මදූ (පළවෙනි කොටස) මෙතැනින් කියවන්න

මදූ (දෙවැනි කොටස) මෙතැනින් කියවන්න


මගේ ලෝකය මා ඉදිරිපිට විය.

මගේ ජීවිතයේ පළමු වතාවට, මට තෝරා ගැනීමට ආසා පරිදි විවිධ ඇඳුම් ආයිත්තම් එතන තිබිණ. අල්මාරිය පිරෙන්නට ඔහුගේ සහෝදරිය විසින් මිළට ගත් නමුත් පාවිච්චි නොකළ ඇඳුම් තට්ටු පිටින් නවා තබා තිබිණ.

“මේ තරම් ඇඳුම්..’
‘ඔව් එයාට පිස්සු. ගන්නවා විතරයි. අඳින්නෙ එකම ටික’

ඔහු අක්කාගේ දුර්වලතාවය මට පැහැදිලි කළේය. ඒ ගැහැණුන්ගේ හැටියක් බවත් එය නිවැරදි කිරීමට උවමනා නැති බවත් කියන්නට ඕන වුනත් මම එය නොකියා සිටියෙමි.
‘මටද හැකියාවක් තිබුනා නම් මම අල්මාරි පිටින් ඇඳුම් එකතු කරමි’

කොතැනින් පටන් ගත යුතු දැයි සිතාගත නොහැකිව මා නිහඬව බලාගෙන සිටියා. ඔහු ලස්සන පිනපෝ ගවුමක් මට තෝරලා දුන්නා. එය බැලූ බැල්මටම ඔහුගේ සහෝදරියගේ පැරණි පාසල් නිල ඇඳුමක් මෙන් පෙනුනද මම එය විමසීමට එඩිතර වූයේ නෑ.

‘ඔයාගේ බ්‍රා සයිස් එක කීයද?’ කියා ඔහු මගෙන් ඇසුවා.
මම කිව්වා 32 කියලා.
ඔහු සිනාසෙමින්, “ඔබ මොන තරම් පුදුම වස්තුවක්ද? ඔයාගේ බ්‍රා එකේ ප්‍රමාණය පවා දන්නවා”
ඒ කතාවට මම කලබලයට පත්වුනා. ඔහු මට විහිළු කරමින් සිටියේ. මම ඒකට කැමති වුණේ නැහැ.

“මම ඒක මැනලා බලන්න ඉගෙනගත්තා. ඇයි ප්‍රශ්නයක්ද?” කියා මම නිර්භීතව ඇසුවා.
“ඔහ්, හරි, හරි,” ඔහු පැවසුවේ පසුබසිමිනි.
“බලන්නකෝ ඔයාගේ දිහා, තරහ ගියාම ජම්බෝලයක් වගේ රතු වෙලා… ” ඔහු සිනාසුනා. ඒ සිනාව ඔහුට නතර කරගන්න බැරි වුණා….
මගේ මුහුණ ඒ වෙලාවේ රතු වී ඇති බවක් මට වැටහුණේ නෑ. එය සෑම විටම සිදු වන්නේ මා කෝප වූ විටය. එවිට මගේ දෑස කඳුළින් තෙත්වෙයි. මට තරහ ගොස් තිබුණත් ඒ තරමට නෙමෙයි.

‘ඇයි එයා මා ගැන වැරදි විදිහට හිතන්නෙ? මට ඔහු සමග තරහ ගත නොහැකියි’ මා සිත එවිට දුකට බරවිය.
“ඔහ්.. අයියෝ, නෑ, නෑ, ස්වීටි මොකද මේ ආපහු අඬන්න ගත්තෙ”
ඔහු ආදරණීය ලෙස ඇසුවා.
”ඉතිං ඒක පොඩි විහිළුවක් නේ…අඬන්න දෙයක්ද? මම තවත් ඒ වගේ විහිළු කරන්නේ නැහැ හරිද…
දන්නවද? මම ඔයාට ආදරෙයි”
ඒ ඔහු මට ආදරය කරන බව පැවසූ පළමු අවස්ථාවයි.
මම ඔහු දෙස බැලුවා . අපේ ඇස් එකිනෙක මුණගැසුනා. ඔහු මගේ දෑස් දෙස බලා සිටියා.
“ ඔය ඇත්තමද?” මම ඔහුගෙන් ඇසුවා.

