පත්මා ගැන මතකය

කටුබැද්දෙ ගෙදර යන හැම වෙලාවකම බෙලෙක්කඩේ හන්දියෙ පත්මා ෆිල්ම් හෝල් එක පහුවෙනවා. කොයිතරම් ට්‍රැෆික් එකක හිටියත් මට ඒ පැත්ත නොබලා යන්න බැරි වෙනවා. වැඩියෙන්ම...