මරණය සහ රමණය අතර තියෙන්නෙ ගොඩක් ළඟ සම්බන්දයක්. මළ ගෙදරක ගියාම ඇවිස්සෙන කාමය දැනිලා ගොඩක් වෙලාවට පුදුම හිතිලත් ඇති. සමහර මරණාසන්න මිනිස්සුන්ගෙ ලිංගික ප්‍රානවත් වීම් ගැන කතන්දර අහලත් ඇති. ඒ කොහොම වුනත් මරණය කියන්නෙ රාගය උත්සන්න කරන හැගීමක්.

සමහර විට ඒක ජීව විද්‍යාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. මිය යාමේ අවදානම දැනෙන සෛලයක් පවා පුළුවන් තරම් ප්‍රජනනය කරන්නයි උත්සාහ ගන්නෙ. මිනිස්සුත් මැරෙන්න කලින් තමන්ගෙ ජාන පුළුවන් තැනක තැන්පත් කරන්න අවිඥානකව පෙළඹෙනවා ඇති 

මේ මරණය ගැන ඇතිවෙන ශෘංගාරය සමහර විට ලිංගික විකෘතියක් දක්වා යනවා. විකෘතියක් කියන වචනෙ ඒතරම් නිවැරදි එකක් නෙමෙයි. වෙනස් අපූර්ව ලිංගික නැඹුරුතා විදිහට කියවන එකයි හරි.

මැරනු දේවල් දැකීමෙන් ලිංගිකව පිබිදීමට කියනවා නෙක්රොෆීලියා කියල. ලංකාවෙ හුස්ම ෆිල්ම් එක බලලා පෝර්න් සයිට් පුරා බෙදාහදා ගත්තෙ ඒ නෙක්රොෆීලියාවෙ හැඩයක් තමයි. මළ සිරුරු සමග ලිංගික සම්බන්ධතා පවත්වන්න ඇතිවෙන ආශාව කියල මේක සරලව තේරුම් ගන්න පුළුවන්.

මේ මෘතශෘංගාරය නිසා සමහරු මළ සිරුරු හොරකම් කරනවා. සමහරු සිරුරු වළ නොදා තියාගන්නවා. ඒ හැමදේකටම වඩා දරුණු තත්වය වෙන්නෙ සමහරු මිනිස්සුන්ව මරලා ඒ අය එක්ක රමණය කරන්න පෙළඹෙනවා. මේ විදිහෙ අනෙකාට හානිකර තත්වයක් දක්වා මේ ශෘංගාරය අරගෙන ගියොත් ඒක ප්‍රතිකාර කළ යුතු රෝගයක් වෙනවා. නමුත් මළ සිරුරක් සමග අවසරයක් නැති රමණයක් අපරාධයක් හැටියට සැලකිය යුතුද? මේක සදාචාරය පැත්තෙන් විවාදාපන්න කාරණයක්.

මේ මෘතශෘංගාරය නැත්තං නෙක්රොෆීලියාව ගැන සමාජ මනෝවිද්‍යාත්මක දැක්මකින් කතා කරපු කෙනෙක් එරික් ෆ්‍රොම්. එරික් ෆ්‍රොම් කියන්නෙ ජර්මානු යුදෙව් මනෝ විද්‍යාඥයෙක්. සමාජ විද්‍යාඥයෙක්. වඩාත්ම මානවවාදී දාර්ශනිකයෙක්. එයා මේ ගැන පැහැදිලි කරන්නෙ මෙහෙමයි.

නෙක්රොෆීලියා කියන්නෙ මරණයට ආදරය කිරීම කියන එක. මේකෙ අනිත් පැත්ත තමයි බයොෆීලියා. ඒ කියන්නෙ ජීවිතයට ආදරය කිරීම. නෙක්රොෆීලියා කියන වචනය යොදන්නෙ මෘත ශරීරයක් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ ආශාවට. සමහර විට මෘත ශරීරයක් සමග ජීවත් වීමේ ආශාව වෙන්නත් පුළුවන්.

