පන්සල් මළුවම අන්ධකාරය. නිශ්ශබ්දය. අඳුර අමාවක නිසාය. නිශ්ශබ්දය රාත්‍රිය නිසාය. පිංකම් කරනු පිණිස පැමිණි සියල්ලෝ නික්ම ගොස්ය. අනෙක් හාමුදුරුවරුන්ද නින්දේය. ගොරවන, කහින ශබ්ද පමණක් ආවාස ගෙයි නිහැඩියාව වරින් වර බිඳී. ඊට වැඩියෙන් ඇහෙන්නේ මගේ පපුව ගැහෙන හඩය.
ලීලාවතී එනතෙක් බලා සිටින විනාඩියද පැය ගානක් දුරය. කාලය සාපේක්ෂය. අනුරාගය ආතතිය ඇති තැන කාලය නතර වෙයි.
‘ලීලාවතීට ලස්සන දුවෙක් ඉන්නවනෙ…
පන්සල් අවුත් අන්තිමටම යන්න ඉතිරි වුනු දාක මම ලීලාවතීගේ දියණිය දැකගත්තෙමි. ඇය ඉන්පෙර පන්සල් ආවේ නැත. ලීලාවතී කොයිතරම් ළෙංගතු වුනත් දුවක් ගැන කීවේද නැත.
ලීලාවතී ලැජ්ජාවෙන් රතුව ගියාය. මම නොසන්සුන්බව වසාලන්නට සිවුර සංසුන්ව සකස් කළෙමි.
කෙල්ල කතා කලේම නැත. ඇය බිම බලාගෙනම සිටියාය. මහපටැගිල්ලෙන් වැල්ලේ වලක් හාරමින් සිටියාය. මෙච්චර කාලයක් ලීලාවතීම පස්සෙ දිවූ මගේ ඇස් ලීලාවතී මගහැර කෙල්ල මත්තේම නතරවී සිටියේය.
ඇයි මෙයා කතා කරන්නෙ නැද්ද?
මම නැවත ඇසුවෙමි. උත්තර දුන්නේ ලීලාවතීයි.
තාම පන්සල පුරුදු නෑ හාමුදුරුවනේ..
අම්මාට මේ තරම් පන්සල පුරුදු වෙලා තියෙද්දිත්?
ඒකනේ…. ලීලාවතී මාව අත්අරින්නේම නැත. කෙල්ලගෙන් කතාවට කිසි පිහිටක්ද නැත. ඒ දවස එතැනින් අවසන් විය.
ලීලාවතී… මට දුව ගැන පුදුම ආදරයක් ඇති වෙනවානෙ..
දිනෙක ලීලාවතී මගේ ශරීරය මත්තෙන් බැස අසලින් ඇලවෙද්දී මම කීවෙමි. එය කිව නොයුතු කතාවක් වුවද කළ නොයුතු බොහෝ දේ කරන මට ඒ ගැන ඒ තරම් වගක් නොවීය.
මටත් ඉස්සර ඔහොම තමයි කිව්වෙ..
ලීලාවතී එය නරකට නොගත්තාය. ඇය සදාචාර රේඛා මතින් ඒ අත මේ අත පනින්නට දක්ෂය. දුර කම්හලක රස්සාව කරන ඇගේ සැමියා ගෙදර එන්නේ මාසෙකට වරක් හෝ දෙකකි. ඒ ආවත් ලීලාවතී ගැන හෝ ගෙදර ගැන වියදම් ඔහු බලන්නේ නැතිය. ඒ සියල්ල බලන්නේ මාය.
ලීලාවතී සහ මගේ ඇසුර දැන් වසරකට වැඩිය. හැට්ටය පලාගෙන පිටතට පනින්නට නිබඳ අරගල කරන ඇගේ පුන් පයෝධරයන් බණ මඩුව තුලදී මාව වසඟයට ගත්තේය. හැමදාම මං බණ කියන තැන ඉදිරියෙන්ම ඉඳගත්තේ ලීලාවතීය. ඇය ඒ තරම් රූපත් කෙනෙක් නොවේ. නමුත් එතෙක් මා සිවුර නිසා රැකි ශීලය අනතුරේ දාන්නට ලීලාවතීට හැකිවිය. ඇගේ රූපත් නොවීමම ඒ වසඟයට හේතු වුනා යැයි කිව්වොත් නිවැරදිය.
