කුඩා කල සිටම මම නිතරම මගේ අම්මාගේ ඇඳුම් ඇඳීමට ආසාවක් දැක්වූ අතර ඒ හරහා මගේ අභ්‍යන්තර කාන්තා ආත්මය ගවේෂණය කිරීමට පෙළඹී සිටියෙමි. මට නිදහස් අවස්ථා ඇති හැම මොහොතකම මම ඇගේ ඇඳුම් ඇඳීමට පුරුදුව සිටියෙමි. නමුත් එය කිසිවෙක් දැන සිටියේ නැත. මට කුඩා සහෝදරියක් සිටියත් ඇය වයසින් කුඩා නිසා ඇඳුම්ද කුඩා විය. නංගී වියපත් වෙද්දි ඇගේ ඇඳුම් මට ඇඳිය හැකි පමණකට ආවද මම අම්මාගේ ඇඳුම් පමණක්ම ඇඳීමට ප්‍රිය කළෙමි. නංගී සහ මා අතර තිබුනේ තරමක දුරස්ථ සම්බන්ධයකි.

මෙය සිදු වූයේ මගේ විවාහයෙන් මාස 3 කට පසුවය.

මට ජීවත් වෙන්න සිදුවුනේ එක නිවසක පවුල් කීපයක් එකට එකතුවී ජීවත්වෙන නිවසකය. මගේ පවුල තුළ අම්මා තාත්තා සහ බාල සහෝදරිය, ඇගේ සැමියා සමග මා සහ මගේ බිරිඳ ද එක නිවසේ ජීවත් විය.

මගේ සහෝදරිය මට වඩා අවුරුදු පහකට බාලය. අපි දෙදෙන්නාම එකවර එකම පවුලක සහෝදරයෙක් සහ සහෝදරියක් සමග විවාහ වී සිටියෙමු. නංගී කලින් විවාහ වුනු අතර ඒ නෑ සබඳකම නිසාම මගේ විවාහයද ඒ පවුලේම බාල දියණිය සමග සිදුවුනි. එය ආදර සම්බන්ධයකයත් වඩා පවුල් දෙකෙන්ම ලද නොමඳ පිටුබලය ඇතුව සිදුවුනකි.

අපේ විවාහයෙන් මාස හයකට පමණ කාලයකට පසු , මගේ බිරිඳ ඇගේ දෙමාපියන්ගේ නිවසේ ටික දිනක් නැවතී සිටීමට දැක්වූ ආශාවක් ඇතැයි මාවෙත දැන්වීය. ඒ නිසා එක් දිනක එහි ගොස් ඔවුන් එම නිවසේ නවත්වා මා නැවත තනිවම අපේ නිවසට පැමිණෙන්නට යෙදුනි. ඈ අවම සති දෙකක කාලයකට මෙහා මෙහි නොඑන බව මා දැන සිටියෙමි.

ඒ දිනවල මගේ සහෝදරිය සහ සැමියාද සිටියේ ඒ නිවසේමය. මගේ බිරිඳ එහි යාමට හේතු වූයේද සියල්ලන් එතැන එකට රොක්වී සිටි නිසාය. මගේ සහෝදරිය සහ ඇයත් ඇගේ විවාහ නොවූ වැඩිමහල් සොයුරියත් තිදෙනාම ඉතා හොඳින් මිතුරුය. සමූහ වාසය මට ඒතරම් රුචි දෙයක් නොවේ. මා එහි නොරැඳී ආවේ එනිසාය.

මෙතැනදී කිවයුත්තක් තිබේ. අපේ විවාහයෙන් පසු අපේ ලිංගික ජීවිතය ඉතාමත් සතුටින් තෘප්තියෙන් ගත කළ එකක් බැව් මා සිහිපත් කළ යුතුය. ඉතාම ශික්ෂිත හැදියාවක් ප්‍රකට කළ ඇය යහනේදී වෛශ්‍යාවක් තරම් අනුරාගී වූවාය. මගේ සියලු තැන් දවා හලුකළාය.

