Author: admin

  • Brown Alice – Chapter 10

    Brown Alice – Chapter 10

    මේ කියන්න යන කතාව sex විතරක් හෝ මම ලබපු තවත් එක් අත්දැකීමක් විතරක්ම නෙමෙයි. මේ තමයි මගේ ජීවිතේ අවුරුදු 6ක ආදර කතාව. ඒ හින්දා මේ කතාව එක chapter එකකින් ලියලා ඉවර කරන්න අමාරුයි. අනිත් කතාත් කියන අතරේ මේ කතාවත් කියාගෙන යන්නම්.

    ලංකාවේ පරිච්ඡේදය

    මම ජීවිතේ දිහා බලන විදිහ, සම්බන්ධකම් දිහා බලන විදිහ, මගේ හැඟීම්, සිතුම් පැතුම් හැමදේම නැවත ප්‍රශ්න කරවපු relationship එක මේක කිව්වොත් හරි. එයාත් එක්ක මම යාලු වෙද්දී, ඒ තරමට මගෙ හිතට දැනුන කෙනෙක් ඊට කලින් මගේ ජීවිතේ ඉදලා තිබුනෙ නැහැ.

    ආදරේ කියන එක මගේ ඇඟේ ඇට මිදුලු වලටම දැනුන සම්බන්ධකමක් මට තිබිලා නැහැ.
    හැම කෙනෙක්ටම ජීවිතේ එහෙම කෙනෙක් ඉන්න ඕනෙ කියලා මම හිතනවා. ආදරේ turning point එකක් තියෙන්නෙ ඕනෙ. එහෙම තැනකදි තමයි අපි කවුද කියලා අපිට හරියටම දැනෙන්නෙ.
    තව ආත්මයක් එක්ක කොච්චර බැඳෙන්න පුලුවන්ද කියලා තේරෙන්නෙ.

    ආදරේට අපි නිර්වචන දෙන්න නම් ආදරෙ ඇසුර ලැබෙන්න ඕනෙ, ඒකත් එක්ක හැප්පිලා මට්ටු වෙන්න ඕනෙ. කැඩුනෙ නැති හිතක් කියන්නෙ හරියට හැදි ගාපු නැති හොද්දක් වගේ කියලයි මට හිතෙන්නෙ.
    මම අන්තිම chapter එකේ කිව්වා A/L ඉවර වෙලා මට තිබුනෙ එක goal එකයි, ඒ තමයි රට යන එක.
    ඇමෙරිකාවේ නෑදෑයො ඉන්න නිසා මාව මෙහෙ එවන එක තමයි අම්මාටයි තාත්තාටයි තිබුන හොඳම option එක වුනේ.

    ඇමෙරිකාවේ එන්න හිතාගෙන මම transfer college එකකට A/L වලින් පස්සෙ join වුනා.

    දවස 2012 සැප්තැම්බර් 24.
    ඒ තමයි මම College ගිය පළවෙනිම දවස.
    Orientation එකට මම යනකොට hall එකේ ඉඩ තිබුනෙ එක තැනක විතරයි.
    එතන එහා පැත්තෙ වාඩි වෙලා හිටියා කොල්ලෙක්. කලු Adidas t shirt එකක් එක්ක denim එකක් ඇඳලා, කණ්නාඩි දෙකක් දාලා, අත් දෙකත් බැඳන්, දැක්ක ගමන් කණ්නාඩි දෙක නිසා වෙන්න ඇති professor කෙනෙක් වගේ nerdy look එකක් තිබුනෙ, හිනාව නම් හරිම නහයට අහන්නෙ නැති notorious පාටක් තිබුනා.

    මම එතනින් ගිහින් වාඩි වුනා.
    එයාට මාව introduce කලාම මගෙන් ඉස්කෝලේ මොකද්ද කියලා අහලා, මම නම කියපු ගමන් එයා කට පුරා හිනාවෙලා කලේ ඉස්කෝලේට අනං මනං කියපු එක.
    මමත් හිනා වෙලා එයාගෙ ඉස්කෝලේ මොකද්ද කියලා අහලා අනිත් පැත්තට අනං මනං කියන්න ගත්තා.
    විහිලු කරනකොට offend වෙන්නෙ නැතුව මමත් එයාට විහිලු කරපු නිසා මම හිතන්නෙ එයාට මාව අල්ලලා ගියා. හම්බෙලා පැය ගානයි ගියෙ අපි හරි ඉක්මනින් යාලුවො වුනා.

    එයයි, තව කොල්ලො දෙන්නෙකුයි, එක girl කෙනෙකුයි තමයි college එකෙ මම හදාගත්ත හොඳම යාලුවො වුනේ. අපි හැමෝම මේ college එකට ගියේ ඇමෙරිකාවෙ college එකකට transfer වෙන්න.
    මේ වෙනකොට එයාට girlfriend කෙනෙක් හිටියා, මට boyfriend කෙනෙකුත් හිටියා. කිසිම විදිහකින් වෙන attraction එකක් අපි අතරේ build වුනේ නැහැ. කාලෙත් එක්ක වුන එකම දේ තමයි අපේ යාලුකම සෑහෙන්න grow වුන එක.

    එයාගෙ personality එක ඕන කෙනෙක්ට දැක්ක ගමන් මතක හිටින, ආකර්ශනීය personality එකක්. පොලොවෙ පය ගහලා හිටපු, මිනිස්සු අතරේ හැම වෙලාවකම කැපිලා පෙනුන චරිතයක්.
    ඉස්කෝලේ Deputy Head Prefect, band එකේ drummer, cricket team එකෙ vice captain, ඒ නිසා නම කිව්ව ගමන් කොළඹ ඉස්කෝල වල ඕන කෙනෙක් එයාව දන්නවා, එයත් නොදන්න කෙනෙක් නැති තරම්.

    අඳින පලදි විදිහ හරිම sleek. ලස්සනට අඳින්න හරිම ආස කෙනෙක්. එක එක වර්ගයේ perfumes එකතු කරන්නත් හරිම කැමතියි. පෙනුමත් attractive. කතාබහෙන්, කට්ටියක් මැද්දේ ලේසියෙන් අවධානය තමන් පැත්තට ගන්න හරිම දක්ශයි. හැමොම එයාගෙ company එකට ආස කලා. If he’s coming, then it’s a good time. එහෙම reputation එකක් එයාට තිබුනෙ.

    හැම වෙලාවකම හරිම විනෝදෙන් හිටියෙ. ඕන දෙයක් ගැන දන්නවා, දේශපාලනෙ නම් දේශපාලනෙ, sports නම් sports, කලාව නම් කලාව.
    ඒ චරිත ලක්ෂණ හරිම irresistible.

    මගේ ඉස්කෝලේ යාලුවෝ හැමෝම එයත් එක්ක හරි ඉක්මන්ට fit වුනා. මමත් එයාගේ ඉස්කෝලේ යාලුවෝ එක්ක fit වුනා. අපි අපේ ගෙවල් වල යනවා එනවා, Trips යනවා. අපේ අම්මා මට වඩා එයාට ආදරේ වෙන්න ගත්තා. එයා එනවා නම් ගෙදරින් මට ඕනෙ තැනක යන්නත් අවසර දුන්නා. අපි racecourse යනවා, parliament grounds යනවා, කොහෙහරි හෙවනක වාඩි වෙලා පැය ගනන්, වරු ගනන් සින්දු කියනවා, කනවා බොනවා. එහෙම hang out වෙනකොට අඩුම 10ක්, 15ක් වත් යාලුවෝ හිටියා. හරිම nostalgic හැඟීමක් දැනෙනවා දැන් මතක් වෙද්දීත්.

    යාලුවෝ තමයි මගේ මුලු ලෝකෙම වුනේ. ගෙදර තිබුන toxic ජීවිතෙන් මිදෙන්න උදව් කරපු escape එක වුනේ මට යාලුවෝ. අදටත් මම ජීවිතේ වැඩිපුරම crave කරන දේ තමයි සබඳකම්. ඒ හැමදෙනාම අතරිනුත්, එයා මගේ ජීවිතේ ලොකු ඉඩක් ගත්ත චරිතයක් වුනා. හැමදේම මම එයත් එක්ක බෙදාගත්තා.

    එයාගෙයි මගෙයි taste එක ගොඩක් දේවල් වලදි ගැළපුනා. මම ලංකාවේ ඉන්නකොට නිතරම වගේ stage dramas බලන්න යනවා. එයත් ඒ වගේමයි. අපි ගොඩක් stage dramas එකට බලන්න ගිහින් තියෙනවා.
    ඔහොම මාස 6,7ක් යනකොට මම යාලු වෙලා හිටපු කොල්ලත් එක්ක මම break up වුනා. ඒ කාලේම වගේ එයාගෙ girlfriendවුත් එයත් එක්ක break up වුනා. මගේ break up එකෙන් පස්සෙ මම නම් හිටියේ හරිම සැහැල්ලුවෙන්. මට ඕනෙ වෙලා තිබුනෙ breakup වෙන්න. මට තිබුන කිසිම සම්බන්ධකමක් ඒ වෙනකොට එහෙම ආදර සම්බන්ධතා නෙමෙයි, ඒ නිසා breakup වුනා කියලා මම මානසිකව වැටිලා, දුක් වෙලා අඩලා නැහැ. දුක හිතෙන breakups තිබිලා තියෙනවා, නැතුව නෙමෙයි, ඒත් හරි ඉක්මනින් මම ඒ හැම පාරකම recover වුනා.
    නමුත් එයා එහෙම නෙමෙයි.
    ඒ තමයි එයාගෙ ඉස්කෝලේ කාලෙ ඉදන්ම තිබුන relationship එක. ඒගොල්ලො අවුරුදු 4ක් යාලු වෙලා ඉඳලා තියෙනවා. ඒක නැති වුනාම මොන වගේද කියලා මම කියන්න ඕනෙ නැ, සින්දුම තියෙනවානෙ පාසල් ප්‍රේමය ගැන ඕනෙ තරම්. එයත් ඒ වගේම සෑහෙන්න මානසිකව වැටුනා.
    ඔය කාලෙ අපි තව තව ලං වුනා.

    කිසිම විදිහකින් attraction එකක් නෙමෙයි, යාලුවො විදිහට. මට ඕනෙ වුනේ එයාගෙ හිත හදන්න, එයා ළඟින් ඉන්න.
    ඔහොම ඉන්න අතරේ එයා ඇමෙරිකාවට transfer වෙන්න ඉන්න දවසුත් ටික ටික ලං වුනා. Visa එකට ලෑස්ති වෙන්න තියෙනවා, colleges වලට apply කරන්න තියෙනවා, ගිහින් ඉන්නෙ කොහෙද කියලා හිතන්න තියෙනවා, වැඩ ගොඩයි. Break up එක ගැන වද වෙන එක පැත්තකින් තියලා එයා focus කලේ transfer වෙන වැඩ වලට.

