ඔයා පෝර්න්කාමියෙක් නම් රොකෝගෙ පෝර්න් එකක් බලලා නැති වෙන්න බෑ. පෝර්න් බලලා තිබුණට රොකෝ සිෆ්රිඩි ගැන ලියවුනු සටහනක් මං මුලින්ම කියවන්නෙ මාතොට සඟරාවක. රොකෝ කියන විශාල ලිංගයක් ඇති ඉතාලියානු පිරිමියා විසින් සමාජවාදී පෝලන්තයේ කාන්තාවන්ට අධෝ සංසර්ගය කිරීම තුල බටහිර ප්‍රේක්ෂකයා දේශපාලනමය වශයෙන් පරපීඩක ශෘංගාරයක් විඳිනවා කියල මාතොටක ලියනවා. ඒත් ඒ ගැන වැඩි විස්තරයක් මට කොතනකවත් කියවන්න ලැබුනෙ නෑ.
රොකෝ අන්ටෝනියෝ ටානො අවුරුදු 09දි ස්වයං වින්දනය කර කර ඉඳලා අම්මට අහුවෙනවා. මේක වෙන්නෙ ඉතාලියෙ ස්ටැලින්ග්‍රැඩ් කියල හඳුන්වන ඔර්ටොනා පළාතෙ එයාගෙ ගෙදර බැල්කනියෙදි. රොකොට ලොකු ලැජ්ජාවක් ඇතිවෙනවා. අම්මා තමයි එයාගෙ හැමදේම. පැය දෙකක් විතර රොකො නානකාමරේ ලොක්කරගෙන ඇතුලට වෙලා ඉන්නවා.
‘පාස්ටා ටික සීතල වෙනවා..’
අම්මගෙ කෑගැහිල්ලට එයා අමාරුවෙන් මේසෙට එනවා. ඔලුව උස්සලා බලන්න බැරුව බිම බලාගෙන ඉන්න රොකොට අම්මා හිනාවෙවී මෙහෙම කියනවා.
‘ලැජ්ජ වෙන්න එපා. ඔයා වැඩිහිටියෙක් වෙලා’
ඉතාලියානු සෛන්ධවයා කියල විරුදාවලිය ලැබූ රොකො සිෆ්රිඩි වෙන්නෙ මේ පුංචි කොල්ලා. එයා පෝර්න් අයිකොනයක්. ෆිල්ම් 1400ක විතර රගපානවා. 1970 බොර්සැලිනො කියන ප්‍රංශ චිත්‍රපටියෙ රොච් සිෆ්රිඩි කියන ගැන්ග්ස්ටර් කැරැක්ටර් එකෙන් තමයි මේ නම එයාට හැදෙන්නෙ. රොකො පෝර්න්වල ජනප්‍රිය රළුබවට. ප්‍රචන්ඩත්වයට. පෝර්න්වල ශිෂ්න වෙනුවෙන් මවුන්ට් රෂ‍්මෝරයක් (ඇමරිකාවෙ පීතෘවරුන්ගේ මුහුණු කැටයම් කළ කන්ද) තිබුණා නම් රොකෝගේ සෙමි 24ක් දිග රාජකීය ශිෂ්නයත් ජෝන් හෝල්ම්ස්, රොන් ජෙරමි, ලෙක්සින්ටන් ස්ටීල් අසලින් අඹන්න ඉඩ තිබුන.
රොකෝ කියන්නෙ මයිකල් ෆාස්බින්ඩර් රගපාන ‘ෂේම්’ චිත්‍රපටය හා සමානම පාලනය කරගන්න බැරි ලිංගික ඇබ්බැහියකින් තමන් පීඩා වින්දා කියලයි. වැනිස් සම්මාන උළෙලේ ප්‍රදර්ශනය වුනු ‘රොකෝ’ චිත්‍රපටියට පදනම් වෙන්නෙ මේ කකුල් දෙක මැද යක්ෂයා සමග එයා කරපු සටන.

2015දි රොකෝ පෝර්න්වල රගපෑමෙන් ඉවත් වෙනවා.

