Tag: featured

  • Swingers Club – පළවෙනි කොටස

    Swingers Club – පළවෙනි කොටස

    මම සචී! මේ කතාව මුල පටන්ගන්නේ අවුරුදු 10කට විතර කලින්. අද මම සහ එදා මම කියන්නේ මටවත් අදහා ගන්න බැරි වෙනස්ම චරිත දෙකක්. ඒ කාලේ මම යුනිවර්සිටි Final year. බොහොම ආගමානුකූල, සාම්ප්‍රදායික ලාංකීය සිතුම් පැතුම් තිබුන කෙනෙක්. ඔය අතරේ මට FB එකෙන් තමයි මගේ හබී ව හම්බුවෙන්නේ. පොඩිකාලේ අපි දැන හදුනාගෙන හිටියත් අවුරුදු 7-8ක් අපි දැකලා වත් තිබුනේ නෑ. අපි ආගිය තොරතුරු කතාවෙන් පටන්ගෙන අන්තිමට ඒක ආදර කතාවක් බවට පත්වෙනවා. ඔව් ඒ මගේ ප්‍රථම ප්‍රේමය. එයිට අවුරුද්දකට විතර පස්සෙ Study ඉවර කරලා අපි විවාහ වෙනවා.

    විවාහ වෙන්න කලින් අපි නිතර රූම් යනවා. මගේ පළවෙනි Sex අත්දැකීම “වෙන්න හබී”. එයා ගොඩක් ඕපන් අදහස් තිබුන කෙනෙක්. එයාගේ නම් මම පලවෙනි GF නෙමෙයි. එයාගේ කලින් GF ලා ගැනත්, එයාලා එක්ක කරපු හැම දේම මට කලින්ම කියලා තිබුනා. විවාහ වෙන්න කලින් දවසක් අපි දෙන්නා ඩේටින්ග් එකක් අතර මැද පළවෙනි වතාවට එයාගේ Swinger Lifestyle ෆැන්ටැසි එක ගැන මට කියනවා. ඒක මට ඒ වෙලාවේ අලුත්ම දෙයක්. සාම්ප්‍රදායික මති මතාන්තර දරපු මට අකුණක් ගැහුවා වගේ දැනෙනවා. මට දරාගන්න අමාරුයි. ඒත් එතකොට ආපහු හැරෙන්න දුර ඇවිත් වැඩියි. හැබැයි එයා මට කවදාවත් ඒකට බල නොකරන බවත් පොරොන්දු වෙනවා.

    අපි ඉක්මනින් විවාහ වෙනවා. එයා පටන් ගන්නවා FB එකේ ෆේක් Profile එකකින් Swinger Lifestyle එක ගැන ලිපි ලියන්න. මම පස්සේ කාලෙක දැනගන්නේ ඒක එයා මාව දැනුවත් කිරීමේ මූලික අරමුණින් ලියපු දෙයක් බව. එයාගේ ලිපි වලට දහස් ගනන් ප්‍රතිචාර එනවා. එයා ලියන දේවල් වලට ගොඩක් study කරනවා. ඒ ලිපි මුලින්ම කියවන්නේ මම. මටත් මේක ගැන තිබුන දුර්මත ගොඩක් ඒ එක්ක නැති වෙනවා. හැබැයි අර උපන් දා ඉදන් ආරං ආපු දේවල් එකපාරට වෙනස් කරන්න තරම් මට හයියක් නෑ. මේ දේවල් එකින් එක ඉක්මනින් සිද්ධ වෙනවා.

    ඊලඟ පියවර විදිහට එයා මට යෝජනා කරනවා මූහුණු නැතිව අඩ නිරුවත් පින්තූර අපේ Profile එකට දාන්න. ඒ වෙනකොට මට ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. හබී මට lingerie ගේනවා. Sex toys ගේනවා. අපි ඒවා එක්ක පින්තූර FB දානවා. ඒ පින්තූර වලටත් ගොඩක් හොද ප්‍රතිචාර එනවා. ෆෑන් බේස් එකක් හැදෙනවා. අපි දෙන්නාම කමෙන්ට් බලනවා. කතා කරනවා. ඒවත් එක්ක ගොඩක් අපේ අදහස් ඕපන් වුනා. ඔය අතරේ අපි Adult dating site එකක ප්‍රොෆයිල් එකක් හදනවා. ඒකටත් අපි පින්තූර දානවා.

    අපේ Sex Life එකත් එන්න එන්න රසවත්. එයා අලුත් අලුත් දේවල් එකතු කරන්න මහන්සි වෙනවා. වෙනස් විදිහ ඇදුම් ඇදලා, වෙනස් තැන් වල, Blindfolded, etc.ටික ටික අපේ අත්දැකීම් ඇඩ්වාන්ස් වෙනවා. ඒ වුනාට එයා ආපහු වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන එක ගැන මට හිත හදාගන්න අමාරුයි. හබී ඒක වෙනස් කරන්න බල කරන්නේත් නෑ. හරිම සපෝටිව්.

    දවසක් එයා මාව ඇඳට තියලා අත් කකුල් ගැට ගැහුවා. ඇස් දෙකත් ගැට ගැහුවා. ඊලගට මට කනට ලංවෙලා කියුවා “අද ඔයාට වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න තියෙන්නේ” කියලා. මම ඒකට හිනා වුනා. එයා රෝල් ප්ලේ එකක් කරන බව මම දන්නවා. එදා ඒ අත්දැකීම ගොඩක් වෙනස් විදිහට දැනුනා. අපි සෙක්ස් කරලා ඉවර වෙලා අලුත් අත්දැකීම් වල හොද නරක කතා වුනා.

    ඔය අතරේ හබී බිස්නස් වැඩ එක්ක ගොඩක් බිසී වුනා. මමත් බබාලා පොඩි නිසා ගෙදර හිටියේ. අපි දෙන්නා මාස දෙකක් විතර Intercourse කරේ නෑ. ඒත් එයාට රිලැක්ස් එකක් ඕන වුන ගමන්, මට කියලා ඕරල් එකක් කරගත්තා.

    දවසක් එයා බිස්නස් වැඩකට ගිහින් උදෙන්ම මට මැසේජ් කරා
    “අද රෙඩි වෙලා ඉන්න ඔයාට අද හොදට ෆක් කරනවා” කියලා.

    මමත් ගොඩ දවසකින් හම්බන මේ මෝටිවේශන් එකට කැමතියි. ඒත් එදා දවල් දවසම එයා බිසී. ඒක නිසා මම රිප්ලයි කරා,
    “ඔයා අද දවසම බිසී නේ, මහන්සි නේද?” කියලා.

    හිනාවෙන මූනක් දාලා “කවුද කියවේ මම ෆක් කරනවා කියලා?” රිප්ලයි කරා.

    මම ඒක එතරම් සීරියස් ගත්තේ නෑ. මමත් smiling face යවලා ගෙදර වැඩ ටික කලින් ඉවර කරලා, නාලා කරලා ලෑස්ති වෙන්න ප්ලෑන් කරගත්තා.

    දවල් වෙනකොට හබී හොදටම බිසී. ඒ අස්සේ මාව අවුස්සනවා හවසට කරන දේවල් කිය කිය. “ඔයාට Bull කෙනෙක් එක්කන් එනවා. අද සෝෆා එකට ඩොගී තියලා අත් ගැට ගහනවා. ගැට ගහලා bull ඔයාට Sex කරනවා.”

    මම ඒ කතා වලට ඇවිස්සිලා හිටියත් ඕවා ඇත්තට කෙරෙන දේවල් නෙමෙයි කියලා මම හිතුවා.

    හවස හබී මැසේජ් එකක් දැම්මා “මම 6ට එනවා 8වෙනකන් පොඩි නැප් එකක් දාලා 9ට පටන් ගන්නවා කියලා.”

    මට පවුත් හිතුනා. හොදටම මහන්සි වෙලා අද එන්නෙත්. හැබැයි එයා වැඩ ඔක්කෝම කම්ප්ලීට් කරලා හොදටම හැපී එකේ ඉන්න දවසක්.

    කියපු විදිහටම ඇවිත් එයා නැප් එකක් දැම්මා. මමත් කියපු ඇදුම් ලෑස්ති කරලා අද රෝල් ප්ලේ එකට ලෑස්ති වුනා.

    එයා කියපු වෙලාවටම නැගිටලා වොශ් එකක් දාගෙන ඇවිත් ලිවින්ග් රූම් එකේම මාව තුරුල් කරන් පිස්සුවෙන් වගේ කිස් කරා. මම හනිමූන් එකට ඇදපු නයිට් ඩ්‍රස් එක පිටින්. එයා ලෑස්ති කරන්න කියපු ඇදුම් ඇදන් එන්න මම යන්න ඇහුවාම යන්න දුන්නෑ.

    “අද මම ඔයාට ඇදුම් අන්දන්නම්” එයා මාව සෝෆා එකට තල්ලු කරා. එකපාරටම කලිසම පාත් කරලා මට කටට දෙන්න පටන් ගත්තා. මම ආසාවෙන් කටට ගත්තා. එයා විනාඩි දෙකකින් මාව නැවැත්තුවා. මගේ නයිට් ඩ්‍රස් එක ගැලෙව්වා. ලයිට් ඕෆ් කරා. දැන් එලිය් තිබුන ලයිට් එකෙන් ගෙට එන ලා එළියෙන් අඩ අදුරේ. ආපහු මට කටට දෙන්න ගත්තා. ආපහු හරියටම විනාඩි දෙකකින් එයා නැවැත්තුවා. ඩ්‍රසින්ග් රුම් එකට ගිහින් මගේ ඇදුම් ටික ගෙනාවා. ගෙනත් ආපහු මට කටට දුන්නා. ආපහු විනාඩි දෙකෙන් මාව නවත්තලා නැගිට්ටුවා.

    ඇදුම් ටික මට අන්දවන්න ගත්තා. රතු පාට ඇගට තද ක්‍රොසෙට් එකක් අන්දලා රතු ලේස් පෑන්ටි එකක් ඇන්දුවා. මට ඒ අත්දැකීම හරිම වෙනස්. වෙනදාට එයා මට ඇදුම් අන්දවන්නෑ. අන්දලා මාව වටයක් කරකවලා අඩ අදුරේම හැඩ බලලා මාව බදාගෙන කිස් කරා.

    ඊට පස්සේ ආපහු මාව Sofa එකට තල්ලු කරා. ආපහු මට කටට දෙන්න ගත්තා. මම ආයිත් ආසාවෙන් කටට ගත්තා. විනාඩි දෙකකින් නවත්තලා එයා ආපහු ඩ්‍රසින්ග් රූම් එකට ගියා. ගිහින් මගේ කළු ලෙගින් එකක් අරං ඇවිත් ඇස් දෙක තදට ගැට ගැහුවා. ගැට ගහලා ආපහු පුරුදු විදිහටම විනාඩි දෙකක් ඕරල් කරගත්තා. ආයිත් එයා යනවා මට දැනුනා. දැන් කතා නෑ. කරන දේවල් විතරයි. මාව අල්ලලා අනික් පැත්ත හරවලා ඩොගී ස්ටයිල් සෝෆා එකේ තිබ්බා. තියලා මගේ අත් දෙක හොලවන්න බැරි වෙන්න ගැට ගැහුවා.

