ජෙසිකාගේ තිස්වෙනි උපන්දිනේ.

This year, I want something that I won’t ever forget
එයා කිව්වා. උපන්දිනවලට තෑගි හිතන එක තමයි අමාරුම. අයිෆෝන් එකක්, වොච් එකක්, රිංග් එකක් අරන් දෙන එක ලේසියි. ඒත් උපන්දිනවලට එහෙම කඩෙන් අරන් දෙන ඒවා නොදෙන සිරිතක් අපි අතරෙ තිබුන. මදටියා ඇටයක් හරි කන්සෙප්ට් එකක් විදිහට හිතලා තෑගි දෙන්න ඕන. එයා ඒක හැමදාම හොඳටම කළා. මාව පුදුම කරන තෑගි එයා දීලා තියෙනවා. ආදරේ ඇතුලෙ දෙන්නෙක් ක්‍රියේටිව් වෙද්දි ඒක හරි අනුරාගිකයි.

ඒත් මේ පාර මං බංකොලොත්. හොරෙන් ගූගල් ගිහින් කැරකිලා බැලුවා මොකක් හරි අමුතු අයිඩියා එකක් හොරකම් කරගන්න. කිසිම ඉන්සයිට් එකක් අහුලගන්න බැරි වුනා. මං හිස් හිතින් ආපහු හිතන්න පටන් ගත්තා.
තව දවස් දෙකයි. මං අනාතයි.

See.. He still remembers
ජෙසිකා අයිජී එයාට එවපු මැසේජ් එකක් මට ෆෝවර්ඩ් කරලා තිබුනා.

Hey angel, You’re going to be thirty on Friday right?
ඌටත් ඕන නැති දෙයක් නෑ. මට කොහොමත් ඉලක්කම් නම් අමතක වෙන රෝගයක් තියෙනවා. කාලයක් තිස්සෙ දිගටම කංසා බීලා මතක සෛල මැරිලා.. මගේ කංසා විරෝධී යාළුවො කියන්නෙ මාව බය කරන්න.
පිස්සුද මං. මෙමරි නැති එක හොඳයි. මෙමරි කියන්නෙ පරණ දත්තනෙ. අලුතෙන් දෙයක් දිහා බලන්න ඒක බාධාවක්..
මං ඒක ධනාත්මක පැත්ත පෙන්නලා දෙනවා.

උඹට නං ඇට දෙක නැතත් ඒක දියුණු ලක්ෂණයක් කියයි.. උන් මගේ හැටි දන්නවා. සිද්ද වෙන කිසි දේක නරකක් මට තිබුනෙ නෑ. ඒකෙ හොඳ මොනවද කියල හොයන එකයි මගේ විනෝදය වුනේ. ඒත් ජෙසිකාගෙ උපන්දිනේ එහෙම නෙමෙයි. ලොකු නරකක් වෙන්න යන්නෙ. මට අදහසක් නෑ.

උඹලා ළඟ එහෙම නැද්ද කෙල්ලෙකුගෙ බර්ත්ඩේ එකකට හොඳ තෑග්ගක් ගැන අයිඩියා එකක්?
මං ඔෆිස් එකේ නිකං ඇවිද ඇවිද ඉන්න උන්ගෙනුත් ඇහුවා.

මචං බර්ත්ඩේ දවස බලලා ඒකිගෙ එක්ස්ව තෑග්ගට දියං. ඒ තරං පුදුම කරන්න හම්බුවෙන්නෙ නෑ වෙන මොකකින්වත්.
චමියා කිව්වෙ කට වාචාලකමට. ඒත් ඒක නරක අදහසක් නෙමෙයි. මං අයිජීගේ මැසේජ් එක ආපහු බැලුවා.

Here, this time I’m going to do something incomparable for your birthday. But you should give me freedom to do whatever I want to. You should be hundred percent submissive.
මං මගේ මයින්ඩ්බ්ලොවින්ග් සැලැස්මට ජෙසිකාගේ කන්සෙන්ට් එක ඉල්ලුවා.