ඔවුන් එහි ගොස් දින තුනක් හතරක් පසුවෙද්දී මා හට ලිංගික ආස්වාදයක් නොමැති වීමේ කාංසිය දැනෙන්නට ගත්තේය. එවන් වෙලාවක බොහෝ කලක් මගෙන් දුරස්ව තිබූ කාන්තා ඇඳුමෙන් සැරසීමේ අනුරාගය නැවත මතුවී ආවේය. මගේ බිරිඳගේ ඇඳුමෙන් සැරසී ඒ ආස්වාදය ලැබීමේ ආශාව මැඩගත නොහැකි තරම් විය. ඇගේ ශරීර ප්‍රමාණය බොහෝ සෙයින් මගේ ශරීරයේ ප්‍රමාණයට සමපාත නිසා ඇයගේ ඇඳුම් මට හොඳින් ගැළපෙන ඒවා විය.

එදා දවස හරියටම ඉරිදා දිනයක්ය. අපේ දෙමව්පියන්ද දුර ඥාතියෙකුගේ විවාහ උත්සවයකට සහභාගිවීම සඳහා පිටතට ගිහින් තිබුණේය. සවස් වනතුරු ඔවුන් නොපැමිණෙන බව මම දැන සිටියෙමි.

මම කණ්ණාඩිය ඉදිරිපිටට ගියෙමි. මම ටිකක් හුරුබුහුටි වූ අතර මගේ ශරීර හැඩයේ බොහෝ සෙයින් කාන්තා අංග ලක්ෂණ පිළිඹිබු වී තිබිනි. පිරිමියෙක් විදිහට ඍජුව දැඩිව පවත්වාගන්නා ශරීරය නිදහසේ නැලවෙන්නට දී මම මගේ ලාලිත්‍යය විඳගත්තෙමි.

කාමරයේ අල්මාරිය විවෘත කළ විට මා දුටුවේ මගේ බිරිඳ මනාලියක්වූ දින ඇය ඇඳි කැන්ඩියන් සාරියත්, එයට අවශ්‍යය සියලුම ආභරණ කට්ටලත් එහි පිලිවෙලින් අසුරා තිබෙන බවය.

මම ආශාවෙන් කලබල වූ අතර ඒවා අතරින් කොටසක් පමණක් ඇඳීමට මුලදී සිතුවෙමි. වෙලාව අරගෙන ස්නානය කර මගේ සිරුරේ රෝම ඉවත් කර පිරිසිදු කර ගතිමි, ඇත්තටම මගේ ශරීරයේ මතුපිට තිබුනේ ඉතා සිහින් රෝම පමණි. නමුත් මම රෝම සියල්ල ඉවත් කෙරුවෙමි. දැන් මගේ ශරීරය තරුණ කාන්තාවකගේ මෙන් සිනිඳු බව මටම වැටහිනි.

මම නාන කාමරයෙන් පිටතට පැමිණ කාමරයේ තිබූ කණ්ණාඩි මේසය ඉදිරිපිට වාඩිවී බිරිඳගේ ආලේපන භාවිතා කර කාන්තාවක් ලෙස මගේ රුව වෙස්ගන්වා ගත්තෙමි. ඊට පසු මම මගුල් සාරිය එළියට ගත්තෙමි., එය ටිකක් බර බව මට වැටහුනේය. ඒ සාරියටම ගැලපෙන යට ඇඳුම් සියල්ල මුලින් ඇඳිය යුතු බව මම දැන සිටියෙමි. ඉතින් මුලින්ම මම රන්වන් සහ සුදු මිශ්‍රිත ලේස් බ්‍රා එක සහ කාන්තා යට කලිසම එළියට ගත්තෙමි. ඒ යට ඇඳුම ඇඳීමෙන් පමණක්ම මට ආස්වාදනීය සිනිඳු සුමුදු හැඟීමක් ඇති විය. පසුව මම බ්‍රා එක හැඳ තනි අතින් එහි තිබෙන ගාන්චු සවි කරගත්තෙමි. පියයුරු වැසුම් කුඩාවට එසැවී ඇති මගේ පියයුරු මත ස්ථාන ගත කෙරුවෙමි. එය ඉතා සනීපදායක දෙයක් වූ අතර ඒවා පැළඳීමෙන් මට ඉවසා සිටීමට නොහැකි තරම් ශිෂ්නය දරදඬු වන බව පසක් විය.