ඔව් කියන අදහස පෙන්වන්නට ඔහු හිස වැනුවා. මම කිසිවක් කීවේ නෑ. අපේ ඇස්වලට සියල්ල කතා කරගන්නට ඉඩහැරියා. අපිට වචන අවශ්‍ය වුනේ නෑ.

ඔහු ඒ නිහඬ බව බිඳ දමා ක්‍රීඩා සඳහා අඳින බ්‍රා එකක් වැනි එකක් මට තෝරා දුන්නේය. ඔහු පැවසුවේ එය ඔහුගේ සහෝදරිය පාසල් යන කාලයේ හැඳි බ්‍රා එකක් විය හැකි බවයි. මා වයසට වඩා ශරීරයෙන් කුඩා නිසා එය වඩා ගැළපෙන බව ඔහු පැවසුවේය.
ඔහු එය මා අතට දී,

”මං එළියට ගිහින් සිකරට් එකක් බීලා එනකන් ඔයා මේවා ඇඳගන්න.” කියා ඉල්ලා සිටියා.
එලියට යන්නට පෙර ඔහු නැවත මා වෙත හැරී පැවසුවේ,
“ඔයාගේ සයිස් එක A කියලා මම හිතන්නේ නෑ. එය AA පමණ වෙන්න ඕන”.
මේකා නම් වල්ම කොල්ලෙක් බලන්නකෝ කියන කතා වල හැටි.. මා තනියම මටම මුමුණා ගත්තා.

ඇත්තටම ඔහුගේ කපටිකම මට එකපාරටම නොතේරුනි.
“ඔයා කියන්නේ මගේ එව්වා ගොඩක් විශාලයි කියලද?” මම ඔහුගෙන් ඇසුවා.
“නැහැ, පැටියෝ . ඩබල් A කියන්නෙ වඩා කුඩා සයිස් එක ” ඔහු ඇස් පියාගෙන කීවේ මම ඔහුව වරදවා වටහා ගනී කියා සිතා විය යුතුය.

“නැහැ නැහැ..,” මම ටිකක් උස් හඬින් කීවා. එවර මා සිතුවේ ඔහු මේ කියන්නේ මගේ පියයුරු කුඩාබව වියයුතුයි කියාය.
“ඒවා AA ට වඩා විශාලයි” මම කීවෙමි.

AAට වඩා විශාල මොනවද?” ඔහු අහිංසක ලෙස ඇසුවේය
“ඇයි, මගේ කුක්කු. ඒක ගැන කීවේ” මම කැත්තට පොල්ල සේ පිළිතුරු දුන්නෙමි.
“ඔහ්, ඔයා ලඟ කුක්කු තියෙනවද?’ මම එච්චර ලොකු සයිස් ඒවා දැකලා නැහැනෙ. ඇයි ඔයා ඒ සයිස් එක හරි කියලා මට ඔප්පු කරන්නෙ නැත්තේ ? ” ඔහු ළංවෙමින් මගෙන් විමසුවේය.
ඒ වන විට ඔහුට අවශ්‍ය කුමක්දැයි මම තේරුම් අරගෙන තිබුණි.

“හා ඇත්ත ද? මම දැනගත්තා ඔයාගෙ සැලසුම මොකක්ද කියලා”
“දැන් ඉතිං හොඳ ළමයා වගේ එළියට යන්නකෝ”
“ඉතිං යන්නකෝ… අනේ…” මම ඔහුව තල්ලු කරමින් කීවා. මේ පිස්සු කොල්ලාගේ වල් වැඩවලට මගේ මුවටත් සිනා නැගුනා.

ඔහු ගියපසු මම ඉක්මනින්ම මගේ ටී ශර්ට් එක ගලවා බ්‍රා එක ඇඳගත්තා. ඒක ශෝක් එකකි. මගේ කුක්කු දෙකට ලස්සන හැඩයක් ඇවිත් තිබුණි.
මා තුළ තිබූ විනීත ලැජ්ජාශීලී බව නිසාම මා කාමරයේ දොර වසාගත්තා.