    මමත් transfer වෙන්න හිටියා වුනාට, මම යන්න plan කරන් හිටියේ එයා ගිහින් අවුරුද්දකට විතර පස්සෙ. මම කොහොමත් යන්න හිටියෙ එයා ගිය state එකට නෙමෙයි. ඒත් අපි කතා වෙලා තිබුනෙ මම ආවාම එයා ඉන්න state එකට ඇවිත් එයාව බලලා යන්න එන්නම් කියලා.

    එයා යනවා කියලා මම නොදැන හිටියා නෙමෙයි, මෙච්චර කාලයකට ඒක ප්‍රශ්නයක් වුනේ නැති වුනාට, එක පාරට එයා යන එක, දවස් ලං වෙන්න ලං වෙන්න හිතට සෑහෙන්න වද දෙන්න ගත්තා.

    ‘බැරි වෙලාවත් මට යන්න බැරි වුනොත්? මට visa ලැබුනෙ නැත්තන්? මේ අපි එකට ගත කරන අන්තිම කාලෙ නම්?’

    මටම නොදැනී, මම එයාට ගොඩක් ලං වෙලා කියලා මට තේරුනා. එයත් එහෙමයි කියලා මට තේරිලා තිබුනට, මට දැනෙන හැඟීම් මද එයාටත් දැනෙන්නෙ කියන එකට උත්තරයක් මම දැනන් හිටියෙ නැහැ.
    මගෙ හිතේ එයා ගැන තිබුන attraction එක, යාලුකම, ආදරය කියන හැමදෙයක්ම එකතු වෙලා දැනුන හැඟීමක්.

    ඒ වෙනකන් කිසි කෙනෙක් ගැන මට නොතිබුන ජාතියේ හැඟීමක්.

    මට එහෙම වෙද්දි, එයාගෙ හැසිරීමත් සාමාන්‍යය වුනේ නැහැ. සමහර දේවල් වලදි එයා හැසිරුන හැටි වෙනදට වඩා වෙනස් වුනා. College එකෙදි කොල්ලෙක් මගෙන් ask out කලාම වෙනදා වගේ, ‘පොට්ටයෝ වෙන්න ඕනේ ඉතින් පස්සෙන් එන්න’ කියලා හිනා වෙවී විහිලු කරනවා වෙනුවට, එයා සෑහෙන්න annoy වුනා.

    Annoy වුනා විතරක් නෙමෙයි, කේන්තිත් ගියා. හැබැයි ඒ කේන්තියට කිසි explanation එකක් එයාට තිබුනෙ නෑ.

    මම කවුරුහරි කොල්ලෙක් ගැන කතා කලාමත් එයා ඊරිසියා වුනා. මම ඒ ගැන දන්න නිසාම, අනිත් කොල්ලො ගැන කිය කිය ඕනකමකින්ම එයාව තව ඇවිස්සුවා.
    මට හිතුනෙම, ඇයි කැමතියි නම් කෙලින් කියන්නෙ නැත්තෙ කියලා.

    මට ඕනෙ වුනේ නෑ මට දැනෙන විදිහ කියලා ඉස්සර වෙන්න. ඒක මගේ බොරු pride එක. දැන් හිතෙනවා, එහෙම වෙන්න ඕනෙ නැහැ, මම කාටහරි කැමතියි නම් මට පුලුවන් වෙන්න ඕනෙ ඒක කියන්න කියලා, ඒත් මමත් අවුරුදු 19ක ආඩම්බර කෙල්ලෙක් වීම තමයි එහෙම නොකරන්න හේතුව වුනේ.
    හැමදාම සදුදාට එයාටයි මටයි class ඉවර වුනේ එක වෙලාවට.
    දවසක් අපි class ඉවර වෙලා ගියා කන්න.
    කන අතරේ එයා මට කිව්වා,

    ‘මම ඔයාට හරිම ආදරෙයි, ඒත් මට බයයි අපේ යාලුකම නැති වෙයි කියලා. මම එහෙම ආදරේ කරන්න දන්න එකෙක් නෙමෙයි. ඔයාට මම ආදරේ නිසාම මට ඔයාව රිද්දන්න ඕනෙ නෑ. මම මට ලං වෙන අයට හරියට රිද්දනවා ඔයා දන්නෑ’

    මම එතකොට කිව්වා,

    ‘මටත් ඔයාට තියෙන බයම තියෙනවා, ඒත් ඔයා ගැන ඔහොම underestimate කරන්න එපා. ඔයා මාව රිද්දලම නැහැ’

    ඇත්තටම මටත් තිබුන බය තමයි, මේක ‘හරි යයිද’, ‘වරදිද’ කියලා. වැරදුනොත් අපේ යාලුකමත් නැති වෙනවා නේද කියලා. ඒ වයසට ඒක මට ලොකු ප්‍රශ්නයක් වුනා.
    අද මම සම්බන්ධකම් දිහා බලන විදිහ හාත්පසින්ම වෙනස්.
    දැන් මම හිතන්නෙ, සම්බන්ධකම් කියන්නෙ හරියන දෙයක් වත්, වරදින දෙයක් වත් නෙමෙයි කියලා. හැම බැඳීමක්ම ජීවිතේට අත්දැකීම් එකතු කරනවා. බෙදාහදා ගත්ත ආදරේට ස්තුතිවන්ත වෙලා, ඒ කෙනා එක්ක වෙන් වුනත්, ඒ මතකයට හදවතින්ම ආදරේ කරන්න කෙනෙක්ට පුලුවන් වෙන්න ඕනෙ. ඒත් එච්චර දෙයක් තේරෙන්න තරම් වයසක මමවත් එයාවත් හිටියෙ නැති නිසා, ඒ වයසට ඒ බය සාධාරණයි කියලා මම හිතනවා.
    එයා මගෙන් එක පාරට ඇහුවා,

    ‘ඔයා මට ඇත්තටම කැමතියි ද? ඇයි මට?’

    ‘ඇයි එහෙම අහන්නෙ? මේ මට දැනෙන විදිහ.’

    අපි හොදම යාලුවෝ විදිහට සෑහෙන්න close වෙලා හිටියේ. අපේ හැඟීම් ගැන අපි දෙන්නට දෙන්නා ඒ විදිහට කිව්වට පස්සෙ, කිසි දෙයක් නැති ගානට ඉන්න ඊට පස්සෙ අමාරු වුනා.
    එයා මට හැමවෙලේම කිව්වෙ, කලින් girlfriend break up වුන එකෙන් කොහොමහරි හිත හදාගන්න පුලුවන් වුනාට, මගෙත් එක්ක එහෙම වුනොත් හිත හදාගන්නම වෙන්නෙ නැහැ, හොදම යාලුවා ව නැති කරගන්න එයාට බැහැ කියලා.
    ඒ වෙලාවල් වලදි මම එයාගෙන් අහපු දෙයක් තමයි,

    ‘බැරි වෙලාවත් මේක හරි ගියොත්? එතකොට?’

    ඒක ගැන ලොකු විශ්වාසයක් එයාට තිබුනෙ නෑ. එයාට ඇත්තටම තිබුනෙ නැත්තෙ එයා ගැන විශ්වාසයක් කියලා මට දැන් හිතෙනවා.

    එයා යන දවස් ලං වෙන්න ලං වෙන්න අපි මොකද කරන්නෙ කියන එක දැවෙන ප්‍රශ්නයක් වුනා.
    ඔය අතරේ දවසක් මට පැවරිලා තිබුනා රාජකාරියක්.
    අපි අතරෙ හිටිය තව යාලුවෙක්ගෙ relationship එකට girlfriendගෙ ගෙදරින් කැමති වෙලා තිබුනෙ නැහැ. ඒ නිසා ඒ girl අපේ යාලුවාව හම්බෙන්න එන්නෙ මාව බිල්ලට තියලා. ගෙදරින් අරගෙන, ආයිත් ගෙදරට බස්සන රාජකාරිය තමයි මට පැවරිලා තිබුනෙ. එදත් කොහොමහරි, මම ඒ girlව අපෙ යාලුවා ඉන්න තැනට දාලා, ඒගොල්ලො ඉවර වෙලා එනකන් මම එයයි ගියා film එකක් බලන්න.
    අද වගේ මතකයි මට.
    Film එක රන්ජා!

    ඒ film එක බලන්න ගත්ත ticket එකත් මගෙ ලග තාම තියෙනවා.
    අපි ගියේ liberty එකේ දවල් showtime එකට. ඒ නිසා ලොකුවට සෙනඟ හිටියෙ නැහැ.
    Film එක බලන්න ගිහින්, එතන අපි දෙන්නා අඳුරන කවුරුත් නැතුව, තනිවෙන්න ලැබුන වෙලාව හරිම වෙනස් විදිහට දැනුනෙ. මට ඕනෙ වුනේ එයාව බදාගෙන ඉන්න, kiss කරන්න.

    එයා ටිකකින්, මගේ පැත්තට හැරිලා මං දිහා බලලා මගෙ අත එයා ළඟට අරන් අතට kiss එකක් දුන්නා. ඊට පස්සෙ අත අත ගාන්න පටන් ගත්තා. අත විතරක් වුනාට, මේ හැඟීම හරිම වෙනස් එක්ක වුනා, ඇඟ පුරාම current එකක් යනවා වගේ දැනුනා. මෙච්චර කාලයක් අපි අත් අල්ලන් ඉදලා නැතුව වත්, hug නොකරලා වත් නෙමෙයි. යාලුවෝ විදිහට අපි හරිම affectionate.

    ඒත් මේ වෙලාව වෙනස්.
    මේ දැනෙන හැඟීම් වෙනස්.
    එයා මගේ අත අතඇරලා කකුල අත ගාන්න ගත්තා. ඒ අවසර ගත්ත විදිහ හරිම සුන්දර වුනා. හිමීට එයා මගෙ පැත්තට බර වෙලා කම්මුලට kiss එකක් දුන්නා. මමත් එයාට kiss එකක් දුන්නා. එයා එහෙන්මම ටිකක් පහලට වෙලා, මගේ lips වලට හිමීට kiss එකක් දුන්නා.
    මම දන්නෙ නෑ ඒ වෙලාවේ මට දැනුන හැඟීම විස්තර කරන්න.
    ඒ නැවුම් බව, ඒ ආදරේ සුන්දරව විඳින්න මට උදව් වෙන්න ඇති කියලා හිතෙනවා.
    මමත් kiss කලා.

    මෙච්චර කල් මම බලාගෙන හිටපු, obsess වෙලා හිටපු එයාගෙ lips පළවෙනි පාරට මම වින්දා. අපි දිගින් දිගටම, film එක පුරාම kiss කලා.
    ඒක වැරැදියි කියලා හැඟීමක්වත්, කිසිම විදිහකින් awkward බවක් වත් දැනුනෙ නෑ. ඒ තමයි ඒ වෙනකොට අපි අතරේ ගොඩනැගිලා තිබුන energy එක, ඒ ආදරේ express කරපු පළවෙනි පාර.
    අපි අපිට attract වෙලා තිබුන තරමට,
    ‘මේක වැරදුනොත් මොකද වෙන්නෙ’ කියලා එයාට කලින් තිබුන constant සිතුවිල්ලත් එක්ක එයා fight කරන එක නතර වුනා.
    ඔය විදිහට තමයි එයාගෙයි මගෙයි relationship එක, මගේ ජීවිතේ Roller coaster ride එකක් වුන ආදර කතාව ඇරඹුනේ.

