මේ තියෙන්නෙ අර නම්බර් එක. ටෙක්ස්ට් කරන්න. මිස් කරගන්න එපා”

ඒ තෙරුනි. එයා ටෙක්ස්ට් කරලා තිබුනෙ අමුතු සෙක්ස් ගෲප් එකක නම්බර් එකක්. මට කාලෙක ඉඳන් එයා කිය කිය හිටපු දෙයක්.

“ඔයා ඒක කරලා බලන්නම ඕනි”
“පිස්සුද? ප්‍රසිද්දියෙ ඔහොම හැසිරෙන්න?”

තෙරුනිගෙ කතාව අහන් ඉඳීමේ ආස්වාදය ගත්තට මට මාව එතනට දාලා හිතන්න කොහොමවත් බැරි වුනා. තෙරුනි ඒ විස්තරේ කියද්දි මගේ කකුල් මැද්දෙ අමුතු කිතියක් දැනුනා. ඒත් මං මාව පාලනය කරගත්තා.

තෙරුනි මගේ හොඳම යාලුවෙක්. කසාද බැඳලා හිටියත්, ඉඳලා හිටලා සෙක්ස් කළත්, මං සෑහෙන කාලයක් ලිංගික ආස්වාදයක් නැතුව ජීවත් වෙනවා කියල දැනගෙන හිටපු එකම යාලුවා තෙරුනි.   එකම යාලුවෙකුට හරි ඒ කතාව කියන්න පුළුවන් වුනු එකම මට ලොකු නිදහසක්. ඒක තෙරුනිට කියපු දවසෙ රෑ මට අනිත් හැමදවසකටම වඩා සනීපෙට නින්ද ගියා.

එදා මං හීනයක් දැක්කා.  තෙරුනි මගේ නිපල්ස් කිති කවනවා. මං හිනාවෙවී ඉන්නවා. හිනාවක් කිව්වට ඒක ආසාවයි යාලුකමයි අතර නුහුරු හිනාවක්.  අපි දෙන්න හිටියෙ බාත් ටබ් එකක. ඒ බාත් ටබ් එක හීනෙ මැද සමහර වෙලාවට රතු පාට නෙළුම් පොකුනක් වුනා. ඒ කිතියට මගේ නිපල්ස් වතුරෙන් උඩට ඉස්සිලා ආවා. ඒවා ඕනවටත් වඩා ඉස්සුනා. ඒ ඉස්සෙන තරමට දරාගන්න බැරි ආස්වාදයක් මගේ වැජයිනා එක ඇතුලෙ බිත්ති මිරිකෙමින් දැනුනා. මගේ ආස්වාදය වැඩිවෙන්න වැඩිවෙන්න නිපල්ස් උස යන එක වැඩිවුනා. තෙරුනි ඒවා කිතිකවන එක නවත්තලා බයවෙලා වගේ මගේ දිහා බැලුවා.

““ඒයි හැගීම් පාලනය කරගන්න. දැන් මේවා වහලටත් වඩා උස යයි..”  තෙරුනි කිව්වෙ සීරියස් විදිහට.

මගේ තෘප්තිය ගැන වරදකාරී හැඟීමකින් මාව වේලිලා ගියා. පොකුන හිඳුනා. උගුර කටත් වේලුනා. මං ඇහැරුනා.

හැබැයි ඒ හීනෙ ගැන මං කවදාවත් තෙරුනිට කිව්වෙ නෑ.

“ඔයා ලොකු බ්ලොක් එකක ඉන්නෙ. ඇඟෙන්ම ඒ ටෙන්ෂන් එක රිලීස් කරන්න ඕනි. බැරිද නිවාඩු දාලා දවසක් දෙකක් එක දිගට සෙක්ස් කරන්න?”

 

තෙරුනිගෙ තියෙන්නෙ ඒ විදිහෙ අපබ්‍රංස උත්තර. ඒවා කවදාවත් අපේ ප්‍රායෝගික ජීවිතේට ගැලපුනෙ නෑ. ඒත් ඒවා අහද්දි මොකක්දෝ නිදහසක් හිතට දැනුනා. ඒක හින්දම මං ඒවා අහන්න ආස කළා.