නෙක්රොෆීලියා ලක්ෂන අරගෙන ඒ ඇසුරෙන් කිව්වොත් මිය යන, මිලාන වෙන, අභාවයට යන, රෝගී වුනු අයට හෝ දේවල්වලට ඇති දැඩි ආශාව විදිහට මේක දකින්න පුළුවන්. ජීවත්වන යමක් මරණයට  හෝ අජීවී බවට පරිවර්තනය කිරීමේ ආශාව. විනාශයේ සෞන්දර්ය වෙනුවෙන්ම විනාශ කිරීමේ ආශාව නෙක්රොෆීලික් එකක්. මේක හරිම යාන්ත්‍රික විදිහට සිද්ද වෙන්නෙ. සියලු ජීවත්වන දේවල් කඩා බිඳ දැමීමේ ආශාව එන්නෙ මේ මූලයෙන්.

මරණයට ආශා කිරීම ඕනම මනුස්සයෙක් තුල ඇතිවෙන්න පුළුවන්. ඒක සිද්ද වෙන්නෙ මිනිස් පැවැත්මක ප්‍රාථමිකම හැකියාවන් වර්ධනය කරගන්න බැරි වුනාම. ඒ කියන්නෙ ජීවිතය යම් ආකර්ශනීය ආස්වාදනීය දෙයක් විදිහට බලන්න බැඳෙන්න බැරි නම්, ආදරය සහ අවබෝදය වර්ධනය කරගන්න බැරි නම් කෙනෙක් මරණය ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මේ ප්‍රාථමික දේවල් එක්ක සම්බන්ද වෙන්න බැරි වුනාම මිනිහෙක් වෙනත් ආකාරයක සම්බන්දයක් නිර්මාණය කරගන්නවා. ජීවිතේ නිර්මාණය කරගැනීම වගේම ජීවිතය විනාශ කරගැනීම ඇතුලෙන් ඒ වගේ පුද්ගලයෙක් තෘප්තියක් විඳිනවා.

මෘත ශරීරයක් එක්කම සම්බන්ද නොවුනත් සමහර අය මීට ළඟින් යන වෙන වෙන ආස්වාදයන් හොයනවා. සමහරු කැමතියි සෙක්ස් කරද්දි තමන්ගෙ බිරිඳ සිහිනැති විදිහට ඉන්නව නං. නැත්තං නින්දෙන් ඉඳිද්දි සෙක්ස් කරන්න පුළුවන් නං. මේක නෙක්‍රොෆිලික් ෆැන්ටසියක්.

නෙක්රොෆීලියා තියෙන කිසි කෙනෙක් ඒ ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්නෙ නෑ. පුළුවන් තරම් ලැජ්ජාවෙන් ඒක හංගනවා. නැත්තං සමාජෙ ඉන්න ලැබෙන්නෙ නෑ.  කැරන් ග්‍රීන්ලී කියන්නෙ ඒ විදිහට ලෝකෙම ආන්දෝලනයට පත් කරපු නෙක්රොෆීලියා කතාවක්. කාලෙකට කලින් කැරන් ගැන හෙඩ්ලයින් වැදුනෙ එයා හර්ස් එකක් එක්ක දවස් දෙකක් අතුරුදන් වුනු නිසා. බොඩි එක කනත්තට දෙන්නෙ නැතුව එයාට හිතෙනවා ඒ සිරුර එක්ක ටික වෙලාවක් ගත කරන්න.  එයාව පොලිසියට අහුවෙන්නෙ නාකොටික් පේන් කිලර් එකක් ඕවර්ඩෝස් වෙලා ඉඳිද්දි. එයාව අත්අඩංගුවට ගන්නෙ අනවසරයෙන් හර්ස් එක අරගෙන යාමට සහ අවමංගල්‍යයට බාධා කිරීම යටතෙ. නෙක්රොෆීලියාවලට එරෙහි නීති කැලිෆෝනියාවෙ නෑ. බොඩියත් එක්ක පෙට්ටිය ඇතුලෙ කැරන් ලියපු පිටු හතරක ලියුමක් තියෙනවා. ඒකෙ එයා කියනවා මළ සිරුරු 20-40ක් අතර ප්‍රමානයක් එක්ක එයා ගත කළ ලිංගික අත්දැකීම්. එයාගෙ ආශාවන් ගැන එයාම පසුතැවිලි වෙනවා.

ඇයි මං මෙහෙම? ඇයි ඇයි? ආදරය කරන්න සම්බන්ධතා පවත්වන්න තියෙන බයටද?. හැබැයි කිසි ආදරයක් මේ තරම් රිදවන එකක් නෑ. මං මෝචරි මීයෙක්. මේ තමයි මගේ මීගුල. මගේ මිනී වල.