    ඊට පස්සේ මට දැනුනා මගේ ලේස් පෑන්ටි එකට උඩින් මාව ලික් කරනවා. මට කිසි දෙයක් පේන්නෑ. හැබැයි ඒ ෆීල් එකට මම ආසයි. මම ලාවට කෙදිරි ගගා හිටියා. ටිකකින් මට දැනුනා පෑන්ටි එක පැත්තකට කරලා Ass lube කරනවා. මම දන්නවා ඊලගට වෙන්න යන දේ. මම පුලුවන් තරම් රිලැක්ස් වුනා. එත් එක්කම හිමීට මගේ Silicon butt plug එක ඇතුලට තදවෙනවා දැනුනා. සම්පූර්ණයෙන්ම ඒක ප්ලේස් කරලා ආපහු පෑන්ටි එක හදලා මට booty slap එකක් දීලා හබියා යන්න ගියා. විනාඩියකට විතර පස්සේ මට ඇහුනා kitchen එකේ එයා cocktail shaker එකට අයිස් දාලා ඩ්‍රින්ක් එකක් මික්ස් කරනවා. විනාඩි 10ක් විතර මම ඒ විදිහටම හිටියා. සැරින් සැරේ ඇවිත් මාව ටච් කරනවා. ලාවට pussy lick කරනවා. මට තේරුණා ඩ්‍රින්ක් එක ගන්න ගමන් කියලා. ලික් කරනකොට ඩ්‍රින්ක් එකේ අයිස් සීතල මට දැනුනා. අයිස් කැට ග්ලාස් එකේ වදින සද්දේ ඇහෙනවා.

    මම දැන් හොදටම වෙට් වෙලා.. ටිකක් සැරට මට slap දෙකක් වැදුනා පස්ස දෙපැත්තටම. මට මූව් වෙන්න බැරි නිසා ටිකක් අපහසුත් වගේ. ඔය අතරේ මට දැනුනා ලේස් පෑන්ටි එක පැත්තකට ඇදලා මගේ pussy ලිප්ස් උඩින් ටොප් එක අතුල්ලනවා. කිසිම වචනයක් නෑ. තනිකරම දැනෙන දේ විතරයි. ඒකත් එක්ක මට ආපහු කෙදිරිගෑවුණා. දෙතුන් පාරක් clit එක උඩට පහලට ටොප් එක අතුල්ලලා ටික ටික penis එක ඇතුලට තදකරනවා. මට දැනුනා ribs තියෙන Condom එකක් දාලා බව. ටිකක් හිමින් පටන්ගත්තු ස්ට්‍රෝක් එක ටික ටික වේගය වැඩි වුනා. Plug එක නිසා හොදට මට ෆීල් වෙනවා. මම වැඩිය සද්ද කරන්න බැරි නිසා තොල් හපාගෙන කෙදිරිය පිට කරා. ටික දවසකට පස්සේ නිසාද මම දන්නෑ, මට ස්ට්‍රෝක් එක මම ආස ගානට වඩා ටිකක් සැරට දැනුනා.

    විනාඩි කිහිපයකින් මට දැනුනා වේගය උපරිමයට ඇවිත් එක පාරට නවතිනවා. හරි ඉතින් දැන් ගිහින් ඉවරයි, මාව එහෙන්ම දාලා හබියා ගිහින් වොශ් දානවා. මට පොඩි තරහකුත් ආවා. ටිකකින් ආපහු ඇදූම් අදිනවා සද්දෙත් ආවා. ආපහු ඇවිත් මගේ අත් දෙක ලෙහලා ඩ්‍රසින්ග් රූම් එකට අරං ගියා. ගිහින් දන ගස්සලා මට ආපහු කටට දුන්නා. මම තාමත් ඇස් බැදලා.

    විනාඩියකින් වගේ මාව එහෙන්මම තියලා ආපහු ගියා. තප්පර තිහකින් විතර ආයිත් ඇවිත් මාව නැගිට්ටලා අරං ගිහින් ඇදට දැම්මා. දාලා මගේ ඇස් දෙක ගැලෙව්වා. වෙනදා වගේ නෙමෙයි අද හබියා පුදුම සතුටකින්. එකපාරක් ගියා කියලා වත් කියන්න බෑ. හොදටම රෙඩි සෙකන්ඩ් රවුන්ඩ් එකට. වෙලාව 11ට වගේ ඇති. සෙකන්ඩ් රවුන්ඩ් එක මිශනරි පොසිශන් පටන් ගත්තා. වෙනදා වාගේ නෙමෙයි ගොඩක් වෙලා එක දිගට බ්‍රේක් එකක් නැතිව හති දාගෙන දාඩිය පෙරාගෙන ප්ලේ කරා. බැරිම තැන මම එයාව අල්ලලා පෙරලගෙන උඩට ආවා ඕරල් එකක් දීලා ඉවර කරන්න හිතන්. ඒත් විනාඩි 10ක් විතර යනකොට එයා ෆුල් රිකවර් වෙලා මාව ආපහු පෙරලගෙන ප්ලේ කරන්න ගත්තා. හබියා කවදාවත් පැය දෙක තුන ප්ලේ කරන්නෑ. මට මහන්සියි ඒත් මේක ඉවරයක් වෙනකන් අත අරින්නත් බෑ. කොහොම හරි 12ට කිට්ටුයි දෙවෙනි පාර යවනකොට.

    ඒත් විනාඩියක් විතර කිස් කරලා එහෙන්ම ම මට ආපහු කටට දෙන්න පටන්ගත්තා. ආපහු හොදටම නැගලා. එක්කෝ බැහැලා නෑ යැව්වාට. මොකක් නමුත් ලොකු වෙනසක් වෙලා කියලා මට තේරුණා. ඔය විදිහට පාන්දර 2 වෙනකන් පස් වෙනි වතාවටත් යැව්වා. කවදාවත් අපි එහෙම කරලා තිබුනේ නෑ. වතුර බොන්න අතර මග නවත්තපු විනාඩි 2-3ක් විතරයි. ඇද දාඩියෙන් තෙත් වෙලා. අපි දෙන්නාම හෙම්බත් වෙලා, ඒත් හබියා තාම කෙලින් කරන්. අන්තිමට butt plug එකත් ගලවලා අපි ඇගේ නූල් පොටක් වත් නැතිව තුරුළු වෙලා නිදා ගත්තා. ඒ වෙනකන් අපි එක වචනයක් වත් කතා කරලා තිබුනේ නෑ.

    මාව තුරුළු කරන් නලලට කිස් එකක් දීලා ඇහුවා “අද හොඳයිද?” කියලා.
    “හ්ම්” මට වචන පිට කරන්න පණත් නෑ.
    “මට නම් තව පුලුවන්… පවුනේ ඉතින්”
    “මොකද අද වුනේ?”
    “ඒක හෙට කියන්නම්. හොදයිද නරකයිද?”
    “හොද වැඩිද මන්දා”..
    හබී හිනා වෙලා තදට තුරුළු කරන් නලලට තව කිස් එකක් දීලා නිදාගන්න වැටුනා. අපිට වැඩි වෙලා නොගිහින් හොදට නින්ද ගියා.

    පහුවදා උදේ වෙච්ච දේ හරියට දැනගන්නකොට මට කිසි දෙයක් අදහා ගන්න බැරි වුනා. ඒකොටස තවත් දවසක ලියන්නම්.

  • කාමසූත්‍රය නැවත කියවන වෙන්ඩි ඩොනිගර්

    කාමසූත්‍රය නැවත කියවන වෙන්ඩි ඩොනිගර්

    වෙන්ඩි ඩොනිගර් කියන්නෙ ඇමරිකානු ඉන්ඩුලොජිස්ට් කෙනෙක්. ඒ කියන්නෙ ඉන්දියාව පිළිබඳවම හදාරන මහාචාර්යවරියක්. එයා පොතක් ලියනවා හින්දු- විකල්ප ඉතිහාසයක් නොහොත් ශිව ඇදහීමේ තපස සහ ශෘංගාරය ගැන. ඒ පොතට දරුණු විවේචන එල්ල වෙනවා. ඩොනිගර් කියන්නෙ සෙක්ස් ඔබ්සෙස්ඩ්, ලංකාවෙ භාෂාවෙන් නම් සෙක්ස් ඇරියස්, ලෝකෙ හැමදෙයක්ම සෙක්ස් කියල හිතන ගෑනියෙක් කියල.

    ඩොනිගර් මේ අපවාද මැද ඊටත් වඩා කන්න වෙන දේකට අතගහනවා. එයා වාත්ස්‍යානගේ කාමසූත්‍ර නැවත කියවනවා. the mare’s trap නැත්නම් Redeeming Kamasutra කියන්නෙ ඇය නැවත විවරණය කරන කාමසූත්‍රය.

    කාමසූත්‍ර කියන්නෙ ලෝකෙ වැඩියෙන්ම වරදවා වටහාගත්ත පොත වෙන්න පුළුවන් කියල ඩොනිගර් කියනවා. ‘කාමසූත්‍රයේ සෙක්ෂුවල් ඇක්ට් එක ගැන තියෙන්නෙ එක කොටසයි. කාමසූත්‍රය ඔය මිනිස්සු කියන විදිහෙ සෙක්සි පොතක් නෙමෙයි. ඉන්දියාවෙ අනිත් ගොඩක් දේවල් සෙක්සි කාමසූත්‍රයට වඩා’

    ඩොනිගර් කියන්නෙ කාමසූත්‍ර සමාජ විද්‍යාත්මක ග්‍රන්ථයක් විදිහට සලකන්න ඕන කියල. ඒක ඒ යුගයෙ ධනවත් මිනිස්සු සමාජයේ ජීවත් වුනු විදිහ ගැන කියනවා. ඒක මනෝ විද්‍යාව පැත්තෙන් අධ්‍යනය කරන්න ඕන. මොකද ඒක අපිට මානව සම්බන්ධතා ගැන කියනවා.

    කාමසූත්‍ර විශේෂ ග්‍රන්ථයක් නෙමෙයි කියලයි ඩොනිගර් පෙන්වා දෙන්නෙ. ඒ යුගයෙ තිබුණු ශෘංගාර සංස්කෘතියෙ තවත් එක ප්‍රකාශනයක් විතරයි. කාමසූත්‍ර වි‍ශේෂ වෙන්නෙ ඒ කතා කරන ඉන්දියාවෙ සෙක්ස් විෂය හින්ද නෙමෙයි. ඒ දිහා බලන ගැඹුරු පරිණත ආකාරය හින්ද. සෙක්ස් ගැන කාම සූත්‍රයෙ එන මනෝවිද්‍යාත්මක දෘෂ්ටිය හින්ද.

    ඩොනිගර් වාත්ස්‍යානගේ අර්ථ ශාස්ත්‍ර, ධර්ම ශාස්ත්‍ර කියන පොත් දෙකත් අතර‍ කාමසූත්‍ර පිහිටුවමින් අන්තර්පඨිතමය කියවීමක් කරනවා.