මං ලීලාවතීට ආදරෙයි…
ෆෝන් නොම්මරය ඉල්ලාගත් දිනයේම මා යැවූ පළමු ටෙක්ස්ටුව එයයි.
මාත් හාමුදුරුවන්ට ආදරෙයි.
ලීලාවතී කිව්වාය.
මං කතා කරන ඕනෑම තැනකට ඕනෑම වෙලාවක ලීලාවතී ආවාය. ඇගේ නිරුවත් පියයුරු අතර මුහුණ ඔබාගෙන වරුගනං ගත කරන්නට මා පිං කර තිබුනේය. ඇය මවක් මෙන් මා නිරුවතින් වැළඳගත්තාය. මා මගේ සියලු පාපයන් ඇය තුල මුදාහැරියේය.
ඇතුලෙ යවන්න එපා.. ඇය කිව්වෙ පළමු වර පමණි. එයටද මා කීකරු වූයේ නැති.
පින්දහම් වලට වඩා කාම දහම් පුරන්නට මා පටන් ගත්තේ එතැන් සිටය. ලීලාවතී මා කැමති ඕනෑම දෙයක් කිරීමට පසුබට වූයේ නැත. අපි සම්මතයේ සියලු රාමු ඉක්මවා සිටියෙමු. අප සිටියේ ලෝකයට එපිටිනි. ලීලාවතිය මගේ ගුරුවරිය වූවාය.
දැන් හදිස්සියේම ලීලාවතීට දුවෙක් සිට ඇත. ඒ බව කිසිවිටෙක ඇය කිව්වේද නැත. අවුරුදු දහඅටක පමණ ඒ ඇත්තිය දුටු දා පටන් මට ලීලාවතිය ලොල් නැත. ඇය සමගද මා දොඩන්නේම දුව ගැනය.
මං රෑක එක්ක එන්නං…
ලීලාවතී කිව්වාය. මාව තිගැස්සී ඉන්දුනේය.
ආ..?
ඔව්.. එයා අකමැති වෙන එකක් නෑ.. අපේ පවුලටම හීරළු යෝගෙ හාමුදුරුවනේ. ආස වෙන්නෙම හාමදුරුවරුන්ට.
එය සැබෑවක්දැයි සිතන්නටවත් හොඳ වැඩිය. ලීලාවතී මට ඇගේ දුව සමග රමණය කරන්න ඉඩ දෙයිද? ඈ මගේ ආශාව වරදවා තේරුම් ගත්තා වත්ද?
ඔයත් එනවද?
ආස ඇති අම්මයි දුවයි දෙන්නම එක්ක කරන්න. වල් හාමුදුරුවො..
ලීලාවතී හිනාවෙන්නීය. මම හිනාවෙන්නද අඩන්නද හිතාගන්න බැරි තැනකය.
ඇත්තටම එක්කං එනවද?
ඔය ප්‍රශ්නයෙන් පසු මාසයකට වඩා ගෙවී ගියේය. මම ඒ ප්‍රශ්නයම මාසෙ පුරාම ලීලාවතිගෙන් ඇසුවෙමි. අද ලීලාවතී ඇගේ දුව පළමුවරට මගේ කුටියට රැගෙන එන දවසයි. මගේ පපුව පැලෙන්නට තරම් ගැහෙන්නේ ඒ හැගීම දරාගන්න බැරුවයි. දැන් ඇය ආ යුතු වෙලාවත් පසුවී ඇත. අද ඇය නොඑනවා වත්ද?
