(හරස් විලාසිනියකගේ පළමු ප්‍රේමයේ කතාව.)

මම මදූ…..
ඒ වෙන කොට මම ඒ හැඩි දැඩි කොල්ලට ආදරය කරනවා කියලා, ඔහු හමුවෙන වාරයක් ගානේ මට නිතරම හිතෙන්න අරගෙන තිබුනේ.
මම ඔහු හා සිනාසුනා. ඒත් හැමතිස්සෙම නෙවෙයි.
මීට වසර කිහිපයකට කලින් මම ඔහුට කොච්චර බයද කිව්වොත් අද ඒ ගැන මතක් වෙනකොටත් හිනහා යනවා.

ඔහු මා ඉගෙන ගන්නා විශ්වවිද්‍යාලයේ මගේ කාමරයේ නැවති සිටි ශිෂ්‍යයෙක්. මම පළමු වසරේ අධ්‍යාපනය හදාරද්දී ඔහු අවසන් වසරේ උපාධිය අවසන් කරමින් සිටියෙ.

ඔහු හැඩි දැඩි දඟකාර තරුණයෙක්. ඕනෑම අයුක්ති සහගත අසාධාරණ දෙයකට එරෙහිව අරගලයක් ආරම්භ කිරීමට නිර්භීත කොල්ලෙක්. ඒ වෙනුවෙන් හඬ නගන්න ඔහු බිය වුනේ නෑ. ඇත්තටම ඔහු මගේ ගතිගුණ හැටියට නම් සම්පූර්ණ ප්‍රතිවිරුද්ධයි.

ඒ දවස්වල මා කතා කරන බව මට ඇසුණේවත් නැති තරම්ය. දැන් නම් මම සම්පූර්ණ චැටර් බොක්ස් එකක්ය.

මා එම කාඹරයට ආ පළමු දිනය ඇත්තෙන්ම භයානක එකක් විය. ඔහු මගේ කාමරයට හදිසියේ කඩා පාත්වී මගේ ඇඳ විට්ටමද අල්ලාගෙන මාදෙස බලා සිටින අයුරු මා දුටුවේ ටික වෙලාවක් ගතවීය. අසල ඇති අල්මාරියේ ඇඳුම් අසුරමින් සිටි මා දෙස ඔහු බලා සිටින බව දුටුවිට මට සියල්ල අමතක විය.එවිට ඔහු මා ලැජ්ජාවෙන් මුහුණ සැඟවීමට උත්සාහ කරන බව තේරුම් ගත්තේය. මා ඔහු දෙස ඇස් කොනෙන් බැලුවෙමි. ඔහුගේ මුහුණේ තිබුණේ විනෝදජනක පෙනුමකි.
“එයා මොකද අනේ මේ මගේ දිහා ගිලින්න වගේ බලාගෙන ඉන්නේ …” එහෙම හිතෙද්දි මට පොළොව පලාගෙන යන ලැජ්ජාවක් ඇතිවුනේය.

ඒ අපහසුතාවයෙන් මා මුදාගැනීමටදෝ ඔහු ”හරි ඇඳුම් ටික දාගන්න, බබෝ,” යැයි පැවසීය. මා ඔහු දෙස එසේ බලා සිටි හේතුව කුමක්දැයි මම නොදනිමි. මම කරමින් සිටියේ නිහඬව අල්මාරිය පිරිසිදු කර මගේ බඩු බාහිරාදිය අල්මාරියේ ඇසිරීමයි.

මම තරහෙන් හා ලැජ්ජාවෙන් සිටීම නිසා බීට් අලයක රතු පාටට හැරී සිටි බව මා දැන සිටියෙමි. මගේ දෑසින් ගලන කඳුළු සඟවා ගැනීමට සටන් කළත් එයින් පලක් නොවීය. දෑස බොඳ කරමින් කම්බුල් හරහා කඳුළු බිඳු ගලා ගියේ මටත් නොදැනීමය. එවැනි තත්ත්වයක් හමුවේ සෑම විටම මට එසේ සිදු වීම ස්වභාවිකය. තරහ ගිය විට මම ඇතුළතින් බිඳී යන්නේය. කොතරම් ප්‍රියත්න දැරුවද, කිසිදු ස්වයං පාලනයක් එතනදී උපකාරී නොවේ.