ඒ ලියුම එයාට අවාසියට හිටියා. හර්ස් එකයි මිනියයි හොරකම් කරපු වරදට දවස් 11ක් හිරේ ඉන්න වුනා. අවුරුදු දෙකක ප්‍රොබේෂන් කාලයක අනිවාර්ය වෛද්‍ය ප්‍රතිකාර දුන්නා. මේ අතර මළ මනුස්සයගෙ අම්මා නඩු දැම්මා. මේ සිද්දියෙන් එයාගෙ මනසට ඇතිවුනු වේදනාව වෙනුවෙන් කියල ඩොලර් මිලියනයක් ඉල්ලුවා.

පත්තරවලට රජ මගුල්. ලෝයර්ලා පෝසත් වුනා. කැරන්ට රස්සාවයි එයාගෙ ලිංගික තෘප්තියට තිබුනු එකම මාර්ගයයි දෙකම නැති වුනා. හැබැයි මේ වෙද්දි කැරන් එයාගෙ ලිංගිකත්වය ගැන ලොකු ආත්ම විශ්වාසකින් ඉන්නවා.

මං අර ලියුම ලියද්දි එතකොටත් මං සමාජය කියන දේ අහනවා. හැමෝම කිව්වා නෙක්රොෆීලියා කියන්නෙ වරදක් කියල. ඉතිං මාත් හිතුවා මං කරන්නෙ වැරැද්දක් කියල. ඒත් මිනිස්සු මාව පිස්සෙක් කියල ඔප්පු කරන්න හැදුවා. අන්න එතකොට මට මගේ ආශාවන් ගැන වඩාත් විශ්වාසයක් ඇති වුනා.

මේ සම්මුඛ සාකච්චාව කරන්නෙ කැරන්ගෙ අපාර්ට්මන්ට් එකේ. ඒක පොත් පිරුන ස්ටුඩියො එකක්. නෙක්රොෆීලික් චිත්‍ර සහ සාතන්ගේ සැරසිලි පිරුනු කුටියක්.

නඩුවෙදි ඔබට ලැබුනෙ ඉතාම අඩු සහයෝගයක් වග පත්තරවල කියවුනා…

කැරන්- කිසිම සහයෝගයක් ලැබුනෙ නෑ. පත්තර තමයි නරකම. මං අද වෙනකල් වාර්තාකාරයන්ට වෛර කරනවා. එක්කෙනෙක් මාව රිචර්ඩ් ටේ‍රන්ටන් චේස්ට සමාන කරලා ලිව්වා. මගේ පවුලෙ අයත් මාව ප්‍රතික්‍ෂේප කළා. එක සහෝදරයෙක් මාව සම්පූර්නයෙන්ම අත්ඇරලා දැම්මා. මගේ අනිත් සහෝදරයා මට පොඩි හරි සහයෝගයක් දුන්නා. ඒත් එයත් මගෙන් ඇහුවා, තමුසෙ කොහොමද මේක කලේ? කියල.

නඩුවට කලින් මට පෙම්වතෙක් හිටියා. එයත් මේ ගැන දැනගෙන තිබුන. එයාට හොඳටම තරහ ගිහින් මට පහර දුන්නා. එයා කිව්වා මං ගෑනියෙක් නෙමෙයි කියල. මට ගිහින් මගේ මළමිනී එක්ක හුකාගන්න කියල. මං දන්නෙ නෑ කොහොම දැනගත්තද කියල. ගොඩක් අය මේ ගැන දැනගෙන තිබුන.

පිරිමි, ඒ ගොල්ලො හිතුවෙ මට හරියට ලිංගික ආස්වාදයක් ලැබෙන්නෙ නැතුව ඇති කියල. ඒ ගොල්ලො මාත් එක්ක සෙක්ස් කලොත් ඒ ලැබෙන තෘප්තියෙන් පස්සෙ මට මළමිනී ඕන වෙන එකක් නෑ කියල. මාත් එහෙම හිතුවා. මං සමහර පිරිමි එක්ක නිදාගත්තා ඒ හේතුව විශ්වාස කරලම.  

මගෙන් වැඩියෙන්ම අහපු ප්‍රශ්නෙ. කොහොමද මේකි එහෙම කලේ?