    එයා ලොකුවට සල්ලි තියෙන පවුලකින් එන කෙනෙක් නෙමෙයි, අම්මයි තාත්තායි දෙන්නම government jobs කරපු, ආණ්ඩුවෙන් දීපු quarters වල ජීවත් වුන, හම්බෙන හැම සතයක්ම එකතු කරලා කොයි තාලෙන් හරි ළමයින්ව ඇමෙරිකාවේ යවලා උගන්නන්න හීන දැකපු මිනිස්සු.
    එයාගෙ හරහා මම වෙනම සමාජයක් දැක්කා. මෙච්චර දවසක් මම යාලු වුන කිසි කෙනෙක් එක්ක නොදැකපු ලෝකයක් මම එයාගෙන් දැක්කා. මම ඒකට හරිම ආස කලා.
    මට තාම මතකයි අපි මුලින්ම room එකකට ගිය දවස. Room එකක් කිව්වට, අපි ගියෙ බම්බලපිටියේ ආරියපාල එක උඩ තියෙන game hut එකට.
    හොරෙන් කවුරුහරි එනවද බල බල ඇතුලට යන එකම හරිම thrilling අත්දැකීමක් වුනා.
    ඒ කාමර වල තියෙන්නෙ, Couch එකක් එක්ක, TV එකයි, dvd player එකක් විතරයි.
    ඒත් අපි හොයපු නිදහස එතන තිබුනා. දොර වැහුවම අපි දෙන්නා විතරයි, ඒ හැඟීම විස්තර කරන්න බැරි තරම්. මට එයත්‍ එක්ක ඉන්න තාක්, ඉන්නෙ කොතනද කියන එක ලොකුවට අදාල වුන ප්‍රශ්නයක් නෙමෙයි.
    මම එදා ඇඳන් හිටියෙ අලු පාටයි සුදු පාටයි stripes තිබුන දණිස්ස ගාවට විතර කොට ගවුමක්. කකුල් තමයි එයා මගේ ඇඟෙන් ආසම body part එක වුනේ.
    කොට ගවුමක් ඇඳලා යන තරම්, එයාගෙ sexual appetite එක සංසිඳවන්න වෙන කිසි දේකට බැහැ කියලා මම දැනන් හිටියා.
    ඇතුලට ගිහින් අපි, film එක බලපු දවසේ නවත්තපු තැනින් පටන් ගත්තා. එයා මාව couch එකේ හාන්සි කරවලා, මගේ ඇඟ උඩට ඇවිත් බෙල්ල kiss කරන්න ගත්තා. අතින් කකුල් දෙක අත ගාන ගමන් ගවුම ඉණ ළඟට උස්සලා, කකුල අත ගාන අතරේ මාව kiss කලා. මම එයාගෙ t shirt එක ගැලෙව්වා. Arms, shoulders ලාවට cut වෙලා තිබුනෙ. ඇඟ හරිම leaned, attractive.
    එයා මගෙ ගවුම ගැලෙව්වා. දැන් මම bra එකයි panty එකයි පිටින්.

    ‘ඔයාව දැක්කම මට පිස්සු හැදෙනවා’

    මං දිහා ටිකක් වෙලා බලන් ඉඳලා එහෙම කිව්වම මම තව එයාව තදට බදාගෙන kiss කලා. මෙච්චර කාලයක් යාලුවො වගේ ඉඳලා, relationship එකකට පනින පිම්ම හරිම interesting එකක් වුනා. එයාගෙ කටින් මම ලස්සනයි කියලා අහගන්නකන් ඉවසිල්ලක් නැතුව මම ඒ වෙද්දී හිටියෙ.

    මම එයාගෙ denim එකේ බොත්තම ගලවලා, zip එකත් ගලවලා, එයාගෙ dick එක එළියට ගත්තා.
    ඒක හොඳටම ලොකු වෙලා, veins තිබුනෙ එළියට පනින්න වගේ.
    හරිම appealing.

    මම නැමිලා එයාට blowjob එකක් දෙන්න පටන් ගත්තා. එයා මගෙ ඔලුවෙන් අල්ලන් මාව එයාට අවශ්‍ය විදිහට guide කලා. ඒ අතරේ එයා මගෙ boobs අතගාන්න ගත්තා. එහෙන්මම මාව couch එකෙන් නැගිට්ටවලා අරන් බිත්තියෙන් හේත්තු කරලා, panty එක ගැලෙව්වා, bra එකත් ගලවලා දැම්මා.
    උඩ ඉඳන් මගෙ මුලු ඇඟම lick කරන් පල්ලෙහාට ගිහින් කකුල් දෙක අතගගා, clit එක දිවෙන් lick කලා. මට ඉන්න බැරුව ඒ වෙද්දී හිටියෙ.

    මම එයාව couch එකෙන් ඉන්දවලා, බිම දණගහන් ආයිත් blowjob එකක් දීලා, උඩට ඇවිත් එයාව kiss කරන්න ගත්තා.
    එයා masturbate කරන්න ගත්තා.
    ඒ කරන විදිහ බලන් ඉන්න හරිම arousing.

    අදටත් මම බලන්න ආසම, sexually මාව සෑහෙන්නම arouse වෙන act එකක් තමයි ඒක. මං නිසා, මං දිහා මගේ ඇඟ දිහා බලන්, මාව අත ගගා කොල්ලෙක් climax එකකට reach වෙනවා බලන එක හරිම satisfactory හැඟීමක්.

    මමත් මගේ clit එක අතගගා, එයා cum කරනකොටම orgasm එකකට ආවා.
    ඒ climax එක වෙනස්.
    ඒ මුලු experience එකම වෙනස්.

    ආදරේ කියන්නෙම කවදාවත් දැනිලා නොතිබුන ඒ වෙනසට වෙන්න ඇති සමහරවිට.
    ඇඟවල් දෙකක්, හිත් දෙකක්, ඒ තරමටම sync වෙන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බැරි වුනා.
    එතනින් පස්සෙ අපිට අපිව නැතුව බැරි තරමේ addiction එකක් වුනා.
    එයා ලංකාවෙන් යන්න ඉන්න දවස් ලං වෙන්න ලං වෙන්න, අපි තව තව බැඳුනා.

  • සෙක්ස් ගැන කතා කරන්න ඕනද?

    සෙක්ස් ගැන කතා කරන්න ඕනද?

    සෙක්ස් ගැන කතා කරනවා කිව්වම ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි සෙක්ස් කියන්නෙ කතා කරන්න තියෙන දෙයක්ද කියන එක. සෙක්ස් කියන්නෙ කතා කරන්න නෙමෙයි කරන්න තියෙන දෙයක් විදිහට තමයි බහුතරයක් තේරුම් ගන්නෙ. ඒ වගේම සෙක්ස් කතා නොකළ යුතු දෙයක් විදිහටත් සෙක්ස් ගැන කතා කරන්නෙ සෙක්ස් කරන්න බැරි අය විදිහටත් පිලිගැනීමක් තියෙනවා.

    ඇත්තටම සෙක්ස් කියන දේ ශරීරමය වශයෙන් තේරුම් ගත්තොත්, නැත්තං සත්තුත් කරන දෙයක් විදිහට තේරුම් ගත්තොත් අපිට සෙක්ස් ගැන කතා කරන්න දෙයක් නෑ. ඒක හුදු ප්‍රජනන අවශ්‍යතාවය කරගැනීමේ ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක්. ඒත් සෙක්ස් කියන්නෙ සංස්කෘතියක්, නැත්නම් සෙක්ෂුවලිටි- ලිංගිකත්වය කියන අදහසින් තේරුම් ගත්තොත් ඒක සත්තුන්ට වඩා වෙනස් කාරණයක් වෙනවා. ඇත්තටම කරන්න තියෙන දේකට වඩා කතා කරන්න තියෙන දෙයක් වග වැටහෙනවා. කතා කරන තරමට සෙක්ස් නිර්මාණය වෙන බව තේරෙනවා. ශරීරයෙන් බැහැරව වුනත් සෙක්ස් පවතින වග අවබෝධ වෙනවා. මෙන්න මේ අවබෝධයට අපිට කියන්න පුළුවන් සෙක්ස් ගැන සත්ත්ව සීමාවෙ ඉඳන් මිනිස් සීමාවට ළඟාවීම කියල. සෙක්ස් සංස්කෘතිය ඇතුලෙ තේරුම් ගැනීම.

    මේ අර්ථයෙන් සෙක්ස් ගැන කතා කරද්දි ලිංගිකව තෘප්තිමත් වෙන්න කාරණා 05ක් වැදගත් වෙන බව කියවෙනවා.

    1. සෙක්ස් කියන්නෙ පාලනයෙන් නිදහස් වීම.

    සෙක්ස් කියන්නෙ කරන පොසිෂන් එක, වෙලාව, වාරගණන සම්බන්ධ කාරණයක් නෙමෙයි. සෙක්ස්වල හරියට කරනවා කියල එකක් නෑ. සෙක්ස්වලදි වැදගත් වෙන්නෙ මේ සියලු නිර්ණායකවලින් නිදහස් වෙන එකයි. හරි වැරදි පිලිගැනීම්වලින් මිදෙන එකයි. සෙක්ස්වල තෘප්තිය පවතින්නෙ එකිනෙකාගේ මේ නිදහස පාර්ශ්වකරුවන් ආදරයෙන් බාරගැනීම ඇතුලෙයි.

    2. සෙක්ස් කියන්නෙ සෙන්ෂුවල් අත්දැකීමක්.

    සෙක්ස් කියන්නෙ පර්ෆෝමන්ස් එකක් නෙමෙයි. පෝර්න්වලින් අපිට ලැබෙන මූලිකම වැරදි පණිවුඩය ඒකයි. සෙක්ස් කියන්නෙ සියලු ඉන්ද්‍රියන් එකතුවෙන අත්දැකීමක්. බහුතරය හිතන් ඉන්නෙ සෙක්ස්වල වැදගත්ම කාර්යය සුරතාන්තයට ළඟාවීම කියල. ඒ කියන්නෙ අවසාන ගෝල් එක. ඒත් සෙක්ස් කියන්නෙ සන්නිවේදනය, ලිහිල්වීම, නිදහස්වීම, බෙදාගැනීම වගේ දේවල් ඇතුලෙ ඉතාම පුද්ගලික අත්දැකීමකට ඇතුල්වීම කියන එක ගොඩක් අය තේරුම් ගන්නෙ නෑ. අරමුණ කරා ළගා වෙනවට වඩා ඒ කරා යන මාවතයි සෙක්ස් වලදි වැදගත් වෙන්නෙ. උනුන් දිහා ඇසින් ඇස බලා සිටීම, ආස්වාදජනක කතාබහ, සුවඳ විඳීම, ශබ්ද නැගීම මේ හැම දේකින්ම තමයි ලිංගික තෘප්තිය කියන එක සමන්විත වෙන්නෙ.