තෙරුනිත් කසාද බැඳලා අවුරුදු පහක් විතර. ඒ ගොල්ලො හිටියෙ ඕපන් රිලේෂන්ෂිප් එකක. එයා කැමති කෙනෙක් එක්ක කැමති විදිහෙ සම්බන්දකමක් පවත්වන්න එයාට නිදහස තිබුන. ඒ වගේම එයාගෙ හස්බන්ඩ්ටත් ඒ නිදහස තිබුන. මට ඒක අහනකොටමත් ඔලුව කැරකෙන්න ගත්තා. මට නිදහස තියෙන්න ඕන එක හරි. ඒත් මං කොහොමද අමල් එහෙම කරනවා බලන් ඉන්නෙ?

“මට නං ආයිත් ඒ මිනිහත් එක්ක ඉන්න බැරි වෙයි..”

මං මට දැනුන අවංක හැඟීම කිව්වා. තෙරනි හිනාවුනා. එයා කිසි දෙයක් වැරදියට ගන්නෙ නෑ.
මායි අමලුයි බැඳලා දැන් අවුරුදු දහයක් ඉවරයි. මුලදිම දවසට දෙතුන් සැරයක් සෙක්ස් කරනවා. ඊට පස්සෙ සතියකට කීප සැරයක්. ඊට පස්සෙ සති දෙකකට සැරයක් විතර. මේ විදිහට සෙක්ස් කරන කාල පරාසය ඈත් වෙනවත් එක්කම සෙක්ස් කියන්නෙ ඩියුටියක් වගේ වෙන්නත් පටන් ගත්තා. අමල්ට ඕනම වුනහම ඒකට ඉඩ දෙන එක මගේ වගකීම කියල මට හිතුන. හැබැයි හැම වෙලාවකම මට ඕන වුනේ ඒක ඉක්මනට ඉවර කරන්න. ඒක හින්ද මං ඕගසම් එක ෆේක් කළෘ.

“ආාාා…….හ්… දැට් වොස් සෝ ගුඩ් බේබි…”  ඒත් ඒක බොරුවක්.

මේ වෙද්දි මං අවුරුදු ගානකින් ලිංගිකව තෘප්තිමත් වෙලා නෑ. තෙරුනිගෙ කතා අහන් ඉඳිද්දි මගේ ඇඟ ප්‍රොටෙස්ට් කරනවා මට දැනෙනවා. මගේ ඇඟ මැරෙමින් යනවා කියල මටම හිතෙනවා. මගේ ආශාව දිරාපත් වෙනවා මං දකිනවා. අමල් කියන්නෙ මගේ වගකීමක්. මගේ ආසාවක් නෙමෙයි.

සෙක්ස් ඇවිත් තිබුනෙ ඔහොම තැනකට. එතකොටයි තෙරුනි මට මේ අමුතු සෙක්ස් ගෲප් එක යෝජනා කලේ.

“එක දවසක් යන්න..”

ඒත් මට නං ඒක හිතාගන්නවත් බෑ. ආරංචි වුනොත් අමල් මොනවා හිතයිද?
මං නොම්මරේ දිහා බලාගෙන කල්පනා කළෘ. ඒ නොම්මරේ දිහා බලන් ඉඳීමෙන් පවා මගේ වැජයිනා එක වයිබ්‍රේට් වෙනවා වගේ මට දැනුනා.

කොහොමත්ම යන්න නරකයි. මේක උගුලක්. මං ජීවිතේ කෙලවගන්නයි යන්නෙ..
මං ෆෝන් එක පැත්තකින් තිබ්බා.