What.. what are you going to do? Are you going to kill me murderer?
එයා මගේ ඔඩොක්කුවට ආවා. ඇවිත් මට කතා කරගන්න බැරි විදිහට තොල් දෙක දත්වලින් අල්ලගත්තා. එයාට ඕන විදිහට ඒවා උරාබොන්න ගත්තා. මං තාම ඔෆිස් ඇඳුම් චේන්ජ් කරලවත් නෑ. සාලෙ මැද පුටුව උඩ මාව අතවරයට ලක්වෙමින් තිබුන.

ජෙසිකා දඬුවමක් දෙන්න වගේ මගේ බෙල්ට් එක පැන්නුවා. කිසිම අවසරයකින් තොරව ඇතුලට අතදාලා මේ වෙන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව හිටපු මගේ ශිෂ්නය නුහුරට ගත්තා. එයාගෙ ඇඟිලි යන්තම් තැවරුනත් එතනින් එහාට ශිෂ්නය විසින් මගේ පාලනය බාරගන්න තත්වයක් තිබුනෙ. මං ඒවට කිව්වෙ මැජික් ෆින්ගර්ස් කියල. සෙක්ස් කරලා ඉවර වෙලා අනිත් පැත්තට වැටිලා හිටියත් ජෙසිකාගේ දිග ඇඟිලි ස්පර්ශයකින් මාව හිටියටත් වඩා හොඳින් ප්‍රාණවත් වුනා.

ඒක ඕනම කෙනෙකුගෙන් එහෙමයි කියල නේද හිතන්නෙ? නෑ මට එහෙම වුනේ එයාගෙන් විතරයි.
ජෙසිකා ඩෙනිමෙ බොත්තම ගලවලා ශිෂ්නය සම්පූර්ණයෙන්ම එලියට ගත්තා. ඊට පස්සෙ එයාට ඒක කටට දාගන්න ඕන වුනා.

ජෙසිකායි මායි බැඳලා දැන් අවුරුදු තුනක්. අපි හිටියෙ පොඩි ෆ්ලැට් එකක. අපේ ෆ්ලැට් එකට එහා පැත්තෙ පල්ලිය. හවසට සමහර දවසට පල්ලියේ ගීතිකා පුරුදු වෙනවා ඇහෙනවා. අපි කැමතිම ඒ වෙලාවට සෙක්ස් කරන්න. හවස ලා රස්නෙ ඉර රැල්ලයි ලාවට ඇහෙන දේව ගීතිකායි එක්ක ජෙසිකාගේ දිව්‍යමය ශරීරය පූජනීය විදිහට නමස්කාර කරන්න මං ආස වුනා.

එයා මට කිව්වෙ පර්වර්ට් කියල.
ජෙසිකා එයාගෙ උපන්දිනේ දවසෙ කැමති ශෘංගාර තෑග්ගක් දෙන්න මට අවසරය දුන්නා. මගේ ඊළඟ කෝල් එක අයිජීට.
‘මචං…’

අගෝස්තු පස්වෙනිදා. එදා අනිත් කාටවත් වඩා කිතියෙන් භීතියෙන් කුතුහලයෙන් පිරිලා හිටියෙ මම. ජෙසිකා ගානකට නැතුව ඔෆිස් එකට කේක් අරං පිටවෙලා ගියා. මං ගෙදර. හැම දෙයක්ම අස්කරලා, පුළුවන් තරම් ලස්සන කරලා, ඒ උන්මාදනීය හැන්ද ෑවට ලෑස්ති වෙන්න තිබුන. මං සිගරට්ස් ආෆ්ටර් සෙක්ස් ප්ලේ වෙන්න දැම්මා.

හවස් වෙද්දි වයින් කැන්ඩ්ල් ෆ්‍රේග්‍රන්ස් හැමදෙයක්ම ලෑස්තියි. චීස්, ඇපල්, ග්‍රේප්ස් සහ සුවඳ හමන කුෂ් ටිකකුත් සම්පාදිතයි. ගේ පිරෙන්න පිරුන බැලුම්. කේක් එක විතරක් එන්න නියමිතයි. ඒ අතරෙ කැටයම් කළ ලී පෙට්ටියක ජෙසිකාගේ තෑග්ග මහා වටිනාකමක් ආරෝපනය කරගෙන තැන්පත්ව තිබුන.

