මම කවදත් විඳගන්න ආසා උඹේ ප්‍රේමය, මා අවුස්සනසුළු එකක්. නැහැ පුඩුවෙන් රිංගන හුස්ම පපුවෙ කරක් ගහල පිට වෙලා යන පුංචි නිමේෂයකදීත් උඹ මගේ විතරක් ම වෙන්න ඕන කියන ආත්මාර්ථය විසින් උඹ කෙරේ මාව ඇබ්බැහියකට නතු වෙලා. මම උඹත් එක්ක මේ තරම් මුහු වෙන්න හේතුව සමහර විට මේ සිරුරේ තියෙන හැම රෝම කූපයක් ම පාහෙ උඹේ හුස්ම ටක්කෙට ම අඳුරන නිසා වෙන්නත් ඇති. ම⁣ම ඇබ්බැහි වෙච්ච එක විනෝදාංශයක් තමයි අපේ මතක පොත පෙරළලා රස තැන් විඳින එක. මේත් ඒ වගේ නිමාවක් නොදකින මතක ආවර්ජනයක ඇරඹුමක්.

දාර වැස්සකින් හෑරිච්ච මිදුලෙ පුංචි වතුර වලකට හිමි හිමීට චිචිරි හඬවමින් වැටෙන පොදේ දිහා තුෂාර ඇලවුණු වීදුරුවෙන් එපිට මම බලන් හිටියේ සමවැදීගෙන. ඒ ඔයාගෙ ගෙදර තියෙන ඔයාගෙ පුස්තකාල කාමරේ ඉඳන්. සීතල පවන් රැල්ලක් හිරිගඩු පිපෙන තුරාවට දැවටි දැවටි හුරතල් වෙද්දි නියෝන් එළිය නැහැවුණු බිත්තිය මත්තෙ ඇදිච්ච උස හේමලයෙක් මගෙ ළඟට එනවා දැනුණා. අතේ තිබුණ පොත මේසෙ මත තියලා වෙන පොතක පිටුවක් පෙරළන්න තනන බව මට ඉවෙන් වගේ තේරුණේ මගෙ ගෙල පිටිපස්සට මකරෙක් ගිනි පිඹින්නා හේ රස්නෙට බරට හුස්ම වදිනකොට. ඒත් එක්කම බඳ වටෙන් උණුහුමින් ගිනිගන්න අත් වටයක විලංගුවට මාව අහුවුණා. ඊටත් පස්සෙ ඒ අතැඟිලි මගේ ළැමේ ප්‍රමාණය මනින්න වෙහෙසෙන බව දැනුණේ තිසරුන් මිරිකිලා ඇඟිලි පුරුක් අස්සෙන් වැක්කෙරෙන්න හදනකොට. මගෙ ඇස් පියවෙලා ගෙල කඩා වැටුණෙ උඹෙ උරිහ මත්තට. රැවුල් කොට වලට හීරෙන ගෙලේ සිට පාදාන්තයට යනකල් ම විදුලි කොටනවා වගේ මට දැනුණා. ළැම මඬල මත කාර්යබහුල වෙච්චි එක් අතක් උරහිස මත්තෙන් මා දරා සිටි සැහැල්ලු ගවුම ලිහිල් කරමින් මගේ වැලමිට තෙක් රැගෙන ගියා. පිට මැද්දට හෙළා සිටි වරල මෑත් කරමින් නිරුවත් පිට දිගේ හිමිහිට නිර්වින්දන මාත්‍රාවක් තවරගත්තු අඟුල් වලින් රටා ඇන්ද උඹ මාව සීරුවට අඩපණ කරමින් ගෙල පිටුපස සීතල ම තොල් දෙක තද කරා. මම එතැන් පටන් වැටුණෙ හිමායන නින්දකට මන්දාකිණි හරහා දිග ගමනකට. මොකද මගෙ ඇතුළාන්තයේ මඳමතිය එතැනදි අවදි වුණා. ඇය සැමවිටම අතෘප්තිමත්, අසීමාන්තික විඳිල්ලක් ඇයට ඕනමයි.