2004දිත් රොකෝ පෝර්න්වලින් අයින් වෙන්න තීරණය කළා. ඒ එයාගෙ
ලොකු පුතා තාත්තා කරන රස්සාව ගැන තේරුමක් ගන්න කාලෙදි. ඒත් එයාට ඒක කරන්න බැරි වෙනවා.
‘පෝර්න්වලින් අයින්වෙලා පුතා එක්ක සෙල්ලං කර කර ඉන්න අතරෙදි දවසක් මට එකපාරටම දැඩි උවමනාවක් එනවා. මං ගෙදරින් යනවා. දවස් ගණං ප්‍රොස්ටිටියුට්ලත් එක්ක ගත කරනවා. ට්‍රාන්ස්ජෙන්ඩර්, වයසක කාන්තාවො, කෙනාව මට අදාල නෑ. මට ඕන සෙක්ස්. අන්තිමේදි මගේ බිරිඳ මට කිව්වා, ඇයි ඔයා ආපහු පෝර්න්වලට යන්නෙ නැත්තෙ කියල’

‘ෂේම් ෆිල්ම් එකේ වගේම මං පිරිමි එක්කත් සෙක්ස් කරලා තියෙනවා. ඒ මං හෝමෝසෙක්ෂුවල් හින්ද නෙමෙයි. ඔලුව ඒ තරම් කෙලවෙලා ඉඳිද්දි කාට හරි ෆක් කරන්නයි ඕන වෙන්නෙ’

රොකෝ රෆ් සෙක්ස් කරනවා කියන එක ඇත්තටම අවතක්සේරුවක්. කෙළ ගැසීම, අතුල් පහරවල් සහ හුස්ම හිරකිරීම කියන්නෙ රොකෝගේ සිග්නේචර් හැසිරීම්. මේ රළු සෙක්ස්වල ඉහළම තැන විදිහට සලකන්න පුළුවන් රොකෝ පිටුපසින් සංසර්ගය කරන අතර කාන්තාවකගේ හිස කොමඩ් එකක ඔබාගෙන ෆ්ලෂ් කරන දර්ශනය.

රොකෝ මේ රෆ් සෙක්ස් ඉගෙන ගන්නෙ බ්‍රිතාන්‍ය පෝර්න් තරුවක් වෙන ටීනාගෙන්.
‘මං එයා එක්ක සෙක්ස් කරමින් ඉඳිද්දි එයා මට සැර කම්මුල් පාරක් ගැහුවා. එයාට සුරතාන්තයට පත්වෙන්න බැරුවයි හිටියෙ. නිකංම මාත් ආපහු එයාට ඒ වගේම පාරක් ගැහුවා. එතකොටම එයා සුරතාන්තයට පත්වුනා. ඊට පස්සෙ අපි තව තව ගැඹුරට ගියා. සමහර කාන්තාවන්ට වැඩිපුර අවධානයක් අවශ්‍ය වෙනවා. ඒක කෙනෙකුට පේන්න පුළුවන් ප්‍රචන්ඩත්වය විදිහට. ඒත් මං ඒකට කියන්නෙ වේදනාත්මක තෘප්තිය කියල. මේ දෙක එකටයි යන්නෙ. පිරිමින්ට මේක තේරුම් ගන්න අමාරුයි. ඒත් ගැහැණු මේක හරියටම දන්නවා. මං සෙක්ස්වලදි දෙන්නයි කැමති. අනිත් කෙනා සුරතාන්තයට පත්වෙන කල් මට මගේ ක්ලයිමැක්ස් එකට යන්න බෑ’

මේ රළු සෙක්ස් හින්දම රොකෝට කියන්නෙ කාන්තාවන්ව කඩාබිඳ දමනවා කියල. එයා සෙක්ස්වලදි අනෙකාව උපරිම අන්තය දක්වා තල්ලු කරනවා. එයත් එක්ක රඟපාන අය ඊළග රූගත කිරීමට කලින් දවස් දෙකක් තුනක් නිවාඩු ගන්නවා.