මේ දඟකාරයා විශ්වාස නෑනේ. කොතන හරි ඉඳලා බලාගෙන ඉන්නවද දන්නේ කොහොමද ?
මගේ පියයුරු බලන්න ඔහු තුළ තිබුනු බොළඳ ආශාව සිහිපත් වන විට මට මා ගැනම සිනා නැගුනා. හිතට දැනෙන සුවදායී හැඟීම් නිසාමදෝ මගේ මුවින් ගීතයක පදවැල් ගායනා වුනා.
“මේ නපුරා එක දවසෙන් මා ගැහැණු ළමයෙක් බවට පත් කළ හැටි”

ඒ ගැන මම තෘප්තිමත් හැඟීමකින් සිටියේ. මම සිහින ලෝකයක නැවතුනා වගෙයි. මට හිතට දැනුන සතුට කියන වචන නෑ. මම එක හැඟීමකින් තවත් හැඟීමකට පනිමින් හිත පුරා දඟ කරන්න ගත්තෙමි.

ගැහැණු ළමයෙකු වීම කෙතරම් සුන්දර ජීවිතයක්ද කියා මට සිතුනේය.
දෙයියනේ… මේ චංඩි කොල්ලා මාව ටෝස්ටරයක් තුළට දමා රෝස් කරා වගේ උණුසුම් කළ හැටි. එය මටම පුදුමයකි.

ආනේ ඒ ගවුම…? මම එය ඇඟට තබා කැඩපතෙන් බැලුවෙමි.
මට ලැජ්ජත් හිතෙනවා. ඒක බෙහෙවින් කෙටි ගවුමක්. ඒ ඇන්දම මගේ කලවා දෙක මුලුමනින්ම පිටතය. වාඩි වුනු විටක ඉතිරි ටිකද එළියේය. මේ මා හට කොට ඇඳුම් අන්දන කොල්ලාගේ ප්ලෑන් එකක්දෝ කියා මට සිතුනා. ඒත් ඔහු සතුටු කිරීමේ උවමනාවක්ද මගේ හදවතේ තිබුණා.
අද උදේ ඔහු මා සිප ගැනීමට උත්සාහ කළ වෙලාවේදී ඔහු පහසුවෙන් මා පරාජය කළ විදිය මගේ සිහියට ආවා. ඔහු සමග සිටින විට පරාජය වීම ආස්වාදයකි. මේ දඟකාරයා අවුල් කරන එක අපරාධයකි.

මගේ මුල්ම හාදුව මම අමතක කරන්නේ කෙසේද? එයින් මා විඳි මා මෙතෙක් විඳ නැති රසයට පිටුපාන්නේ කෙසේද?

මම ඒ දඟකාරයා ගැන මේ වගේ විවිධ හැඟීම් ගොන්නක පැටලී සිටියෙමි.
මට මෙහෙම ඉන්න බෑ, යට ඇඳුමක් නැතිව. මම අල්මාරිය ඇතුලත තව ටිකක් සොයා බැලුවෙමි . ඔහුගේ සහෝදරියගේ පැරණි යට කලිසම් මට ගැලපෙන ඒවා නොවේය.

මගේ ඇඟේ හැඩය ගැන කියනව නම් මගේ හැඩය වඩාත් සමීප වුනේ ගැහැණියකටයි. ඉණ සිහින්වත් උකුල පළල්වත් පිහිටීම නිසා මිළට ගන්නා කලිසම් නැවත ටේලරයෙකු ලවා මගේ මිම්මට සකසා ගැනීමට සිදු වුනා. පපුව ඉදිරියට විත් තිබූ නිසා කමිසයක මිම්මක් ගැනීමේදී ටේලරයාද මා දෙස නුවුමනා ආකාරයේ බැලුම් හෙලුවා. එවන් විටෙක නැවත ඒ ටේලරයා වෙත නොයාම මගේ සිරිතයි.

පසුව මට ඔහුගේ මවගේ පැරණි යට ඇඳුම් කීපයක් සොයා ගැනීමට හැකිවුනා. ඇය පාවිච්චි කළේ කපුරෙදි වලින් මැසූ යට ඇඳුම්ය. මම ඉන් එකක් අරගෙන ඇඳගත්තෙමි.
මට දැනුනු හැඟීම් මා කෙසේ විස්තර කරන්නද?