මම කැඩපත තුලින් දිස්වන මගේ සරාගී කාන්තා රුව දෙස ඍජු වූ ශිෂ්නයක්ද සහිතව බලාසිටියෙමි. මගේ සිරුර පුදුමාකාර ලෙස ස්ත්‍රී වටකුරු හැඩයන්ගෙන් යුක්තව ඇස් ඉදිරිපට බබළමින් තිබුනි. මට මා නොවන මා ගැනම ඇතිවුනු ආශාව ශිෂ්නයටද වඩා දරදඬුය.

ඉනික්බිති මම බ්ලවුස් එක ඇඳගත්තෙමි ඒක නම් තරමක තද ගතියක් දැනුනි. නමුත් එයින් මගේ කුඩා පපුව කාන්තා පියයුරු මෙන් බ්ලවුස් එකෙන් එළියට පනින්න යන හැටියෙන් දිස්විය. මම ඇඟිලි ඇතුලතින් යවා පියයුරු බ්ලව්ස් එක ඇතුලට පුරවා ගත්තෙමි. ඊට පසු දිග යට සාය හැඳ ගෙන සාරියද පටලා ගත්තෙමි. ඒ සියල්ල හැඳිවිට ඇඳුමේ බරක් දැනුනත් මගේ රුවට විස්මිත සරාගී බවක් ලැබුනි. පෙර කළ වාසනාවකට මෙන් අල්මාරිය තුළ විග් එකක්ද විය. එය මගේ බිරිඳ කොහෙන් හෝ ඉල්ලා ගත් එකක් විය යුතුය.

ඉන්පසු මම එහි තිබූ වළලු, මාල, කරාබු සමග සියලු ආභරණ පිටතට ගත්තෙමි. ඒවා එකින් එක ආශාවෙන් පැළඳ තොල් මත ලිප්ස්ටික් තට්ටුවක්ද ගල්වා වේශ නිරූපණය සම්පූර්ණ කෙරුවෙමි.

ශා… හරිම ලස්සනයි….

මට එසේ සිතුනත් ඒ හඬ ආවේ කාමරයේ දොර දෙසිනි. මම තිගැස්සී හැරී බැලුවෙමි. එතැන සිටගෙන සිටියේ මගේ සහෝදරියගේ සැමියාය.

රංගන… ඔහු සිටියේ අයාගත් දෑසින් මගේ දෙස බලාගෙනමය. හරියටම ආශක්ත යුවතියක් දෙස බලන දෑසින්මය.

දෙවියනේ….
ඔහු ආයාසයෙන් සිනාවක් පෑවේය .එයට දැක්විය යුතු ප්‍රතිචාරය ගැන මට දැනුමක් නොවීය. මා කිසිත් නොකියා මගේ හිස පහත් කරගෙන ගොළුවතින් සිටියෙමි.

රංග මවෙතට ළංවිය. එක් අතක් නිකටට තබා මගේ මුහුණ ඔසවා බැලුවේය.

ෂා.. ගෑනියෙකුට වඩා ලස්සනයිනෙ.. ඔහු කීවේ ආශාභරිතවය.
නමුත් එක් දෙයක් අඩුයිනෙ..

ඔහු කණ්නාඩි මේසය මත තිබූ තිලකයක් ගෙන මගේ නළලත මත ඇලවීය.
ඔන්න දැන් නම් ඔයා පරිපූර්ණ මනාලියක් ..
ඔහු ඉතිරිවී තිබුන ආභරණ වලින් තෝරා මංගල තැල්ලක්ද මගේ ගෙල පැළඳුවේය.

අලුත විවාහ වූ මනාලියක් මෙන් ඔහුගේ පාද ස්පර්ශ කිරීමේ ආශාවක්ද මා තුල නැගෙන්නට විය. මගේ දෙවුරින් අල්ලාගත් ඔහු නිමේශයකින් මගේ තොල් මත තොල් තබා ආදරෙන් සිප ගන්න පටන්ගත්තේය.

මම එයින් කම්පනයට පත්ව සිටි නමුත් එය භුක්ති විඳීමට පෙළඹුනෙමි. අපි මිනිත්තු පහක් පමණ කාලයක් අපි එක දිගටම සිප ගත්තෙමු. ඔහු මාව ඇඳ මත වැතිරෙන්නට සලස්වා මගේ බෙල්ල මත ඔහුගේ උනුසුම් තොල් තබා සිප ගැනීමට පටන් ගත්තේය. තැනින් තැන දත්වලින් සැපුවේය.

