අපේ ගෙදර පූසො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගෑනු සතෙක්. අනෙකා පිරිමි සතෙක්. පිරිමි එකාට තියෙන්නෙ කකුල් තුනයි. ඌ ගහක එල්ලිලා ඉන්නවා දැකලා බේරගත්ත එකෙක්. දැන් මේකා නාම්බා. කාලෙකට හොඳටම සෙක්ස් ඕන වෙනවා. ඒ කාලෙට ඌ අසංක ප්‍රියමන්ත වගේ සිංදු කියනවා. සමහර වෙලාවට අක්කාව අල්ලගෙන බලහත්කාරකම් කරන්න හදනවා. ඒත් පිටිපස්සෙ කකුලක් නැති නිසා ඌට බෑ හරියට කෙල්ලව අල්ලගන්න. පූසියො කොහොමත් එහෙම ලේසියෙන් සෙක්ස් කරන්න දෙන උන් නෙමෙයි. ඉතින් දෙපාරක් ගසලා දාපු ගමන් කොල්ලා බිම. මේ නිසා තාමත් කොල්ලා වර්ජින්.
මං සත්ව හිංසනය ගැන මතවාද පැත්තකින් තියලා කෙල්ලට බලහත්කාරකම් කරන්න මූට උදව් කරලා තියෙනවා. අරූව පුළුවන් තරම් අල්ලගෙන ඉඳලා මූට සපෝර්ට් එකක් දෙනවා. ඒත් ඒක සාර්ථක වුනේ නෑ. ළගපාත අනිත් පූසියො ගැන නම් කතා කරලම වැඩක් නෑ. උන්ට ළංවෙන්නවත් මූට බෑ. චන්ඩි පූසො මේ කකුල් තුනේ කොල්ලට නෙලනවා හොඳටම.
මේ හින්ද ඌ විඳින දුක මට පේනවා. උගේ වේදනාබර කෙඳිරිගෑම් මට ඇහෙනවා. සෙක්ස් කියන්නෙ කොයිතරම් දරුණු උවමනාවක්ද කියන එක තේරුම් ගන්න පූසෙක් හිටියත් ඇති. සමහර වෙලාවට මං ඌට මාස්ටර්බේට් කරන්න උදව් වෙනවා. ඒත් ඌ කැමති නෑ මං වගේ තඩි මිනිහෙක් ඌ වෙනුවෙන් ඒක කරනවට.
මේ ලිංගික අසහනය ඌට බලපාන හැටි මට හොඳට පේනවා. ඒක වැඩියෙන්ම ප්‍රකාශමාන වෙන්නෙ කෑම පැත්තෙන්. අනිත් පූසා කෑම ගැන ඒ තරම් උනන්දුවක් නෑ. දෙන ටික කාලා ඌ සැපට නිදාගන්නවා. රෑට එලියට බැහැලා පූසො කීපදෙනෙක් එක්ක සංවාසයේ යෙදිලා ආඩම්බරෙන් කුමාරිකාවක් වගේ උදේ ගෙදර එනවා.
මේ කොල්ලට තියෙන එකම සැනසීම කෑම. ඌට කෑම ඇතිවීමක් නෑ. බඩ පිරෙන තරමක් දන්නෙ නෑ. කාලා වමනෙ දානකල්ම කනවා. ඊට පස්සෙ ආයිමත් කනවා. ඒ බඩගින්න නොනිමෙන එකක්. කන්නෙ මොනවද කියලත් ඌට අදාල නෑ. අතට අහුවෙන ඕනම දෙයක් කනවා. අනිත් පූසි එහෙම නෑ. මාළු පවා තෝරලයි ඌ කන්නෙ. සෙක්ස්වලින් හොඳට තෘප්තිමත් වෙලා ඉන්න ඌට හැම දේකම කොලිටියක් ඕන කරනවා. කිසිම අඩු කොලිටි දේකින් ඌ තෘප්තිමත් වෙන්නෙ නෑ.
කොල්ලට එහෙම නෙමෙයි. ඌට කොයිවෙලෙත් පේන්නෙ කෑම විතරයි. මේ හින්දම ඌ මහත් වෙනවා. කකුල් තුනට බර වැඩි වෙනවා. ඒකෙන් ඌට තවත් අපහසුතා ඇතිවෙනවා. පූසෙක් හින්දම ඉන්නවා මිසක් නැත්තං දිවි නසාගන්න තරමට ඩිප්‍රෙස් වෙනවා.