    ඇය පෙන්වා දෙන්නෙ බටහිරට පරිවර්තනය වුනු රිචර්ඩ් බර්ටන්ගේ කාමසූත්‍ර ඉතාම දුර්වල පරිවර්තනයක් කියල. ඒ වෙනුවට කාම සූත්‍ර කියන්නෙ ස්ත්‍රීවාදී ප්‍රකාශනයක් කියලත්, ඒක ලිංගිකත්වය දිහා ඉතාම පුළුල් ලිබරල් දෘෂ්ටියක් ඇතුව ලියලා තියෙනවා කියලත් ඩොනිගර් කියනවා.

    ‘කාමසූත්‍ර සියලු ලිංගිකත්වයන් දිහා නිදහස්ව බලලා තියෙනවා. දැන් පෝර්න් පවා තහනම් කරන්න දඟලන ඉන්දියානු රජය කියන්නෙ වර්තමාන ඉන්දියාව කොයිතරම් රිප්‍රෙසිව් (ලිංගිකත්වය යටපත් කරන) සමාජයක්ද කියන එකයි. මේ ලිංගික යටපත් කිරීම විදිහට මතුවෙන්නෙ පශ්චාත් යටත්විජිතවාදයේ කම්පනයන්’

    – වෙන්ඩි ඩොනිගර් –

    කාන්තාව සම්බන්ධයෙන් කාමසූත්‍ර ඒ තරම් අතීතයකදී ඉතාම ප්‍රගතිශීලී දැක්මක් යෝජනා කරනවා. ඒ අනුව ගෙදරක මූල්‍ය කටයුතු භාරවෙන්නෙ බිරිඳට. තමන්ව සතුටු කරන්න බැරි පිරිමියෙක් එක්ක ඉන්න එපා කියල කියනවා. ඒ වගේම ලිංගික ක්‍රියාවකදී මූලිකම වෙන්නෙ කාන්තාවගේ සතුට කියන එක අවධාරණය කරනවා. සෙක්ස් කියන්නෙ ළමයි හදන්න කරන ක්‍රියාවක් නොවන බවත් කියනවා.

    ඒ වගේම කාමසූත්‍රය කුලභේදයත් බැහැර කරනවා. ජීවිතයේ වාත්ස්‍යාන යෝජනා කරන සතුට විඳින්න කිසිම වර්ණයක කෙනෙකුට බාධාවක් නැති වග එහි කියනවා. මේකෙ තේරුම කාමසූත්‍ර ෆෙමිනිස්ට් හෝ ලිබරල් කියන එක නෙමෙයි. ඇදහිය නොහැකි තරමෙ නිදහස් දැක්මකින් ගැහැණුන්, හීන කුල මිනිසුන්, වෙනත් ලිංගිකයන් දෙස බැලීමෙන් ලියවුනු එකක් කියන එක.

    ඩොනිගර් ගෙ; හින්දු- විකල්ප ඉතිහාසයක්’ පොතටත් ඉන්දියාවෙන් එල්ල වුනේ දැඩි විරෝධයක්. ඒ පොත ගිනි තියන්න පටන් ගත්තා. අන්තිමට පෙන්ගුයින් සමාගම විසින් ඒ පොත ඉන්දියාවෙන් ඉවත් කරගත්තා. කාමසූත්‍ර නැවත කියවීමටත් එලෙසම විරෝධයක් පැන නැගුනා.

    කාමසූත්‍ර මගින් කරන වැදගත්ම යෝජනාව සෙක්ස් කියන්නෙ ස්වභාව ධර්මයේ ක්‍රියාවක් නෙමෙයි ඒක සංස්කෘතික ක්‍රියාවක් බව අවධාරණය කිරීමයි කියල ඩොනිගර් සඳහන් කරනවා.

  • Batman සහ Catwoman – සෙක්ස් ෆැන්ටසියක්ද?

    Batman සහ Catwoman – සෙක්ස් ෆැන්ටසියක්ද?

    මං කොමික් බුක් රසිකයෙක් නෙමෙයි. ලංකාවෙ චිත්‍රකතා රසිකයෙක් වුනු මට කොමික් බුක්ස් අතපත ගාන්න ලැබුන මිස ඒවායෙ ෆෑන් කෙනෙක් වෙන්න ලැබුනෙ නෑ. කොමික් බුක් රසිකත්වය ලංකාවෙ බිහිවුනෙ මගෙන් පස්සෙ පරම්පරාවක.

    ඒත් මං කොමික් බුක් ආශ්‍රිත චිත්‍රපටිවල මරාගෙන මැරෙන රසිකයෙක්. විශේෂයෙන් බැට් මෑන්, සුපර් මෑන් සහ අනිත් මෑන්ලගෙ ෆිල්ම් මට මගඅරින්නම බෑ. එකම චරිත ටිකක් තියාගෙන ඒවා හරහා විවිධ අධ්‍යක්ෂවරුන් විවිධ පැතිකඩවලට යන හැටි මට හරිම ආකර්ශනීයයි.

    ඒක ෆිල්ම් යුනිවර්ස් එකක්. ඒ විශ්වයේ ඩීසීවරුන් සහ මාවල්වරුන් ගැටෙනවා. මාවල්වරුන්ගේ සුපිරි වීරයො ටිකක් ප්‍රොග්‍රෙසිව් ලිබරල් චරිත. උන් ඩිමොක්‍රටික් පාක්ෂිකයි වගේ. මාර්වල්වරුන් කෙලින්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ව විලන් කෙනෙක් විදිහට දාලත් ඇන්දා.

    ඩීසීවරුන්ගේ සුපිරි වීරයො ගතානුගතිකයි. ඒ ගොල්ලො බලන්නෙ කොහොම හරි සිස්ටම් එක ආරක්ෂා කරන්න. බැට්මෑන් ගත්තොත් මිනිහා රදලයෙක්. එයා කරන්නෙම සමාජයේ පහල පංතියකින් පැන නගින කැරැල්ලක් මර්දනය කරන එක. ඒක බොහෝ විට අරාජික කැරැල්ලක්. එතනදි පෙන්නන්න හදන්නෙ බැට්මෑන් තමන් ඉහල පාංතිකයෙක් විදිහට දකිනවා නෙමෙයි, එයා පිටස්තරයෙක් විදිහට ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරන්න හදනවා කියල. හැබැයි එයා අවසාන අර්ථයෙන් ආරක්ෂා කරන්නෙ බලවතුන් විසින් නිර්මාණය කරන සිස්ටම් එක.

    පොදුවේ ගත්තම හැම සුපිරි වීරයෙක්ම ගතානුගතිකයි. හැම කෙනෙක්ම අවසාන අර්ථයෙන් සටන් කරන්නෙ පවතින තත්වය ආරක්ෂා කරන්න. විලන්ලා තමයි ඇඩ්වාන්ස්. ඒ අය සටන් කරන්නෙ අලුත් ලෝකයක් නිර්මාණය කරන්න. බ්ලැක් පැන්තර් විලන් ගත්තොත් එයාට ඕන වෙන්නෙ වකන්ඩාවරුන්ගෙ ධනය ලෝකයේ දුප්පත් කලු මිනිස්සු අතර බෙදාදෙන්න.

    සුපිරි වීරයා අවසානයේ අපිට හැමදාම කියන්නෙ නපුර පරාජය කළ නොහැකියි කියන එක. ඒ කියන්නෙ කැරලිකරුවන් යලි යලිත් බිහිවෙනවා කියන එක. ඒ වීරයො අපිට මේ කැරලිකරුවන්ව පෙන්නන්නෙ පිස්සො විදිහට. ජෝකර් වගේ ෆිල්ම් එකක් නැවත හැරිලා ප්‍රශ්න කලේ ඒක.

    වීරයනි, උඹලට අපිව පිස්සොද?

    කොහොම වුනත් ඩීසීවරුන්ට තියෙනවා මාවල්වරුන්ට නැති ඉරොතික හැකියාවක්. නැත්තං ගැඹුරක්. බැට්මෑන්, වොන්ඩර් වුමන්, කැට් වුමන්, ඇක්වා මෑන් වගේ චරිතවල මේ ඉරොතික ආකෘතිය හොඳට දැනෙනවා. මාර්වල්වරුන් රොමැන්ටික් පැත්තට යද්දි ඩීසීවරුන් ඉරොතික පැත්තට යනවා කියන්න පුළුවන්. ඩීසිවරුන් වැඩිහිටියි. මාවල්වරුන් ළමයි.

    බැට්මෑන් චරිතය හරිම සුවිශේෂී එකක්. එයා නියෝජනය කරන්නෙ අඳුර. කවුන්ට් ඩ්‍රැකියුලාගේ හෙවනැල්ල බැට්මෑන් මත තියෙනවා. එයා පතුරන්නෙ බය. නීතියට උඩින් ක්‍රියාත්මක වෙන ආන්ඩුවෙ පැරා මිලිටරියක් බැට්මෑන් කියන්නෙ.

    හැබැයි ඒ අඳුරට තියෙනවා ෆ්‍රොයිඩියානු ගැඹුරක්. බැට්මෑන්ට තියෙන්නෙ තමන්ගේ පියා අහිමිවීම පිළිබඳ අර්බුදය. ඒ කියන්නෙ පාලනය සහ නීතිය අහිමිවීම නිසා දැනෙන ඊඩිපස් අර්බුදයක්. තමන්ගේ අනන්‍යතාවය ගැන අවුලක්. එයා තමන්ව හඳුන්වන්නෙ පලිගැනීම විදිහට. සමාජයෙන් ඉටු නොවන වංශවත් තාත්තාගේ මරණයට යුක්තිය ඉල්ලන්න එයා අඳුරෙ බලය අතට ගන්නවා.

    මේක බෲස් වයින්ගේ පෞර්ෂ අර්බුදයක් විදිහට ගේනවා. එයාට සමාජයේ යුක්තිය කියන්නෙ අහිමි වුනු තාත්තා. ගෝතම් නගරය කියන්නෙ තාත්තාගේ සොහොන් බිම. තාත්තාගෙන් ගැලවුනු චරිතයක් වෙන්න බැරි වංශවත් පෞර්ෂහීන පුතෙකුගේ ලිංගික අර්බුදයක් තමයි බැට්මෑන් කියන වීරයා.

    එයා අඳින්නෙ ලේටෙක්ස් ෆෙටිෂ් එකක් දනවන ඇඳුමක්. නාඳුනන නිදහස් රමණයන්ගෙන් මුසපත් විය හැකි ශෘංගාර සාදයකට ගැලපෙන ඇස් වැසූ වවුල් මුහුණක්. ඒ එක්ප්‍රෙෂන් නැති කලුකුමාර මුහුණ සමග ඇහෙන විජය කුමාරතුංග පන්නයේ ෆ්ලැට් ගැඹුරු හඬක්.