ඒක තමයි ප්‍රශ්නෙ. හරිම විවෘත මනසක් තියෙනවා වගේ පේන මිනිස්සු පවා එහෙම ඇහුවා. ඔයා ඒ ගැන කිව්වට පස්සෙ ඒ ගොල්ලො කියනවා, ඒක හරිම ඉන්ටරෙස්ටින් ඇති කියල. හැබැයි ඊට පස්සෙ ඒ අය ඔයා එක්ක සම්බන්දකම් නතර කරනවා. මට ප්‍රශ්නයක් නෑ මිනිස්සුන්ට මං ඒක කලේ කොහොමද කියල කියන එක. ඒත් සෙක්ස් ගැන දන්න කෙනෙක් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නෑ. මිනිස්සුන්ට තියෙනවා හරි මෝඩ අදහසක් ලිංගික තෘප්තිය ලබන්න නම් ඇතුල් කිරීමක් තියෙන්නම ඕන කියල. ගැහැනියකගෙ වඩාත්ම සංවේදී කොටස තියෙන්නෙ ඉස්සරහ කොටසෙ. එතනයි උත්තේජනය වෙන්න ඕන.

ඒ වගේම ලිංගික ආස්වාදයෙ විවිධාකාර තියෙනවා. ස්පර්ශය දැනීම, 69, සමහර විට අත්අල්ලාගෙන ඉන්න එක පවා. එතන ශරීරයක් වැතිරිලා ඉන්නවා. ඒකට තියෙනවා මාව සතුටු කළ හැකි හැමදෙයක්ම. සීතල, මරණයේ මුද්‍රාව, මරණ සුවඳ, අවමංගල වටපිටාව. මේ හැමදෙයක්ම ශෘංගාරයට එකතු වෙනවා.

මළමිනී සුවඳ?

කැරන්- අනිවාර්යෙන්ම. මට මිනීවලින් දැනෙන්නෙ ඉතාම අනුරාගී සුවඳක්. එක එක විදිහෙ මරණ සුවඳවල් තියෙනවා. වතුරෙ ගිලිලා සති දෙකක් විතර තිබුනු හෝ පිච්චිලා ගිය ශරීරවල සුවඳට මං කැමති නෑ. ඒත් අලුතෙන්ම එම්බාම් කරපු මිනියක් කියන්නෙ වෙනම කතාවක්.

ඒ වගේමයි ලේ වුනත්. ඔයා මිනියක් උඩ ඉන්නකොට සමහර විට ඒ මිනියෙ කටින් ලේ වැගිරෙන්න පුළුවන්. ඔයා ආශාවෙන් ආදරය කරන ගමන් එහෙම වෙද්දි ඒක ආස්වාදනීයයි. ඔයා එතන ඉඳලම බලන්න ඕනි.

ඒඩ්ස් ගැන බයක් නැද්ද?

කැරන්- ඒක තමයි මං මෑත කාලෙක එහෙම දෙයක් නොකරන්න හේතුව. එහෙම නැත්තං මං කොහොම හරි මල් ශාලාවක වැඩක් හොයාගන්නවා. ඒත් මං කැමති අවුරුදු විසි ගානෙ තරුණ කොල්ලො තමයි වැඩියෙන්ම ඒඩ්ස් හින්ද මැරෙන පිරිස.

ඔයා මෘතදේහ පෙම්වතුන්ගෙ මළගෙවල්වලටත් ඔයා යනවද?

කැරන්- ඔව්. මල්ශාලාවල වැඩ කරන එක තමයි ලේසිම. මට පුළුවන් පවුලෙ අය එක්කම කනත්තට යන්න. ඒ අය එක්කම දුක්වෙන්න. හැබැයි මං කෙඳිරිගාන්නෙ ටිකක් වෙනස් විදිහට. මිනිස්සුන්ට කියන්න බෑ ඔයා කෙඳිරිගාන්නෙ දුකටද නැත්තං ආශාවටද කියල. පවුලෙ අය මාව බදාගෙන කියනවා, අපි හරිම සතුටුයි ඔයා ආපු එකට කියල. ඔන්න එතකොට බොරුවක් කියන්න ඕනි. ආ, මං එයාව ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම දන්නවා වගේ එකක්. කොල්ලට කෙල්ලෙක් නොහිටියොත් පවුලෙ අය හිතන්නෙ මං තමයි එයාගෙ පෙම්වතිය කියල.

