-Maam, would you like some ice in your drink?

-No. Thanks

අයිස් නැති වොඩ්කා වීදුරුව මම අතට ගන්නකොට එහා පැත්තෙ සෝෆා එකේ ඉදන් අමුතු හිනාවක් දාගෙන මගේ දිහා බලන් හිටියෙ සෙත්. ඒ බැල්මෙ තිබ්බ “බලමුකො තව ටික වෙලාවකිනුත් ඔය විදිහටම අයිස් එපා කියයිද කියලා” කියන හින්ට් එක කියවගන්න මට එච්චර අමාරු උනේ නෑ.

මම ආපහු ගිහින් සෙත්ගෙ එහා පැත්තෙන් ඉඳගන්නවත් එක්කම මගෙ කකුලක් උඩින් අත තියලා මගෙ මූණට එබීගෙන “So are you gonna refuse ice tonight?” කියලා අහපු විදිහටම මගෙ ඉවසීම නැතිවෙනවා. කොහොමත් සෙත් හරි දක්ෂයි ඔය වගේ පොඩි පොඩි සෙක්සි වැඩවලින් මාව අවුස්සන්න. ඒකටම හරියන සෙක්සි වොයිස් එකක් සෙත්ට තිබුනෙ. ඇදේදි වගේම අනිත් හැම අවස්ථාවකම මඟ අරින්නෙ නැතුව සෙත් ඒකෙන් උපරිම ඇඩ්වාන්ටේජ් එක ගන්නවා.

අපි හිටියෙ බීච්සයිඩ් හොටෙල් එකක පබ් එකේ. පොඩි එච්චර ප්‍රසිද්ධ නැති තැනක් උනාට ඉරොටික් ඩේට් එකකට අයිඩියල් තැනක්. මේ වෙලාවට මුහුදෙන් එන හුළඟ, මුහුදෙ සුවඳත් එක්ක මික්ස් වෙලා සැරින් සැරේ දැනෙන සෙත්ගෙ එරොස් පර්ෆියුම් එකේ සුවඳ, ලාවට ඇහෙන ජෑස් මියුසික් මේ හැමදෙයක්ම ඒ ගතිය තවත් වැඩි කළා. මාව මෙච්චර හෝර්නි කරන්නෙ ඒ මොමන්ට් එකද නැත්තම් තව ටික වෙලාවකින් වෙන්න තියන දේවල් ගැන හිතනකොට ඇතිවෙන හැඟීම් ද කියලා මටම හිතාගන්න බැරි තත්වෙක හිටියෙ. වොඩ්කාවල මත් ගති‍ය ලාවට දැනෙද්දි, මගෙ කොණ්ඩෙට යටින් බෙල්ලෙ දඟකරන සෙත්ගෙ ඇඟිලිත් මාව තවත් පිස්සු වැට්ටුවා. මම අරලියා. අරලියා එදිරිසූරිය. අවුරුදු විසිදෙකක ෆ්‍රීලාන්ස් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. සෙත් කියන්නෙ අවුරුදු තිහක විධායක ශ්‍රේණියෙ නිළධාරියෙක්. අපි අතර ආදර සම්බන්ධයක්වත් වෙන කිසිම විදිහක එකඟතාවයක්වත් තිබුනෙ නෑ.

හිරකරලා මගේ විතරයි කියලා අල්ලගන්න අයිතිකරගන්න උවමනාවක් අපි දෙන්නටම තිබුනෙ නෑ. හැබැයි එකිනෙකාගේ ශරීර සම්පූර්ණයෙන්ම අයිති කරගත්ත, එකිනෙකාව මුලුමනින්ම යටත් කරගත්ත, අවනත කරගත්ත අවස්ථා ගොඩක් අපි ඒ වෙනකොටත් විදලා තිබුනා.

සෙක්ස් කරනවා කියන්නෙත් කොහොමත්  එක්තරා විදිහක යුද්ධයක්  කියලමයි මට හිතුනෙ. හැම මොහොතක්ම සටන් කිරීම්, යටත් කරගැනීම්, අවනත වීම් වලින් පිරිලා. උඩ තට්ටුවෙ අපිට වෙන්කරලා තිබුන කාමරේට එනකොටත් මම හිටියෙ හොඳටම ඇවිස්සිලා. සෙත් දොරවහලා ඇතුළට ඇවිත් එයාගෙ ශර්ට් එක ගලවලා දැම්මා.

එයාටත් මේ වෙලාවෙ ඕනෙ මොකක්ද කියන දේ සෙත්ගෙ මූණෙ පැහැදිලිව පේන්න තිබුනා. ඒ ලුක් එක හරිම සෙක්සි ඒ වගේම වයිල්ඩ්.