    දැන් සුපිරි වීරයො ඔක්කොම තරුණ වෙවී බොළඳ වෙවී යන කාලයක්. ඉතින් අපිට බැට්මෑන් වෙස්මූන යටට බෙන් අෆ්ලික් නැති වෙලා සරාගී අයිකොනයක් වුනු රොබර්ට් පැටින්සන් එනවා. පැටින්සන් කියන්නෙත් වැම්පයර් කෙනෙක්. මළ මිනිහෙක්. බැට් මෑන් කියන්නෙත් මළ මිනිහෙක්.

    පැටින්සන් බැට්මෑන් වෙනවත් එක්කම 2022 දකින්න තියෙන ලොකුම වෙනස තමයි බැට්මෑන් තවත් ගැඹුරින්ම ඉරොතික වෙනවා කියන එක. මේ පාර බැට්මෑන් ඇඳුමෙ ඒ ලේටෙක්ස් ඇතිල්ලෙන චිරි චිරිය පවා ඇහෙනවා. ලේටෙක්ස් ෆෙටිෂ් එකේ ප්‍රධාන දෙයක් තමයි පියවි සම ස්පර්ශවීම පුළුවන් තරම් වැලැක්වීම. දෙතුන් වතාවක්ම ෆිල්ම් එකේ බැට්මෑන් ග්ලවුස් දාලා ඉන්නෙ කියන එක වචනයෙන්ම මතක් කරනවා. ඇඟිලි තුඩු පවා ස්පර්ශයට නිරුවත් නෑ.

    සෝ ක්‍රැවිට්ස්ගෙ කැට්වුමන් (සෙලීනා කයිල්) චරිතය සියලු සුපිරි වීරවරියන් ඉක්මවා ශෘංගාර පිම්මක් පනිනවා.

    කැට් වුමන් කියන්නෙ ගෝතම් නගරයේ අනිත් සුවිශේෂීම චරිතය. එයා පැහැදිලිවම ඩොමිනේට්‍රික්ස් කෙනෙක්. කසයක් අතින් අරන් හදවතේ වේදනාව දරන් ඉන්න සරාගී ගැහැණියක්. බෲස් වයින්ට වඩා වෙනස් විදිහට එයාට තියෙන්නෙ ඇබියුසිව් ෆාදර් කෙනෙකුගේ ප්‍රශ්නයක්. එයාගෙ අම්මා දිවි නසාගන්නවා. තාත්තා බීලා මැරෙනවා. එයාව පරිවාසයෙදි තඩි මහත වෝඩ්න්ගෙන් පහරදීමට ලක්වෙනවා.

    ඇබියුසිව් තාත්තා නිසා සෙලීනා කොහොමත් අධිකාරිය නොඉවසන කෙල්ලෙක් වෙනවා. ඒත් අන්තිමට පාරට වැටෙන සෙලීනා ඩොමිනේට්‍රික්ස් පුහුණුව ලබන්නෙ ටෙඩ් ග්‍රාන්ට්ගෙන්. ටෙඩ් සෙලීනාට බීඩීඑස්එම් ශෘංගාර පාඩම් හිංසනය තුලින් කියලා දෙනවා. ඒක තමයි කැට්වුමන්ගේ කොමික් කතා ඉතිහාසය.

    මැට් රිව්ස් 2022 බැට්මෑන් අධ්‍යක්ෂවරයාට අනුව කැට්වුමන්ගෙ තාත්තා නගරයේ ධනවතෙක්. පාතාල ව්‍යාපාරිකයෙක්. බෲස් වයින්ගෙ තාත්තාගේ යාලුවෙක්. බෲස්ගෙ අම්මා ගැන නුවුමනා හෙලිදරව්වක් කරන්න යන පත්තරකාරයෙක් නිශ්ශබ්ද කරන්න බෲස්ගෙ තාත්තා සෙලීනා (කැට්වුමන්) ගෙ කුප්‍රකට තාත්තාගෙ උදව් ගන්නවා.

    බැට්මෑන්ට තියෙන්නෙ තාත්තා අහිමි වීම ගැන ප්‍රශ්නයක්. කැට්වුමන්ට තියෙන්නෙ තාත්තා දුෂ්ට අධිකාරිය ගැන ප්‍රශ්නයක්.

    ඉතින් මේ කැට් වුමන් සහ බැට්මෑන් මුනගැහෙන මැට් රීව්ස්ගෙ වර්ෂන් එක තමයි මේ දවස්වල හෝල්වල දිගහැරෙන්නෙ. මේකෙ කැට්වුමන් ගැන අලුත් හෙලිදරව්වක් කරනවා. ඒ තමයි කැට්වුමන් බයිසෙක්ෂුවල් කියන එක. එයා එයාගෙ රූම්මේට්ට කතා කරන්නෙ baby කියල. ඒ වගේම තමන්ට මේ චරිතය බයිසෙක්ෂුවල් කරන්න ඕන වුනා කියල මැට් රීව්ස් සහ සෝ ක්‍රැවිට්ස් දෙන්නම කියනවා.

    මේ කතාවෙ දුෂ්ට‍යා හරියට සෝෂල් ජස්ටිස් වොරියර් කෙනෙක් වගේ. එයා බැට්මෑන්ටත් එහා ගිහින් පිවිතුරු යුක්තියක් ඉල්ලා සිටිනවා. අතීතයේ කළ වැරදිවලට පවා වන්දි ගෙවන්න කියනවා. බැට්මෑන් සටන් කරන්නෙ තමන්ට වඩා යුක්තිගරුක දුෂ්ටයාට විරුද්ධව.

    කතාව අවසානයේදි කැට් වුමන් බැට්මෑන්ට කතා කරනවා මේ දේශපාලනය අතෑරලා පවුලක් වෙලා ඉමු කියල. දෙන්නාගේ ෆැන්ටසිත් හොඳින් ගැලපෙන හින්ද ඒක හොඳ යෝජනාවක්. ඒත් කැට්වුමන්ට තාත්තාව මරන්න පුළුවන් වුනාට බැට්මෑන්ට ඒක කරන්න බෑ. එයා තාත්තා එක්ක මළ නගරයේ නවතිනවා. දේශපාලනය තෝරගන්නවා. කැට්වුමන් (ගැහැණිය) ජීවිතය හොයාගෙන අනිත් මාවතට හැරෙනවා.


    චින්තන ධර්මදාස

  • Brown Alice – Chapter Six

    Brown Alice – Chapter Six

    මේ මම ඇමෙරිකාවේ college යන කාලේ ලබපු අත්දැකීමක්.

    එතකොට මම Single. Single වුනාට, මම ලේසියෙන් hookup වෙන්නෙ නැහැ. හැබැයි හිතේ හැටියට make-out කලා.

    හේතුව තමයි, මට sex කරන්න ආස හිතෙන්නෙ යම්කිසි හිතවත්කමක් ගොඩනගාගත්ත කෙනෙක් එක්ක විතරයි. Sex මට උපරිමේටම දැනෙන්නෙ ඒ කෙනාගෙ personality එකට කොච්චර මම attract වෙනවද කියන එක උඩයි.

    අනිත් හේතුව තමයි, මම හිටපු city එක ගොඩක් ලොකුයි, හැම තැනකින්ම ආපු, එකේක intentions තියෙන diverse මිනිස්සු පිරිලා හිටපු තැනක්. මම ලංකාවෙ ඉදන් ඉගෙනගන්න මෙහෙ ආපු, International Student කෙනෙක්. හැම දේ ගැනම මට හිතන්න තිබුනා. ඒ නිසා, මම sex enjoy කරන්නෙ කාත් එක්කද කියන එක ගැන ලංකාවෙදි වගේම මෙහෙදිත් ගොඩක් cautious වුනා. Intercourse වගේ නෙමෙයි, make-out කරන එකේ risk එක අඩුයි, ඒ වගේම ඒකට මම ගොඩක් ආසත් කලා.

    මේ එහෙම පරිස්සමෙන්, ආසාවෙන් ලබපු, make-out අත්දැකීමක්.

    පළවෙනි chapter එකේ කිව්වා වගේ, මම brown කියන එක මේ ගොඩක් experiences වලට සෑහෙන්න බලපාන්න ඇති. ඒ නිසා crowd එකක් අතරේ හැම වෙලාවකම කැපිලා පෙනුනා. Club එකකට ගියත්, වෙන තැනකට ගියත්, හැමෝම හැරිලා බලන ගතියක් හැම තිස්සෙම තිබුනා. මට attention එකේ අඩුවක් තිබුනෙ නෑ, ඒ attention එක අතරේ මට ආස හිතෙන්නෙ කාටද කියන එක තමයි අදාල ප්‍රශ්නෙ වුනේ.

    College යන කාලේ, සෙනසුරාදා දවස ගොඩක් වෙලාවට වෙන් වුනේ clubbing යන්න. අපි නිතරම වගේ ගිය clubs දෙක තුනක් තිබුනා. මේ එක club එකක වෙච්ච කතාවක්.

    ඒකෙ bartender අපි යන ගොඩක් වෙලාවට free drinks දෙනවා, මම drink එකක් ගන්න යන හැම වෙලාවකම මට priority එක දෙනවා. ඒ හැම වෙලාවකම හරිම humbly මම thank කරනවා ඇරෙන්න වෙන මොනවත් විශේෂ අදහසක් මට එයා ගැන තිබුනෙ නෑ, looks ඇරෙන්න. undeniably attractive. ඒ රස්සාවෙ qualification එකක්ද කියලාත් හිතෙනවා, මම දැකලා තියෙන හැම bartender කෙනෙක්ම වගේ හරිම appealing.

    මෙයා Persian. උසයි, හමේ පාට නිකන් කහ පාටට හුරු සුදක්, කොණ්ඩෙ brown.

    Free drinks දෙන එකේ අදහස ඒ club එකට තව තව එන්න කියලා encourage කරන එකත් වෙන්න පුලුවන්, නැත්නම් interested වෙන්නත් පුලුවන්. මට ඒක ගැන හිතන්න උවමනාවක් වුනේ නැහැ.

    එදත් මම Drink එකත් අරගෙන, cigarette pack එකත් අරගෙන ගියා smoke කරන්න club එක පිටිපස්සට.

    එයත් ආවා ඒ වෙලාවෙ විනාඩි දෙකක විතර break එකකට.
    Club එකේ ඇතුලේ ඉන්නවට වඩා එළියෙදි තව clearly එයාව මට පෙනුනා.
    රැවුල ගානට trim කරලා, black dress shirt එකක් ඇඳලා, සුදු පාට tie එකක් දාගෙන හිටියේ.

    ‘Where are you from?

    ‘Are you asking me where I’m originally from?’

    ‘Yeah, do you have more of you at where you are from?’

    මට ඒ අහපු එකට හිනා ගියා.

    ‘I’m from Sri Lanka’

    ‘You are gorgeous, I’m sure you hear that on a daily basis’

    ‘Thank you’ මම හිනා වුනා.

    එදා තමයි පළවෙනියට කතා කලේ. ඊට පස්සෙත් අපි නිතරම වගේ ඒ club එකට යැවුනා. ඒ හැම දවසකම, එයා මගෙත් එක්ක කතා කරනවා, flirt කරනවා, මමත් එයාව එහෙම tease කර කර හිටියා.