නඩු විභාගය කාලෙදි ඔයා සැක්‍රමැන්ටොවල හිටියෙ නෑ නේද?

කැරන්- නෑ මං වැඩ කර කර හිටියෙ වෙන නගරයක මල් ශාලාවක. ඒ අතරෙ ඉස්කෝලෙත් ගියා. මට නඩුව ගැන ටෙලිග්‍රෑම් එක ආපු දවසෙ මං වැඩ කරපු මල්ශාලාවෙනුත් මාව අස් කළා. කවුරු හරි මං ගැන දැනගෙන. ඒ ගොල්ලො මේ සිද්දිය දැනගෙන හිටියෙ නෑ. ඒක දැනගත්තෙ පස්සෙ. 

මං ඒ මල් ශාලාවෙ අවුරුද්දක් විතර වැඩ කළා. එතන තමයි මං මගේ අතිරේක ක්‍රියාකාරකම් වැඩියෙන්ම කරපු තැන. යතුරු තිබුනෙ මගේ ළඟ. ඒක හින්ද රෑට ඇවිත් කැමති තරම් වෙලා ඉන්න මට පුළුවන් වුනා. මල් ශාලාව බලාගන්න කෙනා හිටියෙ පහල තට්ටුවෙ. මිනිහා බීලා නිදා ගන්නවා. නැත්තං මිනිහා ගාව තුවක්කුවක් පවා තිබුන. 

නෙක්රොෆීලියා ගැන ඔයා දැනගත්තෙ මොන කාලෙද?

කැරන්- ඒක මගේ පුංචි කාලෙ ඉඳන්ම තිබුන දෙයක්. මං මගේ හුරතල් සත්තු මැරුනම ඒ ගොල්ලොන්ට අවංගල චාරිත්‍ර කළා. මට පුංචි සුරතලුන් වෙනුවෙන් කනත්තක් පවා තිබුන. මං හිටියෙ පුංචි ටවුමක. බාබකියු කඩේ තිබුනෙත් මල් ශාලාවක් ළඟම. එතන ටොයිලට් යනවා නම් පාවිච්චි කරන්න වුනේ මල් ශාලාවෙ ටොයිලට් එක. මං බොරුවට ටොයිලට් යනවා වගේ ගිහින් මෝචරිය ඇතුලට රිංගන්න පුරුදු වෙලා හිටියා.

අනිත් ළමයි වගේ ඔයාට බය හිතුනෙ නැද්ද?

කැරන්- නෑ. මං මාර ආසයි ඒකට. ඒක හරිම කුතුහලය පිරුන වැඩක්.

මල් ශාලාවල වැඩකරන්න නැති එකේ අඩුවක් ඔයාට දැනෙනවද?

කැරන්- හොඳටම. නෙක්රොෆයිල් කෙනෙක් නොවුනත් මං ආසයි මෝචරිවල වැඩට. මං ආසයි හැමදෙයක්ම එම්බාම් කරන්න. මහත අයව ඇරෙන්න. මහත අයගෙ ශරීර එක්ක වැඩ කරන්න තමයි මං අකමැතිම. විශේෂයෙන්ම ඒ අයව ඔටොප්සි කරලා තිබුනොත්. එතකොට ඒ බඩවැල් ඔක්කොම බිමට වැටෙනවා. ෆැට් එක දියවෙලා වැක්කෙරෙනවා. ඊයා.

වැම්පයර් කිලර් ගැන ඔයා කලින් කතා කළා. එයත් සැක්‍රිමැන්ටො වල නේද?

කැරන්- මං වැඩ කරපු දෙවෙනි මල් ශාලාව, මං ඔය කියන කාලෙදි එතන හිටියෙ නෑ, එතනට ඇවිත් තිබුන චේස්ගෙ අතින් මැරුනු පිරිමියෙක් ගැහැනියක් සහ දරුවෙක්. ඉතින් මට අහන්න ලැබුනා ඒ මළ සිරුරු ගැන අන්තිම නරක විස්තර. ඒවා තනිකරම කපා කොටා දාලා තිබුන. බඩවැල් එලියට ඇදලා කටේ ඔබලා තිබුන. චේස් පටන් ගත්තෙ සත්තු මරලා උන්ගෙ ලේ බොන්න අරගෙන. ඒක මදි වුනාම එයා මිනිස්සු මරන්න ගත්තා. එයා මේ ජෝඩුව මරලා පොඩි එකා පැහැරගෙන ගිහින්. පස්සෙ එයාවත් මරලා කුනු බක්කියකට දාලා තිබුන. ඒ අයව එම්බාම් කරපු කෙනා කිව්වා එයාට මළමිනී දකින්න කවදාවත් අපහසුවක් තිබුනෙ නෑ ඒත් මේ ශරීර නං එයාව හොඳටම අවුල් කළා කියල.