ආාාව්…. මට කෙඳිරිගෑවිනි.

මගේ ලිංගය තදින් ප්‍රානවත් වී ඇති නමුත් ලේස් යට කලිසම නිසා පිටතට පැමිණීමට නොහැකිව වධ විඳින බව මට දැණුනි.

ඔහු මගේ සාරිපොට ඉවත් කළේය. පිටට පනින්නට මෙන් තිබෙන මගේ පපු පෙදෙස හා බ්ලවුස් එකේ මතුපිට උමතුවෙන් මෙන් සිප ගත්තේය. මේ වන විට මම ඔහු කරන දේට සහාය දීමට පටන්ගෙන තිබුනි. එයින් ඔහු තවත් උද්‍යෝගිමත් විය. ඔහු නැවී කලිසම ගලවා දමා ඇඳේ මා අසලින් වැතිරුනේය.

නිරුවතින් සහ සෙනෙහසින් ඔහු මා තුරුල් කරගනිද්දී මා සිටියේ දිව්‍යලෝකයේ පාවෙමිනි.

ඔහුගේ ශිෂ්ණය දැනටමත් දරදඬු රිටක් මෙන් ඉදිරියට ඇවිත් මගේ පහළ ප්‍රදේශයේ තෙරපෙමින් තිබෙන බව මට දැනුනි.

මගේ මුහුණ අතගා සිපගෙන එය උරා බොන්නැයි ඔහු මට ආරාධනා කළේය. එය මට මතක සිහිනයක් මෙනි.

මම ආදරණීය බිරිඳක් ලෙස ඔහුගේ කකුල් දෙක අසලට රූටා ඇවිත් ඔහුගේ සෘජුව තිබූ ශිෂ්ණය දෑතින්ම ස්පර්ශ කරන්න පටන් ගත්තෙමි. එය උස් පහත් කරමින් ඉහල පහළ අත ගෙනියද්දී මගේ දෑතේ පළඳා තිබූ වළලු සිරි සිරි ශබ්ද නගමින් හඬ නැගීය. ඒ නැගුනු ශබ්දයට මටම පුදුම තරමේ කැමත්තක්, තෘප්තියක් දැනුනේය. ඉන්පසු මම ඔහුගේ ශිෂ්ණය ළඟට මුව රැගෙන ගොස් ටික වෙලාවක් එය තොල් වලින් සිපගනිමින් හිඳ හෙමින් මගේ කට තුළට ඇතුල් කර උරන්නට ගත්තෙමි.

ආාාහ්……
එය ඒ තරම්ම රසවත් දෙයකි.

මිනිත්තු 5 ක් පමණ උරා බොන විට ඔහුගේ ශිෂ්ණයෙන් රස සාරයන් ගලාගෙන එන බව මගේ මුවට හොඳින් දැනුනේය. ඇත්තටම ඒ ශ්‍රාවය රසවත් ජල්ලියක් මෙනි. මම ඒ රසයට කොතරම් ආශක්ත වුණාද කියතොත් ආශාවෙන් ඒ ගලමින් තිබූ ශ්‍රාවය සියල්ල උරා බිව්වෙමි.

ඉන්පසු ඔහු මගේ බ්ලවුස් එක ගලවා මගේ පියයුරු සමඟ සෙල්ලම් කරන්න පටන් ගත්තේය. ඉන් නොනැවතී ඔහු මගේ සිරුර පුරා දොතොලින් සරමින් සිප ගන්න ගත්තේය. මාව පිටුපසට හරවා අත්දෙක ඉහළට සිටින සේ තබා මගේ පියයුරු ස්පර්ශ කළේය. ඔහු මගේ සාරිය සහ යට සාය ඉන දෙසට ඔසවා පිටුපස සිට මගේ යට කලිසම පහළට ඇද ගලවා දැමුවේය. මගේ හොඳින් පිරී ඇති වටොර මැද ඔහුගේ මුව තැබීය. ඒ අතර ගැඹුරටම ඔහුගේ දිවෙන් ස්පර්ශකරන්නට ගත්තේය.

දෙවියනි, එවන් සැපක් කෙසේ ඉවසන්නද…?

