මට ටෙක්ස්ට් මැසේජ් එකක් ආවා.
“අයියා කෙල්ලොන්ගෙ පෑන්ටිවලට ආසද?”
“ඔව්” මං කිව්වා.
“මං ගොඩක් එහෙම ආස කෙනෙක්. පෑන්ටි හොරකම් පවා කරනවා. ඒක ලෙඩක්ද?”
ඌ හරිම අවංකව ඇහුවා. මං ටිකක් කල්පනා කළා.
“ඒක උඹේ හෝ තව කෙනෙකුගේ හෝ ජීවිතේට වාතයක් නොවෙන තාක් කල් ඒක ලෙඩක් නෙමෙයි”
මං ඌට කිව්වා.

කාන්තා යටඇඳුම් හොරකම් කිරීම මානසික රෝගයක් විදිහට සැලකෙන්නෙ නෑ. නමුත් ඒක පාලනය කරගත නොහැකි වීමෙන් තමන්ටත් සමාජයටත් හිරිහැරයක් වෙන තරම් දුර යනවා නම් එතකොට මනෝ වෛද්‍ය උපදේශනයක් අවශ්‍ය වෙනවා.

ජංගි හොරා කියලා හඳුන්වන මේ කාන්තා යටඇඳුම් හොරකම් කිරීම කියන්නෙ අතිසුලබ දෙයක්. ඒක රටවල් සංස්කෘතීන් භේදයක් නැතුව බොහෝ කාලයක පටන් පවතින ෆෙටිෂ් එකක්. දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ පෑන්ටි රේඩ් නමින් ගැහැණු පිරිමි ඉස්කෝලෙ අතර ඇවිලුන අලුත් පිස්සුවක් නිර්මාණය වුනා. 1949 ඇමරිකාවෙ ඉලිනොයිවල පළවෙනි පෑන්ටි රේඩ් එක වාර්තා වෙනවා. මෙතනදි කොල්ලන් විසින් කෙල්ලන්ගෙ හොස්ටල් එකට පැනලා ගැහැණු යටඇඳුම් හොරකම් කිරීම ජයග්‍රාහී ක්‍රීඩාවක් වුනා. හොරකම් කළ පෑන්ටියක් කියන්නෙ කුසලානයක්.

සාමාන්‍යයෙන් ඕනම පිරිමියෙක් තමන් ආදරය කරන කාන්තාවන්ගේ යටඇඳුම්වලට ආසයි. මං ආදරය කරපු ගොඩක් කෙල්ලොන්ගෙ යටඇඳුම් මං ඉල්ලගෙන තියෙනවා. තව සමහරු මේක ටිකක් මීට වඩා ඉස්සරහට අරන් ගිහින් ගෙදර සහෝදරියන්ගෙ, අසල්වැසි කාන්තාවන්ගෙ යටඇඳුම් හොරකම් කරන්න ගන්නවා. මේ නිසා තමන් කැමතිම යටඇඳුම සමහර විට ඒ කාන්තාවන්ට අහිමි වෙනවා. ඒ වගේම කොයිවෙලාවක හරි මේ හොරකම අහුවුනොත් වරදේ ප්‍රමාණයට වඩා ලොකු නින්දාවක් විඳින්න වෙනවා. පෑන්ටියක් කියන්නෙ ගැහැණියකගෙ ශරීරයට සමීපම දේ. ඒවායේ ඒ ගැහැණියගේ සුවඳ තැන්පත් වෙලා තියෙනවා. හැම ගැහැණියකටම තියෙනවා එයා කැමතිම පෑන්ටි එකක් හෝ දෙකක්. පෑන්ටියක් කියන්නෙ කාන්තාවක් සතු ඉන්ටිමේට්ම දෙයක්. ඒක හින්දම ගැහැණියකගෙ පෑන්ටියක් තමන් සතු කරගැනීම කියන්නෙ ඇගෙන් කොටසක් ළඟ තියාගැනීම හා සමානයි.

ඉතිං ජංගි හොරුන් කරන්නෙ මේ පෑන්ටි රහසේ තමන් ළඟ තියාගන්න එකයි. ඒ අයට ඕන ඒ කාන්තාවන්ගෙ සුවඳ විඳින්න. සුවඳ කියන්නෙ අපිට තියෙන ඉතාම බලගතු ලිංගික උත්තේජනයක්. අපේ ෆෙරමෝන නිසයි මේ අවදිවීම සිද්දවෙන්නෙ.

ජංගි හොරුන් වර්ග කීපයක් අඳුරගන්න පුළුවන්. රොමාන්තික ජංගි හොරුන් හොරකම් කරන්නෙ තමන් ආදරය කරන එකම ගැහැණියකගේ යටඇඳුම් විතරයි. ඒ ගැහැණිය නිසයි ඒ යට ඇඳුම් ඔවුන්ට ඒ තරම් වටින්නෙ.

අනෙක් වර්ගයේ ජංගි හොරුන්ට උවමනා වෙන්නෙ කාගේ හෝ පෑන්ටියක් විතරයි. ඒකෙ අයිතිකාරිය එයාට වැදගත් නෑ. පෑන්ටියත් එක්ක එයා තමන්ගේ ෆැන්ටසියකට ඇතුල්වෙනවා. ගැහැණිය කවුද කියන කාරණය අදාල වෙන්නෙ නෑ.