    දවසක්, වෙනදා වගේම මම drink එකක් ගන්න bar එකට ගියා.

    ‘Lemon drop?’

    ‘Yes, please’

    Drink එකත් අරන් මම ගියා dance කරන්න. සැරින් සැරේ එයා මාව checkout කරනවා මට පෙනුනා.
    මම ඇඳන් හිටියේ backless, සුදු පාට කොට ගවුමක් එක්ක blue heels දාලා, Red lipstick ගාලා, කොණ්ඩෙ කඩලා දාලා. පැය බාගයක් විතර යනකොට එයා shift එක ඉවර කරලා මම dance කර කර හිටපු තැනට ආවා.

    ‘Wanna go outside for a smoke?’

    ‘Yeah, sure!’

    Drink එකත් අරන් අපි එළියට ගියා.

    එයා ඇඳගෙන හිටියේ කලු පාට shirt එකක් එක්ක කලු පාටම tie එකක්. Tie එක බෙල්ලෙන් ටිකක් Loose කරලා, shirt එකේ sleeves දෙක උස්සලා එයා relax වුනා. Cigarette එක පත්තු කරගෙන මගෙ එකත් පත්තු කරන්න lighter එක ඇල්ලුවා.

    ‘Did I already tell you how stunning you look? You are killing me’

    ‘Cheesyyy, please don’t die!’ මම හිනා වුනා.

    ‘I might if you won’t let me kiss you any longer’

    එහෙම tease කරන එකෙන්, ඒ නොඉවසිලිමත්කම දකින එකෙන් ඇත්තටම මම ලොකු ආස්වාදයක් හැම වෙලාවකම ලැබුවා.

    මේ තැන ‘clubstaurant’ එකක්. අපි හිටියෙ club එක පිටිපස්සෙ. එතනින් ටිකක් එහාට ගියාම තමයි restaurant එක තියෙන්නෙ. Club එක අරින වෙලාව වෙනකොට restaurant එක වහනවා, ඒ නිසා ඒ වෙලාවට ඒ පැත්තට වැඩිය මිනිස්සු යැවෙන්නෙ නැහැ.

    අපි ඒ පැත්තට ගියා. එතන තාප්පෙට එයා මාව හේත්තු කලා. මගේ ඉණ දැපැත්තෙන් අත දාලා මාව ළඟට අඳින ගමන්, ඇඟ පිටි පස්සෙන් අත ගාගෙන පහලට ගියා. මගේ lips දෙක එක පාරක් kiss කරලා පස්සට වෙන්න හදනකොට මම එයාව මගෙ lips වලින් හිර කරගත්තා. එයා කලින් loose කරපු tie එක මම ගලවලාම දැම්මා. shirt එකේ බොත්තම් දෙක තුනකුත් unbutton කලා.
    මම bra එකක් ඇඳන් හිටියේ නෑ, ගවුම backless නිසා. එයා ගවුමෙ එක පටියක් මගෙ අතින් පැන්නුවා. දැන් මගේ boob එකක් බාගෙට වගේ reveal වෙලා. එයා බෙල්ලෙ ඉදන් මාව අතගාගෙන පහලට ඇවිත් ගවුම ඇතුලෙන් අත දාලා මගේ කකුල උස්සලා එයාගෙ ඉණට ගත්තා.

    ‘You are insane. Do you know how long I waited to kiss you like this’

    එහෙම කියලා මගේ මුලු මූණමයි, බෙල්ලයි එයා kiss කරන්න ගත්තා. මම එයාගෙ මුලු shirt එකම unbutton කලා. කලිසමත් unbutton කලා. ඒ අතරේ එයා මගේ panty එක ඇතුලට අත දාලා, ඇඟිලි වලින් උඩට පහලට යන්න ගත්තා. ඊට පස්සේ මුලු අතින්ම අතගාන්න ගත්තා. මාව wet වෙලා තිබුන තරමට එයාගෙ අත සම්පූර්ණයෙන්ම තෙත් වෙන්න ඇති. ඒක මට දැනුනා. එයා මාව kiss කරන අතරෙම finger කරන්න පටන් ගත්තා. මේ ඉන්නෙ තාප්පෙකට හේත්තු වෙලා කියන එක මට එහෙන් පිටින්ම අමතක වුනා. එයා එහෙන්මම බිම දණ ගහගෙන, මගෙ කකුල එයාගෙ shoulder එකෙන් තියාගෙන, panty එක අයිනෙන් ඇතුල් වෙලා මාව lick කරන්න පටන් ගත්තා. මම orgasm එකකට එනකන්ම එයා නතර කලේ නැහැ. මම climax එකකට ආවට පස්සෙ මම දණ ගහගෙන එයාට blowjob එකක් දෙන්න පටන් ගත්තා. එයා මගෙ ගවුමෙ අනිත් පටියත් උරහිසින් පන්නලා, boobs දෙක උඩ cum කලා. It was divine, අපි උපරිම සතුටක් වින්දා. පොඩි private ඉඩක් හොයාගෙන, හොරෙන් කවුරුහරි එනවද බල බල makeout කරන එක හරිම thrilling.

    මේ කාලේ තමයි අර කලින් කතාවක කිව්ව guitarist මෙහෙ show එකකට ආවෙ. ඒ නිසා මට මෙයත් එක්ක sex කරන්න තරම් සම්බන්ධකමකට යන්න interest එකක් තිබුනෙ නෑ, හැබැයි එයා නම් ඒකට try කලා, වදයක් වෙන විදිහට නෙමෙයි, හරිම සංයමයකින්. ඒ වුනත්, එයාට අවශ්‍ය දේ නොලැබුනා කියලා, අපි share කරගත්ත moment එකට කිසි විදිහකින් disrespect කලේ නෑ, මගෙත් එක්ක upset වුනෙත් නෑ. ඊට පස්සෙත් දැකපු හැම වෙලාවකම අපි හොඳින් කතාබහ කලා, ඒ සම්බන්ධකම අපි අතර දිගටම පැවතුනා.

    ඒ maturity එකට, ඒ තේරුම් ගැනීමට, මම හරිම කැමතියි, අදටත් මම ඕනම සම්බන්ධකමක් ඇතුලේ අඩු වැඩි වශයෙන් හොයන්නෙත් ඒ තේරුම් ගැනීමම තමයි.

  • ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද?

    ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද?

    (සුක්කවිස්සට්ඨි – ස්වයං වින්දනය පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීම)

    කෑම අරුචිය හා ඇග වැහැරුණු භික්ෂුවකි. මුහුණේ කිසිම ප්‍රසන්නබවක් නොමැත.”සෙය්යසක” නම් ඒ භික්ෂුව දුටු උදායි හිමියන් උන්වහන්සේ අමතා ගැටලුව කුමක්දැයි ඇසීය.

    සෙයියසක හිමියන් රාගයට ඇති ලැදිකම ප්‍රකාශ කළ අතර සසුන අත්හැර නොයා ස්වයං වින්දනයෙ යෙදෙන ලෙස උපදෙස් දෙන ලදි.

    සෙයියසක හිමියන් හස්ත උපක්‍රමයෙන් වින්දනය ලබාගත් අතර මේ පිළිබඳව දැනගත් අනෙක් භික්ෂූන් බුදුන්වහන්සේ හමුවට සෙයියසක හිමියන් පමුණුවන ලදි.

    ශුක්‍රාණු පිටකරන අවස්ථා කුමක්ද යන්න බුදුදහමේ දක්වා ඇත.

    1. නිරෝගීකම පිණිස
    2. සැප පිණිස
    3. දරුබීජයක් වෙනුවෙන්
    4. බෙහෙත් පිණිස
    5. වර්ණය සොයාබැලීමට
    6. දානය පිණිස (මේ දරුපල නැති අයට දරුවන් ලබා ගැනීමට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමයි)
    7. විනෝදයට

    ස්වයං වින්දනය ගිහි ජීවිතය උදෙසා වූවක් බවත් එය බ්‍රහ්මචර්‍යාව පුරන භික්ෂුවට නුසුදුසු නිසාත් “දැන දැන ශුක්‍රමෝචනය(ස්වයං වින්දනය) තහනම් කරන ලදි.එහෙත් එය සසුනෙන් නෙරපීමට තරම් බරපතල වරදක් ලෙස නොදුටු බුදුන්වහන්සේ සිල්වත් වැඩිමහලු භික්ෂුවකට වරද ප්‍රකාශ කර,වරදින් නිදහස් විය හැකිබව ප්‍රකාශ කරන ලදි.

    මේ බුදුන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මානවයන්ගේ ලිංගිකත්වය පිළිගත් ආකාරයයි. මහමෙව්නාවේ බණ කරුවන් හා විකාර ධර්ම දේශකයන් ලිංගිකත්වය සදාචාර විරෝධී දෙයක් ලෙස හංවඩු ගැසීම නියම බුද්ධ දේශනාවට පටහැනිය.ඒ විකාර කතා නිසා අද ලංකාව අපයෝජන ,ඝාතන,දික්කසාද ,අනියම් සම්බන්ධතා,ව්‍යභිචාරය ආදී අර්බුධයන්ට පැමිණ ඇත.

    (ස්වයං වින්දනය ගිහියාට තහනම් නැත. ස්වයං වින්දනය තහනම් කර ඇත්තේ භික්ෂුවටය.)

    සංස්කෘතික වහලය ගලවන්න – ඡන්නං විවරේථ…. ලංකාවේ ගමන්මග කොයිබටද ?


    කැකිරාවේ සුදස්සන හිමි

  • Brown Alice – Chapter Five

    Brown Alice – Chapter Five

    අනිද්දා උදේ තියෙන class එක cut කරලා දවල් එකට යන්න තමයි මම plan කලේ. එතකොට මට උදේ වරුවම එයත් එක්ක ඉන්න පුලුවන් නිසා. එයා මේ ගැන කොයි විදිහට හිතයිද කියලා දැනගන්න මම බලාගෙන හිටියෙ. එයා කතා කරන කල් මගේ plan එක එයාට කියන්න.

    එදා රෑ එයා මට text කලා.

    ‘කවද්ද ආයිත් මට ඔයාව බලන්න පුලුවන්?’

    ‘අනිද්දා?’

    ‘Class නැද්ද?’

    ‘තියෙනවා, උදේ එක cut කරන්න බැලුවෙ. ඊලග class එක දවල්ට තියෙන්නෙ, ඒකට යනවා’

    ‘හරි, මම drop කරන්නම් class එකට. උදේට එන්නෙ කොහොමද. මම එන්නද ගන්න?’

    ‘පිස්සුද? මම එන්නම් ත්‍රීවිල් එකක’

    පහු වෙනිදා උදේ 9ට විතර එයාගෙ ගෙදර ළගට ගිහින් text කලා මම ආවා කියලා. එයා දොර ඇරියා. Short එකක් විතරයි ඇඳගෙන හිටියේ. Sexy කියන්නෙ, ඒ ගැන කියන්න වචන නැහැ.
    එයා මට තේකක් හදලා දුන්නා. ඒක බොන අතරේ එයා shop එකේ වැඩ කරන කෙනෙක්ට කතා කරලා අද එයා එනකොට දවල් වෙයි කියලා දැනුවත් කලා.
    දැන් මේ අපේ වෙලාව.