    3. සෙක්ස්වල වැදගත්ම දේ සම්බන්ධතාවයයි.

    සෙක්ස්වලදි වඩා වැදගත් වෙන්නෙ අපේ ඔලුවෙ තියෙන දේවල් වලින් අයින් වෙලා අනිත් පුද්ගලයා සමග ඒ මොහොතේ සම්පූර්ණ සම්බන්ධතාවයක් පැවැත්වීමයි. අනෙක් පුද්ගලයාව මුළුමනින්ම බාරගැනීමයි. ඒ සිරුර සහ මනස විඳගැනීමයි. අපේ හුදකලාවෙන් පිටතට පැමිනීමයි. සෙක්ස්වලදි වැදගත්ම වෙන්නෙ අපිට කොයිතරම් අනෙක් පුද්ගලයා එක්ක ‘වල්නරබල්’ වෙන්න පුළුවන්ද කියන එකයි. අනිත් පැත්තට එහෙම වල්නරබල් වෙන්න අනෙකාට ඉඩක් නිර්මාණය කරන්න පුළුවන්ද කියන එකයි. ඒකයි සන්නිවේදනය වැදගත් වෙන්නෙ. සන්නිවේදනය කියන්නෙ වචන විතරක් නෙමෙයි. අනිත් කෙනා ආදරය තුල ආරක්ෂිතයි කියන සන්නිවේදනය ලබාදෙන ඕනම ආකාරයක් ඒකට අයිතියි. සෙක්ස් කියන්නෙ කරන දෙයක් නෙමෙයි කතා කරන දෙයක් කියන්නෙ මෙන්න මේ අදහසට.

    4. සෙක්ස් හොඳ වෙන්න නම් ශරීරයට ආදරය කිරීම වැදගත්

    සෙක්ස්වලදි වැදගත්ම දෙයක් තමයි තමන්ගේ ශරීරය ගැන තියෙන විශ්වාසය. තමන්ගේ ශරීරය විඳීමේ හැකියාව. එමිලි නගොස්කි කියන ලිංගික අධ්‍යාපනවේදිනිය මේ වෙනුවෙන් ‘බොඩි ප්‍රොජෙක්ට්’ කියල ව්‍යාපෘතියක් පවා නිර්මාණය කරලා තියෙනවා. සමාජය නිසා අපේ ශරීරයේ ඇතැම් කොටස් ගැන ඇතිකරලා තියෙන ලැජ්ජාව, හීනමානය ඉවත් කිරීම තමයි ඒකෙ අරමුණ වෙන්නෙ. පර්ෆෙක්ට් බොඩි එකක් කියන මිත්‍යාව අපි තුල ස්ථාපනය කිරීමේ ඉඳන් අපේ ශරීරය ඒ තරම් ප්‍රියමනාප නොවේ හෝ මදි කියන හැඟීමෙන් අපි පීඩා විඳිනවා. සෙක්ස්වලදි මූලිකම නර්තනය පැවරෙන්නෙ අපේ ශරීරයට. ඒක ආත්ම විශ්වාසව පෙරදැරි කරගත් එකක් වෙන්න ඕන. අපේ ශරීරයේ සෑම‍ කොටසක්ම අපිට බාරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේමයි අපි ආදරය කරන අනෙකාගේ ශරීරයත් මුළුමනින්ම සිපගනිමින්, ආදරය කරමින් බාරගැනීම, ඊට ගෞරව දැක්වීම තෘප්තිමත් සෙක්ස් අත්දැකීමක කොටසක්.

    5. සෙක්ස් කියන්නෙ අලුත් දේ හොයා යාමයි.

    සෙක්ස් කියන්නෙ කොහෙත්ම එකම දේ කිරීමෙන් තෘප්තිමත් වෙන හැඟීමක් නෙමෙයි. ඒ හින්දම අලුත් දේවල් කරන්න, අලුත් දේවල් හොයන්න පෙළඹෙනවා. එතනදි වැදගත්ම කාරණය වෙන්නෙ විනිශ්චයන්ගෙන් තොරවීමයි. පිටත සමාජයේ හොඳ නරක, සෝබන අසෝබන බෙදීම් එලියෙන් තියලා තමයි සෙක්ස් දොරටුවෙන් ඇතුල්වෙන්න ඕන. ඒ හින්ද සහභාගි වන පාර්ශ්ව එක්ක කතාබහ කරමින් තෘප්ති‍යේ අලුත් ඉසව් සොයායාමයි සෙක්ස් අත්දැකීමක සැබෑ රසය වෙන්නෙ. සම්මත සීමාවන්ගෙන් පිටත අසම්මතය කියන කලාපයේ විවෘතව නිදහස්ව සැරිසැරීමයි හොඳ ලිංගික රසකාමියෙකුගේ රහස වෙන්නෙ.

  • Swingers Club – Chapter 06

    Swingers Club – Chapter 06

    සචී කියන්නේ දැන් ඔයාලට හොදට හුරු චරිතයක් කියලා මම හිතනවා. මගේ කතාවේ 4 සහ 5 වෙනි කොටස් කියවලා ඉවර නම් ඔයාලාට මතක ඇති එදා අපි bed එකට ගියේ මගේ පළවෙනි 4some අත්දැකීම ඉවර කරලා.

    මට තිබුන ලොකුම කෘතුහලය ඇයි එක්කෙනෙක් එදා කිසිම වචනයක් කතා නොකලේ කියලා. ඒත් ඒ වෙලාවේ කතා කර කර ඉන්න අපිට වෙලාවක් තිබුනේ නෑ. එදා Bed එකේදී අපි ආපහු සෙක්ස් කරා. හැමදාම non monogamous sex අත්දැකීමකට පස්සේ හබී සාමාන්‍ය දවසකට වඩා හොදට සහ ගොඩක් වෙලා ප්ලේ කරා. එයා පස්සේ කාලෙක කියලා දුන්නා ඒක reclamation සෙක්ස් එකක් කියලා.

    Reclamation කියන්නේ, මම වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරලා ඉවර වුනාට පස්සේ හබී එයාගේ අයිතිය නැවත තහවුරු කරන එක. හබීට මේ අත්දැකීම් වල හොදම කොටස ඒක බව එයා හැමදාම කියුවා. ඒක නිකම් අපි දෙන්නා සෙක්ස් කරපු පළවෙනි දවස වගේ නැවුම් අත්දැකීමක් වුනා හැමදාම. විශේෂයෙන්ම හබීට ඒක ගොඩක් වැදගත්. එයා මාව reclaim කරන එක කොච්චර එන්ජෝයි කරනවාද කියන එක මමත් ගොඩක් ෆීල් කරා. හැමදාම අලුත් වෙන සෙක්ස් ලයිෆ් එකක් කසාද බැදපු අති බහුතරයකට හීනයක් විතරයි. හැබැයි අපිට ඒකට ඕපන් වුන පාර හරිම සුන්දරයි.

    පහුවදා උදේ මට ඇහැරුනේ හබී මාව පිටිපස්සෙන් තුරුල් කරන් හග් කරද්දී. මට ගොඩක් මහන්සි නයිට් එකක්. ඒත් අපි දෙන්නා හිටියේ ගොඩක් සතුටින්. වෙන මිනිහෙක්, දෙන්නෙක් එක්ක සෙක්ස් කරපු එකට වඩා අපි දෙන්නා එකතු වෙලා අලුත්ම වැඩක් ඇචීව් කරපු හැගීමක් තිබුනා. උදේම මම ඒ හැපී එකටම හබීට ඕරල් එකක් දුන්නා.

    මම ඊට පස්සේ ඊයේ රෑ ඇයි කෙනෙක් කතා නොකලේ කියලා ඇහුවාම හබී හෙන mischievous හිනාවක් දැම්මා. “හරි හරි පස්සේ ඒක කියන්නම් කෝ…”

    මගේ Curiosity එක තව තවත් වැඩි වුනා. හබී දවල් busines වැඩකට එළියට ගියා. දවල් මම දැක්කා අලුත් රිවීව් එකක් අපේ Profile එකට වැටිලා තියෙනවා. ඒකේ අපිට අමතරව තෑන්ක් කරලා තිබුන අනික් කෙනාගේ නම දැක්කාම මට තේරුණා, මගේ පළවෙනි 3some එක කරපු කතා නොකරපු කෙනාම තමයි අනික් කෙනා බව. එයාගේ Profile එකට ගිහින් මම ආපහු බැලුවා. අලුත් කෙනෙක්, මුකුත් Photos නෑ. වෙන කවුරුත් රිවීව් කරලත් නෑ.

    “ඇයි එයා Silent? මම දන්න කෙනෙක්වත් ද????” එහෙම හිතුන ගමන් මාව හිරි වැටිලා ගියා. මම හබීට මැසේජ් එකක් දැම්මා, “කවුද අර කතා නැති කෙනා? මම දන්න කෙනෙක්ද?”

    “ඔව්” එච්චරයි රිප්ලයි එක.

    මට ඇගට පණ නැතිව ගියා. කවුද මේ?.. මගේ යාළුවෙක් නම්, මාව දන්න කෙනෙක් නම් මට දෙපාරක්ම සෙක්ස් කරලා… මං ගැන මොනවා හිතයිද? මට බය, guilty ෆීල් එකත් එක්ක adventures හැගීමක් ආවා. කොච්චර ඇහුවත් හබී ඒ කවුද කියුවේ ම නෑ. මම හොදට දන්න කෙනෙක් කියන සැකය නම් තහවුරු වුනා කතාවෙන්.

    ඊට පස්සේ එදිනෙදා මුණගැහෙන දන්න කියන හැම පිරිමි කෙනෙක්ම දකීද්දී, මාත් එක්ක හිනා වෙද්දී, කතා කරද්දී “මම සෙක්ස් කරේ මෙයා එක්කද?” කියලා හැගීමක් ඇති වුනා. මූළු ඇගම හිරිවැටිලා Goosebumps එනවා. මම තප්පර ගානකින් හිතනවා නෑ, එයා මේ තරම් උස නෑ, එහෙම නැත්තම් කොන්ඩේ මෙතරම් දිගට තිබුනේ නෑ. මෙයිට වඩා මහතයි/ කෙට්ටුයි. මම ෆීල් වුන බොඩි එක මවාගෙන දකින අය එක්ක මැච් කරලා බලන්න ගත්තා. ඒක පුදුමාකාර හැගීමක්.

    ඔය විදිහට දවස් කිහිපයක් ගෙවිලා ගියා, ඔය අතරේ අපි අලුත් අත්දැකීම් ගැන ඕපන් නිතර කතා කරා. මට සෙක්ස් කියන එක ගැන කතා කරන්න තිබුන ලැජ්ජාව බය දෙකම ටික ටික නැති වුනා. මොකට බය වෙනවාද ඉතින් මං දැන් පොඩි gang bang එකක් කරපු ගෑණියෙක්. ගෑණු කීයෙන් කීයද ඒ වගේ අත්දැකීමක් අරගෙන තියෙන්නේ. පොඩි බයකුත් නැතුව නෙමෙයි.