සරාගි දෙනෙත් බරවූ නොහඳුනන මලවී රූ උන්මාදිනී.
සල්ලාල රජුන් පවා ඇගේ නෙතු හමු වුනු දා මුළා විනි
පිරුණු වදන් මතකින් නැගෙයි ඒ දොතොල් අතරින් නුරාගිනී
නොසන්සිඳෙනා පහසින් සිටී මා දෙපා අසල දණින් කාමිනී…

ඒ අවාසනාවන්ත සිංදුව ඇහුනෙ අල්ලපු ගෙදරින් වෙන්න ඕන. ඒ සිංදුව මට බලහත්කාරකමක් කළා. ඒ වෙලාවෙ ඒක නෑහුනා නම් මං කීයටවත් මේ වැරැද්ද කරන්නෙ නෑ.
මං ෆෝන් එක ගත්තා. ඒ නම්බර් එකට ටෙක්ස්ට් කළා.

“Hi, I am Amanda. I want to join a session”

 එදා සතිය මැද දවසක්. හැමෝම ඔෆිස් යන දවාලක්. මං කොළඹින් පොඩ්ඩක් එහා වුනත් කොහෙද කියල හොයාගන්න බැරි පැත්තක, ඉවරයක් නැති රබර් වත්තක් මැද්දෙන් කාර් එක එලවමින් හිටියා. දවල් වුනත් පාලුව හින්ද බයක් හිතුන.

ඉවරයක් නැති පාර  කෙලවරේ  අන්තිමට මහ රූස්ස ගස් වැවුනු හෝටලයක් තිබුන.

“Hi, You must be Amanda.”

අප්‍රිකානු පෙනුමක් තියෙන අවුරුදු පනහක විතර ගෑනු කෙනෙක් අත් දෙක දික්කරගෙන, පුදුමාකාර සතුටකින් මාව බදාගන්න ඉස්සරහට ආවා. මුලින්ම පේන්නෙ එයාගෙ කොන්ඩෙ. උසට වැවුනු දඟර ගැහුනු කෙස් පඳුරක් ඔලුව උඩ පැලවෙලා තිබුන. ඊට පස්සෙ එයාගෙ ඇස් දෙක. ඒ ඇස් දෙකේ ප්‍රකෘතිය සහ උමතුව අතර දෝලනයක් තිබුන. ඊලඟට එයාගෙ හිනාව. එයා හිනාවෙන්නෙ මාත් එක්ක වුනාට හරියට එයා හිනාවෙන්නෙ මගේ පැවැත්ම එක්ක වගේ. එයා ඇවිදිද්දි පොලොවට බර දැනුනෙ නෑ. එයා පාවුනා. එලියට පනින තරමට පිම්බුනු පියයුරුවල තුඩු විතරක් මුවා කරමින් දිග බතික් ගවුමක් එල්ලා වැටුන.
එයා මාව බදාගත්තා.

“I am Rita.”

එයා හරියටම දන්නවා බදාගන්නවා කියන එකේ තේරුම. රීටා මාව තුරුල් කරගත්තම මගේ ඇස්වලට හේතුවක් නැතුව කඳුළු පිරුන. තව ටිකෙන් මං අඬනවා.

තව ගෑනු පහලොස් දෙනෙක් විතර ඇවිත් හිටියා. ඒ හැමෝම කලින් ඇවිත් පුරුදු අය වග පෙනුන. කිසිම කෙනෙක් විනිශ්චය නොකරන ඇස්වලින් ඒ ගොල්ලො සුබ පැතුවා. මේ වගේ මිනිස්සු ලංකාවෙ කොහෙ හිටියද කියල හිතුන.

පටන් ගන්න කලින් අපි හැමෝටම  take a shower කියල රීටා කිව්වා. ඒක ලොකු ෂවර් රූම් එකක්. ගෑනු ඔක්කොම නිරුවතින් එතන නානවා. මීට කලින් කිසි දවසක දැකපු නැති ගෑනු ගොඩක් මැද මට විතරක් ලැජ්ජාවක් දැනුනා. දන්නෙම නැතුව අතකින් කකුල් මැද මුවා වුනා. අනිත් කිසි කෙනෙකුට එහෙම එකක් තිබුනෙ නෑ. කවුරුවත් කාගෙවත් දිහා අමුතු විදිහට බැලුවෙ නෑ. ටික වෙලාවකින් ඒ නිරුවත් ගෑනු ගොඩ අතරෙ මට ආරක්ෂාවක් දැනුන. වචනයක්වත් කතා නොකළත් දැනෙන ආදරයක් තිබුන.