    තේක බීලා ඉවර වෙලා අපි විස්තර ටිකක් කතා කර කර ඉදලා කාමරේට ගියා. එයා මාව ලගට අරන් බදාගත්තා. බදාගෙන මාව ඇදෙන් ඉන්දෙව්වා. එයත් මගෙ එහා පැත්තෙන් ඇවිත් වාඩි වුනා. මගේ බෙල්ල කිස් කරන ගමන් එයා මගේ ඇඟ අතා ගාන්න පටන් ගත්තා. මමත් Short එක උඩින්ම එයාව feel කරන්න පටන් ගත්තා. එයා මගෙ ගවුම ගලවලා ටිකක් වෙලා මගෙ දිහා බලාගෙන ඉදලා, ටික ටික මාව තවත් undress කලා. Bra එක ගලවලා දාලා boobs දෙක kiss කලා. එයා Panty එක ගලවන්න හදද්දී, ඒක ගලවන්න නොදී මම තව තව එයාව tease කලා. එයාව හාන්සි කරලා, අත් දෙක දෙපැත්තට කරලා අල්ලගෙන, මගේ boobs දෙක එයාගෙ ඇඟේ rub කලා. එහෙම කරන අතරේ මම මගේ lips දෙක එයාගෙ lips දෙක ලඟට කලා. එයා kiss කරන්න ඉස්සරහට lean වෙනකොට, ගෑවෙන නොගෑවෙන තරමට මම ඈතින් හිටියා. මම එහෙම එයාට මාව kiss කරන්න නොදෙනකොට එයාට ඉන්නම අමාරු වුනා. මගෙ අත් දෙකෙන් මිදිලා එයා ඒ ගමන්ම මාව හාන්සි කරවලා මගෙ boobs දෙක අතගගා ආයිත් kiss කලා. එහෙන්මම පල්ලෙහාට ගිහින් panty එක උඩින් ටිකක් වෙලා kiss කලා. මම ටික ටික මගෙ කකුල් දෙක ඈත් කරලා එයාට ඉඩ හදලා දුන්නා. Panty එක තෙත් වෙනකන්ම kiss කලා. ඊට පස්සෙ කටින්ම panty එක ගලවලා අයින් කලා.
    පලවෙනි දවසේ කිව්ව විදිහටම එයා දැන් මාව කිසිම ඇඳුමක් නැතුව බලන ගමන්.

    ‘මාරම ලස්සන කෙල්ලෙක් ඔයා’

    බෙල්ලෙ ඉදලා කකුල් දෙක ලඟටම එයා මාව අතගගා kiss කරන අතරේ එහෙම කිව්වා.
    ඒ වෙලාවෙ මම එයාගෙ short එක ගලවලා දැම්මා. මම එයාව අතගාන අතරෙ හිමීට එයාට blowjob එකක් දෙන්න ගත්තා. දැන් අපි ඇඳේ 69 විදිහට ඉදන් අපිව හිතු සේ විඳින ගමන්. අපි දෙන්නම එකට orgasm එකකට ආවා. එයා cum කරනකන්ම මම blowjob එක නතර කලේ නැහැ. මට ඕනෙ වුනේ එයා උපරිම සතුටක් ලැබෙන orgasm එකක් විඳිනවට. ඒකම අනිත් පැත්තට මටත් එයාගෙන් ලැබුනා. ඒ හිටපු ඉරියව්වෙන්ම අපි එහෙන්මම හාන්සි වුනා. ඇඳට වෙලා එහෙම ටිකක් ඉදලා නැගිට්ටේ ලෑස්ති වෙන්න.

    වෙලාව 12ට විතර ඇති. Class 2ට.
    කාමරේ තැන තැන වැටිලා තිබුන ඇඳුම් අහුලගෙන මම ඇඳගන්න අතරේ එයත් ලෑස්ති වුනා.

    ‘අපි lunch ගමු ගිහින්. ඊට පස්සෙ මම ඔයාව drop කරන්නම්’

    අපි කොල්ලුපිටියෙ Manhattan Fish Market එකට ගියේ. ඊට පස්සෙ ඒ restaurant එකට ගිය හැම පාරක්ම මම එයත් එක්ක තමයි ගිහින් තියෙන්නෙ . ඊට පස්සෙත් ඒ වගේම තව දවස් දෙක තුනක් අපි හම්බුනා. Intercourse කලේ නැති වුනාට, තව කෙනෙක්ගෙ ඇඟක් විඳින්න පුලුවන් උපරිමේටම අපි අපිව වින්ඳා. එයා තනි ගෙදරක හිටිය නිසා, ඒ නිදහස තවත් රහට දැනුනා. මම සතියේ කොහෙන් කොහෙන් හරි වෙලාව හදාගෙන එහෙ ගියා. ඒ හැම දවසකම අපි කාලා බීලා enjoy කරලා තමයි එයා මාව class එකට drop කලේ. මම ඒ company එකට ආස කලා.

    එයා කවදාවත් එයාට sex කරන්න ඕනෙ කියලා මාත් එක්ක කියලා නැහැ. Sex කරන්න මම comfortable නම්, ඒක මම නොකර ඉන්නෙ නැහැ කියන්න තරම් තේරුම් ගැනීමක් මං ගැන එයාට තියෙන්න ඇති කියලා මේක ලියද්දී මට දැන් හිතෙනවා. එයාට ඕනෙ වුනෙ නැහැ කිසි විදිහකින් මට එයත් එක්ක ඉන්න කාලේ අනතුරක් ඇඟවෙන්න දෙන්න. හැම වෙලාවකම එයා හරිම protective වුනා. මම පොඩි කෙල්ලෙක් කියලා ඒක පාවිච්චියට ගත්තෙ නැහැ.

    College එකේ වැඩිපුර hang out වෙන්න පටන් ගත්තට පස්සේ එයයි මමයි ටික ටික ඈත් වුනා. එයත් එයාගෙ වැඩ එක්ක busy වුනා. කොහොමත් දිගටම continue කරන්න ඕනෙ වුනේ නෑ අනවශ්‍ය risk එකක් නිසා. ඒ experience එක මගේ ජීවිතේ මම ලබපු හොඳම, මම ආසම අත්දැකීමක්. එයාගෙ personality එක, මාත් එක්ක ඒ සම්බන්ධකම පවත්වපු ලස්සන, හැම දේම එක්ක බැලුවම ඒත් මට මුණගැහුනු තවත් සුන්දර මනුස්සයෙක්..

  • සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස!

    සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස!

    මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් බහුවිවාහයට අවසර දෙන්නැයි අලිසබ්‍රි අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා තිබුන. ඒත් සරත් වීරසේකර, විමල් වීරවංස, උදය ගම්මන්පිල මේකට විරුද්ධ වෙලා තිබුන.

    ග.ගො ඥානසාරගේ කොමිසමේ වාර්තාව එනකල් මේ සංශෝධන නොකර ඉන්න ඇමති මණ්ඩලය තීරණය කරලා.

    වාසුදේව විතරක් නැගිටලා වෙනම සංස්කෘතීන් සඳහා වෙනම නීතීන් බලපාන්න පුළුවන් කියල වචනයක් දාලා. හැබැයි එකගෙයි කෑම කියන්නෙත් සිංහල බහුවිවාහ ක්‍රමයක්.

    ඇත්තටම මේ බහුවිවාහය වගේ දේකට රජය මැදිහත්වෙන්නෙ මොකටද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා වෙනත් ලිංගිකයෙක් වේවා තමන් කැමති කෙනෙක් හෝ කීපදෙනෙක් සමග විවාහ වෙන්න පුළුවන් කියල පිළිගන්න බැරි වෙන්නෙ ඇයි?

    ඒකෙන් කිසි කෙනෙකුට තමන්ගේ පරම එකම ප්‍රේමය පමණක් විවාහ කරගන්න තහනමක් පැනවෙන්නෙ නෑ. ඒ වගේම කැමති කෙනෙකුට දෙන්නෙක්, කැමති කෙනෙකුට පස්දෙනෙක් ආදී වශයෙන් විවාහ කරගන්න වුනත් පුළුවන්. කිසි කෙනෙකුගේ නිදහසට අවහිරයක් නොවන මේ වගේ තීරණයක් ගන්නවා වෙනුවට නෑ නෑ විවාහ වෙන්නෙ එක්කෙනත් එක්කයි වගේ තැනක රජයක් පෙනී ඉන්නෙ අහවල් කාරණයකටද?

    මේවට තමයි කියන්නෙ මිනිස්සුන්ගේ නිදන කාමරේ ඇඳ උඩටත් ආණ්ඩුව එනවා කියල. මේවා පුද්ගලික ප්‍රශ්න. රාජ්‍ය ප්‍රශ්න හෝ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාල කාරණා නෙමෙයි.

    තමන්ට විවාහ විය හැක්කේ කී දෙනෙක් එක්කද කියල කියන්නත් ආණ්ඩුවක් ඕන කියන ජනතාවක් කොයිතරම් මෝඩද? තමන්ගේ ජීවිතය ගැන එබඳු වගකීමක් ගන්නවත් බැරි අය විවාහයකට සුදුසුද?

    ඇත්තටම මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් වෙනුවෙන් පමණක් කියල නීති ගේන එක අන්තිම ප්‍රතිගාමී වැඩක්. නීතියක් රටකට පොදු වෙන්න ඕන. ඒ පොදුවීම ඇතුලෙ අර කියන සංස්කෘතීන්ගේ නිදහසත් ආරක්ෂා වෙන්න ඕන. මුස්ලිම් සංස්කෘතිය ගැන සලකලා රටේම බහුවිවාහවලට නීතියෙන් අවසර ලබාදීමයි සිද්ද විය යුත්තෙ. නැත්තං ඒක ජාතියක් විශේෂ කොට සැලකීමක් වෙනවා.

    බහු විවාහයක් අවශ්‍ය කෙනෙකුට ආගම මාරු කිරීම අනිවාර්යයක් වෙනවා. බහු විවාහයක් කරගෙන ඉන්න කෙනෙකුට ආගම මාරු කරන්න බැරි වෙනවා.

    රජයට විවාහය අදාල වෙන්නෙ දේපොල හා උරුමයන් සම්බන්ධ නීතිමය කාරණාවලදියි. ඒ වෙනුවෙන් ඕනෑම විවාහයක් බහුවිවාහයක් හැටියෙන් සලකලා ඒ සිටින දෙන්නා හෝ තුන්දෙනා හෝ කීපදෙනා අතර ඒවා බෙදී යා යුතු සාධාරණ ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි කරන්න තියෙන්නෙ.

    බහු විවාහය සඳහා නිදහස රටටම ලබාදෙන්න කියන එකයි ජනතා ඉල්ලීම විය යුත්තෙ.