ඔහු සිටින්නේ මගේ කාමරයේය. මගේ අනෙක් පස ඇඳෙහි නිදන්නට නියමිත ඔහුය. අපේ පළමු හඳුනාගැනීමම මා ලැජ්ජාවට පත් කරන අන්දමේ එකකි.

මට මාව පාලනය කරගත නොහැකි වග ඔහු එය දුටුවේය. එය මා කිසිසේත්ම ඔහුට එලිවීමට ඉඩ නොදිය යුතු දෙයකි. ඔහු මා අසලට පැමිණ, මගේ උරහිසෙන් අල්ලාගෙන මා ඔහු දෙසට හැරෙව්වේය. ඔහු එය කොතරම් පහසුවෙන් කළාද කියා මම පසුව සිතුවෙමි. ඔහු ගොරෝසු අත්ලෙන් මගේ කම්බුල් පුරා ගලා ගිය කඳුළු පිස දමා,
“අඬන්න එපා බබෝ.”” මම ඔයාට කරදර කරන්නේ නැහැ.” යැයි පවසා ඔහු කාඹරයෙන් පිටව ගියේය.
මම යහන මත කඩා වැටුනෙමි.
ඇයි මම ඔහුට එහෙම කරන්න ඉඩ දුන්නේ?

මම හිතන්න පටන් ගත්තෙමි. ඔහු මට කතා කෙරුවේ බබා කියාය. කෝපයෙන් හා ලැජ්ජාවෙන් සිටියත් මම ඔහුව නැවත්වීමට එඩිතර නොවූයෙමි.

ඔහු අඩි 6 ක් විතර උසය. මගේ උස නම් අඩි 5 අඟල් 2ක් තරමය. නමුත් එඩිතර වන්නට උස බාධාවක් නොවේ. ඒත් එසේ කරනවා වෙනුවට මා හඬනු දැකීමට මම ඔහුට ඉඩ දුන්නෙමි. කොට්ටයට මුහුණ ඔබාගෙන මෙසේ සිතමින් සිටියදී තරහවද සමග මගේ දෑසින් තවත් කඳුළු ගලන්නට විය.
ඉතින් එදාට පසුව.

දවස් කෙමින් ගෙවී යද්දී සෑම මොහොතකම මම ඔහුව සම්පූර්ණයෙන්ම මගහැර මගේ වැඩ කරගෙන යන්නට උත්සාහ කෙරුවෙමි. එය ඔහුට ඇති බිය නිසා නොව ඔහු ඉදිරියේ ඇතිවන ලැජ්ජාවෙන් මිදීමට බැරි නිසාය. මම සෑම දිනකම වේලාසනින් අවදි වී ඔහු අවදි වීමට පෙර සූදානම් වී පිටත්ව ගියෙමි. ඔහු නිතරම පරක්කුවී නැගිටින නිසා මට ඔහු කරදරයක් වූයේ නැත. එම දින චරියාව පවත්වා ගෙව යාමට හැකිවුනත් එක් ඉරිදා දිනයක සියල්ල කන පිට හැරුනේය.

සාමාන්‍යයෙන් ඔහු ඉරිදා දිනවලදී කාඹරයේ සිටින්නේ නැත. වෙනත් ඉරිදාවන් මෙන්ම එදිනද මම ප්‍රමාද වී අවදි වෙද්දී ඔහු කාමරයෙන් පිටතට ගොස් තිබුණේය. මම නේවාසිකාගාරයේ කොරිඩෝවේ කෙළවරේ පිහිටි නාන කාමරයට ගොස් නිදහසේ දිගු ස්නානයක් ලබාගෙන කාමරයට පැමිණියෙමි. මම ඉදිරි දොර නිකන් තද කර වසා තබා ඇඳීමට ඇඳුමක් සොයමින් අල්මාරිය තුළ මගේ මුහුණ ඔබාගෙනයි ඒ වෙලාවෙ සිටියේ. අල්මාරිය තුළ තිබෙන අඳුරු බව නිසා මට කිසිවක් සොයාගත නොහැකි වුනා. රළු ඇඳුමක් ඇඳීමට මට කැමැත්තක් තිබුනේ නෑ. එනිසා ඇඟට සැහැල්ලු ඇඳුමක් සොයාගැනීමට මම අල්මාරියට වැදී කාලය ගත කරමින් සිටියෙමි.

