සැබෑ යාලුවෙක් පුරුෂ ලිංගයක් වැනිය. අවශ්‍යම මොහොතේ ඔබ වෙනුවෙන් නැගී සිටී.
නියම යාලුවෙක් බ්‍රා එකක් වැනිය. නිරන්තරයෙන් ඔබේ සහායට බර උසුලාගෙන සිටී.
විශ්වාසවන්ත යාලුවෙක් කොන්ඩමයක් වැනිය. තැන නොතැන ඔබේ ආරක්ෂාව සලසයි.
ආදරනීය යාලුවෙක් යෝනියක් වැනිය. ඔබේ ප්‍රශ්නයේ තරම කොයිතරම් වුනත් ඔබව ආදරයෙන් බාරගනී.

ඔයා මොන වගේ යාලුවෙක්ද? ශිෂ්න මිතුරෙක්ද, කොන්ඩෝම මිතුරෙක්ද, වැජයිනා මිතුරෙක්ද?

ඔයා දන්නවද ශිෂ්න පාතරාසයක් (penis for breakfast) තමයි හොඳම උදෑසන ආහාරය කියල? දොස්තරලා කියන විදිහට ඒකට තියෙනවා හත්තක් වගේ හිසක්. සොසේජයක් වගේ කඳක්. බිත්තර දෙකක්. සහ පෝෂනීය කිරි. ඒ පෝෂණයෙන් කාන්තාවන්ට මාස 09ක් නිරෝගීව ගත කරන්න පුළුවන්.

ඒ වගේම පුරුෂ ලිංගයක තියෙනවා හොඳ ඇවතුම් පැවතුම් තුනක්.

1. හැමවිටම ඉදිරිපත් කිරීමකට කලින් සිටගෙන ආචාර කරනවා.
2. හරිම ඉමෝෂනල්. ඉදිරිපත් කිරීම අතරත් කඳුළු සලනවා.
3. ඉතාම ගෞරව සම්පන්නයි. ඉදිරිපත් කිරීම අවසානයේ නැමී ආචාර කරනවා.

කාමසූත්‍ර කියන විදිහට, ඔබ ගැහැණියකගේ එක් තන පුඩුවක් උරා බිව්වොත් ඇය විසින් අනෙකද ඔබට පිරිනමනු ඇත. මේ තමයි බයි වන් ගෙට් වන් ෆ්‍රී සංකල්පයේ උපත.

ඔබ දැකලා තියෙනවද කාන්තාවන්ගේ උඩුකය සම්බන්ධ හැම දෙයක්ම ‘බී’ අකුරෙන් පටන් ගන්න වග? බ්‍රා, බ්ලව්ස්, බූබ්ස්. ඒ වගේම යටිකය සම්බන්ධ දේවල් පටන් ගන්නෙ ‘පී’ අකුරෙන්. පෙටිකෝට්, පෑන්ටීස්, පුසි.

සෙක්ස් කරන්න කලින් එකිනෙකාට නිරුවත් වෙන්න උදව් වෙනවා. හැබැයි සෙක්ස් කරලා ඉවර වුනාට පස්සෙ ආපහු ඇඳගන්න වෙන්නෙ තනියම.
අවවාදය- ඔබ හු.. ගත් පසු උදව් කරන්න කවුරුවත් නැත.

සාර්ථකත්වයත් හරියටම ගර්භනීභාවය හා සමානයි. හැමෝම සුබ පතනවා. නමුත් ඒ කවුරුවත් දන්නෙ නෑ ඔබ ඒ වෙනුවෙන් කොයිතරමක් හු.. ගත්තද කියන එක.

පිරිමියෙක් නම් කරන්න ඕන ගැහැනියකගේ පෑන්ටි තෙත් කරන එක මිස ඇස් තෙත් කරන එක නෙමෙයි.

ගැබ් ගත්තම හැමෝම කාන්තාවගේ බඩට අත තියලා සුබපතනවා. ඒත් කවුරුවත් ඒක කරපු ශිෂ්නයට අත තියලා වෙල්ඩන් කියන්නෙ නෑ.
අවවාදය – ප්‍රතිඵල මිස වෙහෙස සමාජය විසින් අගය කරන්නේ නැත.