    ප.ලි – කොහොමත් ගෑස් නැතුව, ලයිට් නැතුව, කිරිපිටි නැතුව මේ රට යන අත හැටියට බහු විවාහය ආර්තික අතිනුත් ප්‍රායෝගික ක්‍රමයක්. තනි තනි පවුල් නඩත්තු වෙනවට වඩා ලොකු තනි පවුල් ඇතුලෙ සාමූහික පැවැත්ම පිරිවැය අඩු කරනවා. ජනගහනයත් අඩු කරනවා.

  • නිදහස් ගැහැණුන් සහ නිදහස් පිරිමින් – කැමිල් පැග්ලියා

    නිදහස් ගැහැණුන් සහ නිදහස් පිරිමින් – කැමිල් පැග්ලියා

    ඉතිහාසය ගමන් කරන්නෙ චක්‍රාකාරවයි. දේශපාලන නිවැරදිභාවයේ වසංගතය සහ කතා කිරීමේ නිදහසට එරෙහිව ආ බලවේග 1980 ගණන්වල ඉස්මතු වූ අතර 90 ගණන්වලදී ඒවා පරාජය කරදමන්නට හැකිවිය. දැන් ඒවා තවත් වෛරී ස්වරූපයෙන් මතුවෙමින් ඇත. ඇමරිකාවේ විශ්ව විද්‍යාල වගේම ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය පවා ‘යහපත් අරමුණු’ වෙනුවෙන් යැයි පෙනී සිටින සිතීමේ නිදහස හසුරුවන පොලිසියක් යටතට පත්ව තිබේ. ස්පාඤ්ඤයේ 1478 ඇතිවූ කතෝලික අධිකාරය බඳුවම මේ අයද අධානග්‍රාහීය. අපි මේ මුහුණ දෙමින් ඉන්නේ අනෙකා දරා ගැනීමේ හැකියාව අහිමිබව ‘අනෙකා දරාගැනීම’ හැටියෙන් ප්‍රකට කරන සමූහයේ අධිකාරිය වෙනුවෙන් පුද්ගල නිදහස පාගාදමන ආචාර ධර්මීය වියවුලකටයි

    මගේ අලුත් පොතේ ‘නිදහස් ගැහැණුන් සහ නිදහස් පිරිමින්’ හි මූලිකම කාරණා වුනේ විවෘත, ජංගම එමෙන්ම ලිබරල් හෝ කන්සවේටිව් මතවාදයන්ගෙන් හිරනොවුනු, නිදහසේ සිතීම සහ නිදහසේ කතා කිරීමයි. ලිබරල් සහ කන්සවේටිව් අතර ගැටුම ප්‍රංශ විප්ලවයෙන් ඇතිවූ වම සහ දකුණ අතර ගැටුම තරම්ම පරණ එකකි. මේ දෙබෙදුම් වලින් අපිට අද පවතින ගෝලීය දේශපාලනය සහ තාක්ෂණික යුගය කියවා ගත නොහැකිය. ලිබරල් සහ කන්සවේටිව් අතර ධ්‍රැවීකරණය ඉතාම දැඩිවී ඇති අතර දැන් එය යතාර්ථය ගැන දැනීමක් නැති මානසික රෝගයක තත්වයට පැමිණ ඇත.

    මගේ ස්ත්‍රීවාදය පදනම් වෙන්නෙ 1950 ගණංවල මගේ ළමාකාලයේ අත්විඳින හුස්ම හිරකරන තරමේ අනුකූලතාවයට එරෙහි අරගලයක් හැටියටයි. ඇමරිකාව දශක දෙකක ආර්ථික අස්ථාවරත්වයකින් සහ යුද්ධයකින් හෙම්බත්ව සිටි අතර තරුණ කෙල්ලන්ව ‘ගැහැණුකම’ කියන කොටුවක් ඇතුලෙ හිරකරන වික්ටෝරියානු කල්ට් එකක් ගෙවල් ඇතුලෙ ඇතිවෙමින් තිබුනා.

    1991 දි ඩේට් රේප් ගැන මගේ ලිපිය නිව්යෝර්ක් නිව්ස්ඩේ හි පළවුනා. අද වෙනකල් මගේ අතින් ලියවුනු ආන්දෝලනාත්මකම ලිපිය එයයි. ඒක තවත් පත්තරවල පලවෙමින් ලොකු කලබැගෑනියක් ඇතිකළා. මිඩ්වෙස්ට්වල ස්ත්‍රීවාදී කණ්ඩායම් මාව විශ්ව විද්‍යාලයෙන් පලවා හරින්නැයි ඉල්ලමින් මගේ විශ්ව විද්‍යාලයේ සභාපතිවරයාට බලපෑම් එල්ල කළා. මගේ දේශනශාලාවල පිටත ශිෂ්‍යයන් පිකට් කරන්න ගත් අතර ඔස්ට්‍රියානු සහ බ්‍රිතාන්‍ය රූපවාහිනී සාකච්ඡාවලින් සහ ලන්ඩන් ක්වීන් එලිසබත් වේදිකාවෙන් මට මගේ කැමැත්තෙන් ඉවත්ව යන්න සිද්දවුනේ ගැටුම් ඇතිකරගන්න ඇති අකමැත්ත නිසයි.

    මං අදටත් එදා ඩේට් රේප් ගැන පෙනී හිටපු තැනම ඉන්නවා. කාන්තාවන්ව ළමයි වගේ සලකන, සිදුවීම්වල වගකීම පිරිමි පිට පවරන, පසුව කණස්සලු තනන, අම්මලා තාත්තලා වගේ වෙන්න හදන අය ස්ත්‍රීවාදීන් විදිහට සලකන්න බෑ. බේබි බූමර්ස්ලා වුනු මගේ පරම්පරාව සටන් කලේම මේ දෙමව්පිය ආරක්ෂාව බඳු සංකල්පයට විරුද්ධවයි. අද තරුණ කාන්තාවො මේ අම්මලා තාත්තලා වගේ ආරක්ෂකයො හොයමින් ඒ කාලයට නැවත යන්න දරන උත්සාහය ශෝචනීයයි. මගේ යෝජනාව මේ අධිකාරිවාදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කතාබහ හෝ වෙනත් ආකාරයන් සිදුවන පුද්ගලික සම්බන්ධතා, සමාජ ජීවිතය ගැන විමසිලිමත් වෙන එක නතර කළ යුතුයි. අපරාධයක් සිදුවුනොත් එය පොලිසියට දැන්විය යුතුයි. එහෙම නැත්නම් විශ්ව විද්‍යාල පරිපාලනය පංතියේ අධ්‍යාපනය ලබාදීමේ පහසුකම් ගැන පමණක් තමන්ගේ උනන්දුව පවත්වාගත යුතුයි.

    සටන්කාමී ඉතාලි- ඇමරිකානු මාරියෝ සැවියො විසින් නායකත්වය දුන් ෆ්‍රී ස්පීච් මූව්මන්ට්, කතා කිරීමේ නිදහස වෙනුවෙන් වූ ව්‍යාපාරය පටන් ගත්තෙ මම කොලේජ් එකට ආපු 1964 අවුරුද්දෙ. ඒක මගේ පරම්පරාවේ උච්චතම තැනක්. සියලු පවත්නා තත්වයන් අභියෝග කළ මේ ෆ්‍රී ස්පීච් මූව්මන්ට් එක තමයි 1960 නිදහස සීමා කරන ප්‍රභූ අධිකාරියට එරෙහි සැබෑ ජනතා විප්ලවයට මගපෑදුවෙ. අද මේ තියෙන වම කොහොමද මේ කතා කිරීමේ කොන්දේසිවලට, අපුලසහගත නිරන්තර පරීක්ෂාවට, ශිෂ්‍ය ජීවිතය පාලනය කිරීමට සහයෝගය දෙන්නෙ? ඇමරිකානු විශ්ව විද්‍යාල ඒ අයගේ අධ්‍යාපනය කියන අරමුණින් බැහැර වෙලා නිලධාරි තන්ත්‍රයකින් හසුරුවන රජයේ කොලනි බවට පත්වෙලා. මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. බුද්ධිමත් ස්ත්‍රීවාදයක් ගොඩනැගිය හැක්කේ තමන්ගේ ක්‍රියාවල ස්වයං වගකීම බාරගැනීමට තරම් ධෛර්යයක් ඇති ශක්තිමත් පිරිමින්ගෙන් සහ ගැහැණුන්ගෙන් පමණි.

  • නාමල්ගේ ත්‍රීසම් එක

    නාමල්ගේ ත්‍රීසම් එක

    නාමල් රාජපක්ෂ ඇමතිතුමා ෂැංග්‍රිලා හෝටලේ යෙහෙළියන් දෙන්නෙක් එක්ක ත්‍රීසම් එකක් දාපු කතාවක් ලංකා ඊනිව්ස් එකේ පළවෙලා තිබුන. එතනට හදිස්සියේ ආපු ලිමිනි පලායමින් සිටි නාමල්ට හෑන්ඩ් බෑග් එකකින් ගැහුවා කියලත්, ඊට පස්සෙ තරහ වෙලා තමන්ගේ ගෙදර ගිය ලිමිනිව ශිරන්ති මැදිහත්වෙලා ආපහු එක්කං ආවා කියලත් ඒකෙ ලියල තිබුන.

    මේ කතාව ගොසිප් එකක් හින්ද ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. යම් පමණකට ඇත්ත සහ යම් පමණකට බොරු තියෙන කලවමක් වෙන්නත් පුළුවන්.

    මේ ගොසිප් එක ලංකාවෙ අපිට දකින්න පුළුවන් ඉහළම ත්‍රීසම් අවස්ථාව නිර්මාණය කරනවා. ඒක සංකේතීය වශයෙන් හරිම වැදගත්. ඒක ශරීර රමණයකට එහා ගිය දේශපාලනික රමණයක් වෙනවා.

    මේක පොලිටිකල් ත්‍රීසම් එකක්. දකුනේ මහා සිංහල බෞද්ධයා චීන හෝටලයක කාමරයක බටහිර නිදහස් ලිංගික ජීවිතය විඳින මොහොතක්. සිංහල බෞද්ධයයි චීනයයි බටහිර නිදහස් සෙක්ස් ලයිෆ් එකයි එකට ඇඳ උඩ.

    ඒක රූපකයක්. මුලින්ම අපි කියන්න ඕන නාමල් ත්‍රීසම් එකක් දැම්මත් ඒකට අපි චියර් කරනවා මිස ඉරිසියා කුහක කතා කියන්නෙ නෑ. ත්‍රීසම් කියන්නෙ ඉතාම ආස්වාදනීය රමණීය නිරෝගී ලිංගික හැසිරීමක්. නාමල් වගේම හැම කෙනෙක්ම ත්‍රීසම් දානවා නම් හොඳයි.

    හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය නාමල් කියන චරිතය විසින් රකින බොරු සදාචාරය. රටට පෙන්නන්න හදන ධර්මිෂ්ට කොටළු තාරුණ්‍යය. ඒ මවාපාන සංස්කෘතිය විසින් ලංකාවෙ බහුතරයක් තරුණයන් ආශා හිරකරගත් අසහනකාරීන්, කුහකයන් බවට පත් කරනවා. මේ ගොසිප් එක ඇත්තටම ලියවෙන්නෙමත් ඒ නාමල්ලා විසින් අන්දන ලද අය වෙනුවෙනුයි. ඒ ජනතා නියෝජනය තමයි ලිමිනි. දැන දැන වුනත් ඉවසන් ඉන්න, අතට අහුවෙන එකකින් දමලා ගහලා අඬලා නිකං ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැති අර කුහක සදාචාරයේ ගොදුර.

