එයා දෙමළ මම සිංහල එවා සොසයිටිය දුන්න ලේබල් විතරක්ම උන ජීවිතයක් අපි දෙන්නටම තිබ්බේ.සති දෙක්ක ලොක්ඩව්න් පීරියඩ් එකක් අපි දෙන්නව දවස් දාහතරක් තරම් දුරකට විසිකරලා දාලා තිබ්බේ.සති දෙක්කින් එයාව දැක්කේ එදා.එයා එදා එයාගේ කිරිගරුඬමය ශරීරය තැඹිලිපාටින් පාට කරපු සල්වාරි එක්කින් හැඩකරන් මන්ගාවට ආවා.කිරිගරුඬට තැඹිලි එච්චර මැච් වෙනවා කියලා ඒ ඉර බැහැල යන සවස් මොහොත වෙනකන්ම මන් දැනන් හිටියේ නෑ.සල්වාරි එකේ පාටටම ගැලපෙන එයාගේ ෆේස්මාස්ක් එක නිසා මගහැරුන ඒ රාගී තෙල්පෙති පළමු දැකුම්වාරයේදීම මට ගෙනාවේ කාන්සාවක් එහෙම හිතුනත් ඒ කාන්සාව අනුරාගී සව් කොලේක ඔතපු අමුතු විදියෙ හැඟීමක් උනා.එයා ඇවිත් මගේ අතේ එල්ලුනා.
“පරක්කු උනාට සොරී….”
එයාගෙ ඒ කටහඬ ෆේස්මාස්ක් එකේ රෙදි පටවල් වලින් පෙරිලා ආවත් මීට සති දෙක්කට කලින් තිබ්බ දඟකාර කටකාර කටහඬේ නම් කිසි වෙනසක් තිබ්බේ නෑ.ඒ කටහඬ සති දෙක්ක අසහනකාරී පීඩනයකින් මාව එලියට තල්ලු කරලා දැම්මා.
එදත් අපි අපේ ගමනාන්තය විදියට තෝරගත්තේ වෙනදටත් අපි යන මව්න්ට් ලෙවීනියා වල තිබ්බා ඒ හෝටල් කමරයමයි.
දොරවහපු ගමන් උනේ මගේ ෆේස්මාස්ක් එක ගලවන එක ඊට පස්සෙ එයාගේ එක. ඒ තොල්පෙති අතර තනිවෙන එක තරම් සහනයක් මට වෙන කිසිම දේකින් ලැබුනේ නෑ.ටිකින් ටික ටිකින් ටික මම එයාගෙ ගෙල ආක්‍රමණය කරා වෙනදා වගෙම මට ඒ හුරු පුරුදු පිච්චමල් සුවද මාව තවත් උමතුවේ ගැඹුරකට සැනිටයිසර් දාල විස්බීජහරනය කරපු අත්වලින් අල්ලගෙන එක්කන් ගියා.එයාගෙ දිගු ගෙලේ මන් අතර මන් වෙලා ඉන්න මොහොතේ එයා මාව බදාගෙන හිටියේ ආමි එකට අහුවුන කොටියෙක් අල්ලන් ඉන්නව තරම්ම තදකින්.මන් හිමි හිමින් මගේ අත් එයාගේ පිට පුරා විසුරුවමින්ම ආපහු ඒ රාගික තොල් අතර තරගකාරී අරගලය කරන්නට පටන් ගත්තා.ඒ සුසිනිඳු අත් මගේ ටීසටයේ මුලට අරන් ගියපු ඈ හිමින් එක උඩට අරන් අපු තප්පරයේ ටීසටය ගෙලෙන් පන්නන්න විතරයි එයාගෙ ඒ තොල්සායම් දිය උන තොල් මගේ තොල්වලින් මිදුනේ.මොහොතකින් ඇගේ සිනිඳු දෑත් මගෙ බෙල්ට් එක පන්නලා ඩෙනිම පාත්කරා. කකුල් දෙක ගස්සලා එක කකුලකින් පන්න ගත්ත ඩෙනිම අනිත් කකුලෙන් විසිකරලා දැම්මා.ඒ වෙනතුරුත් ඒ රාගික මුව ගනුදෙනුව ඉවර වෙලා තිබ්බේ නෑ. ඈ සිනිදූ දෑත් පිටමත ඇදිමින් තිබුන ඒ සරාගික නිය රටා සති දෙකක් පැරනි නිය රටා වලට නැවත වර්ණය දෙමිනුයි හිටියේ.මගෙ අත් හිමි හිමින් සල්වාරියේ පහල කෙලවරේ තිබුන ඒ පැලුම් අතරින් එකවර සල්වරිය තුලට රිංගවව්වෙ රජ්‍යක් අක්‍රමනය කරන්නට හමුදා ඛන්ඩ දෙකක් දෙපසකින් එකවර ප්‍රහාර එල්ල කරනවා වගේයි ඒ ඒ හමුදා ඛන්ඩ දෙකට හමු උනේ සිනිදු රෙද්දෙන් මහපු සල්වාරි කලිසමේ ඉන වාටියයි ඒ හමුදා ඛන්ඩ ආපු වේගෙට වඩා වේගයකින් ඒ සුසිනිඳු සුවපහසු ඇතැයි අනුමාන කරන්නට පුලුවන් ඒ කලිසම බිමට වැටුනා. ඇය කකුල් පද්ද පද්දා කකුල් වලින්ම ඒ කලිසම කාමරේ මුල්ලකට විසිකරා ඒ වෙනකොට මන් ඇගේ ගෙලේ කෙල වලින් චිත්‍රයක් අදිමිනුයි හිටියේ.දකුනතට අහුවුන ඒ කුඩා පියවුර ඇය අමානන්දයේ පතුලේ ගිල්වා දමමින් හිටපු බව මට තේරුනේ ඒ හීන් කෙදිරිලි හඬිනුයි.එකවර ඈ මගෙන් මිදිලා එයාගෙ සල්වාරිය ගලවලා ඇද විට්ටමට විසිකරලා දැම්මා.නැවතත් ඇයව බදා වැලඳගෙන ඒ රාගික රෝසපැහැ ගත් ලේස් නිකරය තුලින් සුරතේ දබර්ගිල්ල සමඟ මැදගිල්ල ඒ වැසිතෙත්ගත් ගුහාව තුලට වෙන විටම ඒ රාගික නෙතුපියන් අඩවන් උනා. ඉන් විනාඩි කිහිපයකට පසු ඇයයි මායි ස්වර්ගාරෝහනය උනා.
මම නරේන්ද්‍රසිංහ.