කපු යට ඇඳුම තුල සිරවී සිටින මගේ කුඩා ශිෂ්නය යකඩ ඇනයක් ප්‍රාණවත්ව ඇඳුම ඉරා නැගෙන්නට අරගල කරද්දී දැනුනේ පුදුම නුරා රසයකි. එයා තරමින් කුඩා වුවද කාමයෙන් විශාලය.

මා හැඳ සිටි ගවුමේ අත් නොමැත. එය රැඳී තිබුනේ සිහින් පටි දෙකකින් පමණි. ඒ අතරින් බ්‍රා එකේ පටියද එලියට පෙනේ. හුඟ දවසකින් ඉවත් නොකළ නිසා මගේ අත් යට ළාවට රෝම වැවී තිබුනා. ඒ ගැන මට ඇති වුනේ ලැජ්ජාවක්.

සාමාන්‍යයෙන් මගේ ශරීරයේ රෝම වැවෙන්නේ ඉතා අඩුවෙනි. රහසඟ ප්‍රදේශයේ වුවද රෝම සිනිඳුය. කලවා හෝ කකුල් වල රෝම තිබුනේ නැති තරම්ය.

මේ වන විට ඔහු නොඉවසිල්ලෙන් මෙන් දොරට තට්ටු කරමින් සිටියේය. පසුව අනවසරයෙන්ම දොර හැරගෙන කාඹරය තුලට ආවේය. හැඳ සිටි ඇඳුම දුටු ඔහුගේ දෙතොලින් විසිල් හඬක් නැගුනේය. …වාව්…

ඔහු මගේ රුව දෙස බලාගෙන සිටියා. මට එයින් සැනසුමක් දැනුනා. මම අල්මාරියේ කැඩපත හමුවේ මාව නිරීක්ෂණය කළා. සිහිනිඟ, කුඩා පියයුරු එක්ක මම හරියට කෙල්ලෙක් වගේ.
“හැරෙන්න” ඔහු විධාන දුන්නා. මාව නරඹමින් සිටින ඔහුගේ දෑස්වල නැවත පිරිමි වනචරකම පැතිරෙන්න පටන් අරගෙන තිබුන.

ඔහුගේ හුස්ම මගේ කන් අසල දැනෙන විට ඔහු මගේ ගෙල සමීපයට එන බව මට දැනුනේය. ඔහු මාව පිටුපසින් බදාගෙන මගේ ගෙල පිටුපස සිපගත්තේය.

“ඔහ්,… ” විදුලි සැරයක් වැදුනාක් මෙන් මගේ කොඳු නාරටිය දිගේ කුමක් හෝ ධාරාවක් විහිදී ගියේය.
“අනේ දෙවියනි, මේ කාන්තාවකට දැනෙන හැඟීම්ද?” මට එසේ සිතුනා. මට තවදුරටත් එය දරා ගැනීමට හැකියාවක් නෑ. බැමි බිඳගෙන ඒවා පිටාර යන්නට ආසන්න වග මම දැනසිටියෙමි.
මම ඔහුට මුහුණ දීමට ඔහු දෙසට හැරුනෙමි. ඔහු මට ඉතා සමීප වූ නිසාත් මට වඩා අඩියක් පමණ උස නිසාත් මට ඒ මුහුණ බලන්න සිදු වුනේ මගේ හිස ටිකක් උඩට හැරවීමෙනි. ඔහුට දහඩිය දමා තිබුණි.

වෙනදා ක්‍රිඩා කර අවසානයේ නේවාසිකාගාර කාමරයට ඔහු පැමිණෙන විට මම ඔහුගෙන් නිකුත් වෙන දහඩිය ගඳට කෙතරම් වෛර කළාද?

නාන කාමරෙන් නාගෙන එන්න බැරිද මන්දා.. මම කේන්තියෙන් සිතුවෙමි.
ඔහු ස්නානය නොකර කාමරයට ආවිට මුළු කාමරය පුරාම ඔහුගේ දහඩිය ගඳ පැතිරුනි. එය මට දරුණු අපුලක් ඇති කරන්නක් විය.