Happy Birthday my angel!
එයා ගෙදර ආවා. ගේ පුරාම තිබුනු සැරසිලි දැක්කා. සතුටින් ඉහවහා ගියා. එයාගෙ ඇස්වලට කඳුළු ආවා.

Am I going to be too old for you?
මගේ කර වටෙන් අත්දෙකම දාගෙන ළංවෙලා ජෙසිකා ඇහුවා. එයා මට වඩා අවුරුදු අටක් බාලයි.
You are starting your naughty thirties my love
මං එයාගෙ දෙතොල් ආදරෙන් ඉම්බා. ඒවා ඩන්හිල් සිගරට් රහයි.
You taste like a forest,,
කංසා ගඳ මගේ තොල් ගැන එයා කිව්වා.
ජෙසිකා හිතුවෙ පාටිය මෙච්චරයි කියල. මේසෙ උඩ තිබුනු හරි මිස්ටීරියස් පෙනුමක් ඇති එයාගෙ තෑග්ග බලන්න එයාට හදිස්සි වුනා.
Nope…

මං බාධා කළා. එයාව වොෂ් රූම් එකට අරන් ගියා. නාලා එලියට එනකොට තුවාය අරන් ඉඳලා පිහදැම්මා. ඇඟ පුරා මොයිස්චරයිසින් ක්‍රීම් ගැල්වුවා. බෙල්ල යට, අත් නැවෙන තැන් වල රහසින් රැල්ෆ් ලොරෙන් රොමෑන්ස් සුවඳ හැංගුවා. ජින්ජර් එක්ක ගැඹුරින් ඕක් සුවඳ දැනෙන නිරුවත් ගැහැණුකමක් එයාගෙන් විහිදෙන්න පටන් ගත්තා.

එයාගෙ බර්ත් ඩේ ඇඳුම එයාම කලින් අරගෙන තිබුන. ඒක දිග පාටි ෆ්‍රොක් එකක්. පිට සම්පූර්ණයෙන්ම නිරුවත්. ඒ හින්දම බ්‍රා එකක් අඳින්න පුළුවන්කමකුත් නෑ. ගවුම දිගට තිබුණට ඉණ ළඟට වෙනකල්ම කැපුමක්. ජෙසිකා එයාගෙ හීල්ස් දාලා ඒ ගවුමෙ හැඩ බැලුවා. තද නිල්පාට ගවුම අතරින් එයාගෙ ලස්සනම දිග කලවා නිරුවත් වෙලා හැඟීම් ඇවිස්සුවා.

එයා බලාපොරොත්තු වෙන්නෙ අපි රෑට කොහේ හරි යයි කියල.
මම එයාව ගිෆ්ට් එක ළඟට එක්කං ගියා. ඒ දැවමුවා පෙට්ටිය විවෘත කළා. ඒක ඇතුලෙ තිබුනෙ රතුපාට සැටින් පටියක් විතරයි.

Whaat? Is this to blindfold me?
ජෙසිකා පුදුමෙන් මං දිහා බැලුවා. මං ආඩම්බරෙන් ඔලුව වැනුවා. එයාට කිසි දෙයක් කියන්න අවසර නෑ. සම්පූර්ණයෙන්ම අවනත වෙන්න නියමිතයි.
You’re a crazy bastard..
එයා ඒ සැටින් රෙදි පටිය ඇස් වැහෙන්න තියාගන්න අතරෙ කිව්වා. මං පිටිපස්සෙන් ඒක ගැටගැහුවා.
අයිජී එතකොටත් ඇවිත් පහල. මං එයාට ටෙක්ස්ට් එකක් දැම්මා. හැමදේම හරි. වැරැද්දට තියෙන්නෙ මගේ පපුව ඕනවට වඩා ගැහෙන එක විතරයි. මෙහෙම පපුව පැලිලා මැරෙන්න පුළුවන්ද? එහෙම වුනොත් මං ආදරෙන් හද පැලුනු පෙම්වතෙක් වෙනවද?