    ඒත් මං Gang bang වලට වඩා 3some වලට ආසා වුනා. ඒ අත්දැකීම නිදහසේ විදින්න පුලුවන්. තුන් හතර දෙනෙක් වුනාම ෆීල් කරන්න වෙලා නෑ. මම හබීට ඒක කියුවා. එයාත් ඒකට සපෝට් කරා.

    ඊලඟට අපි සතියකට එක දෙක විතර 3some කිහිපයක් කරා. ඇත්තටම ඒවාගේ වෙන වෙනම සවිස්තරාත්මකව කියන්න තරම් ලොකු විශේෂ දේවල් තිබුනේ නෑ. මට මතක විශේෂ සිද්ධි කිහිපයක් විතරයි.

    එක්කෙනෙක් ආවා කන්නේ බොන්නේ නැති චරිතයක්. රෑ මම බබාලා නිදිකරලා එනකම් හබීට එයා එක්ක කතා කර කර ඉන්නත් දෙයක් නෑ කිය කිය මට මැසේජ් කරා. අන්තිමට එදා ප්ලේ එකත් ඒ වගේම හරි ඩල් එකක්. මට කිසි දෙයක් ෆීල් වුනෙත් නෑ. එයාටත් එහෙම වෙන්න ඇති. පලවෙනි වතාවට මට එදා 3some එකක් boring වුනා.

    ඊලඟ 3some එකේදී මම පළවෙනි වතාවට bull කෙනෙක් කිස් කරා. එයාගේ review එකේ මගේ කිසින්ග් එක්ස්පීරියන්ස් එක තමයි ජීවිතේ හොදම කිස් එක කියලා මෙන්ෂන් කරලා තිබුනා. ඒක මට ලොකු මෝටිවේෂන් එකක් වුනා.

    ඔය වගේ දෙක තුනකට පස්සේ අපි මීට් වුනේ අලුත්ම කෙනෙක්. අදටත් එයා අපේ හොද යාළුවෙක්. එයාගේ Lifestyle පළවෙනි අත්දැකීම අපි. Adult dating site එකෙන් ආපු රික්වෙස්ට් වලින් හබී තෝරගෙන තිබුනේ. හදිස්සියේම දවසක් රෑ 7ට විතර කතාකරලා දාගත්තු ප්ලෑන් එකක්. සුපුරුදු පරිදි 9ට විතර හබී එයාව ගෙන්වගෙන තිබුනා. එයා වෙන රටක ඉදලා නිමාඩුවට ඇවිත් තිබුනේ. හබී කියන විදිහට එයා එදා ආවේ හරි බයෙන් ලූ. එනකොට vodka, Cadbury, Almond, cashew ගොඩක් දේවල් ගෙනත් තිබුනා. මම vodka වලට ආසා නැති වුනත් අනික් දේවල් ටික මගේ වයින් ග්ලාස් එකත් එක්ක රූම් එකට හබී ගෙනත් දුන්නා.

    එදා ප්ලේ එකත් වෙනදා වගේම පටන් ගත්තා. මම තාමත් ඔක්කෝම blindfold විතරයි කරන්නේ. එදා Bull ව කිස් කරනකොට තමයි මට තේරුණේ එයා ගොඩක් උස කෙනෙක් බව. අනික් දේවලුත් ඉතින් body size එකට මැචිං 😋

    එයා මට ගොඩක් රෙස්පෙක්ට් කරලා Gentlemen විදිහට ප්ලේ කරා. මටත් හරි ආස හිතුනා ඒ වෙනසට. හැබැයි එයාගේ පළවෙනි අත්දැකීම නිසා ටිකක් වෙලා Fuck කරනකොට එයාට ඉක්මනින් ගියා. එදා ගොඩක් රස්නේ දවසක්. හීට් එකත් ගොඩක් වැඩියි. එයා ආපහු වොශ් දාගෙන සෙකන්ඩ් රවුනඩ් එකකට ආවා. එනකන් ප්ලේ කරපු හබී ඒ වෙලාවේ ඩ්‍රින්ක් එකක් රෙඩි කරන් එන්න office room එකට ගියා.

    bull ට තුරුළු වෙලා කිස් කරන ගමන් මම අතින් semi hard dick එකත් එක්ක ප්ලේ කරා. කොච්චර ට්‍රයි කරත් එයාට panic එකට ආපහු කෙලින් කරගන්න බැරි බවක් මට තේරුණා. මට දුකත් හිතුනා එයා ගැන. ඉතින් මම පළවෙනි වතාවට හබී හැර වෙන කෙනෙක්ට Oral එකක් දෙන්න තීරණය කරා. ඔව් මං මගේම තවත් රූල් එකක් කැඩුවා. හබී එතනට එනකොට මම busy ඕරල් එක දෙන ගමන්.

    හබීට අදහාගන්න බැරි වුනා මම එහෙම කරන බව. හබී මට පිටිපස්සෙන් ඇවිත් තුරුළු කරන් කනට කරලා ඇහුවා “ඔයා කැමැත්තෙන්ද ඕරල් කරන්නේ?” කියලා.
    කට ඇතුලේ Dick එක තියාගෙනම “ම්හ්” මම රිප්ලයි කරා. හබී හිතන්න ඇති මට බලෙන් කටට දුන්නා කියලා.

    “You dirty slut” කියලා බෙල්ලට කිස් එකක් දීලා හබී මාව ඉනෙන් අල්ලලා ඩොගී ස්ටයිල් එකට ගෙනාවා. එහෙන්ම ඉදන් මම දිගටම ඕරල් එක දුන්නා. හබී මට Fuck කරන්න ගත්තා. ඊට පස්සේ දෙන්නා තැන් දෙක මාරු කරගෙනත් ප්ලේ කරා ටික වෙලාවක්. අන්තිමේ Bull දෙවෙනි පාර හොදටම කරලා ඉවර කරා. 😜

    අදටත් එයා අපේ හොද යාළුවෙක්. ලංකාවට ආවොත් අපිව මීට් වෙනවාම තමයි. අපි එයා එක්ක අන්තිමට ආපු දෙපාරම Orgy කරා. ඒ කතා ටික තව ඉස්සරහට ලියන්නම්. ආයිත් ලබන සතියේ හමුවෙමු

  • ගෝටා ඇවිත් ඇඳ උඩටම

    ගෝටා ඇවිත් ඇඳ උඩටම

    අරගලයේ වගේ හිතෙන්න ටෙන්ට් එකක් ඇතුලෙ සෙක්ස් කරන වීඩියෝවක් බලන්න ලැබුනා. ඒකෙ කෙල්ලගේ පිටේ ගහලා තියෙනවා, ඩෝන්ට් ෆක් මයි කන්ට්‍රි කියල. තට්ටම් දෙකේ ගෝටා ගෝ හෝම් කියල. පසුබිමෙන් කපුටු කාක් බැසිල් බැසිල් හෝන් ඇහෙනවා. මේක බැලුබැල්මටම අරගලය වල් කරන්න ආණ්ඩුව පැත්තෙන් කරපු වැඩක්. ඒ කියන්නෙ ආණ්ඩුව විසින් පෝර්න් පවා නිෂ්පාදනය කරනවා. අර පහන්තුඩාවෙ යුවළ අල්ලන්න වගේ පැය 48ක විශේෂ මෙහෙයුමක් එහෙම පාවිච්චි කරන්න උවමනාවකුත් ආණ්ඩුවට නෑ.

    ලිංගිකත්වයට ඉතාම විරුද්ධ, සදාචාරය හිසින් තියාගත්, සිංහල බෞද්ධ රාජපක්ෂවාදීන් තමයි පෝර්න් හදන්නෙ කියන එකත් මෙතනදි පැහැදිලි වෙනවා. කොටින්ම අනුන්ට මඩක් ගැසීම වෙනුවෙන් කාන්තාවක් නිරුවත් කරමින් පෝර්න් එකක් හදන්න වුනත් මේ අය පැකිලෙන්නෙ නෑ. අනිත් අය පෝර්න් හදන්නෙ ආස්වාදයට, අනුරාගයට. මේ අය පෝර්න් හදන්නෙ වෛරයට, පලිගැනීමට.

    රාජපක්ෂලාට සෙක්ස් කියන්නෙ සුන්දර දෙයක් නෙමෙයි. රාජපක්ෂලා සෙක්ස් පාවිච්චි කරන්නෙම වෛරයට, තව ජාතියක් ආගමක් හෝ ලිංගිකත්වයක් පාගා දැමීමට. ඉරාජ් විසින් දිගටම ප්‍රකට කලේ මේ රාජපක්ෂවාදී ලිංගික උරුමය. ඒක තමයි වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ සැත්කම් විදිහටත් එලියට පැන්නෙ.

    ඒත් අපි කැමතියි මේක ප්‍රොටෙස්ට් වීඩියෝවක් විදිහටම දකින්න. රාජපක්ෂලා සෙක්ස් පලිගැනීම වෙනුවෙන් පාවිච්චි කරද්දි සෙක්ස් විරෝධයක් විදිහට පාවිච්චි කළ හැකි ඉඩක් ගැන හිතන්න.

    මේ පිරිමියා සහ ගැහැණිය සංසර්ගය කරන්නෙ ශරීර එක්ක නෙමෙයි කියන එක පැහැදිලියි. මේ සංසර්ගය සිද්ද වෙන්නෙ දේශපාලනික සටන්පාඨයක් එක්ක. කොටින්ම මේ සංසර්ගය සිද්ද වෙන්නෙ ගෝටා එක්ක.

    රට එක්ක සංසර්ගයේ නොයෙදී මාත් එක්ක සංසර්ගයේ යෙදෙන්න කියලයි ඇය නිරුවත්ව, මුනින් අතට නැවීගෙන කියන්නෙ. ගෝටා ගෙදර යැවීමේ අනුරාගය කොයිතරම්ද කියන එකයි අපි විඳින්නෙ. අනිත් අතට ගෝටා ගෙදර යවනකල් හරි හැටි ලිංගික ක්‍රියාවේ යෙදෙන්නවත් බැරිවගයි ප්‍රකාශමාන වෙන්නෙ. රාජපක්ෂවාදී ලිංගික කුහකත්වයේ සිරවුනු කෙනෙක් නොවන කෙනෙකුට මේක දැනෙන්නෙ ගෝටාට විරුද්ධ දරුණු විරෝධතාවයක් හැටියට.

    අජිත් කුමාරසිරිගෙ වචනවලින් කියනවා නම් මේ වීඩියෝවෙ අර්ථය ඇඳ උඩටම ගෝටා ඇවිත් කියන එකයි. ඒ තරම් පුද්ගලික තැන් පවා ගෝටා ආන්ඩුව විසින් අහිමි කරලා තියෙනවා. මිනිස්සුන්ට ආදරය වෙනුවට ගෝටා එළවීම ඇඳ උඩටම ගේන්න වෙන තත්වයක් උදා කරලා තියෙනවා. මේ වීඩියෝව කියන්නෙ අරගලයේ අවශ්‍යතාවය. කන්න බොන්න බෙහෙත් ටික විතරක් නෙමෙයි සෙක්ස් වත් නැති වෙන්නයි යන්නෙ කියන සටන් පාඨය.