මොකක්ද ඔයා මූන දීලා තියෙන අපහසුම සිදුවීම?

කැරන්- හ්ම්ම්.. එක පාරක් පොඩි ළමයෙක් වාහනයක යන ගමන් වංගුවකදි එලියට වැටුනා. එයාගෙ අම්මා තමයි වාහනේ එලවමින් හිටියෙ. වාහනේ රෝදෙ ඒ පොඩි එකාගෙ ඔලුව උඩින්ම ගිහින් තිබුන. තව වතාවක සිගරට් දවටනයකින් පොඩි එකෙකුගෙ හුස්ම හිරකරලා මරලා තිබුන. තව පාරක් මනුස්සයෙක් එයාර් ගන් එකකින් ඔලුවට වෙඩි තියාගෙන මැරිලා තිබුන. එක පාර මැරුනෙ නැති නිසා එයාට කීප වතාවක් වෙඩි තියාගන්න වෙලා තිබුන. අන්තිමට කොහොම හරි මිනිහා සාර්තක වෙලා. තවපාරක්  ක්‍රොස්ඩේ‍රසර් කෙනෙක් එයාගෙ ස්ටොකින්ස් වලින් හුස්ම හිරකරගෙන මැරිලා තිබුන. මට හිතෙන්නෙ එයාට ඕන වුනේ හුස්ම හිරවෙන අතරෙ තියුණු සුරතාන්තයක් ගන්න. ඒත් අන්තිමට වෙලා තිබුනෙ එයා එල්ලිලා මැරුනු එක. මේ අත්වැරැද්ද සිද්ද වුනු පලවෙනි කෙනා නම් එයා නෙමෙයි.

මොනවද එහෙම අමුතු අවමගුල් තියෙන්නෙ?

කැරන්- එකපාරක් ඔය ආගමික පිස්සො ටිකක් ඒ අයගෙ සාමාජිකයෙකුගෙ මළගෙයක් කළා. ඒ ගොල්ලො අකමැති වුනා එයාව එම්බාම් කරනවට. නිකං පෙට්ටියක දාන්න විතරයි ඕන වුනේ. අපි සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ නෑ. ඒත් අපි හොඳහිත පෙන්නන්න කියල එයාව අන්දලා හෝල් එකෙන් තිබ්බා. අපිට ඇහුනා කවුරු හරි කියනවා, ජේසුගෙ නාමයෙන් නැගිටින්න කියල. ගිහින් බලද්දි ඒ ගොල්ලො යාඥා කර කර මේ මළ මිනියට ගහනවා. ඒක නං හරිම අමුතුයි.

මේ අවමංගල කටයුතු කරන අය අතරෙ නිකං රහස් සමාජයක වගේ තද ළඟ සම්බන්ධයක් තියෙනවා නේද?

කැරන්- ගොඩක් දුරට ඔව්. ඒ ගොල්ලො ගොඩක් ළඟින් ඉන්නවා මොකද එලියෙ සමාජෙ කාටවත් ඕන නෑ ඒ ගොල්ලොන්ට ළංවෙන්න. මට මතකයි මං ඉස්සර පාර්ටිවලට ගියත් මාව අඳුන්නලා දෙන්නෙ, ආ මේ කැරන්, එයා මෝටිෂන් කෙනෙක් කියල (අවමංගල කටයුතු කරන). ඒත් කවුරුවත් ආ, මේ කැරන් එයා සෙකටි්‍ර කෙනෙක්, නැත්තං පශූ ඇසිස්ටන්ට් කෙනෙක් වගේ කතා කියන්නෙ නෑනෙ. මිනිස්සු හිතන්නෙ මෝටිෂන්ලා හරි අමුතු  මිනිස්සු කියල. ඒත් උන් කාමර ඇතුලෙ කියන විහිලු ඇහුවොත් එලියෙ එවුන් ජනෙල්වලින් විසිවෙනවා.

