අපේ swingers ස්ටෝරි එක මුල ඉදන් කියවපු අයට දැන් පොඩි අයිඩියා එකක් ඇති මුල ඉදන් අපි ආපු ගමන සහ ඒකේ පියවරින් පියවර වෙනස් වුන හැටි. ඉස්සරහට තියෙන්නේ තවත් ගොඩක් ලොකු ඇඩ්වෙන්චර් එකක්. දිගටම පුලුවන් ඉක්මනින් ලියන්න අපි ට්‍රයි කරන්නම්.

අපේ කතාවේ මේ වෙනකොට මම මාස 4ක්+ ප්‍රෙග්නට්. ඔය අතර දවසක් හදිස්සියේ රෑ 7ට විතර හබී ගේ lifestyle only 4n එකට මැසේජ් එකක් ආවා නොදන්න නම්බර් එකකින්. ඒකේ තිබුනේ “ඔයාලා අද ෆ්‍රී ද?” කියලා විතරයි.

හබී එවලේම ඩේටින්ග් සයිට් එකට ලොග් වෙලා බැලුවාම එයා නම්බර් එක යවපු කපල් එකක් ඒ මැසේජ් එකම රිප්ලයි කරලාත් තිබුනා. අපිට විශේෂ වැඩක් තිබුනෙත් නෑ. දවස් කීපයකට කලින් ice break එකක් කරපු නිසා. හොද මූඩ් එකක අපි දෙන්නාමත් හිටියා. ඉතින් අපි රිප්ලයි කරා “ඔව් අපි ෆ්‍රී” කියලා.

අනික් පැත්තට මැසේජ් එකක් ආවා “අපි එන්නද පැයකින් කියලා.” අපි එයාලාට Google location එක සෙන්ඩ් කළා. ඒ ඇරෙන්න අපි අතර ලොකු කතාබහක් වෙලා තිබුනේ නෑ. දන්න කියන අය රිවීව් කරලා තිබුන නිසා හබී නම්බර් එක යවලා තිබුනේ. එයාලා තමයි E & N. අපේ අද වෙනකොට ෆේවරිට් කපල් එක.

ඉතින් එතනින් එහා කතාව අපි ඔයාලාට 8 හෝ 9 මැදින් පැනපු කොටසකින් කියුවා. කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් ආපහු ගිහින් ඒක හොයන් කියවලා එන්න.

ඒකේ නොකියපු කොටස තමයි අපි එතකොටත් ප්‍රෙග්නන්ට්. (දැන් මම ආපහු ඒ කොටස හොයාගෙන ගිහින් බැලුවාම තමයි දැක්කේ කාලය ගැන එතන සදහන් කරලා තිබුනා පොඩි වැරදීමක් වෙලා. ඒක එතරම් අදාල නැහැ.)

ඉතින් ඒක තමයි අපේ පළවෙනි Separate room Full swap අත්දැකීම. එදා විශේෂයෙන් මෙන්ෂන් කරන්න තරම් දේවල් ගොඩක් මතක නෑ. අපි ගොඩාක් වෙලා ප්ලේ කරෙත් නෑ. ඒත් අපිට හොදට මතකයි එදාත් කොච්චර ට්‍රයි කරත් මගේ හබීට යවන්න Nට බැරි වුනා. එයාලා ආපහු ගියාට පස්සේ අපි දෙන්නා ආපහු පිස්සුවෙන් වගේ Fuck කරා.

දෙවෙනි Full Swap එකත් කරාට පස්සේ අපේ Confidence ගොඩක් වැඩි වුනා. මම දන්නෑ මගේ හෝමෝන් වෙනස ඒකට උදව් වුනාද කියලා. අපි ගොඩාක් සතුටින් හිටියේ ඒ දවස් ටිකේ.

ලයිෆ්ස්ටයිල් එකට ආපු එකෙන් අපේ ජීවිත ගොඩාක් වෙනස් වුනා. අපි දෙන්නා දවසේම ලැබුනු හැම විනාඩියකම තුරුළු වෙන්න පටන් ගත්තා. සෙක්ස් කියන මාතෘකාව කැම කන එක තරම් අපිට කිට්ටු හුරුපුරුදු වුනා. ආදරය සහ සෙක්ස් කියන්නේ දෙකක් කියලා කියන්න අපිට තේරුම් ගියා. ආදරය නැතිවත් සෙක්ස් එන්ජෝයි කරන්න පුලුවන්. හැබැයි පාට්නර් ට රෙස්පෙක්ට් කරන එක තමයි වැදගත්ම දෙය.