ගොඩක් වෙලාවට කෙනෙක් තමන්ගේ මේ ෆෙටිෂ් එක අඳුරගන්නෙ හදිසි අනතුරකින්. ඒක සිද්ද වෙන්නෙ ලිංගිකත්වය වර්ධනයෙ මුල්කාලෙදි. සමහර විට පඩිපෙලක් නගින කෙනෙකුගේ හැඳි ඇඳුමට යටින් පෑන්ටියක් දැකීමෙන්, නැත්නම් මවගේ හෝ සහෝදරියකගේ පෑන්ටියක ස්පර්ශය දැනීමෙන් ඇතිවුනු අනපේක්ෂිත උත්තේජනයක් නිසා මේක හඳුනාගන්න ඉඩතියෙනවා. එතැන් පටන් දිගින් දිගට මේක ෆැන්ටසියක් විදිහට මනසේ වර්ධනය වෙනවා. ආශා කරන ගැහැණිය වෙනුවට ඇගේ පෑන්ටියක් තමන් සතු කරගැනීමෙන් ඒ තමන්ගේ ආශාව තෘප්තිමත් කරගන්නවා.

මෙතනදි මේ පෑන්ටිවල ෆැබ්රික් එකට ඇතිවෙන ආකර්ශනයත් සුවිශේෂී එකක්. ගොඩක් වෙලාවට ඒවා නිපදවන්නේ මෘදු සිල්ක් සැටින්වලින්. මේවා පිරිමින්ට ආගන්තුක රෙදිපිළි. ඒවායේ ස්පර්ශයම පවා ගැහැණුමය එකක්.

තව සමහර ජංගි හොරු කැමතියි මේ පෑන්ටි අඳින්න. තමන්ගේ ප්‍රාණවත් ශිෂ්නය ඒවායේ තැවරෙන විට දැනෙන හැඟීම විඳින්න. මේ ආස්වාදය වෙනුවෙන් සමහරු මුදල් ගෙවලා ගැහැණු යට ඇඳුම් ගන්නවා. අනෙක් අය හොරකම් කරනවා.

හොරකම් කිරීමෙදි තවත් අතිරික්ත තෘප්තියකුත් එකතු වෙනවා. ඒ තමයි ඒකෙ තියෙන ඇඩ්රිනලින් රෂ් එක. හොරකමත් එක්ක බැඳුනු ආතතිය මේ ලිංගික අත්දැකීම තීව්ර කරනවා. පෑන්ටියේ පහස ලැබීමට අමතරව එය සොරාගෙන පලායාමේ ආස්වාදයත් එතන තියෙනවා.

ඕනම පලාතක ජංගි හොරකම අමුතු දෙයක් නෙමෙයි. ලොන්ඩි්‍රවලින් පවා කාන්තා යටඇඳුම් හොරකම් කිරීම සිද්ද වෙනවා. මේ නිසා දෙපැත්තටම විය හැකි අලාභය, අපවාදය නැති නැති කරන්න දැන් ගැහැණු පාවිච්චි කළ යට ඇඳුම් අළෙවි කිරීම සිද්ද වෙනවා. ඒ අයට ආදරය කරන පිරිමි ඉතා ආශාවෙන් ඒ යට ඇඳුම් මිළට ගන්නවා. මේ විදිහට පාවිච්චි කළ යට ඇඳුම් විකිනීම ඇමරිකාවෙ වගේම මේ වෙද්දි ලෝකෙ පුරාම ප්‍රචලිත ව්‍යාපාරයක්. ජපානෙ මේක කොයිතරම් ප්‍රසිද්ධද කිව්වොත් බියර් සිගරට් මිළට ගත හැකි වෙන්ඩින් මැෂින්වලින් ඇඳපු යට ඇඳුම් මිළට ගන්නත් පුළුවන්. සමහර ඉස්කෝලෙ යන වයසෙ ගෑනු ළමයි ඒ අයගෙ ඇඳපු පෑන්ටි විකිනීමෙන්ම ලොකු ආදායමක් ලබනවා.

මේ ෆෙටිෂ් එක බහුලවම පිරිමි අතර පවතින එකක්. ඒකට මනෝවිද්‍යාත්මක හේතුවක් විදිහට දකින්නෙ පිරිමි භෞතික දේවල් ඇසුරින් ශෘංගාරය ලබන්න නැඹුරු අතර ගැහැණු වඩාත් ශෘංගාරය ලබන්නෙ සම්බන්ධතා හෝ ඇසුරු කිරීම් ඇතුලෙන් කියන එකයි. ඒක නිසා ගැහැණු ෆෙටිෂ් බොහෝ විට සම්බන්ධතා මූලිකයි.

ජංගි හොරකම කරන්නෙ ඒ පෑන්ටිය හැඳි ගැහැණිය නිසාද, සුවඳ නිසාද, ඒ සැටින් පහස නිසාද, ලබන ඇඩ්වෙන්චර් එක නිසාද කියන හේතුව එක එක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ කවරක් වුනත් මේ සියල්ල අනුරාගීයි. නමුත් අපි අපේ වෙනස් ආශාවන් කාටවත් හිරිහැරයක් නොවී කොයිතරම් නිර්මාණශීලීව තෘප්තිමත් කරගන්න සමත් වෙනවද කියන එකයි වැදගත් වෙන්නෙ.