ඊටත් වඩා මං මේ කරන වැඩේ හරිද? මේ සීමාව පැන්නොත් ආපහු මේ පැත්තට ඒමක් නැති වග මං දැනගෙන හිටියා. ඒත් කවුරු හරි වැරදි කරන්න ඕන.

මං ජෙසිකාව කාමරේට අරන් ගියා. ලයිට් ඔක්කොම නිමලා කැන්ඩ්ල්ස් විතරක් පත්තු කළා. වීදුරු තුනකට වයින් වත්කළා. ජෑස් මියුසික් පසුබිමෙන් වැගිරෙන්න ඉඩ හැරියා.
අයිජී කාමරේට ආවා. මං නිශ්ශබ්ද වෙන මෙන් සංඥා කළා. බදාගෙන පිළිගත්තා. වචනයක්වත් නැතුව.
So what are we doing?
මොකුත් වෙන්නෙ නෑ වගේ එක දරාගන්න බැරුව ජෙසිකා ඇහුවා.

We… are…undressing now..
මම ජෙසිකාව අයිජී ඉස්සරහ හිටෙව්වා. එයාගෙ ඇඳුම හෙමින් උරහිසෙන් පැන්නුවා. ටිකෙන් ටික පියයුරු නිරුවත් කරමින් ඒක පහලට වැටෙන්න ඇරියා. මගේ දත්පාරකට තාමත් එක නිපල් එකක් ළඟ රතු වෙලා තිබුන. මං අයිජීට ආරාධනා කළා ඒවා සිපගන්න. එයත් වෙව්ලන්න අරගෙන තිබුන. නුහුරු තරම් සියුම් හෙමින් ස්පර්ශය නිසා ජෙසිකාගෙත් ඇඟේ රෝමයන් කෙලින් වෙලා තිබුන.

අයිජී මගේ බිරිඳගේ පියයුරු සිපගන්න හැටි මං බලන් හිටියා. ඒක උත්කෘෂ්ට හැඟීමක් වග කියන්න ඕන. වනචරකමේ ඒ තරම් තෘප්තිමක් පතුලක් මම ජීවිතේට ස්පර්ශ කරලා තිබුනෙ නෑ. අයිජීගේ දිවෙන් ජෙසිකාගෙ තනපුඩු ඉහලට එසවුනා. එයා කෙඳිරිගෑවා.
ඩී….
එයා මගේ නම කිව්වා. ඒ කියන අතරෙ අයිජීව පියයුරු මැද තද කරගත්තා. මම මගේ කලිසම පලාගෙන නැගෙන ශිෂ්නය පාලනය කරගන්න උත්සාහ කළා.
අයිජී එයාගෙ කලිසම ගැලෙව්වා. මට වඩා විශාල ශිෂ්නයක් උඩු අතට නැගීගෙන බලන් හිටියා. ඒක ජෙසිකාගේ අතේ වැදුනා. එයා ඒ ඉස්සරහ දන නැමුවා.

ජෙසිකා එයාගෙ තොල් අතර අයිජීගේ ගිනියම්ව නැගී සිටි පුරුෂ ලිංගය තියන්න මොහොතකට කලින් අයිජී මගේ දිහා බැලුවා. ඒත් මගේ ඇස් සම්පූර්ණයෙන්ම තිබුනෙ ජෙසිකාගෙ තොල් මත.
ඒ අතර අයිජීගේ ශිෂ්නය සම්පූර්ණයෙන්ම නොපෙනී ගියා. අයිජී කෙඳිරිල්ල පාලනය කරගත්තෙ තොල විකාගෙන.

ජෙසිකා තට්ටම්වලින් තමන් වෙත ළංකරගනිමින් අයිජීව උරා බිව්වා. හුරතල් කළා. අඟලක් නෑර සිපගත්තා. මං වටේ ඇවිද ඇවිද ඒ දිහා බලාගෙන මගේ ශිෂ්නය ඉහල පහල කළා. මගේ බිරිඳ තවත් පිරිමියෙකුගේ ලිංගයක් ආදරෙන් සිපගන්නා හැටි දැකීමෙන් උපදින වේදනාවත් අසීමාන්තික ආස්වාදයත් එකට කැළතුනු හැඟීමකින් මට උණ ගැනිලා තිබුනෙ.