මට තත්පර දෙක තුනකට වඩා ඒ ලුක් එක එන්ජෝයි කරන්න හම්බුනෙ නෑ. සෙත් මාව බිත්තියට හිර කරගෙන කිස් කරන්න පටන් ගත්තා. මාව තදින් කිස් කරන ගමන් සෙත් මගේ ගවුම ගලවලා දැම්මා. එයා මගෙ බෙල්ල නිපල්ස් මාරුවෙන් මාරුවට කිස් කරනවා. ඒ ගමන් පෑන්ටියට උඩින් ඇඟිල්ලක් එහාට මෙහාට අරන් යනවා. ඒ අතරෙ මම සෙත් ඇඳන් හිටපු ශෝට් එක පාත් කරලා එයාගෙ එක අතින් උඩට පහළට කරනවා.

පහතට නැමුණු සෙත් මගේ පෑන්ටියට ගලවලා දාලා කිස් කරන්න පටන් ගත්තා.  ඒත් එක්කම වගේ එයා එහා පැත්තෙ මිනි ෆ්‍රිජ් එකට අතදාලා මොනවාහරි ගන්නවා මට ඇහුනා. මම හිටියෙ ඇස්දෙක වහගෙන හැමදෙයක්ම උපරිම විදින ගමන්. සෙත් ගත්තෙ මොනවද කියලා හිතාගන්න මට එච්චර වෙලා ගියෙ නෑ. ඒ අයිස්. සෙත් අයිස් කැටයක් මගෙ නිපල්ස් අතර දවටලා ඒත් එක්කම පහළට ගිහින් ක්ලිට් එකට තියලා තද කළා.

ආහ්.. මට කෙඳිරි ගෑවුනා… ඒක ඇත්තටම හිරිගඩු පිපෙන තරමෙ ආශ්වාදයක්.

” you like ice baby. Now tell me..” සෙත් මගේ කණට මිමිණුවා. ඒත් එක්කම කන්පෙත්තක් රිදෙන්න හැපුවා.

“Yeah… It feels so good” මම සෙත්ගෙ ඇස්දිහා බලාගෙන කියලා එහෙමම දණ ගහන් සෙත්ගෙ එක කට ඇතුළටම ගත්තා. ඒ ගමන් එයාගෙ බෝල්ස් හිමින් මසාජ් කළා. සෙත් මගෙ කට ඇතුළෙ වේගෙන් එහෙට මෙහෙට කළා.

ටිකකින් සෙත් මාව නැගිට්ටවලා එහෙමම ඇඳ උඩට පාත් කළා. මම කකුල් දෙක ඈත් කරලා සෙත්ට උදව් උනා. සෙත් හයියෙන් කරගෙන ගියා.

“Please don’t stop. Cum inside me.” මට කෑගැහුනා. ඒ අතරෙ සෙත්ගෙ උණුසුම වැජයිනා එක ඇතුළෙන්ම දැනුනා.

සෙත් මගේ එහා පැත්තෙන් හාන්සි උනා. අපි දෙන්නටම තාම හති.

“It was great සෙත්”

හතිය මැද්දෙන්ම මම සෙත්ව කිස් කළා. ටිකක් වෙලා එහෙමම ඉඳලා අපි බැල්කනි එකට ආවා. වෙලාව පාන්දර එකත් පහුවෙලා. අපි දෙන්නගෙම ඇගෙ මුකුත් නෑ. බීච් එකේ කවුරුහරි හිටියා නම් කෙලින්ම අපිව පේනවා. ඒත් අපි දෙන්නටම ඒ ගැන ගාණක් තිබ්බෙ නෑ.

මුහුද මේ වෙලාවෙ හරිම නිස්කලංකයි. පෝය ලබන සතියෙ නිසා හඳත් පායලා එළියයි. කාමරෙ ඇතුළෙන් අපි දෙන්නගෙම ආසම ප්ලේ ලිස්ට් එකක් ප්ලේ වෙනවා ඇහෙනවා.

-Do you wanna end this soon ? සෙත් මගෙන් අහනවා.

-Mm why so sudden? I haven’t given it any thought.

Yeah me neither.. කියලා සෙත් මාව කිස් කළා. මම සෙත්ව තදින් බදාගෙන තවත්

එයාට ළං වුණා. ඒක හරිම Magical moment එකක්.

කිස් එක මැද්දෙ මුහුදෙ සද්දෙත් එක්ක INXSලගෙ සිංදුවක් කාමරෙ ඇතුළෙ ප්ලේ වෙනවා ඇහෙනවා.

So slide over here

And give me a moment

Your moves are so raw

I’ve got to let you know

You’re one of my kind… 

A.E.

Aralia Edirisuriya