එක පාරටම ඔහුගේ රළු ඇඟිලි මගේ උකුල දෙපස ස්පර්ශ වෙනතුරු දොර විවෘතව ඇති බව මට නොතේරුණි. ඔහු පහත් හඬින් විසිල් සද්දයක් නැගුවා දුන්නා.
“වාව්”
ඔහු මා උකුලට තට්ටු කරමින් මෙසේ කීවා,
“ඔබ ඉතා මෘදුයි. බලන්න ඔබේ උකුල් වළලු දිහා! මම ඔයාට තියෙන ලස්සනට ආදරෙයි බබෝ ”
ඒ වචනවලට මම ශීතලව ගියා. මා ඇඳ සිටියේ මගේ ඉණ සහ කලවා ආවරණය කරන කෙටි තුවායක් පමණයි. සෙළවී ගත නොහැකි ලෙස මම ගල්ගැසී සිටියා.

ඒ මොහොතේ ඔහු මගේ උකුල ප්‍රදේශය ඔහුගේ දෑතින් ස්පර්ශ කිරීමට පටන් අරගෙනයි තිබුනේ. මට සියල්ල අමතක වෙමින් තිබුනා. ඔහු දෙස බලන්න බැරි ලැජ්ජාවට මම අල්මාරිය ඇතුලටම ඔලුව ඔබාගෙන හිටියා.

ඔහු අතින් මගේ මුහුණ ඔහු දෙසට හරවා ගත්තා. මගේ නෙරා ඉස්මතුව පෙනෙන පියයුරුවලට ඔහු දෑසින් සංඥා කළා. ඒවා තිගැස් නිසාදෝ වඩාත් උල්වී තිබුනා. මගේ පියයුරු ගැන මා ලැජ්ජා වුනා. ඒවා දෙස ඔහු බලා සිටිනු දැකීමෙන් මම මුර්ජා වුනා.

ඔහු දැන් තවත් තදින් අල්ලනවා. අත්දෙක ඉවත් කරගැනීමේ සේයාවක්වත් නෑ.
මම හොඳින් තුවාය තද කර හැඳසිටියත් ප්‍රයෝජනයක් නෑ.
තුවායට ආවරණ නොවුන උරහිස්වල සිට ඉන දක්වා කොටසත්, මගේ දන හිසට ඉහළින් කලවා දෙකේ පටන් කකුල් දෙක පුරාමත් මටසිළුටු සුමුදු බව ඔහුගේ අත්වලට නිරාවරණය වී හමාරයි.

පිරිමියෙකුගේ පවතින සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකුවට මගේ මතුවෙලා තිබෙන පියයුරු දෙසත් ඒ මැදින් පහලට ගිළී ගිය නිම්නය දෙසත් ඔහු මහත් ආසාවෙන් බලා සිටින බව මා දුටුවා .

මගේ පාසැල් කාලයේ පටන් මිතුරන් නිතරම මගේ කුඩා පයෝදර ගැන එක එක දේ කියමින් විහිළු කළා. ඒවාට මම එදා හිනා වුණා. පිරිමියෙකුගේ තරමට වඩා මගේ වර්ධනය වෙමින් තිබුනු පියයුරු ගැන මම කරදර වුනේ නැහැ.

‘ඔහොම එලියෙ දාගෙන ඉන්නෙ නැතුව මොකක් හරි ඇඳගනිං’
ටිකක් උස්මහත් වෙද්දි අම්මාද නිතර මතක් කරන්න පටන් ගත්තාය. ඒවා උවමනා තරමට වඩා විශාල බව මටද නිතර සිහිපත් වුනේය. ඒ ගැන මටද හිතන්න පටන් ගත්තේය. හිතන්න හිතන්න පියයුරු තවත් ඉදිරියට ආවා වගේය. දැන් සාමාන්‍ය ගැටිස්සයකගේ තරමට වඩා මගේ පියයුරු විශාලය. එමෙන්ම මෙළෙක්ය.

ඒවා අතර රෝම තිබෙන බව සැබෑය. නමුත් ඒවාද රන්වන් සිනිඳු රෝමය. මගේ සිරුරේ සිනිඳු සුමට බවට මා ආසා කලේය. පිරිමියෙකු මෙන් හැඩිදැඩි හැදෙන්නට මා අකමැතිය. එමෙන්ම ඒ වෙනස නිසා බොහෝ විට මට ලැජ්ජා වෙන්නටද සිදුවේ. මේ නිසා මා උඩුකය නිරුවතින් හිඳින්නේම නැති තරම්ය.