මං ෆෝන් එක පිරික්සුවේ ඇය පණිවිඩයක්වත් තබා ඇද්දැයි සැකයෙනි. එවිටම දොරට නියඅගින් කරන තට්ටුවක් ඇසිනි. ඒ ලීලාවතී..
මම ඇදෙන් නැගිට්ටෙමි. ඒත් දොර ළගට යන්නට කකුල් පණ නැත. නැවත වරක් කණප්පුව උඩ තිබූ විලවුන් බෝතලය පපුවට ඉස්සෙමි. ඒ වාෂ්පය අයිස් මෙන් සීතලය.
මම කකුල් දෙක ඇදගෙන ගොසින් දොර ළග නතර කලෙමි.
දොර අරින විට ලීලාවතීත් ඊට පිටුපසින් ඇගේ දුවත් සිටියාය.
කාමරයට ඇතුල්වෙන විටම ලීලාවතී නිශ්ශබ්ද වෙන මෙන් සියල්ලන්ටම සංඥා කළාය. මේ කාමරයේ ආධිපත්‍යය ඇයගේය. ඇදෙන් වාඩිවන මෙන් මට සංඥා කළ ඇය දියණිය මා ඉදිරියෙන් සිටවූවාය. මාව පිටතින් පේන තරමටත් ගැහෙන්න පටන්ගෙනය.
හාමුදුරුවො වෙව්ලනවා නේද?
අපට නිශ්ශබ්ද වෙන මෙන් සංඥා කළ ලීලාවතී හිනාවෙන්න ගත්තාය.
ෂ්ෂ්…. ඒ පාර සංඥා කරන්න සිද්ද වුනේ මටය.
ලීලාවතීගේ දුවටත් හිනාය.
නම මොකක්ද?
මං රහසින් ඇහුවෙමි.
නර්මදා..
ෂා…
ඉතිං ඔය ගවුම ගලවලා දාපං. හාමුදුරුවො අදුරන්නෙ නැති කෙනෙක් නෙමෙයිනෙ..
ලීලාවතී කිව්වාය.
නර්මදා ඇය ඇඳ සිටි ගවුමේ පටි ලිහිල් කළාය. ගවුම රැදෙන්නට තැනක් නැතිව දෙපා අසලට කඩා වැටුනි. ඇය යට ඇදුම්වලින් පමණක් සැරසී මා ඉදිරියේ සිටී. ඇගේ රුව ඉටියෙන් කළ සදිසි පහන් එලියෙන් දිලෙයි.
නර්මදා හරි ලස්සනයිනෙ.. මට කියවුනේය. නර්මදා සිනාසුනාය.
හාමුදුරුවො ළගට යන්න.. ලීලාවතී කිව්වාය. නර්මදා මා ළගට ආවාය.
මම උමතුවෙන් මෙන් ඇය සිඹින්නට ගත්තෙමි. ඇගේ සියලු තැන් රස බැලීමට මට ජීවිත කාලය මදි වෙතැයි බයක් පැණ නැග තිබුනි. ඇයව ඛේටයෙන් නැහැවුයෙමි. තවත් ඉවසන්නට බැරි තැන ඇය මට මඳක් සංසුන් වෙන්නැයි කිව්වාය.
ඇයි මේ කලබල.. මට හුස්ම ගන්නත් බෑනෙ..
ඇඳ මත හිඳගෙනම අප දෙස බලා සිටින ලීලාවතී දැක්මෙන් මට ලැජ්ජාවක් ඇතිවිය.
මම සංසුන්ව නර්මදා රස විඳින්නට වෑයම් කලෙමි..
ඔයාට කොල්ලෙක් ඉන්නවද? ඇගේ නිරුවත් පියයුරු උරාබොන අතර මම ඇසුවෙමි.
ම්හ්…
ඇය හිස වැනුවාය. අයිතිකරුවෙක් නැත. ඇය මගේය. අද පටන් ඇය මටම අයිතිය.