හැබැයි ඌ දන්නෙ නෑ මේ සෙක්ස් අවුල හින්දයි කියල. ඌ පූසෙක් හින්ද එහෙම හිතන්නෙත් නෑ. මිනිස්සුත් ඉන්නවා පූසො වගේ. සෙක්ස් නැති හින්ද ජීවිතේ ගොඩක් දේවල් අවුල් වෙනවා. සමහරු වැඩිපුර කනවා. සමහරුන්ට නොනැවතී තරහ යනවා. සමහරු උදේට ඇහැරෙන්නෙ පවා කළකිරීමෙන්. ඒත් මේ කවුරුවත් තමන්ට සෙක්ස් නැති ප්‍රශ්නයක් තියෙනවා කියල බාරගන්න කැමති වෙන්නෙ නෑ. සෙක්ස් ඒ තරම් වැදගත් සහ ප්‍රධානයි කියල පිළිගැනීම පවා බොහෝ අයට අපහසුවක්.
මං දන්න යාළුවො ඉන්නවා උන් සෙක්ස් කරන්නෙම නෑ. සමහරුන්ට අවස්ථාව නෑ. ලිංගික ශ්‍රමිකයෙක් ළගට යන්නත් බයයි. (සමාජරෝග ගැන බය සාධාරණ එකක්. නමුත් කොන්ඩම් පාවිච්චියෙන් මේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්) සමහරුන්ට ඒක ලැජ්ජාවක්. තව සමහරු තමන් එක්ක විතරක්ම යහන්ගත වෙන පරම පිවිතුරු යෞවනියක් මුනගැහෙන කල් බලන් ඉන්නවා. ඒ හැමෝගෙම ලිංගික පීඩනය වෙන විවිධ ආකාරවලින් පිටාර යනවා.
සමහරුන්ට රටේ අසාධාරණය උහුලන්න බැරි වෙනවා. තව සමහරුන්ට සුළු ජාතියක් විසින් අපේ රට අල්ලගන්න යනවා වගේ පේන්න ගන්නවා. තව අය සංකර විදිහට කෙල්ලො අඳිනවට පළඳිනවට විරුද්ධව දේශන තියනවා. ඕනෑම ඇබ්බැහියක්, ආගමිකබවක්, අන්තවාදීබවක්, වෛරයක්, කෝපයක් හැටියෙන් මේ ලිංගික ආතතිය පිටවෙන්න පුළුවන්. ලිංගිකව තෘප්තිමත් කෙනෙක් දරන බැලන්ස් එක මේ අයට අහිමියි.
සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියෙ හැටියට අපි කොහොමත් ජීවත් වෙන්නෙ ලිංගික අහේනියක් එක්ක. විවාහයට බාහිර ලිංගික ඇසුරක් බරපතල වරදක් විදිහට සලකන සමාජයකයි අපි ජීවත් වෙන්නෙ. අපේ ජීවිතවල හොරෙන් කොටු පැන්නට ඒ සියල්ලත් නැවත සදාචාර රාමුවකින් පාලනය වෙනවා. ෆ්‍රොයිඩ් කියන විදිහට ශිෂ්ටාචාරය කියන්නෙම ලිංගික ආශාව යටපත් කිරීමෙන් ගොඩනගපු දෙයක්. ඒක ඇතුලෙ අපි හැමෝම විපරීතයි.
කොහොම වුනත් අපේ පූසා මෑතක අලුත් ක්‍රමයක් හොයාගත්තා. ඌ සෑහෙන නිර්මාණශීලීයි කියල මට හිතුන. පූසි වෙන පූසෙක් එක්ක සංසර්ගය කරද්දි මූ ටිකක් ඈතින් මුවාවෙලා බලන් ඉන්නවා. එතකොට මුගේ පුරුෂ ලිංගය උත්ථානය වෙනවා. මූ කරන්නෙ ඒකෙන් පොලොව හා සංසර්ගයේ යෙදෙන එක. එක විදිහක කකෝල්ඩ් වින්දනයක්. සංසර්ගය අවසන් වුනාට පස්සෙ, චන්ඩි පූසා නික්ම ගියාට පස්සෙ, ඌ පූසිව සහ සංසර්ගය කළ තැන ඉඹලා පූර්ණ අත්දැකීමක තෘප්තිය ලබනවා.
මේ සොයාගැනීමෙන් පස්සෙ උගේ කලබල ගතිය අඩුවුනා. ඌට වෙනදට වඩා සනීපෙට දිග වෙලාවක් නිදාගන්න සංසුන්බවක් ලැබුන. රෑට අක්කා එක්කම පිටවෙලා ගිහින් සෙක්ෂුවල් ඇඩ්වෙන්චර්ස් ගන්න පුළුවන් විදිහකුත් හැදුන.
තවදුරටත් ඌ තනි නෑ කියල මට හිතුන. ඒ වගේම අසංග ප්‍රියමන්තගෙ සිංදු ගායනාවත් ටිකෙන් ටික අඩුවෙලා ගියා.