මම උඹට මුහුණපාලා සිටගනිමින් උඹේ ගෙලේ එල්ලුණේ දෑතින් ම. ඉන තෙක් කඩා වැටුණ ගවොම නිසා තිසර පට අස්සෙ හිරිවෙච්චි තිසරුන් හොට උලුප්පාගෙන එළියට එන්න හදනවා. කාදු එකින් එක නිදහස් කරපු උඹ තිසර පටය පැත්තකට විසි කරා. උන් එළියට ආව සතුටට පැද්දි පැද්දි නටනවා. උඹේ පපුවෙ රස්නෙට උන් මත් වෙන හින්දම උන්ට හුස්ම ගන්නවත් නොදී මම උඹේ පපුවට උන්ව කිටි කිටියේ තෙරපාගෙන හිටියා. මාව පපුවට වත්තම් කරගෙන ම උඹ සීරුවට කන් පෙත්තක් මුවේ රුවාගෙන විරාමයක් නොතියාම සිපුම් මාලයක් මගේ ගෙල වට බැන්දා. උඹේහැඩට නෙරපු උගුරු අස්ථි පෙට්ටිය නැහැයට තද කරගෙන මම වින්දෙ අපූරු හැඟීමක්. ඒත් එක්කම නිකටින් අල්ලලා මගෙ මුව හරවාගෙන තොල්පෙති වල දිග කතාවක් ලිවේ උඹේ ⁣මත් දලු වලින්. ඒවා නොඉවසුම් වුණත් මාව විඳිමින් කතාවක් ලිව්වා. කැලැත්තෙන දිවේ රසාංකුරයක් පාහේ උඹේ මන්මත් රස තොල්පෙති හයක් එකවර තෙත් කරනවා මට දැනුණා. 

දෙතොලින් මිදීගත් උඹ මාව එකවරම පොත් මේසෙ ළඟට ගෙන ගියා. ඒත් එක්කම මේසෙ උඩ මගෙ නිරුවත් උඩුකය මුනින් අතට දිගා කරලා එක අතක් පිටුපසට ඇදලා පිටට තද කරගත්තු උඹ මගේ ගවොම බිම ඉඹින තෙක් පහළට කරා. උඹේ අත් රතුපාට පළු මතුකරන්න බොහොම දක්ෂ බව මම නොදන්නවා නෙවෙයි. නිතඹ පුරා රතු වෛරම් පළු! වේදනාවෙන් මම ඇස් මිරිකාගත්ත ද මටත් ඒ වියරු දඬුවම නැතිව බෑ. දඬයක්කාරයෙකුගෙ මද්දකට අහුවුණ මුව පොව්වෙක් වගේ මම දිගා වෙලා ඉද්දි ම උඹ මගේ වන වදුලේ කළු රෝස මලේ සුවඳ උරන්න ගත්තා. යටිකය වත පාද පහළට රූටලා යද්දි මාව පොත් මේසෙ උඩුබැලි අතට සතපාගත්තු උඹ රසෝජා උල්පතින් මතුවෙන දිය කඩිත්ත බලන ආසාවෙන් ඉවුරු දෑල දෙබෑ කරා. කළු රෝස පැණි වලට උඹ මහ කෑදරයා. කළු රෝස පෙති දෙකත් රෝස ඇටයත් හිමීට ඇඟිලි වලින් තලමින් දිව ගගා උඹ පැණි ඉරුවා. දෑස් වැරෙන් මිරිකගත්තු මම උඹේ කෙස් වලින් අදිමින් කෙඳිරියෙන් ඇඹරුණා. උඹ පැණි කෙන්ඩියට ඇඟිලි පිළිවෙලින් එකක් දෙකක් දමමින් තවත් පැණි බේරෙනතුරු කෙමිය කැලැත්තුවා. කෙමියට දිව දාලා උරමින් උඹ රෝස මල හරි හරියට තැලුවා. මට දැනුණේ මඳ කිපිච්ච බූවල්ලෙක් මාව වෙලාගෙන මගේ ආත්මය ම චූෂණය කරමින් උරාගන්නවා වගේ. මම ගැස්සිලා ඉස්සිලා විලාප තිබ්බත් වේගවත් ක්‍රියාවලිය මන්දනය වුණේවත් නැවතුණේවත් නෑ.