මේ කවුරුවත් නඩුවෙදි ඔයාගෙ පැත්තට කතා කළාද?

කැරන්- එක ෆියුනරල් ඩිරෙක්ටර් කෙනෙක් වෘත්තිය පැත්තෙන් කතා කළා. එයාගෙන් ඇහුවා නෙක්‍රොෆීලියා කියන එක කොයිතරම් දකින්න තියෙනවද මේ ෆීල්ඩ් එකේ කියල. එයා කිව්වා මේ ඇහුවමයි කියල.

ඒක පචයක්.

අනිවාර්යෙන්ම. නෙක්‍රොෆීලියා අපි ගොඩක් අය හිතනවට වඩා මේ ෆියුනරල් හවුස්වල තියෙනවා.  ඒවා කවුරුවත් රිපෝර්ට් කරන්නෙ නෑ. මං හොරෙන් පැන්න එක තැනකදි එතන අයට මාව අහු වුනා. හරියටම වැඩේ කර කර ඉඳිද්දි. ඒ ගොල්ලො මට යන්න දුන්නා. තව තැනකදි මට එක්කෙනෙක් ඇවිත් කිව්වා, කවුරු හරි මේ බොඩි එක්ක පිස්සුවක් කෙලිනවා. මුං මේකට හුකනවා වගේ.. කියල.

මං පුදුම වෙලා වගේ ඇහුවා , ඇත්තටම?

මං හිතන්නෙ ඒ ගොල්ලො දැනගත්තා.

තව මහ අමුතු මනුස්සයෙක් හිටියා. එයා පිරිමි බොඩිවල ඩික් එක අස්සට අර ලොකු ඉඳිකටුව ගහනවා. ඊට පස්සෙ, ඒක දිහා බලාගෙන මේ බලන්න මේ යකා මැරිලත් නැගලා කියනවා. මං හිතන්නෙ එයාට නෙක්‍රොෆීලික් ගති තිබුන. ගෑනු මරණ තිබුනෙ නැති වුනාම මිනිහා හොඳටම අප්සෙට් යනවා. එක පාරක් මං එම්බාම් කාමරේට එද්දි මිනිහා කලිසම පාත් කරගෙන. මං මේ පම්ප් එකක් දානවා කානුවට, මිනිහා බය වුන පාර එහෙම කිව්වා.

ඔයා එකපාරක් කර කර ඉඳිද්දි අහුවුනා කිව්වා නේද?

ඔව්. මං එතකොට හිටියෙ ෆියුනරල් හවුස් එකකට බ්ලොක් කීපයක් එහායින්. මං තීරනය කරලා තිබුන කනත්තට ගිහින් දිවිනහගන්න. මේ කනත්ත ළඟම තිබුන ෆියුනරල් හවුස් එකක මෝචරියක්. මං හොඳටම ඩිප්‍රෙස් වෙලා ඔතන ඉන්න අතරෙ මට හිතුනා මගේ ලයිසන් කාර්ඩ් එක දාලා මෝචරියෙ දොර අරින්න ට්‍රයි කරන්න. දොර ඇරුනා. මං ඇතුලට ගියා. ඇතුලෙ බොඩි එකක් දාලා තිබුන. මං ඉතින් ෆන් එකක් ගත්තා. මට මැරෙන්න අමතක වුනා. ඊට පස්සෙ කීප වතාවක්ම මං එතනට ගියා. බොඩි නැත්තං හැරිලා ආවා.

එක දවසක් මං ඔතනට ගිහින් මේසයක් උඩ නැගගෙන හොඳ ෆන් එකක් ගනිද්දි මට දැනුනා පිටිපස්සෙන් කවුරු හරි එනවා කියල. මං මිනිය වහලා තිබුන රෙද්දත් පොරවගෙන මේසෙන් බිමට බැස්සා. මගේ ඇඳුම් හැමතැනම. ඇඟ පුරාම ලේ. ඒක ඔටොප්සි එකක් කරපු මිනියක්. මං පිටිපස්සෙ තිබුනු පෙට්ටියක් අස්සෙ හැංගුනා. ඒත් මගේ කකුල් හොඳටම පේනවා. එතන හිටියෙ පිරිමියෙක් එක්ක ගෑනියෙක්. 