අපි එලියට එද්දි අපිට දිග සිනිඳු ගවුම් පිලිවෙල කරලා තිබුන. යට ඇඳුම් මොකුත් නැතුව.
ආපහු හෝල් එකට එද්දි හෝල් එකේ පිරිමි කීප දෙනෙක් හිටගෙන හිටියා. හැමෝම ෆුල්සූට් ඇඳලා.

”They are our male brothers. Bow them, accept them with respect”   රීටා කිව්වා.

අපි හැමෝම ඔලුව පාත් කරලා ආචාර කළා. පිරිමි හැමෝමත් ඔලුව නමලා ආචාරය පිලිගත්තා. හඳුන්කූරු දුම් හැම තැනම පාවෙවී තිබුන. හරියටම වචන තේරුම් ගන්න බැරි ස්තෝත්‍ර වගයක් පසුබිමේ ගායනා වෙමින් තිබුන.

 “Now each one of you choose your partner.”

රීටා ගැහැනුන්ට කිව්වා. හැමෝම ඉස්සරහට ගිහින් තමන් කැමති පිරිමියාගෙ අතින් අල්ලගත්තා. ගැහැනු වැඩියි. පිරිමි අඩුයි. මට ඉස්සරහට ගිහින් එහෙම පිරිමියෙක් තෝරන්න ලැජ්ජයි. ඒත් පිරිමියෙක් නැතුව ඉතුරු වෙන්න බයයි.

“Amanda please..”

රීටා මගේ උරහිස් ආදරෙන් මිරිකුවා. මෘදු විදිහට ඉස්සරහට තල්ලු කළා. මං මගේ ඉස්සරහම හිටපු පිරිමියාගෙ අතින් අල්ල ගත්තා. මූනවත් බලන්නෙ නැතුව.

හායි…

එයාට තිබුනෙ ගැඹුරු හඬක්. ඒ හඬට මට එයාගෙ මූන බැලුන. හරියටම හිතාගන්න රිචර්ඩ් ගියර් අවුරුදු පනහෙදි. එයා ඒ වගේ.  මාව ගල්ගැහුන ආසාවට. බයට.

”Let’s get our new girl to the front”

රීටා මට හෝල් එක මැද්දට එන්න කතා කරනවා. ඒ මැද තියෙනවා සුවපහසු පොඩි ඇඳක්ම නොවුනත් ඇඳක් වගේ එකක්. මගේ පිරිමියා මට ඉස්සර වෙන්න ඉඩදීලා බලන් ඉන්නවා.

“අපි හැමෝම ගෑනු විදිහට හැදෙන්නෙ පිරිමින්ට බයෙන්. පිරිමි අල්ලනවට, අතගානවට අපිව පොඩි කාලෙ ඉඳලා බය කරලා තියෙන්නෙ. පිරිමි අපිට බලහත්කාරකම් කරයි දූෂනය කරයි කියල උගන්නලා තියෙන්නෙ. අපිව පිරිමින්ගෙන් ඈත් කරලා තියෙන්නෙ. එහෙම පිරිමි ඇති. ඒත් හැමෝම නෙමෙයි. පිරිමි කියන්නෙ ලස්සන ජාතියක්. පිරිමි ස්පර්ශයට පුළුවන් අපේ ඇඟේ අපි නොදන්නා දොරටු අරින්න. අපේ සම්පූර්ණ ගැහැණුභාවයට අපිව අවදි කරන්න. ශිෂ්ටාචාරය අපිව ගැටගහලා තියෙන බැමිවලින් අපිව නිදහස් කරන්න. හැබැයි ඒකට අපි මුලින්ම පිරිමින්ව විශ්වාස කරන්න ඕන. සියල්ල අතහැර යටත් වෙන්න තරම් අපි පිරිමියාට ඉඩදෙන්න ඕන. අපේ කන්ඩිෂන් වුනු ගෑනු ශරීරය ඒකට කොහෙත්ම ලෑස්ති නෑ..”

