උනාට”
   “ඒ මේ වැඩක් නෑ මම කිව්වනේ ඇනි කියන්න”
   “ඇයි ඇනි දැන් මට එන්නයි කිව්වේ” ඇය අමාරුවෙන් වගේ මගේ නම කියා කතා  කළා ය.
   “අහ් මේ ඉස්කෝලේ වැඩක් අහගන්න”

   මම හදිසි නොවීමි. හදිස්සියේ කොරොස් කටේ හෝ අත දාගත නොහැකිය. මම  විද්යාෙ පාඩමක් තෝරා ගත්තෙමි. විනාඩි තිහකින් වගේ ටිකිරි මට සියල්ල  පැහැදිලි  කර  දුන්නාය. මට ඒ ගැන කිසිම උනන්දුවක් නොවුණි.  මට තිබු එකම උනන්දුව  ඇගේ පහස ලැබීමේ උනන්දුව පමණ ය.  පාඩම අසා නොසිටියත් මම  සිත  පිරෙන්නට ඇයව කියවීමි.  ඒක හරියට පොඩි එකෙක්  කන්න ආසම කෑමක්  දිහා සල්ලි නැතුව කෙල ගිල ගිල බලාගෙන ඉන්නවා වගේ.

   “අපි ෆිල්ම් එකක් බලමු ද..?”

යෝජනාව මගේ ය. ස්ථීර කලේ ඇය ය. 
 
   “මොනවගේ එකකටද කැමති”
   “එහෙම එකක් නෑ”
   “අහ් ඉන්නකෝ එහෙනම්”

    මම  පෙර සූදානම් වූ ලෙසින් ම ෆිල්ම් එකක් දැම්මෙමි. මම තෝරා ගත්තේ “සමර්  ටයිම්” කියන දෙදහස් පහළවේ තිරගත වු ෆිල්ම් එකයි. මට ඇයට කීමට නොහැකි වුවත් කීමට අවශ්‍ය දෙය ඒ ෆිල්ම් පුරාවට ම විය. විනාඩි එකසිය පහක් පුරාවට  දිවෙන මේ කතාව ටිකිරි මොහොතකට හෝ දෙනෙත  වෙනතකට නොගෙන බලා හුන්නාය. මම ඇය දෙස ඇගේ ශරීරය දෙස බලා සිටියෙමි. ෆිල්ම් එකේ වු මට කීමට අවශ්‍ය වූත් එහෙත් කීමට ශක්තියක් නොවු තැන් ඇය උවමනාවෙන් ම  බැලූවා ය. ඒ බව මම පසෙක සිට බලා සිටියෙමි. ඇගේ වෙනස් වීමක් පවා මම හොදින් ම  බලා සිටියෙමි. ෆිල්ම් එක ඉවර වනවාත් සමගම මම ඈ දෙසට හැරුණෙමි.
  මම ඇයව සිප ගත්තෙමි,
  ඇගේ දෙතොල සිප ගත්තෙමි,
