මං ඉතාම තද ජපන් පෝර්න් රසිකයෙක්. ලෝකෙ වෙන කිසිම පෝර්න් එකකින් නොලබන ආස්වාදයක් ජපන් පෝර්න්වලින් ලබන්න පුළුවන්. ඒකට හේතු ගණනාවක් තියෙනවා.

ප්‍රධානම එක ජපන් කාන්තාවන්ගේ තියෙන සුන්දරත්වය. ඒ ලප කැළැල් නැති සම. ඒ වගේම බටහිර පෝර්න්වල අපිට බහුලව දකින්න තියෙන්නෙ කෘතිමව හදාගත්ත සිලිකන් පියයුරු. ඒත් ජපන් පෝර්න්වල අපි දකින්නෙ කාන්තාවන්ගෙ ස්වභාවික පියයුරු. ඒ සුන්දරත්වය කොයිතරම් මිසින්ග්ද කියල තේරුම් යන්නෙ බටහිර පෝර්න් අතරම ඉඳලා ජපන් පෝර්න් විශ්වයට ඇතුල්වෙද්දියි.

ඒ වගේම ජපන් පෝර්න් වල පයිප්ප බාස්, පීසා කොල්ලා එක්ක සෙක්ස් කරන ඉතාම මෝඩපහේ එළඹුම දකින්න නෑ. ඒ වෙනුවට මොකක් හරි විදිහක කතාවක් ඇතුලෙ ශෘංගාරයක් මේ පෝර්න්වලට විෂය වෙනවා. ජපන් පෝර්න් නිළියන්ගෙ රංගනය වුනත් මේ සාර්ථකත්වයට බලපානවා. මේ පෝර්න් බහුතරයක් සබ්මිසිව්. ඒ කියන්නෙ කාන්තාව ලිංගිකත්වය දරාගෙන ඉන්න කෙනා විදිහටත් පිරිමියා ලිංගිකත්වය ලුහුබඳින කෙනා විදිහටත් තමයි නිරූපණය වෙන්නෙ. මේ තත්වය බටහිරදි වෙනස් වුනත් තවමත් බටහිර පිරිමියා පවා මේ සබ්මිසිව් ගැහැණිය රස විඳින්න කැමැත්තක් දක්වනවා. ජපන් පෝර්න්වලට යුරෝපයේ පවා විශාල ඉල්ලුමක් තියෙන්නෙ මේ නිසා.

ගොඩක් අය කියන කතාවක් තමයි මේ ජපන් පෝර්න් නිළියන්ගෙ රමණාස්වාදය දනවන කෙඳිරිය හරියට අඩනවා වගේ කියල. නමුත් පිරිමි වගේ හඩකින් ‘ෆක් මී ෆක් මී’ කියනවට වඩා මේ ජපන් රමණ කෙඳිරීම් ස්ත්‍රීමය ආස්වාදයක් දනවන වග අපිට පිළිගන්න සිද්ද වෙනවා.

ජපානයේ අසභ්‍ය නීති අනුව මේ JAV නැත්නම් ජැපනීස් ඇඩල්ට් වීඩියෝ කියන කැටගරියෙ චිත්‍රපටවල ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ මයිල්ගහක්වත් ප්‍රදර්ශනය තහනම්. මේ නිසා මේ පෝර්න්වල ඒ ප්‍රදේශවල කොටු කොටු බොඳ කිරීමක් දකින්න තියෙනවා. ඇත්තටම මේ ප්‍රදර්ශනය නොකිරීම පවා ඒ වීඩියෝවල වින්දනය වැඩි කරන කාරණයක් වෙලා තියෙනවා.

ජපානය අතීතයේදි ලිංගික වශයෙන් බොහෝ විවෘත රටක්. වි‍ශේෂයෙන් ෂුන්ගා වැනි පොර්නොග්‍රෆි සම්ප්‍රදායන් ජපානයේ උරුමයක්. මේ අසභ්‍ය නීති මගින් සීමා පැනවීම පවා සිදුවුනේ බටහිර සදාචාරය ජපානය මත බලපාන්න පටන් ගත්තට පස්සෙ. ආසියාතික ලිංගික නිදහස වික්ටෝරියානු සදාචාරයේ සීමාවලට සිරගත වීම ජපානය, ලංකාව, ඉන්දියාව වගේ බොහෝ ආසියාතික රටවල දකින්න පුළුවන් පොදු කාරණයක්.

ජපන් පෝර්න්වල අපි දකින පිරිමියා සික්ස් පැක්, මාංශපේශිධාරි පිරිමියා නෙමෙයි. අඩියක් විතර දිග පුරුෂ ලිංගයක් හිමි දැවැන්තයෙකුත් නෙමෙයි. ඒ වෙනුවට බඩ තියෙන, වයස්ගත, කෙසඟ හෝ අතිශය සාමාන්‍ය පිරිමි තමයි ජපන් පෝර්න්වල ඉන්නෙ. මේ නිසා අපිට ඒ අත්දැකීම සමීප වෙනවා වැඩියි.

ඒ වගේම ක්‍රීඩාවක් හෝ යගදාවක් සමග වික්‍රම පෑමක් වෙනුවට ජපන් පෝර්න්වල අපි දකින්නෙ සංකල්පමය වින්දනයක්. ඒ කතාව හෝ ඉරියව් මගින් ජනනය කරන තෘප්තිය බටහිර පෝර්න්වල හුදු ලිංගේන්ද්‍රියන්ටම යොමුවුනු, පහරදීම, වේගය ආදිය උත්කර්ෂයට නංවන තෘප්තියට වඩා බෙහෙවින් වෙනස්.