මම කුෂ් ටිකක් ඔතන්න කල්පනා කළා. ඒ අහස්ගත විය යුතුම සුයාමයක්.
මම වෙව්ලන අත්වලින් ඍජුවූ ශිෂ්නයකුත් එක්ක ජොයින්ට් එක ඔතන්න පටන් ගත්තා. ඒක ඉතාම අසීරු ව්‍යායාමයක් බව කියන්න ඕන. ඒ වගේම ජෙසිකා සහ අයිජී අතර කිසිම දෙයක් මගහරින්න මගේ ඇස්වලට ඕන වුනෙත් නෑ.

Your dick has got bigger..
ජෙසිකා ආදරෙන් මට කිව්වා.

මං ජොයින්ට් එක පත්තු කළා. අයිජීත් උගුරු කීපයක් බිව්වා. අතකින් ජොයින්ට් එක උරන අතර අතකින් ජෙසිකාගේ ඔලුව අල්ලගෙන තමන්ට ඕන තරමට තද කරගනිමින් හිටියා. සමහර වෙලාවට ජෙසිකාට හුස්ම හිරවුනා. එයා කැස්සා. එතකොට ග්‍රහණය ලිහිල් වුනා.

අයිජී ජෙසිකාව සම්පූර්ණයෙන්ම නිරුවත් කළා. එයාව ඇඳේ හාන්සි කරලා එයාගෙ යෝනිය ලෙවකන්න පටන් ගත්තා. එයා යෝනියේ උඩු කෙලවරේ විතරක් විලාසිතාවට රෝම ටිකක් ඉතිරි කරලා තිබුන. ඒ අද රෑ මං වෙනුවෙන් කරපු නිර්මාණය. ඒක අයිජී මටත් වඩා උපරිමයෙන් රසවිඳිමින් හිටියා. ඒ පරාර්ථකාමී ශෘංගාරයේ මොහොත අසීමිත අනුරාගයක් ගෙනාවා.

අයිජී ජෙසිකාගේ පියයුරක් තදින් උරාබොන අතරෙම එයාගෙ දැවැන්ත ශිෂ්නය ඒ කකුල් අතර තිබ්බා. කලවා පුරා තවරන්න ගත්තා. යෝනි තොල් එයින් හුරතල් කළා. ජෙසිකා ඉවසන්න බැරුව හයියෙන් කෑ ගැහුවා.
ඩී…..
ඒත් එතන හිටියෙ අයිජී.

අයිජීගේ ශිෂ්නය ටිකෙන් ටික ජෙසිකාගේ යෝනිය ඇතුලට යනවා මං ළංවෙලා බලන් හිටියා. මගේ සුරතාන්තය අගිස්සටම ගිහින් මං ආපහු ආවෙ බෝ ගහක් මතක් කරලා.
අයිජී ජෙසිකාගේ කකුල් තමන්ගේ ශරීරය මතට නවාගෙන පුළුවන් තරම් ඇතුලට එයාගෙ ශිෂ්නය ඇතුල් කළා. මට මුනගැහෙන්න කලින් ඇය සමග රමණය කළ පුරුද්ද හොඳටම පෙනුනා. ජෙසිකාගේ යෝනිය වුනත් ඉතාම සුහදව ආදරෙන් අයිජීව පිලිගත්තා.

මේ අතර අයිජී තවත් හිතුවක්කාර වැඩක් කළා. එයා ජෙසිකාගේ යෝනිය තුල හිඳින අතරම ඇගේ තට්ටම් අතර විවරයත් සම්බාහනය කළා. මේ වෙද්දි එයා ජෙසිකා තමන් සතු දේපොලක් තරමට පවරාගෙන හිටියා.

You are so good you bastard..
මේ හැමදෙයක්ම ජෙසිකා අභිරුචියෙන් පිලිගත්තා.
Why are you silent? Isn’t it exciting for you?
මේ අමුතු නිශ්ශබ්දතාවය ජෙසිකාට සැකයක් ඇති කළා. මං වහාම මගේ හිරකරගෙන හිටි සද්ද නිදහස් කළා.