  ඇගේ ගෙල සිපගත්තෙමි.
  මට ඒ වෙලාවේ ඒ වගේ තීරණයක් ගන්න ශක්තියක් කොහොම කොහෙන් ලැබුණද කියලා හිතා ගන්න බෑ.. අදටත් මගේත් ටිකිරිගේත් ඒ සිපගැනීම වුයේ කෙසේදැයි  සිතා ගන්න බෑ.  සමහර වෙලාවට මම තනිවම කල්පනා කරනවා ඒක උනේ  කොහොමද කියලා. ඇය ද මා  ඇයව  සිප ගන්නවාට අකමැත්තක් නොපෙන්නුවාය. සමහර විට ඇයට උවමනාව  තිබි ලැජ්ජාව නිසා මාව සිපනොගත්තා වන්නට ඇතැයි ඇගේ ක්‍රියාවෙන් පසක් විය. අපි කොතරම් වේලවක් සිපගත්තේ දැයි කියා මතක  නැත. ඇයගේ ගෙල සිපගන්නා විට  ඇය පොඩි  එකෙකු සේ ඇඹරෙන යුරු මම විදිමින් සතුටු වුනෙමි. ඇගේ දෙතොල සිපගන්නා විට මට මීට පෙර කිසිදු දිනකදි නොදැනුණු හැගීම් සමුදායක් ජනිත විය.  සිපගන්නා ගමන් ඇගේ සිනිදු  ලැම දිගේ මා දෙඅත්  යැව්වේ පුරුදුකාරියක ලෙසින්ය. ඇගේ විරෝදයක් නැති තැන මම  ඇයව දිගින් දිගටම විද ගත්තෙමි. ඇගේ දෙතොල මම සිහින් ලෙස සැපීමි. මා කිසිදා නොසිතු  ලෙස සිහින් සුරාන්තයකට පත් වුනෙමි. සිපගැනීමකින් පවා සුරාන්තයකට පත් වුයේ නම් මීට වඩා  දෙයක් විද ගැනීමට  මට  තදින්ම උවමනා විය. ඇය  සුරාන්තයට  පත් වුවා ද  කියා මා නොදන්නා මුත් ඇයටත් මට හැගුණු සියල්ලම එලෙසින් ම දැනුනායි මම සිතුවෙමිතසිතුණි. මේ සිදුවීම උන දිනට පසු දින සිට මම ඈ සමග වැඩි වේලාවක් ආශ්‍රය කිරීමට උනන්දු වුනෙමි. ඇය ද කිසිවිටක දී මා  ප්‍රතිකේෂ්ප නොකලාය. ඇය සමග තනියම සිටීමට වෙනම  ලෝකයක අතරමන් වීමට මට සැමවිටම උවමනා විය. මුල් දවස් වල ඈ සමග කතා නොකල මා දැන් කතා නොකර සිටින්නේ නැති තරම් වී තිබුණි.
   