දැන් මට ඒ දහඩිය ගඳ දැනෙන්නේ සුවඳක් ලෙසය. ඉන් නැහැවී මත්වෙන්නට පාරමිතා පුරන තරමේ සුවඳක් ලෙසය. ඒ දහඩිය සුවඳ හමන පිරිමියාට මම කැමතිය. ඔහු මගේ පෙම්වතාය.
ඔහුගේ දහඩිය සුවඳට වෛර කරන්නට ඇත්තේ මා තුල සිටි පිරිමියාය. ඒ දහඩිය සුවඳ ගැහැණු සිත් ආශාභරිත කරන්නකි. මා තුල සිටි පිරිමියා දැන් මියගොසිනි. දැන් සිටින්නේ ඔහුට තුරුළුව වෙළෙන්නට ආශාවෙන් බලාසිටින ගැහැණියකි.

ඔහු කලබලයට පත්ව සිටිනු දැකීම මට සතුටක් ගෙනදුන්නේය. අනාරක්ෂිත කොල්ලන් සරාගී බවෙන් වැඩිය.

මම මගේ දෑත් දිගුකර ඔහුගේ ගෙල වටා යවා මගේ රත්තරංට තුරුළු වුනෙමි. අප අතර කිසිදු ඉඩක් නැති තරමට ඔහුගේ සිරුරට ඇලී ගියෙමි.

“මම ඔයාගෙ කෙල්ල..” මම ඔහුට භක්තියෙන් කිව්වෙමි. ඔහුගේ පාද ස්පර්ශ කොට සිඹිනා තරම් බැති සිතක් එවෙලේ මාතුල ඉපිද තිබුනි. එය සරාගී බැති සිතකි.
ඊළඟට කුමක් සිදුවේ දැයි සිතා බැලීමටවත් මට අවශ්‍ය වුනේ නැත. අපි දෙන්නා පමණක් සිටින දිව්‍ය ලෝකයක මාත් ඔහුත් ඒ මොහොතේ සිටියේ.

ඔහු හිස පහලට නැමූවා. මම ඔහුගේ මුහුණ දෙස බැලුවා. අපේ තොල් හමුවන්නේ නෑ… මගේ පැටියා එතරම් උසයි.

ඔහු මගේ නිතඹ පෙදෙසින් දෑත් තබා ඔහු දෙසට මා තරමක් ඔසවා ගත්තා. මම මුද්‍රා නර්තන ශිල්පිනියක් මෙන් දෑතින් ඔහුගේ ගෙල වෙලාගෙන, කකුල් වල ඇඟිලි වලින් ඉස්සී ඔහුගේ තොල් සමීපයට මගේ තොල් ළංකලා. මේ වන විට මගේ පාද පොළොවෙන් උඩට ඉස්සී තිබුනා.
පළමු වතාවට අපේ තොල් කැමැත්තෙන් මුනගැහුනා. ඔහු මගේ තොල් විනිවිද ඔහුගේ දිව මගේ මුව තුලට ඇතුල් කලා.

රත්තරං…… මං කිටිකිටියේ ඔහුව තුරුල් කරගත්තා. ඔහුගේ දිවට මගේ උගුර තෙක්ම සුව විඳින්නට ඉඩ දුන්නා. බොහෝ වෙලාවක් ඔහු මගේ මුව ඔහුට රිසිසේ දිවෙන් ඛේටයෙන් හුස්මෙන් තෙත් කළා.

“අපිට ඕන තරමක් වෙලා තියෙනවා බබෝ..” ඔහු එසේ කිව්වේ ඔහුගේම හදිස්සියට විය යුතුය. මක් නිසාද යත් හොඳටම කලබල වී සිටියේ ඔහුය. මගේ ශරීරයේ ආශා බර ඔහුට දරන්නට බැරි තරම් විය.

ඔහු එක්වරම මා අතහැර මා ළඟ දනගසා ගත්තේය. මා හැඳ සිටි කෙටි ගවුම ඉහළට එසෙව්වේය. ඊට යටින් හැඳ සිටි ඔහුගේ මවගේ යට ඇඳුම දෙස මොහොතක් බලා සිටියේය.
‘අම්මා…..’

එයින් ඔහු තවත් ශෘංගාර උන්මාදයකට නතුවූ බව මට දැණිනි. ඔහු ඒ යට ඇඳුම මත ඔහුගේ මුහුණ ඉවසීමක් නැතුව තවරන්නට පටන් ගත්තේය. ඒ අතරින් ඍජුව මතුවුනු මගේ ශිෂ්නය අහම්බෙන් මෙන් තොල්වලින් ඩැහැගත්තේය.

