බුදුන් වදාල ධර්මය සහ sex
ලංකාවේ ලිංගික අධ්‍යාපනයට වින කැටුවේ බෞද්ධ භික්ෂුවකි. නතාෂා ලිංගික කාරණා මතු කිරීම ගැන උරණව ICCPR කැඳවූයේද බෞද්ධ භික්ෂුවකි. බුදු දහම තමන්ට උවමනා පරිදි පටු...
ලුවී එක්ක චැට් එකක් – දෙවෙනි කොටස
ඇගේ වෛරයෙන් පසු ඔබ කළ චිත්‍රපටිවල එන්න එන්නම බටහිර සිනමා ආභාෂය වෙනුවට දකුණු ඉන්දියානු කාම චිත්‍රපට ආභාෂය දකින්න ලැබෙන්නෙ ඇයි?
මම කරපු ‘සරාගී’ චිත්‍රපටයෙ තමයි...
කොන්දේසි විරහිතව නිදහස වෙනුවෙන්
පහන්තුඩාව කලබගෑනියත් එක්ක ප්‍රකාශනයක සභ්‍ය අසභ්‍ය බව ගැන කතා බහක් ආයෙත් ඇති වෙලා. pornography යන්නෙන් “අශ්ලීල" “අසභ්‍ය“ යන සිංහල තේරුමක් තමයි හැඟවෙන්නේ. erotic කියන්නේ...
පොසොන් පෝය, රංජන් සහ දුමින්ද
පොසොන් පෝය දවසෙ දුමින්ද සිල්වා නිදහස් කළා. රංජන් රාමනායක තාම ඇතුලෙ. දුමින්ද එලියෙ රංජන් ඇතුලෙ කියල පෝස්ට් ෂෙයාර් වෙන්න ගත්තා. මිනිස්සු තමන් විශ්වාස කරන...
සෙක්සි රංජා
රංජන් තරම් නිරුවත් වුනු පිරිමියෙක් ලංකාවෙ නෑ. ඒ නිරුවත ආඩම්බරෙන් බාරගත්ත මිනිහෙකුත් මං දැකලා නෑ.
ජීවිතේ කියන්නෙ ලස්සන විකාරයක්
සිරිමල් විජේසිංහ කාලෙකට පස්සෙ
ප්‍රශ්නය - ධර්මසිරි බණ්ඩාරනායක වෙනුවෙන් උපහාර දක්වමින් ඔහුගේ සිනමාව අති උත්කර්ෂයට නගමින් ඇගයෙන මේ දිනවල ඔබ ධර්මසිරිගේ සිනමාවේ ප්රතිගාමී දෘෂ්ටඨිවාදය පිළිබඳව...
සුනඛ අනුරාගය
සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය.
ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික...
විල්හෙල්ම් රයික්ගේ – SEX POL
අපිට ලෝකෙ මුල්ම තහනම විදිහට මුනගැහෙන්නෙ සෙක්ස්. ඒ පුරාවෘත්තයක් විදිහට. ආදම් සහ ඊව්ට දෙවියන් විසින් මුලින්ම සීමා පනවන තහනම් ගහේ ගෙඩිය. ඒ ගෙඩිය කාපු...
තී හා තා
සුරත් ද මැල්ගෙ තී හා තා පොත එලියට ආවම මගේ පළවෙනි ප්‍රතිචාරය වුනේ පොත නොකියවා ඉඳීම. ඒකට ලොකුම හේතුව වුනේ නම. තී හා තා...
සෙක්ස් සහ සෙක්ස් විරෝධය – ඇලන් වොට්ස්
සෙක්ෂුවල් බයොලොජිවලින් අපිට පුළුවන් විශ්වයේ විශ්මිත බව කියවන්න. සෙක්ස් කියන්නෙ නිකංම සෙක්ස් නෙමෙයි. සෙක්ස් කියන්නෙ පූජනීය දෙයක්. දිව්‍යමයභාවය සමග පුදුමසහගත මුනගැසීමක්. ඒත් පල්ලියට ඒක...