ජපන් පෝර්න්වල අපිට ස්වභාවික නිරුවත් ආශාව දකින්න තියෙනවා. එයින් අපේ පතුලෙම සිරවුනු ජාගර හැගීම් උද්දීපනය කරනවා. ඒක ශරීර සහ ක්‍රියාව ඉලක්ක කරගත් එකක් නෙමෙයි. ඊට වඩා මනුස්ස හැගීම් සහ සම්මත සංස්කෘතිය එක්ක පර්වර්ට් විදිහෙ ගනුදෙනුවක් කරන එකක්.

ඒ වගේම ජපන් පෝර්න්වල ඉතා පුළුල් පරාසයක විහිදුනු ෆැන්‍ටසි සහ ෆෙටිෂ් රසවිඳින්න පුළුවන්. බටහිර පෝර්න්වල ෆැන්‍ට‍සි වුනත් අතිශය සීමිතයි සහ ඒකාකාරීයි. ඒත් ජපන් පෝර්න් මේ අතින් අතිශය විප්ලවීයයි. පෙරලිකාරයි.

බටහිර පෝර්න් එකක් බලද්දි අපිට දැනෙන්නෙ අපිව හරියට ක්‍රීඩාගාරයකට අරන් ගියා වගේ. ඒත් ජපන් පෝර්න් එකක් අපිව හරියටම නිදන කාමරයේ නිරුවත් මොහොතට අරන් යනවා. ඒ ස්වභාවිකත්වය අපිට ජීවිතය දනවනවා.

පෝර්න් විෂය සම්බන්ධ පුරෝගාමී මෙහෙවරක් කරන JAV නරඹද්දි ඒවායින් පෝර්න්වලට එකතු වුනු වචන ගැනත් දැනගෙන හිටියොත් ආස්වාදය තවත් වැඩිවෙන්න පුළුවන්.

Aieki – කියන්නෙ පිරිමි හෝ ගැහැණු ලිංගික ශ්‍රාවයන්ට. ලව් ජූස්වලට
Ana Kyodai – එකම ගැහැණියක් සමග ලිංගික ක්‍රියාවේ යෙදෙන පිරිමි
Anaru – ඒනල් සෙක්ස්
Aokan – එළිමහන් රතිකෙළිය
Ashikoki – පතුල් වලින් පුරුෂ ලිංගය පිරිමැදීම

Bakku de – ඩොගි ස්ටයිල්
Banira- Vanilla – ශුක්‍රාණු
Bobo – යෝනිය
Bukake- මුහුණ මත ශුක්‍රානු පහකිරීම
Bishonen- ලස්සන කොල්‍ලා

Chichi – පියයුරු
Chikubi – තනපුඩු
Chinchin – පුරුෂ ලිංගය
Chinara – යෝනියෙන් නිකුත් කරන වාතය

Dekapai – විශාල පියයුරු
Dekachin – විශාල පුරුෂ ලිංගය
Deru – ශුක්‍ර මෝචනය
Doutei – පිරිමි කන්‍යාව

Echchi – Hentai – පර්වර්ට්
Echchiban – පෝර්න් මැගසින්

Fukku – fuck
Funyachin – අප්‍රාණික ලිංගය
Fera- Ferachio – මුඛ සංසර්ගය

Gokkun – මුඛ සංසර්ගයට පසු මුව තුල ශුක්‍රාණු සමග සෙල්ලම් කිරීම
Hamadori – පිරිමියෙකුගේ පොයින්ට් ඔෆ් විව් එකෙන් රමණය රූගත කිරීම.
Harigata – ඩිල්ඩො

Iku – සුරතාන්තයට පත්වීම
Karami – කෙනෙක් සමග සම්පූර්ණ ලිංගික ක්‍රියාව. පූර්ව ලිංගික ක්‍රියාවල සිට ධාතු පහවීම දක්වා
Ketsu – තට්ටම්
Kintama – වෘෂණ
Koku – ස්වයං වින්දනය
Kuri – Kuritorisiu – ක්ලිටොරිසය

Maguro – ගැහැණිය සංසර්ගය පුරා ඔහේ වැතිර සිටීම
Manzuri – ස්ත්‍රී ස්වයංවින්දනය
Mange – කාන්තා ලිංගේන්ද්‍රිය රෝම
Manjiru – කාන්තා ලිංගික ශ්‍රාවයන්
Mazarin – වාරණය නොකළ අසභ්‍ය පිංතූර සහිත පොත්
Nakadashi – යෝනිය තුල ධාතු පහකිරීම
Nyotaimori-Naked Sushi – කාන්තාවකගේ නග්න සිරුර මත සුෂි පිලිගැන්වීම. අනතුරුව සංසර්ගය
Nakinami – ෆිස්ටින්

Paipan – රෝම ඉවත් කළ වැජයිනාව
Pechapai – කුඩා පියයුරු
Panchira – සාය යටින්

Rezu- Rezubian – ලෙස්බියන්

Sanpi – ත්‍රීසම්
Scatoro – මළපහ කිරීමක් සමග ලිංගික සංසර්ගය
Shibari – බොන්ඩෙජ්
Shojo – කන්‍යාව

Tannima – ක්ලිවේජ්