  • ඥානා වෙනුවට මාව ගන්න

    ඥානා වෙනුවට මාව ගන්න

    මේ අරගලයේ මට අමතක නොවෙනම පිංතූරයක්. මම වරින් වර මේ වි‍රෝධය නරඹනවා. එහි අනුරාගය විඳිනවා. ඒක එක විටම පුද්ගල අනුරාගයත්, රට ගැන අනුරාගයත් දරාගත්ත පිංතූරයක්.

    මේ සටන්පාඨයේ හැගීම දැනෙන්නෙ එය ඔසවාගෙන සිටින ඇයත් එක්ක. ඇය තමයි සටන්පාඨයේ ප්‍රධානතම කොටස.

    අතිශය සුන්දර තරුණයක් ඇගේ අතින් ලියූ විරෝධතා පුවරුවක් ඔසවාගෙන ඉන්නවා.
    ‘ගෝටා, ඔයා ඕක අතෑරියොත් ඔයාට මාව ගන්න පුළුවන්. (නැත්තං මං ඔයා එක්ක එනවා). මං ඥානක්කට වඩා හොඳයි’
    මේක අතිශය නිර්භීත කතාවක්. ඒ වගේම සරාගී බවෙන් උපරිම ඒ තරමටම ප්‍රචන්ඩ කතාවක්. ඈ මුව වසා සිටින්නේත් ‘ගෝටා ගෝ හෝම්’ කියා ලියූ මාස්ක් එකකින්.

    එක පැත්තකින් රට වෙනුවෙන් තමන්ව පූජා කරන්න වුනත් සූදානම් කියල ඇය කියනවා. හරියට විහාර මහා දේවි වගේ, ඊට වඩා රමණීය පරිත්‍යාගයක්. අනිත් පැත්තෙන් ඒක දරුණුතම උපහාසයක්.
    ‘ඔය නාකි ගෑනිට වසඟ වෙලා මොකද්ද බං කරන්නෙ?’ නොලියා ඇති ප්‍රකාශය ඒක.

    ජනාධිපති මේ සියලු මුග්ධකම් කරන්නේ ගැහැණියකගේ වසඟයක් නිසා බවත් ඇය කියනවා. ඊට වඩා වසඟයක බලයක් තමන් සතු බවත් කියනවා.

    මේ සටන්පාඨය ගෝටා ඉක්මවා ගිහින් ලංකාවෙ පිරිමි සමස්තයට වදිනවා. ගැහැණියක් මේ කරන අභියෝගාත්මක ප්‍රකාශය ලංකාවෙ රාජපක්ෂ වර්ගයේ පිරිමින්ට දිරවගන්න අමාරු ‍එකක්. උන්ව සලිත කරන එකක්. ඇය ඒ පුවරුව ඔසවාගෙන ඉන්නේත් ස්ත්‍රී ලාලිත්‍ය මනාව පේන්න ඉරියව්වකුත් සකසාගෙනයි. සුන්දර ස්ත්‍රියකගෙන් තමන් අපේක්ෂා කරන ලැජ්ජාශීලීකම විශේෂයෙන් සෙක්ස්වලට බයකම වෙනුවට ඇය ලිංගිකත්වය, අනුරාගය වැළඳගනිමින් විරෝධය ඉස්සරහට ගේනවා.

    මීට කාලෙකට කලින් අපි දැක්කා දුටුගැමුණු දියණියෝ වගේ පිරිසක් ෆේස්බුක් එකේ මතුවෙනවා. ඒ අය කියමින් හිටියෙ සිංහල දරුවන් සියයක් වදන්න තමන් සූදානම් වගේ කතන්දර. ඒ පෝස්ට් හැම එකක්ම වගේ ගැහැණිය දරුවන් වදන මැෂිමක් බවට පත් කරන විදිහෙ ඒවා. ජාතිය වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය දරුවන් හදන එකයි කියන ග්‍රාම්‍ය චින්තනය ලැජ්ජ නැතුව ප්‍රදර්ශනය කිරීමක් ඒක. ඒ අය තමන්ගේ ප්‍රොෆයිල් පිංතූර පවා හංගගෙනයි සිංහල දරුවො හදන්න කතා කරමින් හිටියෙ.

    ඒත් මේ තරුණිය තනියම සටන් පුවරුවක් අරගෙන හිටගන්නවා. අනුර‍ාගී උපහාසයකින් ගෝටාටත් ගෝටා පන්නයේ වඳ සැත්කම් පිරිමින්ටත් දමා ගහනවා. සියලු පොලිටිකලි කරෙක්ට් සීමාවන් ඉක්මවා යන ඒක ලිංගිකත්වයේ සහ වසඟයේ දරුණු ප්‍රහාරයක්.

  • ජනාධිපති කාර්යාලයේ ස්වයං වින්දනය

    ජනාධිපති කාර්යාලයේ ස්වයං වින්දනය

    ගාලුමුවදොර අරගලය කරගෙන යන අතරතුර ජනාධිපති කාර්යාලයේ උඩුමහලේ කාමරයක ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. ඒ එහි රාත්‍රී සේවයේ නියුතු කෙනෙක් වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. රාත්‍රී කාලවල සේවා මුරයන්හිදී නිදිවර්ජිත වෙහෙස සමග කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීම කිසිසේත්ම අස්වාභාවික සිදුවීමක් නෙමෙයි. ඒ වගේම කාර්යාලයේ වැසිකිලියක හෝ කිසිවෙකුට නොපෙනෙන ප්‍රදේශයක ස්වයං වින්දනයේ යෙදීම වරදක්ද නොවේ. නමුත් ගෝටාගෝ යනුවෙන් පිටත දිව රෑ දහසක් දෙනා මොරදෙන අරගලයකදි ගෝටාගේ කාර්යාලයේ සිට කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීම යම් සංකේතාත්මක අර්ථයක් දනවනවා. එක පැත්තකින් ඒක හරියටම මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ තත්වය නිරූපනය කිරීමක් වගෙයි.

    ‘උඹලා කොච්චර කෑ ගැහුවත් මං යන්නෙ නෑ’ යැයි ගෝටාගේ ප්‍රකාශ කිරීම හරියටම මේ රූපය මත තබා කියවාගන්න පුළුවන්.

    එමෙන්ම අරගලය නිසා ඇති පීඩනය සමග තවත් වෙහෙසවී වැඩකරන්නට සිදුව ඇති, එනිසාම තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගනු පිණිසවත් නිවෙස් කරා යාමට විවේකයක් අහිමි, දුෂ්කර රැකියාවක යෙදෙන ආරක්ෂක අංශයේ කෙනෙකුගේ වේදනාව කියාපාන වීඩියෝවක් ලෙසින්ද මෙය කියවිය හැකියි. එයද තවත් ආකාරයකින් ගෝටා ගෝ හෝම් යැයි නිහඬව කරන හුදකලා මුරගෑමකි.

    ඒ කෙසේවුවත් පුරා විද්‍යා වටිනාකමකින් යුතු යැයි ඇතැමුන් ප්‍රකාශ කරන, ජනාධිපති කාර්යාලයේ ජනේලයකින් දකින ස්වයං වින්දනයේ යෙදෙන වීඩියෝවක් නිසැකවම එහි පුද්ගල අර්ථයන්ගෙන් මිදී සංකේතීය, විරෝධතා අර්ථයක් ගැනීම වැලැක්විය නොහැකිය.

  • රාජපක්ෂලා කොන්ඩම් නොදැමූ වරද

    රාජපක්ෂලා කොන්ඩම් නොදැමූ වරද

    රාජපක්ෂලා විසින් තමන්ට හුරුපුරුදු පරිදි පේජ්කාරයන්ට මුදල් විසිකිරීමෙන් අරගලය දිය කිරී‍මට ඉරාජ් වර්ගයේ පාදඩ සෙක්ස්කරණය ආරම්භ කරලා තියෙනවා. අලුත්ම උත්සාහය වන්නේ ගෝල්ෆේස් එකේ කොන්ඩම් වැටී ඇතිබවට ප්‍රලාප කියමින් දෙමව්පියන් බියවැද්දීමට ගන්නා උත්සාහයයි. රාජපක්ෂවාදී බයියන්ට කොන්ඩම් එකක් යනු වල්කමක් මිස එය ආරක්ෂිත ලිංගික ක්‍රියාවක් පිළිබඳ දැනුවත් භාවිතාවක් නෙමෙයි. කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් ඇවිද්දත් උන් කාමරයකට ගොස් රමණය කරනවා යැයි සිහින දැකීම රාජපක්ෂ බයිවාදයේ ලිංගික පීඩනයේ තරමයි. අපි මුලපටන් මේ රාජපක්ෂවාදය ලිංගික යටපත්කිරීමේ ප්‍රතිඵලයක් හැටියෙන් නිර්වචනය කලේ ඒ නිසයි. කාන්තාවන්ගේ මාසික ආර්තවය වෙනුවෙන් පාවිච්චි කරන පෑඩ් එකක් පවා ඔවුන්ට කතා කිරීමට ලැජ්ජා ඇතිකරන තරමේ පහත් දෙයක්. ලිංගිකත්වය ගැන පහත් ලෙස බැලීමත්, අපහාසාත්මක ලෙස දැකීමත්, එය සුන්දර මිනිස් ක්‍රියාවක් හැටියෙන් දකිනු වෙනුවට තිරිසන් හැසිරීමක් ලෙසින් දැනීමත් මේ මතවාදයේ ප්‍රධාන ලක්ෂනයක් වෙනවා. ඒ රාජපක්ෂවාදීන් සෙක්ස් කරන හැටියි.

    රාජපක්ෂවාදයේ දියුණු විවෘත මනස් ඇතිවුන් ලෙසින් පෙනී ඉන්න හදන ප්‍රියන්ත හේවගේ මාතලන් ආදීන් පවා අවසාන‍යේදී මේ පහත් මානසිකත්වයේම දිගුවක් විතරයි. මේ සුවිශේෂ අරගලයේ පරම්පරාව තීරණාත්මක ලෙසින් මෙතනින් ඛණ්ඩනය වෙනවා. ඒ පරම්පරාව සෙක්ස්වලට බය පරපුරක් නෙමෙයි. ඉරාජ්ලාගේ කුණු සෙක්ස් ගෝත්‍රය නෙමෙයි. ඒ අය මේ කොන්ඩම් කතාවට ප්‍රතිචාර දක්වන්නෙ ලංකාවෙ බලාපොරොත්තු විය නොහැකි තරමෙ දියුණු තැනකින්.