මම ඕනෑවට වඩා සද්දෙන් නැගුනු කෙඳිරිලි පාලනය කරගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වූනෙමි.
මට ඔහුගේ රසවත් කිරීම තව දුරටත් දරාගෙන ඉන්න බැරි තරම් තත්වයකට පැමිණියේය. ඔහුගේ ලිංගය පිටුපසින් මා තුලට ඇතුල්කරගැනීමේ ආශාවෙන් මම මත්වුනෙමි. මම ඔහුගෙන් එසේ කරන මෙන් අයැද සිටියෙමි.

අනේ රත්තරං මට ඔයාගේ එකෙන් කරන්න…

පසුව ඔහු මගේ තට්ටම දෑතින් පළල් කර ඔහුගේ සෘජුව විශාලව තිබූ ශිෂ්නය මගේ අධෝවිවරය මත තැබුවේය. එය මුලින් ගොඩක් වේදනා දෙන්නක් විය. නමුත් පසුව ඔහු තම ශිෂ්නය මත බේබික්‍රීම් ස්වල්පයක් ආලේප කර හෙමින් එය ඇතුල් කළේය. නමුත් වේදනාව අඩුවක් නැත. මම හයියෙන් කෑගහන්න පටන් ගත්තෙමි. ඔහු අතකින් මගේ කට වසාගත්තේය. ඒ අතරම වේගයත් තෙරපුමත් වැඩිකළේය. මහත් වේදනාවකට පසු එක්වරම සුරලොවක සතුටකින් මාව පිරීයන්නට විය. හැම පහරක්ම මට සුරතාන්තයක් විය. තව හයියෙන් කරන මෙන් මම ඔහුට බලකළෙමි. සම්පූර්ණ කාමරයේ පිරී තිබුණේ මගේ තෘප්තිමත් කෙඳිරිලි සුසුම් සමග ගැයෙන ලෝහමය වළලු වල ශබ්දය පමණි.

මිනිත්තු තිහක් පමණ ඔහු විවිධ ඉරියව් වලට මා යොමු කරමින් මගේ වටොර මැදින් සිරුර තුළට පිවිසුනේය. මේ වන විට මගේ ශිෂේණය යකඩය මෙන් රත් වී යට සාය යට තදවී තිබුණි. රංග තමන්ගේ කාර්යය කරන අතරදී මා එක අතකින් මගේ ශිෂ්නය ස්පර්ශ කරන්න ගත්තෙමි. එය කළහැකි වුනේ දෙතුන් වරකි. එක්වරම මාව වෙවුලා යන තරමේ ශුක්‍ර ප්‍රමාණයක් මුදාහරිමින් එය කූටප්‍රාප්ත විය. එවිටම ඔහුද කෙඳිරි ගාමින් මාව තදින් බදා ගනිමින් ඔහුගේ සතුට මගේ ශරීරය තුළම මුදා හැරියේය. මට උනුසුම් වැස්සක් මා තුල පතිත වෙනවා දැනුනි. ඉනුත් විනාඩි පහකට පමණ පසු ඔහු හෙමින් ශිෂ්නය මගෙන් පිටතට ගත්තේය.

අපි දෙදෙනාම වෙහෙසට පත්ව සිටි නිසා ඒ සැටියෙන්ම ඇඳ මත වැතිර සිටියෙමු. මම යට සායයි බ්‍රා එකයි සමග වළලු ලාගෙන සිටි අතර ඔහු සම්පූර්ණයෙන්ම නිරුවතින් වැතිරී සිටියේය.

අපි එතැනින් එහාට ඒ ගැන වදනකුදු කතා නොකළෙමු. පුරුදු පරිදිම අපේ පවුල් ජීවිත ගත කළෙමු. ඒත් ලැබෙන අවසරයෙන් මා ඇය බවට රූපාන්තරණය වූ අතර ඔහු මගෙන් සැනසෙන්නට පෙරමග බලාසිටියේය.

අපි කෙතරම් වතාවක් ඉන්පසු එක්වුනද ඒ මංගල දිනයේ දැනුනු මිහිරියාව අන් කිසිදවසකටත් වැඩියෙන් අප දෙදෙනාගේම හදවත් තුල කාවැදී තිබුනි.


රෝලන්ඩ් කේ පෙරේරා