රීටා ඉංග්‍රිසියෙන් විස්තර කරනවා. ඇඳ ළඟ හිටගෙන මගේ කකුල් දෙක ගැහෙනවා. කලවා වලට දාඩිය දානවා මට දැනෙනවා. මගේ හුස්ම හයියෙන් වැටෙනවා. ඒත් මගේ පිරිමියා යටහත්ව බිම බලාගෙන.

”You are not allowed to share any personal information with him” රීටා සීමා පැනෙව්වා.

මාව අතින් අල්ලගෙන ගිහින් ඇඳේ දිගා කළා. රීටා මගේ ඔලුව පැත්තෙන් ඉඳගෙන මාව තුරුල් කරගත්තා.

”Don’t be afraid little girl”   එයා මගේ කනට හෙමින් කෙඳිරුවා. 

මගේ පිරිමියා මගේ කකුල් අතරට ආවා. එයා මෘදුව ඒවා ඈත් කරන්න හැදුවා. ඒත් මටත් අකීකරු විදිහට කකුල් දරදඬුව එකට ළංවෙලාම තිබුන.

”Let him come in”

රීටා එයාගෙ අත්වලින් හෙමින් මගේ කකුල් ඈත් කළා. මගේ පිරිමියා මං ඇඳන් හිටපු දිග ගවුම උඩට ඉස්සුවා. දැන් මගේ වැජයිනා එක මුලු හෝල් එකටම පේනවා. මාව ලැජ්ජාවෙන් ගැහෙනවා.

මගේ පිරිමියා එයාගෙ ඇඟිලි තුඩු හෙමින් මගේ යෝනිය උඩින් තිබ්බා.  අවුරුදු ගානකට පස්සෙ දැනුන අකුණු ගහන ආස්වාදයකින් මාව කෙලින් වුනා. ඒ ඇඟිලිවල කරන්ට් එක තිබුනා.

එයා හෙමින් හෙමින් මගේ වැජයිනා එක තෙරපන්න පටන් ගත්තා. හැම මාංශපේශියක්ම ඉහිල් වෙනතුරු. මෘදු සහ ආදරනීය වෙන තුරු.

එයා හිටියෙ දනගහගෙන. එයාට අවසර තිබුනෙ මගේ යෝනිය ඇඟිලිවලින් ස්පර්ශ කරන්න විතරයි. මට අවශ්‍ය විදිහට. මට අවශ්‍ය තරමට. ඊට වඩා කිසි දෙයක් බෑ.

එයා හෙමින් මගේ යෝනි තොල් පිරිමැද්දා. ඒ ඇඟිලි අතර ඒවා හඬා වැටෙනවා මට ඇහුනා.  එකපාර යන්තමට ක්ලිටෝරිස් එක තෙරපුවා. මාව ගැස්සුනා. පියානෝවක් වගේ මගේ යෝනිය වාදනය කරමින් එයා දිග වෙලාවක් ගත කළා.

ඊට පස්සෙ ටිකෙන් ටික ඇඟිලි දෙකක් ඇතුල් කළා. ඒවා වැජයිනා එක ඇතුලෙ අකීකරු විදිහට දැඟලුවා. ඒ උත්තේජනයට මාත් රීටාව අල්ලගෙන දැඟලුවා.

රීටා තව පිරිමි දෙන්නෙකුට කතා කළෘ.  ඒ ගොල්ලො ඒ වෙද්දි තවත් ගෑනු දෙන්නෙකුට සේවය සපයමින් හිටියෙ. රීටා මාව ඒ දෙන්නට පවරලා ඈත් වුනා.

දැන් මං පිරිමි තුන්දෙනෙක් මැද.

“May I.. ?”

එක පිරිමියෙක් මගේ ගවුම උරහිසින් පන්නන්න අවසර ඉල්ලුවා. මං ඔලුව වැනුවා. මොහොතකින් මගේ පියයුරු හැමෝම ඉස්සරහ නිරුවත් වුනා. ලැජ්ජ හිතෙන තරමට ඒවා උඩට ඉස්සිලා හිරිගඩු පිපිලා.