ඇඟපුරා රෝම බල්බ ඉස්සිලා හංස හොටවල් දැඩි වෙලා. මම විඳවමින් විඳිනවා උඹව. රෝස මලෙන් ඉස්සිච්ච උඹ හෙමිහිට බද මත රොද ගහපු නැබ වෙත නැඹුරු වුණා. ඇඟිල්ලකින් එහි ගැඹුර මනින උඹ මඳකින් දිව දාලා එහි රස බැලුවා. මා අද නුඹේ රාත්‍රි ආහාර⁣ වේල යැයි මට එවෙලෙහි පසක් වුණා. මගේ දැඟලිල්ල ප්‍රශ්නයක් නොවුණේ උඹට විතරයි. මේසය මත මා යට කරගත් උඹ පමණක් ස්ථාවර වෙනටකාට මේසෙ අඩුක් කළ පොත්, මේසෙ පහළ සීසීකඩ වැටිලා. නාභියේ සිට නිකට තෙක් සෙවල වෑස්සෙන දිවෙන් පින්සලක් වගේ උඩට පහළට ගෙන යමින් උඹ මාව පින්තාරු කරා. මගෙ හිස බදාගෙන සීලීමට කියන රාග අඳෝනා වලට කවුරුවත්ම මාව බේරගන්න ආවෙ නැ. රළු අතුල් වලින් හංස සඟල පෙළීම ඊට පස්සෙ ඇරඹුණා. හංස හොටවල් මුව රුවාගෙන දිවෙන් හා දසන් වලින් උඹ උන්ව තලුමරන්නට ගත්තා. හංසයින් පොඟවලා අවසානෙ යළිත් නුඹ මගේ පාදාන්තය අසළ සිටගත්තා. සීරුවෙන් පාදයක් අත්ලට ගත් උඹ පැ ඇඟිලි මත සිපුම් තියන්නට ගත්තා. එකින් එක මුවට ගෙන පැණිරස කෑමක් උරන්නා හේ ඒවා උරා බොමින් පතුලෙ දිවෙන් රේඛා මැවුවා. ඇඟපුරා යළිත් නොනැවතී විදුලි ඉරි යනවා. ඒක ඉවසන්නට බැරි තරම් හිරිවැටිල්ලක්. එලෙස මගේ හැම අඟලක් ම රස වින්ද උඹ සිහින් හිනාවක් එක්ක නළල මත පුංචි හාද්දකින් සරසලා මාව දෝතට අරගෙන ඉහළ මාලයට අරන් ගියා. ඒ උඹේ සුවඳ පිරිච්ච නිදන කාමරය. මාව හිමින් ඇඳ මතින් තියපු නුඹ ඇඳ සිටි කමිසයෙනුත් ඩෙනිම් කලිසමෙනුත් නිදහස් වුණා. කෙටි කළු කලිසමෙන් රෝම ගහණ කලවාත් එය පැලේවිදෝයි සිතුණ තරමට දැඩි වූ සිරකොටගත් යගදාව වෙතින් මට ඇස් අහකට ගන්න අමතක වුණා. 