‘මගේ ලොකු ශිෂ්නය නිසා ප්‍රොෆෙෂනල් ජෙලසි එකටත් ගොඩක් අය කියනවා රොකෝ එක්ක නං අමාරුයි කියල. ඒ මගේ සෙක්ෂුවලිටි එකෙන් මාව වට්ටන්න’

හැබැයි රොකෝ හැමතිස්සෙම අනෙකාගේ කැමැත්ත ඇතුවයි ඕනම ක්‍රියාවකට යන්නෙ. කොහෙත්ම බලහත්කාරයකට ඉඩක් තියන්නෙ නෑ.
‘මං මගේ පාර්ට්නර්ට කියනවා. මං හරියට ඇම්ප්ලිෆයර් එකක් වගේ. ඔයාට පුළුවන් කැමති ගානකට අඩුවැඩි කරන්න’

‘මගේ සෙක්ස් බලන් ඉන්න කෙනෙකුට ප්‍රචන්ඩ විදිහට පේන්න පුළුවන්. ඒත් ඔයා මේ විලාසය දන්නවා නම් ඒක එහෙම දකින්නෙ නෑ. මං සෙක්ස් කරන්නෙ මගේ ලිංගයෙන් විතරක් නෙමෙයි. මට හැම ඉන්ද්‍රියකින්ම සම්බන්ද වෙන්න ඕන. කෙළ, දහඩිය, සුවඳ එක්ක අනෙකා මත දියවෙන්න ඕන’

‘සමහර වෙලාවට පෝර්න්වලට කවුරු හරි අලුත් කෙනෙක් ගත්තම එයා ආපු ගමන් අර කෙල්ලට කම්මුල් පාරක් දෙනවා. එතකොට මං අහනවා, මොනවද ඕයි ඔය කරන්නෙ කියල. ඇයි රොකො, මං හිතුවෙ ඔයා ඒකට කැමති ඇති කියල. මං ඔයාගෙන් ඉගෙන ගෙන එහෙම කරන්නෙ, ඒ හාදයා උත්තර දෙනවා.

ඕකද තමුසෙ මගෙන් ඉගෙන ගත්තෙ? ඒක කරන්න ඕන වෙලාව ඉගෙන ගත්තෙ නැද්ද?

ඒ ඇක්ට් එක ඇතුලෙ අනෙකා එක්ක සන්නිවේදනය කරන්න ඕන. එයාගෙ පූර්ණ කැමැත්ත දැනෙන්න ඕන. දෙන්නම ඒක ඉල්ලා සිටිද්දි තමයි ඒ පහරදීම වෙන්න ඕන. ඒ කනෙක්ෂන් එක නැත්තං ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.මගේ ජීවිතේ මං ගොඩක් අවුල්සහගත දේවල් කරලා තියෙනවා. සමහරවිට මටම තේරුම්ගන්න බැරි දේවල්.

මං මගේ අම්මට ගොඩක් ආදරෙයි. එයාගෙ නැතිවීම තමයි මට ලෝකෙ දරාගන්නම අමාරු දේ වුනේ. මං තාමත් අම්මාගෙ පිංතූරයක් මගේ ළඟ තියාගෙන ඉන්නවා.

අම්මා නැති වුනාම මට ලෝකෙම කඩාවැටුන වගේ වුනා. ඒ අවසන් කටයුතුවලට සහභාගි වෙලා මං ආපහු එන්න ලෑස්ති වෙද්දි අම්මාගෙ යාලුවෙක් මට කතා කළා. එයා අම්මාගෙ වයසෙම කෙනෙක්. මං එයාව මුනගැහෙන්න ගියා. අපි කතා කර කර හිටියා. අම්මත් එක්ක එයා ගතකරපු සුන්දර මොහොතවල් ගැන එයා කිව්වා. අම්මා නැති වීමේ දුක අපි බෙදාගත්තා. මට ලොකු සහනයක් දැනුනා.

මං එන්න ලෑස්ති වුනාම එයා මාව බදාගත්තා. ඒ වෙලාවෙ මට මොකක්ද අමුතු දෙයක් දැනුනා. මාව මගේ පාලනයෙන් ගිලිහුනා.