Mmm……h.. You are a slut.. You know that right?
ඒ අවමන් වලින් එයා තව ඇහැරුනා. මේ අතරෙ අයිජී ජෙසිකාව අනිත් පැත්ත හැරෙව්වා. එයා ශිෂ්නය අනිත් සිදුරට මාරු කළා. මං ඒක වළක්වන්න හැදුවා.

උඹ තාම කළේ නැද්ද? අයිජී මගේ කණට කරලා ඇහුවා. ඒක ඒ දෙන්නා අතර තිබුනු පිළිවෙතක් වෙන්න ඕන. ඉතාම පහසුවෙන් අයිජී එයාගෙ දැවැන්ත ශිෂ්නය ජෙසිකාගෙ තට්ටම් අතරින් ඇතුල් කළා. ඒකෙන් ජෙසිකා කලබල වුනා.

You can’t be…..
එයා ඇස් බැඳුම ගැලෙව්වා. අයිජීව දැක්කා. මාව දැක්කා. අත්දෙකෙන් ඇස් දෙක වහගත්තා.
I can’t believe this!!!!
එයා හයියෙන් කෑ ගැහුවා. මං හිතුවා තරහ යයි කියල. මං එයා ළඟට ගිහින් ආදරෙන් ඔලුව අතගෑවා.
Are you worried?
Shhhhh…..
එයා මට නිශ්ශබ්ද වෙන්න කිව්වා. අයිජීට ශිෂ්නය එලියට ගන්න දුන්නෙත් නෑ. එයාගෙ මූනෙ තිබුනෙ ලැජ්ජාව මුසු දඟකාරකමක්. ජෙසිකාගේ ඇත්ත ලස්සන මං දැක්කෙ ඒ වෙලාවෙ.

අයිජී පිටිපස්සෙන් ඇතුල්වෙන අතරෙ ජෙසිකා මගේ ශිෂ්නය එයාගෙ තොල් අතරින් ඇතුලට ගත්තා. මට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් වෙයි කියල කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ. ඒ තරමට ෆැන්ටසිය යතාර්ථයක් වෙමින් මාව තරුවක් වගේ පුපුරා යන්න ආසන්න කළා.
මම පැද්දෙමින් තිබුන ජෙසිකාගෙ මුදු පියයුරු අත්දෙකෙන් පරිස්සම් කළා.

මට යන්තමට මතකයි අයිජී ඇතුලෙම තමන්ගේ සියල්ල නිදහස් කරනවා. ඒ ගැස්සිල්ල විඳින්න ජෙසිකා මොහොතකට නැවතුනා. එයා හැරිලා අයිජී දිහා බැලුවා. එයාගෙ ඇස්වලින් ආදරේ වෑහුනා. දුරස් වුනා කියල සම්බන්ධතා මැරෙන්නෙ නෑ.

මාව පිපිරුනා. වැස්සක් වගේ ජෙසිකාගේ මූන උඩට ඇදන් වැටුනා. ටිකක් එතනිනුත් එහාට පැනලා අයිජීගේ ඇඟේ.

අපි ආදරෙන් එකිනෙකා මත වැතිරුනා. සිගරට් බිබී විහිලු කතන්දර කිව්වා. අවුරුදු තිහේදි සම්බන්ධතා ස්වරූපයේ සීමාවන් බිඳීම ගැන ජෙසිකා සතුටු වුනා. අපිට පුළුවන් තුන්කොන් ප්‍රේමයක් පවත්වාගෙන යන්න. ඒක අපේ ජීවිතවල අලුත්ම පරිච්ඡේදයක් වෙයි.
අපි කේක් එක කපාගෙන කන්න තීරණය කළා. නිරුවතින් කේක් කකා අපි වයින් බෝතල් කීපයක්ම ඉවර කළා. වරින්වර එකිනෙකාව සිපගත්තා.

ආදරෙන් යලි යලිත් ප්‍රාණවත් වුනා.