නර්මදාගේ යෝනිය සියුමැලි රෝමයෙන් ගහනය. ස්වභාවිකය. සුවඳය. ඒ සුවදේ කිමිදෙමින් සිටි මම ඒ දියෙන් නැහැවෙමින් සිටියෙමි. දැන් ඇය තුලට පිවිසෙන්නට කාලය යැයි මට කල්පනා වුනේ ලීලාවතීගේ බැල්ම දුටුවිටය.
මම සෙමින් සෙමින් ඇය තුලට පව් පිරී දරදඩු වූ මගේ පුරුෂ ලිංගය ඇතුල් කලෙමි.
ආාාාාාාහ්…….. නර්මදා දීර්ඝ කෙඳිරියක් මුදා හැරියාය. මම ඉහල පහළ ගියෙමි. ඇගේ ඉහළ පහල යන කුඩා පියයුරු මගේ භාවනාවට අරමුණු විය.
මඳ වේලාවකින් ඇය මා මතට නැගුණාය. මට වඩා දස ගුණයක ජවයකින්, ශක්තියකින් ඇය මාව තුරගෙකු සේ පදින්නට වූවාය. ඇගේ මුවෙන් කෙළ වැගිරෙන්නට වුනේය. ඇය එතරම්ම ආශාවෙන් මුසපත් යැයි සිතී මම තව තවත් කුපිත වුනෙමි.
හාමුදුරුවනේ.. ආසයිද…
නර්මදා මගේ කණට ළංව කොඳුරද්දී එය ඉවසිය නොහැකි විය. එමෙන්ම ඇගේ මුවින් අමුතු දුර්ගන්ධයක්ද නික්මෙන්නට විය. ඒ දුර්ගන්ධය මා වඩාත් ඇයට ආශක්ත කළාය.
එක්වරම කාමරයේ පහන නිවී ගියේය. නර්මදාගේ හුස්ම වේගය වැඩි වුනේය. ඇය සුරතාන්තයට පිවිසෙමින් සිටින්නේ යැයි මා උද්දාම වුනේය.
මට ඇගේ ඇස් දැකීමට අවැසි විය. ඒ සුරතාන්ත මොහොතේ ඇගේ යෞවන ඇස් ගැස්සී පියවී යන ආකාරය විඳින්නට අවැසි විය. තමන්ගේ මව සමගත් යහන්ගත වෙන මේ සතලිස් වියැති සිවුරු දරන්නාගේ පුරුෂ ලිංගය මත හිඳිමින් ඇය දෙව්ලොව ස්පර්ශ කරන මොහොත මට මගේ කරගැනීමට අවැසි විය.
මම ෆෝන් එකෙන් ආලෝකය දැල්වූයෙමි.
මා මත නර්මදා නොසිටියාය.
මා මත සිටියේ කෙළ වැගිරෙමින් සිටින, ඇස් එළියට පැන ඇති, කටු ගැසුණු, කලු, තෙත් ප්‍රේතියකි. නමුත් එයින් මා බියපත් නොවීය. ඇගේ රමණය ඒ තරම්ම සුවපත්ය. ඒ ආස්වාද නිමේෂයේ බියක් හෝ පසුබැස්මක් නැත.
මම ප්‍රේතිය තදින් වැළඳගතිමි. ඇයව වැරෙන් උස්පහත් කළෙමි.
නමුත් මගේ සුරතාන්තයට පෙර ප්‍රේතිය කෙමෙන් කුඩා වෙන්නට පටන් ගත්තාය. මට ඇයව නතර කිරීමට කළ හැකි දෙයක් නොවීය. ලීලාවතී මගේ කකුල් දෙකෙන් වැරෙන් අල්වාගෙන සිටියාය. නර්මදා ප්‍රේතිය කුඩාවී යමින් මගේ පුරුෂ ලිංගය තුලින් ශරීරය තුලට වැදගත්තාය. මට අභ්‍යන්තරයෙන් දැනෙන නිම්නමය සුරතාන්තයක අනන්ත ආස්වාදයක් දැනුනි. එය ස්ත්‍රියක් ඇතුලතින් ලබන දිව්‍යමය ආස්වාදය හා සමාන යැයි මට සිතුනි.