ඉන්පසුව ඔහු මගේ ගවුමේ සියලු බොත්තම් කඩා දැම්මේය. නැවත ඒ ගවුම කිසිවෙකුටත් වැඩක් ගත නොහැක. නමුත් ඔහු සිටි රති සාගර කෙලවරට ඒ දේවල් කියා පලක් නෑ.

මා එල්ලා වැටෙන ගවුම් කඩමාල්ලෙන්ද යටින් හැඳි සහෝදරියගේ බ්‍රා එකෙන් සහ මවගේ යට ඇඳුමෙන්ද පමණක් සැරසී සිටියෙමි. ඔහු විපරීත ආස්වාදයක ගිලී ඇතිබව ඔහුගේ දෑස් පවසයි. නමුත් අපගේ ආදරයම විපරීත නොවේද? මම ඔහුට ඕනෑම දේකට ඉඩදෙන්නෙමි.

ඔහු මවගේ යට ඇඳුම ඉවත් නොකර ඒ අතරින් මගේ කුඩා ශිෂ්නය මුව තුල රුවා ගත්තේය. එය එතරම්ම කුඩා නිසා තොල් අතරින් ඇතුල් වුනා පමණකි. නමුත් ඒ උණුසුම, ආදරය මාව හිරිවට්ටනසුලු තරම් විය.

අම්මා….හ්.. මම කෙඳිරි ගෑවෙමි.
ඔහු මගේ කුඩා ශිෂ්නය උරාබොන අතර අත දමා සොයුරියගේ තනපටයට පිටින් මගේ පියයුරු මිරිකන්නට විය. ඔහු මගේ ශිෂ්නයට බෙහෙවින් ආදරය කරන බව මට පෙණුනි. එය මගේ හදවත පිරෙන තරමේ සතුටකි. ඔහු එය දිවෙන් හුරතල් කළේය. තොල් මත තවරා ගත්තේය. වෘෂන කෝෂ සිපගත්තේය. ඒ අතර ඔහුගේ ශිෂ්නය කලිසමෙන් පිටතට ගත්තේය.

එය සුවිශාල එකකි. දුටුමතින් හද පිරෙන තරම් එකකි. ඔහු රක්තවර්ණ ශිෂ්න මුණ්ඩය පූදමින් එය ඉහල පහල කරගෙන ගියේය.
‘ඔයා මාව පිස්සු කරනවා කෙල්ලේ…’
ඔහු හීනෙන් මෙන් කෙඳිරුවේය. ආශ්වාදය ඉහිලිය නොහැකි තරම්ය.
‘රත්තරං මට යන්න හදන්නෙ..’
මම ඔහුට කල් ඇතුව දැනුම් දුන්නෙමි.

‘යවන්න සුදූ.. ” ඔහු ශිෂ්නය තවත් මුව තුලට ඇතුල් කරගත්තේය.
එක්වරම මගේ ශුක්‍රානු වලින් ඔහුගේ මුව පිරී ගියේය. මට ලැජ්ජාවක් ඇති විය. ඔහුගේ මුහුණ බලන්නට බැරි ගතියක් දැණුනි. නමුත් ඔහු ආශාවෙන් ඒ සියල්ල පානය කළේය.
ඔහුගේ ආදරය ගැන තවත් සහතික කුමටද? මට ඔහුගේ සුවිසල් ශිෂ්නය අතින් අල්ලාගන්නා තෙක් ඉවසුමක් නැතිවයි හිටියෙ.

ඒ අපේ ආදරයේ පටන් ගැන්මයි. එතැන් සිට ඔහු මගේ පෙම්වතා වුනු අතර මම ඔහුගේ පෙම්වතිය වීමි. අප දෙදෙනාට අප දෙදෙනාගේ ආශාව සංසිඳුවීම සඳහා කළ නොහැකි දෙයක් නැති විය.
“මං කවදා හරි ඔයාව කසාද බඳිනවා පැටියො”

ඔහු මට නිතර එසේ පවසයි. එය ඇත්තක් බවද මම දනිමි.

නිමි


කාමකතා චක්‍රවර්තී රෝලන්ඩ් කේ පෙරේරාගේ කතාවක්.