   “ඔයා මාත් එක්ක තරහද..?” 
   “නෑ ඇනි මම තරහා නෑ”
   “ආයිත් දවසක ෆිල්ම් එකක් බලමු”
   “හා හා මෝඩ කෙල්ල”

    ෆිල්ම් එකක් බලමු කියලා කිව්වට මම කතා කරන්නේ හුදෙක් ම ෆිල්ම් එකක්  බලන්න නෙවෙයි කියලා ඇය තේරුම් ගත්තාය. ඇය මට මෝඩ කෙල්ල කියු විට මට දැනුනේ වචනයෙන් කිව නොහැකි තරම් ලෙංගතු කමකිතආදරයකි. මම ඇයට  වශීකෘත වී සිටියෙමි. සත්‍ය නම් මට ඇය  සමග ජීවිත කාලයටම  සිටීමට  උවමනා විය. 

                             4

    මා බලා සිටි දිනය උදා විය. ඇය මා සොයා අවාය. මම ඇයව තොල් සිපගැනීමකින් ම කාමරය තුළට පිළිගත්තෙමි. මට කිසිත් කීමට අවශ්‍ය නොවීය.ඇය මොනවා හෝ කියන්නට උත්සහා කලත් ඇයගේ මුවින් වචනයකුදු පිටකරන්නට නොහැකි වන අයුරින් මම ඇයව  නොනවත්වා සිප ගත්තෙමි. ඈ ඇද සිටියේ දනහිස ලගට  තරම් දිගු වූ කොට කලිසමකුත් බ්ලව්ස් එකකුත් ය. මම මගේ  දකුණත ඇගේ ගෙල දිගේ  පහළට ගෙන ගියෙමි ඉන්  නොනැවතුන මා ඈ  ඇද සිටි  බ්ලව්සය උනා දැමුවෙමි.  මොහොතකට හෝ මම  ඇගේ  දෙතොල මගේ  දෙතොල් ග්‍රහණයෙන් මුදා නොහැලූවෙමි.  ඇය මා කරනා දෙය ම අනුගමනය කරමින් මා ඇද සිටි ගවුම දිගේ ඇගේ වමත ගෙන ගියා ය.  පෙර කිසිදු  දිනකදි දැනී නොතිබුණු හැගීමක්  ඒ මොහොතේ මට දැනුණි. ඉන් නොනැවතුන ඈ ඇගේ  දකුණත  ගෙන ගියේ මා ඇද සිටි ගවුමේ ශිපර් එක වෙතට ය. මා සතුව තවදුරටත් පාලනය නැති වූ හෙයින් ඇය කරනා දෙයකට ඉඩ දී සිටිමට සිදු විය.  ඇසිල්ලෙන් ඇය මගේ  ගවුම උනා දැම්මාය. මාගේ ඇගේ ඉතිරිවුයේ තනපටයත් පෑන්ටියත් පමණකි. එය ගැන  නොසිතාම මම ඇය ඇද සිටි බ්ලව්සය ද උනා දැම්මෙමි. දැන් ඇය සිටින්නේ ශරීරයේ උඩු  කොටස තනපටයෙනුත් පහළ කොටස කොට කලිසමෙනුත් ආවරණය වීලා ය. මම ඇගේ තොල් මදකට නිදහස් කළෙමි. ඉන් ක්‍රියාත්මක වූ ඈ මාගේ ගෙල  වෙතට වේගයෙන්  විත් ඇගේ සිනිදු දෙතොල් පෙති තැබුවා ය. ඒ තොල් වල පහස ඒ මොහෙතේ දී මගේ උදරයේ අභ්‍යන්තරයේ සිට විස්තර කළ නොහැකි  හැගීමකින් පිරි ඉතිරුණි.  මම ඇගේ තනපටයේ ලොක් එක පැන්නුවෙමි. ඇගේ පිරිපුන් පියයුරු  යුගල මා නෙත් ඉදිරියේ දිස්වුණි.  තෙරෙපෙමින් මෙතෙක් වෙලා තිබු පියයුරු යුග්මය නිදහස ලැබීය. ඇගේ පියයුරු මාගේ පියයුරු තරමට විශාල වී නොතිබුණත් ඒ හැඩයට මා බොහෝ සෙයින් කැමති වුනෙමි. එවන් පියයුරු යුගලක් මටත් තිබුනේ නම් කියා පවා ඒ මොහොතේ දී මට සිතුණි. තවත් ඉවසා සිටීමට නොහැකි  වූ මා  ඇගේ සුදෝ සුදු වන් පියයුරු  මාගේ මුව තුළට  ගත්තෙමි. ඇගේ හීන් කෙදිරිය මගේ සවනත වැකීමෙන් මගේ සතුට තව තවත්  උත්සන්න විය.  මම ඇගේ පියයුරු  මාරුවෙන් මාරුවට මුව තුළට ගත්තෙමි. ඇය ඊට පිළිතුරු දුන්නේ හීන් කෙදිරියකුත්  මාගේ පිට පුරා ඇගේ දෑගිලි  වලින් රටාවකට  හුරාගෙන ගෙන යාමෙන් ය. මගේ  නිදහස් අත් දෙකමම ඇගේ පුංචි  කලිසම දෙසට ගෙන  ගියෙමි.  එවර ඇය මා  වැලැක්වූවාය. උරහිසෙන් අල්ලා මා ඈ වෙතට ඇද ගත්තාය. 

  “දැන්ම නෙවෙයි” 