කවුද උඹ? මොනාද මෙතන කරන්නෙ? එක්කෙනෙක් ඇහුවා.

මං මෙතන බලාගන්නං. ඔයා තුවක්කුව අරන් එන්න.

අනිත් එක්කෙනා කිව්වා. 

මං දැනගත්තා එතන ඉන්න එකෙන් හොඳක් වෙන්නෙ නෑ කියල. ඒ තැන මේ වෙද්දි මට හොඳට පුරුදුයි. මං පැනලා දිව්වා කනත්තෙනුත් එලියට. 

ඔතන වැඩ කර කර හිටියා මගේ යාලුවෙක්. එයා මට කිව්වා,

කවුරු හරි ෆියුනරල් හෝම් එකට හොරෙන් පැනලා. උන් දන්නවා ඒ උඹ කියල. දැන් අලාර්ම් එකක් හයිකලා කියල.

ඒ ගොල්ලො පොලිසියට කතා කලේවත් පැමිනිලි කලේවත් නෑ. ඒ ගොල්ලොන්ට ඕන වුනේ නෑ ඒක ප්‍රසිද්ද කරන්න.

ඔයා හිතනවද නෙක්රොෆීලියා ගැන මිනිස්සු හිතන විදිහ යම් පමනකින් හරි වෙනස් වෙලා කියල?

කැරන්- ඔව්. මටත් එහෙම හිතුන. ඒත් ඒක තනිකරම බොරුවක්. ඔය පෙන්නන කවුරුවත් නෙක්රොෆීලික් නෑ. ඒ වගේ පෙන්නන බොරු කල්ට්කාරයො ගොඩක් ඉන්නවා. ඔය ඩෙත් කල්ට් වගේ නම් වලින්. සමහර විට ගොඩක් අය ඇති තමන් නෙක්‍රොෆිලික් කියල තාම නොදන්න.

නෙක්‍රොෆිලියා ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා වෙන්න බැරිද, එකිනෙකා නොදන්නවා වුනාට?

කැරන්- ලීලා වෙන්ඩල්ගෙ ඇමරිකන් නෙක්‍රොෆිලික් පර්යේෂණ සහ අවබෝදය කියල සංගමයක් තියෙනවා. ඒ ගොල්ලො උත්සාහ කරනවා මේ තොරතුරු හොයන්න.

අනිත් අය ඔයාව සනීප කරන්න හදනකොට, ඒ අය වගේ කරන්න හදනකොට දුක හිතෙනවද?

කැරන්- අනිවාර්යෙන්ම. මාත් කාලයක් එහෙම හිතුවා. ඇයි මට බැරි අනිත් අය වගේ වෙන්න කියල. පස්සෙ හැම අපායක් ඇතුලෙන්ම ගිහින් එලියට ඇවිත් මං මාව බාරගත්තා. ඒ මම. ඒ මගේ හැටි. මං ඒක එන්ජෝයි කරනවා. මම මම නොවෙන කෙනෙක් වෙන්න හදද්දි ඒක විකාරයක්. මාව පහත් කරලා කතා කරන මිනිස්සුන්ගෙ ජීවිතවල මට වඩා පාපතර දේවල් ඕනතරං තියෙනවා. එක සමලිංගික යාලුවෙක් මට දවසක් කිව්වා, මං අපායෙ යනවලු නෙක්‍රොෆිලික් හින්ද. 

අවුරුදු දෙකක ප්‍රොබේෂන් කාලෙදි මට තෙරපි යන්න වුනා. එතනදි මට මුනගැහුනා හරිම හොඳ සමාජ සේවිකාවක්. පොඩ්ඩක්වත් අනිත් මනුස්සයව විනිශ්චය කරන්නෙ නෑ. මේ වගේ අය එක්ක කතා කරද්දි මට තේරුනා නෙක්‍රොෆිලියා කියන්නෙ මගේ හැටි කියන එක. හැම ප්‍රශ්නයක්ම එන්නෙ මං මාව ඒ  විදිහට බාරගන්නෙ නැති වුනාම. ඒක බාරගත්තම සැනසීම ලැබෙනවා. මාව වෙනස් කරන්න හදපු අය ඇත්තටම මට උදව් කළා ඇත්ත මාව හොයාගන්න. තෙරපිස්ට් ළඟ ඉඳන් මං කෙලින්ම ගියෙත් මල් ශාලාවට. ඒ මම.