    ‘බයවෙන්න දෙයක් නෑ. කොන්ඩම් දානවා කියන්නෙ ආරක්ෂිතයි කියන එකනෙ’
    ඒ පරම්පරාව රාජපක්ෂවාදීන්ට මැද ඇඟිල්ල පෙන්නන්නෙ එහෙමයි. අනවශ්‍ය ගැබ්ගැනීම් සිදු නොවන, ලිංගික රෝග බෝ නොවන එකිනෙකාගේ කැමැත්තෙන් සිදුවන ලිංගික එක්වීම් ගැන තැතිගෙන කුලප්පුවෙන මානසිකත්වයක් ඒ පරපුරට නෑ. එහෙම මඩ ඒ අයගෙ ඇගේ තැවරෙන්නෙ නෑ.

    මේ සෙක්ස් මඩ බාරගැනීමේ විලාසයම අරගලය විසින් නිර්මාණය කරන අලුත් පොලොව ගැන අපිට කියනවා. ඒක ලිංගික අසහනකාරීත්වයේ, පීඩනයේ බිමක් නෙමෙයි. ගැහැණුන් දූෂණය කරන, බලහත්කාරකම් කරන ප්‍රජාවක් නෙමෙයි. ඒක සෙක්ස්වලට බය නැති නිදහස් සුන්දර මිනිස් ප්‍රජාවක්.

    ලංකාවෙ මේ විදිහෙ පාදඩ පෝස්ට් එකක් මේ තරම් දියුණු තැනකින් බාරගත්ත පළවෙනි වතාව මේක වෙන්න ඕන. පරණ වාමවාදීන් නම් පොලොවෙ හැපීගෙන කොන්ඩම් කතාව බොරුවක් කියන්න දඟලනවා අපිට දකින්න තිබුන. ඒ හරහා ඔවුන් රාජපක්ෂවාදීන් විසින් නඩත්තු කරන බයි මතවාදයේ ලිංගික පීඩාකාරී මානසිකත්වයම බෙදාගන්නවා. ඒත් මේ අලුත් පරම්පරාව සරල හිනාවකින් එය බැහැර කරනවා.

    අරගලයේ මුල පටන්ම ලිංගිකමය සටන්පාඨවලට පැරණි වම බයෙන් තැති ගනිද්දි මේ තරුණ තරුණියන්, විශේෂයෙන් තරුණියන් බය නැතුව ඒ බෝඩ් ප්‍රසිද්දියේ ඉහළට ඔසවාගෙන හිටියා. මේ තමයි තීරණාත්මක බෙදුම්කඩනය.

    ‘අපි සෙක්ස්වලට බය නැති පරම්පරාවක්. අපි උඹලා වගේ වනචාරීන් නෙමෙයි. අපි ලිංගික අයිතිය පිළිගන්න පරපුරක්. අනෙකාගේ ලිංගික අයිතියට ගරු කරන පරපුරක්. අපිට සෙක්ස් කැත නෑ. ආදරේ ඇතුලෙ සෙක්ස් ලස්සනයි’

    මේ තමයි අරගලයේ පරපුර දෑත් ඔසවාගෙන, එකිනෙකා ආදරෙන් වැළඳගෙන කියන පණිවුඩය. මේ වගේ සංස්කෘතික, ශිෂ්ට දුවෙක් පුතෙක් ගැන දෙමව්පියෙකුට බය වෙන්න දෙයක් නෑ. ඉරාජ් දැන් ඔයා හෙළුවෙන්.

    එතන හිටපු අපිට පැහැදිලිව කියන්න පුළුවන් ලංකාවෙ වෙසක් බලන්න යනවට වඩා අරගල බිම ඔබේ දියණියට ආරක්ෂිතයි කියන එක.

  • පියුමි හංසමාලි ෆේස්බුක් පිටුවේ තබා තිබූ සංවේදී සටහන

    පියුමි හංසමාලි ෆේස්බුක් පිටුවේ තබා තිබූ සංවේදී සටහන

    පියුමි කියන්නෙ ලංකාවෙ සරාගිතම නිළිය. ඒ දවස්වල නැවක් ගිලුනත් ආණ්ඩුව ඒක වහන්න පියුමි ගැන පුවතක් පාවිච්චි කළා. ඉරාජ්ගෙ පීචං නිර්මාණ මිනිස්සු අතරට ගියේ පියුමි ගැන අනුරාගය හින්ද. පසුගිය දවසක පියුමි කලාකරුවන් විසින් පැවැත්වූ #GotaGoHome අරගලය වෙනුවෙන් සම්බන්ධ වුනා. තමන් විවාහ වෙන්නට සිටින සැමියා තමන්ට යන්න එපා කී බවත් ඒත් තමන් කෙසේ හෝ ඒ අවස්ථාවට පැමිණියේ මිනිස්සු විඳින දුක තමන්ටද දැනෙන නිසා බවත් පියුමි සටහන් කර තිබුන.

    මේ ඊට පස්සෙ පියුමි ෆේස්බුක් එකේ ලියලා තිබුනු සටහනක්.

    ගෙයක් දොරක් හදලා ‘වාහනයක් අරගෙන’දරුවට උගන්වලා ‘දරුවා බන්දලා’ දරුවන්ගෙ දරුවො හදලා ‘නැවතිලා හුස්ම ගන්නකොට’… නොදැනිම හුස්ම පොද ගිහින්😢 අනෙ දෙවියනෙ මගෙ රටට වෙච්ච දෙයක්.ඉක්මනටම හොඳක් වෙන්න දෙවියෙනේ.මිනිස්සු බඩගින්නෙ දුක් විඳිනවා. වේලක් කැවොත් ඊලඟ වේල කන්න මහා අරගලයක් දෙනවා😭 තවත් අය මහා දවාලෙ අව්වෙ දුක් විඳිනවා බුමිතෙල් පොලිමෙ. තවත් අය වැස්සෙ තෙමෙනවා ගැස් පොලිමේ. ලෙඩ වුන අසරන තාත්තලා, ගැස් පොලිම් වල ඉඳලා ඇද වැටි මිය යනවා. හරිම ආමාරුවෙන් petrol ටික ගහගත් උදවිය ඒ ටික ඉවර වෙනකල් මහා පාරෙ trafick එකේ ඉන්නවා. ඒ උද්ගොශන නිසා පාරෙ යන්න බෑ ආමාරුයි😭 පුංචි දරුවො පාසැල් ඇරිලා පැය ගානක් පාරෙ ගෙදරට යන්න බෑ. රට බේරාගන්න කියලා සියලු දෙනා පාරට බැස්ස නිසා මහා පාරෙ පාරවල් හරස් වෙලා😭 කවදාවත් tv නොබලන මම අම්මා එක්ක News බලන්න ඉඳගත්තාම අසරණ අම්මලා අඬනවා බඩු මිල අඩු කරන්න අපිට කන්න බොන්න ගන්න විදිහක් නැ කියලා😭 තවත් අය කියනවා දවසට එක වේලයි මාත්තයො අපි කන්නෙ අපිට ජිවත් වෙන්න විදිහක් නැ කියලා😭 වැඳලා ඉල්ලනවා 🙏 මාත් මේවට සම්බන්ධයි සාමාවෙන්න. සර්ට මාත් චන්දය දුන්නා. ඒ දුන්නෙ මගෙ රටට හොදක් වෙයි.සිතලා. ඒත් මොකක්දො සාපයක් වැදුනා වගේ දෙයක් වුනා. අපි කිසිම කෙනෙක්ට හිතා ගන්න බැ. ඒත් ඉක්මනට මෙ කරදර නැති වෙලා සියලුම දෙනාට සැනසීම ලැබේවා කියලා උඩ ඉන්න දෙවියන්ට කියනවා ඇරෙන්න වෙන පිළියමක් නෑ. ඇත්තමයි හරිම දුකින් මෙ සටහන ලියමි. #piumihansamali

  • වි‍රෝධයට – Sex අවුල්ද?

    වි‍රෝධයට – Sex අවුල්ද?

    ලංකාවෙ මෙතෙක් පැවති අසිරිමත්ම විරෝධතාවය #GoHomeGota බව අවිවාදිතයි. මේ තරම් විසල් විරෝධයක් ඉතිහාසයේ කිසිදවසක පැවතිලා නෑ. ඒ හින්දම ආණ්ඩුවට විශාල අභියෝගයක් වගේම හුරුපුරුදු විරෝධතා ව්‍යාපාරවලටත් මේක ලොකු අභියෝගයක්. අපි දැකලා තියෙන යටි ගිරියෙන් මොරදෙන වාමාංශික විරෝධතා රැල්ලට වෙනස් විදිහෙ කලර් එකක් මේ අලුත් පරම්පර‍ාවෙ අරගලය ඇතුලෙ තියෙනවා. ඒ ගොල්ලො සෙල්ෆි ගහනවා, සිංදු කියනවා, නටනවා. අපිට පුරුදු දහම්පාසැල් විරෝධතා වගේ නෙමෙයි මේක විනෝදයි. ඒ නිසාම බෝවෙනසුලුයි. විනෝදයම විරෝධයක් වෙනවා.

    මේ අතරෙ කිසි දවසක අපි දැකලා නැති සටන්පාඨ ටිකක් බෝර්ඩ්වල කුරුටු ගාලා ඉස්සෙන්න පටන් ගන්නවා. මේවා දැකලා සීරියස් විරෝධතාකරුවො කුපිත වෙනවා. මේක බඩගින්නෙ ප්‍රශ්නයක් ඒ හින්ද විහිලු කරන්න එපා කියනවා. විරෝධය පාවා දෙනවා කියල චෝදනා කරනවා. ඒත් ඒ අය අමතක කරන දෙයක් තමයි මේ විරෝධතාවය අයිති ඒ අලුත් පරම්පරාවට කියන එක.

    සෙක්ස් ගැන ලියවුනු සටන්පාඨත් මේ අතර තිබුන. ඒවා දැකපු ගමන් සිංහල බෞද්ධ විරෝධතා පිරිස් අපහසුතාවයට පත්වුනා. ඒ අයට ඒ බෝඩ් ඉස්සරහ හිටගන්න අවුලක් වගේ දැනුනා. විරෝධය වල් වේගෙන යනවා වගේ පේන්න ගත්තා. මං හිතන්නෙ මේ පෝස්ටර් ගෝඨාභය කියන පුද්ගලයාට වඩා රාජපක්ෂ සංස්කෘතිය ඉලක්ක කරගත්තා කියල. මේ වෙලාවෙ ගෝටාට විරුද්ධව හිටගෙන ඉන්න සමහර අයත් දන්නෙම නැතුව රාජපක්ෂ සංස්කෘතියේ උරුමයන් ආරක්ෂා කරනවා. සෙක්ස් කියන්නෙ රාජපක්ෂලා විසින් දැඩිවම යටපත් කරපු, ඒ යටපත් කිරීමේ අසහනයම වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ සැත්කම් විදිහට ජාතිවාදයට හරවලා වැඩට ගත්තු දෙයක්. රාජපක්ෂ සංස්කෘතියට සෙක්ස්වලින් ගහන එක දේශපාලනිකයි. ඇත්තටම ඒක ගෝටාට ගහනවටත් වඩා දේශපාලනිකයි.