    ඇය මාව වැලැක්වූයේ ඇයි දැයි මට අදහසක් නොවීය. එසේ කියු ඇය මාගේ තනපටගැලෙව්වාය. දැන් දෙදෙනාම උඩ කය නිරුවතින් ය.  මා ඇයට කළ සේම ඈ මගේ  විශාල පියයුරු සමග සෙල්ලම් කළාය.  අප සිටියේ ඇද ලග ය. තවමත්  දෙදෙනාම සිටියේ හිටගෙන ය.  ඇය මාව ඇද මතට තල්ලූ කලාය.  ඇය මා ඇග මතට නැග  තවදුරටත්  නොනවත්වා ම සිප ගත්තාය. ඉන් කුල්මත් වු මා ඈ කිසිවක් කියන්නට  මත්තෙන් ඈ ඇද  හුන් කොට කලිසම ගැලව්වෙමි. ඇය කලින් මට එය කිරීමට  නොදුන්නේ ඇයි දැයි මට තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගත නොවුණි. ඇය  ඒ පුංචි කලිසමට යටින්  වෙනත්  කිසිවක් ඇද නොසිටියා ය. මාගේ අතට දැනුනත් ඒ බව තවමත්  දෑසට එකී දසුන හසු නොවුණි.රෝම කූපයක් හෝ ඉතිරි නොවන්නට ඇය පෙර සුදානම් වී සිටියා ය. මට ඇයව දෙනෙතින් ම විදීමට උවමනා වුව ද  ඇය මාගේ ඇග  උඩ සිටි නිසා මට ඊට  අවස්ථාවක් නොවීය.  මා බලා සිටියේ ඈ මාවත් නිර්වස්ත්‍ර කරනා තුරු ය.  මා මෙන් ඇය හදිස්සි නොවුනා ය. ඇය මාගේ නළලත සිට හිමි හිමින් සියුම් ලෙස  සිපගනිමින් පහළට ආවාය නාබිය ලගට ආ පසු මා  බලාපොරොත්තු වූයේ  ඇය මාව නිර්වස්ත්‍ර කරාවි කියා. ඇය එසේ නොකළාය. නැවතත් ඉහළට සිපගත්තාය. ඉන් වුයේ අන් කිසිවකුත් නොව තව තවත් මාව උත්තේජනය වීම මය. දෙතුන් වතාවක් එලෙස  කළ ඈ අවසානයේ  ඇගේ  දෑතින් ම මා නිර්වස්ත්‍ර කළාය. ඇය දෙනෙත් නොසෙල්වා එක එල්ලේ මදෙස බලා සිටියාය. මම තවමත් ඇයව හරිහැටි නොදැක්කාට ඇය නම්  මේ වනවිටත් මාව අංශුමාත්‍රයක් හෝ මගනොහැර දැක හමාරය. මම ඇයව  පෙරලා ගත්තෙමි.මෙතෙක් වෙලා  මට බලා  ගැනීමට අවශ්‍ය වූ ඇගේ යෝනිය  දෙසට දෙනෙත යැවීමි. ලැජ්ජ සිති ඈ දෙඅත්ලෙන් වසා ගත්තත්  මම ඇගේ අත් දෙක  ඉවත් කර නැවත වතාවක් බලා සිටියෙමි.
    තවදුරටත් බලා සිටීමට උවමනා වුනත් මට ඇගේ පහස ලැබීමට අවශ්‍ය විය. මම ඇගේ යෝනි තොල් මතට මගේ දෙතොල් තැබීමි. ඉන් මගේ ශරීරයට නැවත වතාවක් පෙර  දැනුණු  හැගීම ඊටත් වඩා දැඩි ලෙස මතු විය. සුළු වේලාවකින්  ඇය ගැස්සී ගියා ය. උණුසුම්  ජල දාරාවක් මගේ මුව තුළ රැස් වුණි. මම නැගිට ඇගේ මුහුණට එබුනෙමි ඇය සිටියේ මලානිකව ය. ඒ ක්ලැයිමැක්ස් එක එයාට ජීවිතේට අමතක වෙයි කියලා මම හිතන්නේ නෑ…… 

   “ලව් යු” මම මසිතේ ඇති දේ නොසගවාම ඇයට කීවෙම් ඒ ඇගේ තීරණය හෝ  කැමැත්ත කුමක් වුවත් මා සිතේ ඇති දේ සැගවීමෙන් ඵලක් නැති නිසා ය.

   “ලව් යූ ටූ”

   ඇය එසේ කියයි කියා මට මොහොතකට හෝ නොසිතුනි. එකී වචන ටික මගේ  සවනත රැව් පිලිරැව් දුන්නාය. එකී වචන ටික ඇසුනු සැනින් මම ගල් වීමි.

   “ඔව් මම ඔයාට ආදරෙයි”
   “මමත් ගොඩක්”
   “කෝ එන්නකෝ….”