පිරිමි දෙන්නෙක් දෙපැත්තෙන් ඉතාම ආචාරශීලී විදිහට මගේ පියයුරු සම්බාහනය කරන්න ගත්තා. ගල් ගැහුනු තුඩු ඇඟිලිවලින් තෙරපුවා.

මට මාව ඇඳෙන් උඩට ඉස්සෙනවා දැනුනා. ආස්වාදය දරාගන්න බැරුව මං ඇඬුවා. වේලි බිඳගෙන සතුටු දිය ගැලුවා. කිසිම හැඟීමකින් නොසැලී පිරිමි තුන්දෙනා ඉතාම වැදගත් විදිහට මාව සන්තර්පනය කරමින් හිටියා. ඒ ගොල්ලොන්ගෙ මූනුවල ඉරියව්වක්වත් වෙනස් වුනේ නෑ.

හෝල් එකේ තැන තැන තවත් ගෑනු එක්ක පිරිමි. හෝල් එක පුරාම ගැහැණුන්ගෙ අනුරාගී කෙඳිරීම් සහ කෑ ගැසීම් පිරිලා. ගෑනු හැමෝම ඉන්න තැන ගැන කිසිම දැනීමක් නැති  ට්‍රාන්ස් අත්දැකීමකට ගිහින් හිටියා.

මට ඒ ආස්වාදය වැඩිවෙලාවක් දරාගෙන ඉන්න පුළුවන් වුනේ නෑ. මං දුන්නක් වගේ ඉස්සරහට නැමුනා. මගේ පිරිමියා පියානෝ වාදනය තවත් ස්ලෝ කළා. වේගය අඩුවෙන්න අඩුවෙන්න දැනීම වැඩිවෙනවා.  මං එකපාරට දියකඳක් එලියට විද්දා. වැස්සක් වගේ පිරිමියා තෙමුනා. මං විනාඩියක් විතර හැමතැනක්ම ඒ උල්පත් දියෙන් නහවමින් හිටියා.

එකපිට එක එන සුරතාන්ත වැලකින් මාව ඇතුලෙන් කැඩෙනවා බිඳෙනවා මට දැනුනා. දාඩියෙන් මාව පෙඟුනා. මට වළාකුළු පෙනුනා.  මං හිතන්නෙ මට සිහි නැතුව යන්න ඇති.

ආපහු ඇස් ඇරියෙ එතනට ආපු අමන්දා නෙමෙයි. සම්පූර්නයෙන්ම හිස්වුනු ශරීරයක් ඇතුලෙ අලුත් හුස්ම ඉහල පහල යනවා මට දැනුනා. හුස්මෙ සුවඳ පවා මං වින්දා.  මං අඬ අඬා ආපහු කොළඹට වාහනේ එලෙව්වා.

ගෙදර එද්දි කරුවල වැටිලා. අමල් තාමත් ඇවිත් නෑ. මං ලයිට් නොදාම සෝෆා එක උඩට කඩන් වැටුනා. තාමත් මාව අහසේ එහේ මෙහෙ පාවෙනවා. ලෝකෙම වහගන්න තරම් මහා යෝනියක් මගේ කකුල් දෙක අතරින් විවෘත වෙලා බලාගෙන ඉන්නවා.

අමල් ගෙදර ආවා.  ස්විච් එක ඔන් වෙද්දි මං කකුල් පලල් කරගෙන සෝෆා එක උඩ.

අමා … අමල් බයවෙලා වගේ ඇහුවා.

”Come here”

මං ටිකක් සැරෙන් අණ කළා. කවදාවත් මං එයාට එහෙම කතා කරලා නෑ.

 “Kneel down”

සෝෆා එක ඉස්සරහ අමල්ව දනගැස්සුවා.

මේ මොකද?

අමල් බබෙක් වගේ වටපිට බලනවා.

මං ස්කර්ට් එක උස්සලා පෑන්ටි එක පහලට දැම්මා.

”Now lick me . ප්‍රශ්න අහන්න එපා”

අමල්ගෙ ඔලුව බලෙන්ම අල්ලලා කකුල් දෙක මැද්දට තද කර ගත්තා.