මං සිප් එක ඇරලා මගේ ශිෂ්නය එලියට ගත්තා. කිසිම දෙයක් අහන්නෙ නැතුව ඒක එයාගෙ කට ඇතුලට තද කළා. එයා පුදුම වෙලා වගේ බලාගෙන හිටියා. හැබැයි විරුද්ධ වුනේ නෑ. මං කීප වතාවක් කට ඇතුලෙ එහාමෙහා කරලා විනාඩි කීපයකින් සියල්ල පිටකළා.

ඒ ඇසිල්ලෙන් මං ආපහු හැරිලා ආවා. වචනයක්වත් කතා කලේ නෑ. ආපහු අපි මුනගැහුනෙත් නෑ. ඒක හරිම අමුතු මොහොතක්.

මං හැමතිස්සෙම මාව සලකන්නෙ මිනිහෙක් සහ සතෙක් අතරමැද කෙනෙක් විදිහට. මං තනිකරම සහජාශාව නැත්තං ඉන්ස්ටින්ක්ට් එකෙනුයි වැඩකරන්නෙ. සතෙක් කිව්වම හරියටම වඳුරෙක් වගේ තමයි මං මාව දකින්නෙ.
මං ගොඩක් ආසයි වඳුරන්ට.

මං පෝර්න් කර්මාන්තයට ආවෙ නැත්තං මට බෙහෙත් ගන්න වෙනවා. ඒ තරමට මට සෙක්ස් ඕන කරනවා. ඒක සාමාන්‍ය රස්සාවක් කළා නම් ලොකු ප්‍රශ්නයක්. ඒත් මගේ රස්සාව පෝර්න් නිසා ඒ අධික සෙක්ස් උවමනාවට හරියටම ගැලපෙනවා. පෝර්න් කියන්නෙ මට ආශීර්වාදයක්.

මගේ ශිෂ්නයෙ ලොකුකම හින්ද ගොඩක් කාන්තාවන්ට ඒක දැනෙන්නෙ ඩිල්ඩො එකක් වගේ. මගේ පල්ලිය ගොඩක් ලොකුයි. ඒ හින්ද කෙනෙකුට එන්ජෝයි නොකර ඉන්නම බෑ. රොකො මට රිදෙනවා. ඔයාගෙ එක ගොඩක් ලොකුයි.. මේ වගේ කතන්දර කාන්තාවන් මට කියනවා. ඒත් කවදාවත් කිසි කෙනෙක් මට ඒක එලියට ගන්න කියලා නෑ.

මගේ අම්මට සහ තාත්තට ස්තුතියි මට මේ වගේ කුරුල්ලෙක් දුන්නු එකට.”

2015 ප්‍රංශ රියැලිටි ෂෝ එකක් වෙනුවෙන් සතියක් තනියම දූපතක නිරුවතින් ගත කරද්දි රොකෝට තමන් ගැන ගැඹුරු අ‍වබෝධයක් එනවා.
‘වෙන කවුරුවත් නැතුව, තට්ට තනියම ඒ දූපතේ ඉඳිද්දි මට මාව තේරෙන්න ගත්තා. පවුලක්, බිස්නස් මොකුත් නැතුව එහෙම තනියම මට මාත් එක්ක ගතකරන්න ලැබිලා නෑ. එතනදි මට මගේ ජීවිතේ වටින දේවල් ගැන වැටහීමක් ආවා. මේ ගැහැණු, බලය හැමදේම බොරු කියන එක තේරුන. ඒ කිසි දෙයක් මට තවදුරටත් වැඩක් නෑ’

එයා පෝර්න්වලින් විශ්‍රාම යන්න තීරණය කරන්නෙ එතනදි. රොකෝ තවදුරටත් පෝර්න්වල රගපාන්නෙ නෑ. එයා පෝර්න් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කරගෙන යනවා. ඒ වගේම ලිංගිකත්වයේ පතුලටම ගිහින් එයා ඒ හැමදෙයක්ම ගැන අරගෙන තියෙන අවබෝධය අසාමාන්‍ය එකක්. රොකෝ පෝර්න්වලින් අයින් වුණාට එයාගෙ කිරුළ වෙන කෙනෙක් දරන්න තව බොහෝ කාලයක් ගතවේවි.