නමුත් දැන් ඇත්තටම හැඩිදැඩි පිරිමියෙක් මගේ පියයුරු දෙස බලා සිටී. ඒවා අනාරක්ෂිතය. බියපත්ය. මගේ සිත පතුලේ නුහුරු හැඟුමන් සැලේ.
‘දෙවියනි, මේ ඇත්තටම සිදුවෙන දෙයක්ද ?
මා දැන් මොනවා කරන්නද?. ’
කැමැත්තත් අකමැත්තත් අතර තිගැස්මෙන් මට තෝන්තු විය.
‘ඔහ්, මට මොකද වෙන්නේ ’

මා ලැජ්ජාවෙන් එකවරම පහතින් දවටාගෙන සිටි තුවාය ඉහළට ඔසවා මගේ පියයුරු වසාගන්නට හැදුවෙමි. එවිට මගේ පහල අංගයන් සියල්ල නර්වස්ත්‍රය. ඔහුගේ අත මගේ කලවා පාමුලය. මගේ ප්‍රාණවත් වූ කුඩා ශිෂ්නය ඔහුගේ අතෙහි ස්පර්ශ වේ.

එය අන් හැම පිරිමියෙකුටම වඩා කුඩා වන්නට ඇත. නමුත් ඉතාම කුඩා හැඟීමකින් පවා එය ප්‍රාණවත් වේ. ඔහුගේ ඇඟිලි කුතුහලයෙන් මෙන් එය පිරිමදින්නට ගත්තේය. මම ඔහුගේ අත ලැජ්ජාවෙන් ඇද එලියට දැම්මෙමි.

එවර අත් දෙකම ඉහළට පැමිණ මගේ පියයුරුවල බලහත්කාරයෙන්ම දැවටුනි. එක අතකින් අල්ලා ගත් තුවා කොනෙන් වැසුනු ටික හැරුනු විට මගේ සර්වාංගයම නිරුවත්ය. මගේ සිරුරේ සුමුදු බව ඔහුගේ ඇඟිලි රසවිඳීමට ලොල් වී අවසන්ය.

ලැජ්ජාවෙන් රෝස පැහැයට හැරී සිටින මා තව තවත් ඔහුගේ සමීපයටම තුරුළු කර ගනිමින් ඔහු ආදරණීය ලෙසින් මෙසේ පැවසුවා.
“ඒවා කොතරම් මිහිරිද!“ ඇත්තටම ඒවා කෙල්ලෙකුටත් වඩා මිහිරියි’
දෙයියනේ…. මගේ බිය දෙගුණ තෙගුණ වෙන්න ගත්තේය. දැන් මගේ රහස එළිවී තිබේ.

ජලාශයක වේල්ලක් කැඩී ගියාසේ මගේ දෑසින් කඳුළු ගලන්න ඉතාමත් ආසන්නය. හැකි තරම් ඒවා සඟවන්න මා උත්සාහ කළද පලක් වුනේ නැත. මාව තවත් ලැජ්ජාවට පත් කරමින් දෑසින් ගලන කඳුළු පිටාර ගැලුවේය.

මා ඔහු වෙතට මා ලං කරගනිද්දී ඔහු මට යමක් කිරීමට සූදානම් වන බව මට ඉවෙන් මෙන් දැනී තිබුනි. මා එයට කැමතිද අකමැතිද යන වග ගැන මට දැනීමක් නොතිබුනි.

පසුපසට යන්නට උත්සාහ කළ නමුත් පිටුපස තිබෙන අල්මාරිය නිසා යාමට තැනක් මට තිබුණේ නැත. ඔහුට කුමක් කිරීමට අවශ්‍ය දැයි හරියටම මම දන්නේද නැත. ඒ නිසාම මට ඇතිවුනේ මහත් බියකි.

“අනේ අයියේ කරුණාකරලා මට කරදරයක් කරන්න එපා.” මම ආයාචනා කළෙමි.


කාමකතා චක්‍රවර්තී රෝලන්ඩ් කේ. පෙරේරා