සෙක්ස් එක්ක ආදරය විශ්වාසය එකතු වුනාම ඒක වෙනස්ම අත්දැකීමක්. අපිට ඒක වුනත් දැනෙන තරම තව වැඩි වුනා Lifestyle එක නිසා. ජෙලසි වෙනුවට තමුන්ගේ පාට්නර් තව කෙනෙක් එන්ජෝයි කරන එක ෆීල් කරන එකත් රසවත් අත්දැකීමක්. කතාවක් තියෙනවා “Lifestyle එකේදී ජෙලසි Zero වෙන්නෑ, ටිකක් හරි යට හැන්ගිලා තියෙනවා. ඒත් අපි ඒ ජෙලසි එක එන්ජෝයි කරන්න ඉගනගන්නවා” කියලා. ඒක මට පැහැදිලි කරන්න අමාරුයි. ඒත් මගේ හබියා නම් එහෙම එන්ජෝයි කරන බව නිතර කියනවා.

අපේ කතාව කියවන ඔයාලා නෝට් කරා නම් හැම Session එකකටම කලින් අපි වොශ් දානවා. මොකද Hygiene කියන එක සෙක්ස් වලට ඉතාම වැදගත්. අපි ප්ලේ කරනකොට දාඩිය දානවා තමයි. සමහර වෙලාවට දාඩිය පෙරාගෙන ප්ලේ කරපු දවස් අපි එන්ජෝයි කරනවා. නමුත් ෆ්‍රෙශ් පිට පටන් ගත්තාම, ඩියෝඩ්රන්ට් එකක් යූස් කරාම දාඩිය දැම්මත් ඒක නරක හැගීමක් වෙන්නෑ.

අපි සාමාන්‍යයෙන් තමුන්ගේ ලයිෆ් පාට්නර් එක්ක ප්ලේ කරද්දි දත් මැදලාද කියලා වත් ලොකුවට හිතන්නැති වුනත් වෙන කෙනෙක් එක්ක ප්ලේ කරද්දී හයිජින් එක ගොඩක් වැදගත්. පළවෙනි හැගීම හැමදේම වෙනස් කරනවා. අපි වෙන කපල් එකක් මීට් වෙන්න කලින් ශේව් කරනවා. ෆේස් සංක්‍රබ් කරනවා. nail polish කරනවා. හොද ෆ්‍රෙෂ් ඇදුම්, ලස්සන lingerie, හොද ඩියෝඩ්‍රන්ට් එකක් තෝරගන්නවා වගේ ගොඩාක් අපි ගැනම හිතනවා. ඒකත් Play එකේම කොටසක්.

මම එහෙම රෙඩි වෙනකොට හබී ආසාවෙන් මට උදව් කරනවා. සාමාන්‍යයෙන් වයිෆ් කෙනෙක් තනියම ගමනක් යනකොට වුනත් වැඩිය හැඩ වෙනකොට හබීලා ජෙලසි වෙනවා. ඒත් අපි තමුන්ගේ පාට්නර් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න රෙඩිවෙන එක එන්ජෝයි කරනවා. පස්සේ පස්සේ කපල් එකක් මීට් වෙන්න රෙඩි වෙනකොට මමත් හබීට රැවුල ට්‍රිම් කරන්න, ෆුට් කෙයාර් වගේ දේවල් වලට උදව් කරන්න පුරුදු වුනා. තමුන්ගේ ලයිෆ් පාටනර් වෙන කෙනෙක්ට හොද ලස්සනට ප්‍රසන්ට් කරන්න අපි ආසයි.

කරන්නන් වාලේ සෙක්ස් කරන එකයි, ප්ලෑන් කරලා සෙක්ස් කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ Lifestyle එක නිසා. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක්, ඩිම් රෙඩ් ලයිට් එකක්, Candle light වගේ පුංචි දේකට සෙක්ස් වලට වෙනම හැඩයක්, හැගීමක් එකතු කරන්න පුලුවන්.

තව ගොඩක් දේවල් අපි මේක ඇතුලේ ඉගනගත්තා. ඒ දේවල් Lifestyle එක්ස්පීරියන්ස් එක විතරක් නෙමෙයි අපේ පර්සනල් ලයිෆ් එකටත් ගොඩක් බලපෑවා. ඒ දේවල් ඔක්කෝම එකපාර කියන්න අමාරුයි. අපි ටික ටික ඉස්සරහට ඒ ගැනත් ලියන්නම්.

ඊලඟ කොටස අපේ ජීවිතේ තවත් විශේෂ අත්දැකීමක්. ඉක්මනට අරං එන්නම්. ඔයාලාගේ කමෙන්ට්ස් බලන්න මම ගොඩක් කැමතියි. හොද වුනත් නරක වුනත් ලියන්න අමතක කරන්න එපා. Thanks!