උඹ ඊටත් පස්සෙ රතු ඉර පල්ලම් බහින කඳු වලල්ලක දසුනක් පෙනෙන සඳළුතලයට යමින් සිගරට්ටුවක් දල්වාගත්තා. ඊට පස්සෙ අත් වැටට බර වෙල ඈත කඳු දිහා බලාගෙන දුම් රොටු අහසට පා කරා. ඇඳෙන් බැහැගත් මම නුඹ ගතේ වෙළෙමින් වත්තම් වුණා. මම ඇඟිලි එහෙ මෙහෙ ගෙනයමින් පිට පුරා තොල් තවරද්දි මාව උඹේ අස්සට ඇදලා අරන් යළින් අත් වැටේ අත් හිරකරගත්තා. සිගරට්ටුව උරා පුරවපු පපුවෙ දුම යළිත් පිටකරද්දි ඒවා මගේ මුහුණ පිසගෙන වාතලයට මුහුවුණා. ඒත් එක්කම සිගරට්ටු මගෙ තොල් අතර තැබුව උඹ මුහුණින් ඉඟි කරේ එය උරා බොන ලෙසට. එත් එක්කම උගුර පිච්චීගෙන දිවට දැනුණ තිත්ත එක්ක කැස්සක් ආවා. උඹ සිහින් ව සිනා සී මාව පපුවට වත්තම් කරගත්තා. ඒත් එක්කම මම උඹේ ගෙලෙහි නෙරා ඇති අස්ථි පෙට්ටිය උරන්නට යුහුසුළු වුණා. එසමග ම ගෙල පපුව පුරා මගේ තොල් උමතුවෙන් දිවයද්දි උඹ මාව තව තව තද කරගත්තේ ආස්වාදයකින් බව මට වැටහුණා. ඉන් මා තවත් උද්දීපනය වෙමින් උඹ ළඟ දණින් වැටුණා. යටි කය වතෙන් අසීරුවෙන් කූඩු වී සිටි කළු කුරුල්ලාට පියාසරියකට අවකාශය තනා දෙන්න මට ඕන වුණා. මගෙ අතැඟිලි නිතැතින්ම කුරුල්ලා මත එහෙ මෙහෙ දිව්වා. නුඹ මගෙ නිකටින් මුව හරවාගෙන සියුම්ව තොල් අල්ලා අතහැරියා. කුරුල්ලා කළු වතින් ඉවතට පැනලා ඉගිලෙන්න හදනකොට මගෙ අතැඟිලි ඌ වටා එතුණා. ඒත් එක්කම මගෙ චූම්බනය එක්ක උගේ තොප්පියත් ඉල්පිලා. මගේ මුව තුළට ඉවතට යමින් ඌ කෙළි සෙල්ලම් කරා. ඇතැම් විට උගුර තෙක් තවත් විටක දිවෙහි වෙලෙමින් ඌ පෙඟිලා හිටියේ. උඹ මගේ කෙස් පිළිවෙලට සකස් කරලා මිටකට අරන් මගේ මුව තුළට යගදාව බැස්සුවේ වේ⁣ගයෙන් සුසුම් පිට කරමින්. මම එය කෙතරම් ආසාවෙන් තලු මැරුවේද යත් මුව දෙපසින් කෙළ බේරුණා. ඉන්පස්සේ නැඟී සිටිය මම උඹව කැටුව ස්වේත පිරුවට වලින් සැරසි යහන මතට කඩා වැටුණා. උඹව යටකරගනිමින් උඹේ බඳ මත හිඳගත් මම උඹේ තොල්පෙති වියරුවෙන් විකන්නට පටන් ගත්තා. මගේ කෙඳිරිය ඒ වෙලාවෙදිත් ඇසුණා. උඹ එය⁣ට ප්‍රිය බව එක හෙළා මගේ ඇස් වෙත ඇස් යොමාගෙන හිඳින අයුරින් තේරුම්ගත්තා. ක්‍රමයෙන් ගෙල පපුව වෙත නැඹුරු වූ මම නුඹේ අත් යට දිවතවරා රස බැලුවා. උඹ ඇස් පියාගෙන හිමින් කොඳුරන හඬ මට ඇහුණා. උඹේ පපුවෙ හීනි හස පුඩු විකමින් නැවත නැවත මම එලෙසම කරද්දි මගේ කෙස් අතර උඹ ඇඟිලි යවමින් මා තවත් ඊට පෙළඹුවා. ඉන් පසු මගේ පැණි ගලපු ලිස්සන කළු රෝස වදුල, උඹේ ඉගිලෙන්න හදන කළු කුරුල්ලා⁣ මත උඩ පහළ තවරමින් මම අසරුවෙක්ගේ ලීලාවට රැඟුවා. උඹේ ඇතුළාන්තය අස්සයෙකුගේ හේමාරාව නගන බව මට හොඳින් ම දැනුණා. මගේ ලිහිසි කළු රෝස වදුල පීරාගෙන උඹේ කළු කුරුල්ලා වදුලෙ බෙනය අස්සට රිංගුවා. ඒ ඇතුළ් වීම මට වේදනාකාරී වුණත් එය මට ද අවැසි හමුවක්. අප දෙදෙනා ම අස්සයින් පදිමින් බොහො වෙලාවක් ගත කරා. නේක නේක විදියට උඹ මාව වින්ඳා. මම උඹව වින්ඳා. ගත දුබල වනකල් කෙළිකර මම උඹෙ පපුවට වත්තම් වීගෙන ම නින්දට ගියා.

පහුවදා උදේ මගෙ පපුව උඩට වෙලා ගොර අදින උඹව දැක්කා ම ආදරෙන් හිත පිරිලා ගියා. හිමීට ඇහැ ඇරපු උඹ මගෙන් ඉස්සිලා තොල් පෙති වලට බර වුණා. ඊටපස්සෙ “ම්හ්.. බඩගිනියි මැණික” කියාගෙන ම මගේ රෝස වදුලට තොල් තදකරගත්තා. “ස්…ආහ්…ම්..” එදා දවසෙ මගෙ දවස අරඹපු ස්වරය වුණේ ඒක. මම ඇඳ ඇතිරිල්ල මිරිකාගෙන මෙට්ටෙ හිස ගිල්වාගෙන ඉසිඹින්න පටන් ගත්තා. ඉතින් මේ මතක කොහොම ඉවර වෙන්නද. මේ තවත් ඇරඹුමක් මිස නිමාවක් නොවේ.

මේ කොමාවක්…

_දිල්රූ වීර⁣කෝන්_