    ‘පෝර්න් හබ් එකේවත් මෙහෙම අරිනවා දැකලා නෑ හාමුදුරුවනේ!’

    එක කෙල්ලෙක් ලියලා උස්සගෙන හිටියා. පෝර්න් හබ් ගැන කතාවක් කෙල්ලෙකුට මහ පාරෙ පෝස්ටරයක් විදිහට උස්සන් ඉන්න පුළුවන් කියන්නෙම මොන තරම් පෙරළියක්ද? මේ ආණ්ඩුව පැය 48 ජාතික මෙහෙයුම් දාලා පෝර්න් හබ් වීඩියෝ හදපු උන් අල්ලපු ආණ්ඩුවක්. ඒවා තමයි ඒ අය කරපු රට දියුණු කරන වැඩ. මං හිතන්නෙ මේ විරෝධය එන්නෙ එතනින් කියල. ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුවෙ පුරුෂමූලික ආධිපත්‍යයටත් මේ කෙල්ලගෙ පෝස්ටරෙන් දමලා අරිනවා.

    ‘ලයිට් කපන්න එපා යකෝ මිනිහගෙන් වදේ’

    මේ පෝස්ටරෙත් අල්ලන් හිටියෙ ලස්සන කෙල්ලෙක්. ලංකාවෙ ලයිට් කැපීමත් එක්ක ජනගහනය වර්ධනය වීම ගැන සංඛ්‍යාත්මක දත්ත වාර්තා තියෙනවා. කරන්න වැඩක් නැතුවට හැදුනු ළමයි ඕන තරම් ඉන්නවා. ඒ වගේ සැලසුමක් නැතුව හැදුනු ළමයි රාජපක්ෂලා වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුව මේ වෙද්දි ඇඳ උඩටම ඇවිත් කියන එකත් මේ ලයින් එකේ තියෙනවා. තවදුරටත් මේක දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි පුද්ගලික ප්‍රශ්නයක්. තමන්ගේ රාත්‍රී නින්දට, නිදහසට බලපාන ප්‍රශ්නයක්.

    වැදගත්ම කාරණය වෙන්නෙ මේ පෝස්ටර් කෙල්ලන් විසින් ප්‍රසිද්ධියේ උස්සන ඉන්න එක. ඒක ලොකු සංස්කෘතික වෙනසක යෝජනාවක්. මේවට විරුද්ධව කතන්දර ලියන අය රිදෙන්නෙ අන්න ඒ සංස්කෘතික යෝජනාවට. කෙල්ලො සෙක්ස් ගැන එලිපිට කතා කරනවා කියන්නෙ රාජපක්ෂ සංස්කෘතියට විරෝධයක් තමයි. ඒ මවාගත්ත සිංහල බෞද්ධ වික්ටෝරියානු සළුපිලි ඉරාදැමීමේ ප්‍රචණ්ඩ ක්‍රියාව මේ කෙල්ලො සිම්පල් පෝස්ටරයකින් කරනවා.

    මිනිස්සුන්ට තියෙන්නෙ ජීවිතේ මූලිකම අවශ්‍යතා දෙකයි. ඒ තමයි ආහාර සහ ලිංගික කියන දෙක. කෑම ගැන කතා කරනවා වගේම සෙක්ස් ගැන කතා කරන එකත් රාජ්‍ය විරෝධයක අත්‍යවශ්‍ය ලකුණක් විදිහටයි මං දකින්නෙ. රාජපක්ෂ ආණ්ඩුව වැඩියෙන්ම පාලනය කලේ සෙක්ස්. එක පැත්තකින් අසභ්‍ය ප්‍රකාශන පණත්, ලිංගික අධ්‍යාපන තහනම් හරහා ලිංගිකව වැහුනු, අසහනයෙන් පිරුනු ජනතාවක් බිහිකළ අතරම අනෙක් පැත්තෙන් ස්ත්‍රී දූෂණ, බලහත්කාරකම් සහ සමලිංගික භීතිකාව ප්‍රවර්ධනය කළා. ඒ යටපත් කළ ගැහැණිය නැවත තමන්ගේ ලිංගික අයිතිය අතට අරගෙන රාජපක්ෂලාට දමා ගැසීමක් විදිහටයි මට මේ පෝස්ටර් පේන්නෙ.

    ‘ඔබේ දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඇයි? නන්දසේන වැනි විපත් නැවත සිදු නොවීමටයි’මේ පෝස්ටරය කෙලින්ම රාජපක්ෂ හිතවාදී මැදගොඩ අබේතිස්සලා විසින් පැහැර ගත් ලිංගික අධ්‍යාපන අයිතිය පිළිබඳ අපිට මතක් කරනවා. ඒ අධ්‍යාපනය අවශ්‍ය වන්නෙම රාජපක්ෂලා වැනි රටකට අනවශ්‍ය උපත් පාලනය කිරීමටයි කියල කනේ පාරකුත් ගහනවා. මේ ලිංගික කලාපයේ රාජපක්ෂ චින්තනය විසින් පැනවූ සීමාවන් ප්‍රශ්න කිරීම, තල්ලු කිරීම කියන්නෙ විරෝධයේ ප්‍රබල ප්‍රකාශනයක්. මේක විනෝදයක් විදිහට කෙනෙකුට පේන්න පුළුවන්. ඒත් ඊට යටින් තියෙන බරපතල විරෝධය මිස් වෙන්න බෑ.

    එක්ස්ප්‍රස් පර්ල් නැව ගිල්ලන්න ආණ්ඩුව පාවිච්චි කරපු පියුමි හංසමාලිත් අරගලයට එකතු වෙලා තිබුන. පියුමි කියන්නෙ ලංකාවෙ සෙක්ස් රැජින. පියුමි හිටියෙ ලිංගික කුහකත්වයේ ප්‍රතිමූර්තියක් වෙන ඉරාජ්ලා එක්ක. ඒ පියුමි තමයි දැන් පාරට බැහැලා ‘ගෝ හෝම් ගෝටා’ කියන්නෙ. වෙන විදිහකින් ඉරාජ්ට මැද ඇඟිල්ල පෙන්නන්නෙ. විවිධ මෝස්තර විලාසිතාවලින් ජනතාවගේ අනුරාගය අවුළමින් හිටපු පියුමිත් ගෑස් තෙල් ප්‍රශ්නෙට පාරට බහිනවා කියන්නෙ මේ වෙලාවෙ සෙක්සිම තැන මහපාර කියන එකයි. ඒක දේශපාලනික නැද්ද?

    මේ පෝස්ටර් විසින් යම් කෙනෙක්ව කළඹවනවා නම්, එයාගෙ සීරියස් බව ගිලිහෙනවා වගේ දැනෙනවා නම් එයාටත් රාජපක්ෂවාදී ලිංගික කුහකත්වයේ බලපෑම තියෙනවා. ඒක ප්‍රශ්න කිරීමත් මේ විරෝධයේම කොටසක්. අපි එලවන්න හදන්නෙ රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි රාජපක්ෂ සංස්කෘතියක්.


    චින්තන ධර්මදාස

  • ඩොක්ටර් සිවාගේ වෛද්‍ය උපදෙස්

    ඩොක්ටර් සිවාගේ වෛද්‍ය උපදෙස්

    දොස්තර සිව සූරියම් මං අඳුරගත්තෙ ෆේස්බුක් එකෙන්. ලංකාවෙ ඉන්න තරමක් දොස්තරලා සෙක්ස්වලට බයයි. ඇත්තටම මට මුනගැහුනු බහුතරයක් දොස්තරලා ලිංගික තෘප්තිය ගැන කතා කරන්නෙත් නැති තරම්. ඒ අයට තියෙන්නෙ සෙක්ස් නෙගටිව් අදහසක්.

    මේ අතර දොස්තර සිව සූරියම් විවෘතව තමන් ලෝක වටේ ලබපු විවිධ ලිංගික අත්දැකීම් ගැන ලියන්න පටන් ගත්තා. ඒ අත්දැකීම් ආඩම්බරෙන් සමරන්න ගත්තා. ඇත්තටම ඒක දොස්තර ප්‍රජාව අතර විතරක් නෙමෙයි සාමාන්‍ය ෆේස්බුක් ප්‍රජාව අතරත් ආන්දෝලනාත්මක සටහන් පෙලක් වුනා.

    ‍දොස්තර සිව සූරියම් කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය අරගෙන හමුදාවෙ වැඩකරලා, කොළඹ, රත්නපුර ආදී රෝහල් ගණනාවකත් සේවය කරලා ජපානයෙත් වෛද්‍යවරයෙක් විදිහට කාලයක් වැඩකරපු කෙනෙක්. වැඩියෙන්ම ලෝක වටේ හොඳට කරක් ගහපු කෙනෙක්. ඒ හින්ද සිවා ජීවිතේ දිහා බලන හැටි විවෘතයි. පටු සීමාවල හිරවෙලා නෑ.

    පුළුවන් අය සිව සූරියම් ෆේස්බුක් පිටුවට ගොඩවෙලා මේ සටහන් කියවන්න. මේවා පොතක් විදිහට මුද්‍රණය වෙන්න වටින කතන්දර කියලයි මං හිතන්නෙ.

    ඩොක්ට සිවාගේ වෛද්‍ය උපදෙස්

    සෙක්ස් කරද්දී කොන්ඩම් එක කැඩුනොත්?

    බයවෙන්න එපා.
    ලාබම විදිහ – පහුවෙනිදම උදේ ෆාමසියකට ගොස් මිතුරි පැකට් එකක් අරගෙන මුල් සුදු පෙති 3ක් ඔබගේ සහකාරියට දෙන්න. මල්ලි ඒක බොන්නෙපා….

    පැය 12කට පසු තවත් පෙති 3ක් දෙන්න.
    සුළු බඩේ අමාරු, ඔක්කාරය ඇතිවිය හැකියි.
    පමාවුනොත්… ඇබෝශන්…
    මම ඒක කරන්නේ නෑ නමුත් ඒ සඳහා නාරිවෛද්‍ය කෙනෙක් ලඟට යැවිය හැකියි.
    හොඳම උපක්‍රමය – Postinor 1 හෝ Postinor 2 පෙති පාවිච්චි කිරීම. වෛද්‍යවරයකුගේ ප්‍රිස්ක්‍රිප්ශන් එකක් අවශ්‍යයි. හදිසියක් නෑ. සම්බන්ධයෙන් පසු පැය 72ක් තියෙනවා… දවස් තුනක්.
    කාලි මෑනිට පූජා තියලා… ඇඹුල් අඹ ගැට කාලා වැඩක්ම නෑ.
    ගුඩ් ලක්. නමුත් කොන්ඩම් නොදා හැමදාම සෙක්ස් කරලා මේ පෙති බොන්නෙපා.
    මම?

    Postinor 1 පෙට්ටි කිහිපයක් සෑමවිටම මගේ ලාච්චුවේ!