රති සමාධිය කෙලවර ප්‍රේතිය මා තුලය. ලීලාවතී සිටියේ තෘප්තිමත් විලාසයකිනි. මගේ සියලු පාලනය ලීලාවතිය අත ඇතැයි මට සිතුනි. ඇගේ සිරුර වටකොට ගිනියම් රශ්මි කදම්බයක් හාත්පස පැතිරෙමින් තිබුනේය.
හ්ම්.. දැන් අපි වැඩ පටන්ගමු හාමුදුරුවනේ..
ඇය නැගිටිමින් කිව්වාය. ඇගේ හඩ වෙනස්ය. මම ආතුරය.
එදා පටන් නර්මදා ප්‍රේතිය මාතුලය. මගේ වචන බුදුන්ගේ හෝ මගේ හෝ නොව නර්මදා ප්‍රේතියගේ වචනයි. ඇගේ වචන මෙහෙයවන්නේ ලීලාවතීගේ බලයයි.
උගත් පාඩම් කළ බුදු බණ කිසිවක් මගේ මතකයේ නැත. ඒ වෙනුවට වටාපතට මුවාවී මා කියන්නේ නර්මදා ප්‍රේතියගේ බණයි. ඇගේ වාචාල කතායි. අශිෂ්ට විහිලුයි. නමුත් වෙනදාට වඩා බණ අසන පිරිසගේ සාදුකාරය ශබ්දයි. වටාපත මඳක් පහත් කොට බලන කල පෙනෙන්නේ ශාලාව ඉතිරී යන තරම් සෙනගයි.
බුදුන්ගේ බණට වඩා නර්මදා ප්‍රේතියගේ බණ උපාසක උපාසිකාවන්ට ආකර්ශනීයයි. සමීපයි.
වෙනදා නොලැබෙන තරමේ මාධ්‍ය ආවරණයක්ද දැන් පන්සලේ බණට ලැබෙයි.
හාමුදුරුවන්ගේ බණ හරිම වටිනවා.. අද කාලෙට හරියටම ගැලපෙනවා..
ලැබෙන්නේමද ප්‍රශංසාය. නමුත් ඒ බණ මගේ නොවේ යැයි කියන්නට මට පුළුවන්කමක් නැත. මගේ සිත කය වචනය තුන්දොරම මුර කරන්නේ නර්මදා ප්‍රේතියය.
ලීලාවතී හැමදාම මා අසලින්ම සිටියාය. නර්මදා ප්‍රේතිය සිටින්නේ ඇගේ පාලනයේය. මා වැඩිය යුතු තැන්, විසිය යුතු තැන්, මා කතා කළ යුතු , ආරාධනා කළ යුතු අය ආදී සියල්ල පාලනය කරන්නේද ලීලාවතී උපාසිකාවයි.
සියලු රසමසවුළින් පිරි දානයෙන් අඩුවක් නොවූවද මට ඒ කිසිත් වැළදිය නොහැකිය. මල් සඳුන් සුවඳ පවා මට ඉසිලිය නොහැකි ජුගුප්සාවක් දනවයි. මා කෙමෙන් කෙමෙන් කෘෂ වෙයි.
රාත්‍රියේදී ලීලාවතී මා අසලට පැමිනෙයි. ඇගේ දෙකකුල් ඈත් කර විසල් යෝනිය මගේ මුව මත තබයි. ඉන් දුගඳ හමන දියසීරා වැගිරෙයි. නමුත් මට එය ආස්වාදනීය දිව්‍යමය සුගන්ධයක්ය. මගේ ආහාරය ඒ ගලන දියමය. මම ලීලාවතියගේ යෝනිය මත යැපෙමි.
ඇය සරණ යමි.
(ආශ්චර්යමත් ශ්‍රී සද්ධර්මයේ බුද්දක නිකායට අයත් ප්‍රේත වස්තුව කියැවීමෙන් ලද නිර්මාණ නිමිත්තෙකි)