   ඇය මාව ඈ වෙතට සුරතල් සතෙකු ඇද ගන්නා විලස ඇද ගත්තාය. මම පුළුන්  පොදක් සේ ඇදී ඈ වෙතට ගියෙමි. ඇය මාගේ දෙතොල සිප ගත්තා ය.අප  දෙදෙනාගේ නිරුවත් ශරීර ඒ වනවිටත්  ගැටෙමින් තිබුණි.  මා මෙන් ම ඇයද  එයට බොහෝ සෙයින් කැමති වී සිටියා ය ඒ බව ඇගේ දෙනෙතින් මම දැක්කෙමි. ඇය මාව ඇද මත පෙරලා ගත්තා ය. ඊලගට වෙන්නට යන දේ තේරුම්ගත් මා ඇයට පූර්ණ  නිදහස ලබා දුන්නෙමි.  ඇය දෙවරක් නොසිතාම මගේ යෝණිය දෙසට ගියා ය. ඒ වනවිටත් මා සිටියේ සතුටේ හිණි පෙත්තේ ය. ඇය ඇගේ දිවෙන් මා වෙනම ලොවක් කරා ගෙන ගියා ය. ඇය මා මෙන් නොව ඇය එය කළේ රටාවකටයත තාලයකට ය. ඇගේ දිව මා වෙනම ලොවකට රැගෙනා යන ගමන් දෑත් වලින් මගේ තනපුඩු හිමින් සීරුවේ පොඩි කරමින් මා කිසිදා කිසිවෙකුගෙන් නොලැබු පහසක් ලබා දුන්නා ය. ඇය කිසිවිටකදි වේගය අඩු නොකළාය. දක්ෂ සිත්තරුවෙක් චිත්‍රයක් අදිනා විලස ඇය එය කළාය ඉවසා ගෙන සිටීමට කොතෙකුත් උත්සහා කළත් මට ලැබුණු ඒ පහසට මගේ මුවින් සිහින් කෙදිරියක් පිට වුවාය. මොහොතකින්  පාදයේ මහපට ඇගිල්ලේ සිට දැනුණු හැගීමකින් මා වරක් නොව  දෙවතාවක් ම මා වෙවුලා ගියා ය. උණුසුම් ජල දාරාවක් මගේ ශරීරය  තුලින් පිටවනවා මට  දැනුණි. මම ඇද මත මලානිකව වැතිරුනෙමි. ජිවිතයේ මා එතෙක් ලබා තිබු හොදම සහ මතකයේ සදාකල් රැදෙනා ක්ලයිමැක්ස් එක එය එය යැයි මට සිතුණි.

   “මම ඉවරයි මෙයා නම් ලේසි නෑ”
   
    මට නැගිට ගන්නවත් ශක්තියක් ඒ මොහොතේ නොවීය. ඇය මා අසලට විත් වැතිරී මා දෙස බලා සිටියා ය. ඇගේ දෑසේ තිබුනේ මට තිබු අසීමාන්තික ආදරයයි.මාගේ දෑසෙන් ද ඇය කෙරෙහි මා සතුව තිබු ආදරය ඇය දුටුවා කියා මම සිතමි. ඒ අපි දෙදෙනාගේ මුල් ම දවස නොවුවා සේම අපි ඉන් නැවතුනේ ද නැත.

                                5
                                                                       
   මෙතෙක් වෙලාවක් මා කියුවේ මාගේ අතීත කතාවයි. මා දන්නවා ඔබට දැන් ඇති ප්‍රශ්න දැන් කෝ ඒ ටිකිරි එයාට මොකද උනේ…..? ඔයාලා වෙන් උනාද…..?  එයා වෙන කෙනෙක්ව බැදලා ද….? ඔයාට එයාව හම්ඛෙන්නේ නැද්ද….? ඔය වගේ එකිනොකි ප්‍රශ්න ගොඩක් ඔයාලගේ මනසේ පොදි බැදගෙන අරගල  කරන බව මම දන්නවා.
අපිට අපි නැතුව ඉන්න බැරි උනා කොහොම උනත් ටිකිරිටත් කොල්ලෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් තියාගෙන ඉන්න ඕන උනේ නෑ. ආදරය සෙනෙහස ඇය නොඅඩුව මට දුන්නා ය.  මගේ ජීවිතයේ දුකේදීත් සැපේදීත් ඇය මා අත්නොහැර සිටියා ය.මමත් ඇයට පූර්ණ නිදහස මෙන්ම ආදරයද උපරිම අයුරින් ලබා දීමට උත්සුක වුනෙමි. මෙරට දී  අසම්මතයක් වූ අපේ  පෙම් කව මටත් ඇයටත් සම්මතයක් කර  ගැනීමට උවමනා වුවත් එයට අවස්ථාවක් මෙරට තුළදී අපට නොලැඛෙන බවද අප දෙදෙනාම දැන සිටියෙමු.
    අවසානයේ අපි රට අත් හැර යන්නට තීරණය කළෙමු. අපි දැන් ඉන්නේ බ්‍රසීලයේ. අපි විවහා වුනෙමු. අදටත් මාගේ දුක සැපේ දී මෙන් ම අමාරු කාළයන් වලදී ද මා  අත්නොහැර ඇය සිටින්නීය. අවසානයේ දී අසම්මත වු අපේ ප්‍රේමය අපි මෙලෙසින් සම්මත කර ගත්තෙමු.
 
    මාගේ ජීවිත කතාවේ එක් පරිච්ඡේදයක් මෙලෙසින් නිමියේය.
                         
                            -නිමි-
   
කර්තෘ – ශෂින්ත කේෂාන්