    ත්‍රීසම් කියන්නෙ විවෘත ලිංගික ඇසුරක්. ඒක විඳින්න සුදුසුකම් ලබන්නෙ විවෘත ලිංගික මිනිස්සු. බොරු සදාචාරවාදීන්ගේ ත්‍රීසම් වලින් නිර්මාණය වෙන්නෙ සතුට වෙනුවට වේදනාව සහ පීඩාව.

    නාමල්ලාට අපේ යෝජනාව වෙන්නෙ විවෘත වෙන්න කියන එක. ලිමිනි/ බිරිඳ බැහැර කරපු, පිටතින් තැබූ ලිංගික විනෝදයක් පවත්වාගෙන යනවා වෙනුවට ඒ අයවත් ඒ විනෝදයේ පාර්ශ්වකරුවන් කරගන්න කියන එක. තමන්ගේ ත්‍රීසම් හෝ වෙනත් ලිංගික ආශාවන් ගැන බිරිඳ එක්ක කතාබහ කරන්න. තමන් මොන විදිහක මනුස්සයෙක්ද කියන එක ඇයට බය නැතුව කියන්න. ඒ විවෘතබව කියන්නෙ ඇයට කරන ගෞරවයක්. අන් ලිංගික ඇසුරකදී බිරිඳක් වඩාත් වේදනාවට පත්වෙන්නෙ තමන්ව රැවටීම, තමන්ට නිගරු කිරීම හින්ද.

    දෙදාස් පන්සීයේ බොරු සංස්කෘතික ප්‍රවාදය පැත්තකින් තියන්න. ඔය දෙන්නගේ ආදර ව්‍යවස්ථාව ඔය දෙන්නා නිර්මාණය කරගන්න. ඒ විවෘතබව සමාජයට දෙන්න. සෙක්ස් කියන්නෙ ඉතාම හොඳ ක්‍රීඩාවක්. අනිත් හැම ක්‍රීඩාවකටම වඩා තමන්ටත් අනුන්ටත් යහපත් ප්‍රතිඵල දෙන ක්‍රීඩාවක්.

    ඒ ක්‍රීඩාව කරන්න නම් ශරීරය වගේම මනසත් එතනට ගේන්න ඕන. බෙදුනු බව වෙනුවට සමස්තය ඇඳ උඩට ගේන්න ඕන. එතකොට අර හෑන්ඩ් බෑග් එක‍ වෙනුවට ආදරනීය හාද්දක් හුවමාරු කරගන්න පුළුවන්.

  • ඇයි හඳයා මෙහෙම? – ඇල්බොරාදා හෙවත් කක්කා බාල්දිය

    ඇයි හඳයා මෙහෙම? – ඇල්බොරාදා හෙවත් කක්කා බාල්දිය

    ඇල්බොරාදා කියන්නෙ අළුයම කියන එකටයි. හඳයා එයාගෙ අලුත් ෆිල්ම් එක, නෙරූදාට කක්කා ගැසීමට නම තියන්නෙ අළුයම (ඇල්‍බොරාදා) කියලයි. සමහර විට ඒ මේ වෙද්දි පොලිටිකලි කරෙක්ට් කැන්සල් කල්චර් එක විසින් නෙරූදාව දූෂකයෙක් ලෙස හඳුන්වාදෙමින් කරගෙන යන පටු ව්‍යාපෘතිය ‘අවදිවීමක්’ හැටියෙන් හඳයා අර්ථගන්වන හින්ද වෙන්න පුළුවන්.

    හඳයා තමන්ගේ අලුත් චිත්‍රපටය කරන්නෙ මේ metoo රැල්ලේ දේශපාලනයට අත්දෙකම උස්සමින් වග පැහැදිලියි. මේ හින්ද ලංකාවෙ පොලිටිකලි කරෙක්ට් සිනමා ධාරව පටන් ගන්නෙ හඳයාගෙ ඇල්බොරාදාගෙන්. මේ චිත්‍රපටියට විදේශීය ඇගයුම් සම්මාන ලැබුනොත් කාලෙකට කලින් යුද්ධය, වියළි කලාපය අන්තර්ජාතික සිනමාවේ විකිණුනාක් මෙන් පොලිටිකලි කරෙක්ට් රැල්ලක් මෙහේ ඇතිවෙන්නත් නියමිතයි. ඒත් අවාසනාවට මේ වෙද්දි නෙට්ෆ්ලික්ස් වැනි මුලදී මේ රැල්ල උඩ බෝට්ටු පදිමින් සිටි ප්ලැට්ෆෝම් පවා මේ කරෙක්ට්නස් එක ජෝක් කරමින් ඉන්න කාලෙක තමයි අපි මේක ආනයනය කරන්න යන්නෙ. උදා විදිහට ත්‍රී බිල්බෝර්ඩ්ස් වගේ ෆිල්ම් එකක් මේ පොලිටිකලි කරෙක්ට් රැල්ල පිටිපස්සෙ ඉන්න සෝෂල් ජස්ටිස් වීරයන්ව කරකවලා අතෑරියා. ඒ ඉල්ලන යුක්තියටම ප්‍රතිවිරෝධයක් විදිහටයි ඒ චිත්‍රපටි හැදුනෙ. කලාව මේ ප්‍රවණතාමය දේශපාලන දෘෂ්ටීන් මත නොපිහිටා මානුෂීය අර්ථයන් මතම පිහිටිය යුතුයි කියල ආත්ම ප්‍රකාශන කලාවේ යෙදෙන නිදහස් කලාකරුවන් විශ්වාස කළා.

    ඒත් ලංකාවට ටික ටික මේ අතීතය පවා නිවැරදි කරන ළදරු වලිප්පුව එබිකම් කරන්න ගත්තා. බ්ලැක් ලයිව්ස් මැටර් කැරලිකරුවන් බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කොල්ස්ටන්ගේ ප්‍රතිමා පෙරලාදාන්නෙ එයා අතීත වහල් හිමියෙක් කියල චෝදනා කරමින්. නමුත් ඒ නගරයම ඉදි කරන්නෙත් කොල්ස්ටන්. අපිට ඒ විදිහට අතීතය නිවැරදි කරන්න පුළුවන්ද? එහෙම කරන්න අපි කවුද?

    ලංකාවෙ ඇඩ්වර්ටයිසින්වල තමයි මේ පිස්සුව මුලින්ම මතු වුනේ. ‘කලු’ කියල ගැහැණියක් හඳුන්වාදීමට විරුද්දව ස්ත්‍රීවාදී රංචුවක් මුලින්ම කෝලාහල කරලා ඒ දැන්වීම කැන්සල් කළා. ඊට පස්සෙ මෑතක නැවත සකලබුජං කොටකලිසම් සිංදුව නිවැරදි කරන්න තවත් බිස්කට් එකක් ලොකු වෑයමක් දැරුවා. ඒ සිංදුව ළමා මෙහෙකාර සේවය ගැන කියවුනු සිංදුවක් කියමින් ඒ වචන වෙනස් කරලා අලුත් බහුබුතයක් එලියට දැම්මා. මේකට අනිවාර්යෙන්ම සම්මාන ලැබෙන්න නියමිතයි. ඒත් ඇත්තටම ඒකෙන් කලේ අර පැරණි ගීතයේ රසය, මතකය විකෘති කිරීම සහ විනාශ කිරීමයි. සකලබුජං අහපු කිසි් කෙනෙක් ඒක ළමා මෙහෙකාරයෙකුට හිනාවෙන සිංදුවක් හැටියෙන් රසවින්දෙ නෑ. ඒ කාලෙ බුලින්ග් කියල සංකල්පයක් පවා නෑ. මෑත යුගයේ සංකල්ප, ඒ සංකල්පය උපදින්න පෙරවූ යුගයකට අරන් ගිහින් ඒ තත්වයන් විනිශ්චය කරන්න යොදාගැනීම අමනෝඥ ක්‍රියාවක්. එතනදි සිද්ද වෙන්නෙ අදාල සමාජයේ පැවති සංස්කෘතික තත්වයන් නොතකා හරිමින් තමන්ගේ ප්‍රවණතාමය කාරණයක් අස්වාභාවික ලෙස මතු කිරීම. නෙරූදා ගැන හඳයා කරන්නෙත් ඒ විදිහෙම වැඩක්.

    නෙරූදාගේ නමින් චිලියේ අන්තර්ජාතික ගුවන්තොටුපොලක් නම් කරන්න යද්දි ඒ රටේ සෝ්ෂල් ජස්ටිස් වීරයො කැරලිගැහුවෙ ස්ත්‍රී දූෂකයෙකුට ගෞරව කළ යුතු නෑ කියලයි. නෙරූදා විසින්ම තමන්ගේ ජීවිතයේ අතීතය දෙස හැරී බලමින් කළ ප‍ාපොච්චාරණයන් නෙරූදාවම අපරාධකාරයෙක් විදිහට හඳුන්වන්න මේ අපරිණත‍යො පාවිච්චි කරනවා. ඒ අවංකබව සහ අවලෝකනය වෙනුවට කොහේවත් නැති සංස්කෘතික යුක්තියකින් නෙරූදාට දඩුවම් දෙන්න හදනවා.

    හඳයා කරන්නෙ ඒ රැල්ල උඩ පදින්න උත්සාහයක් බව කියන්න වෙනවා.

    මං හඳයාගේ ෆෑන් කෙනෙක්. ඉතා දරුණු රසිකයෙක්. ඒ ආදරය නිසාම හඳයා ගැන දැඩි විචාරයකට යාමේ අයිතියත් මට තියෙනවා. හඳයා ඇල්බොරාදා මගින් කරන්නෙ නිර්මාණයක් නෙමෙයි, අපරාධයක්. ඒක ඉතාම අසාධාරණ අපරාධයක්.

    ඇල්බොරාදා නරඹන හැම කෙනෙක්ම නෙරූදාගේ සටහන් කියවන්නම ඕන. වාසනාවකට ෆිල්ම් එකත් එක්ක ඒ පොත සිංහලට පරිවර්තනය වුනා. තමන්ගේ කතාව කියන්න මුද්‍රන කවුළුවක් හෝ නෙරූදාට විවෘත කරන්න තරමට සරසවි නිෂ්පාදකයො සාධාරණ වීම අගය කරන්න ඕන.

    නෙරූදා ලංකාවෙ ගත කරන්නෙ ඉතාම කාංසාමය කාලයක්. හුදකලාව සහ ඇසුරු කළ හැකි සමාජයක් නොවීම නෙරූදාට ලංකාව ගැන මතකය අඳුරු කලාපයක් කරනවා. එයා ලංකාවට එන්නෙත් බුරුමයේ ත්‍රස්තවාදී පෙම්වතියකගෙන් පලායාමේ උවමනාවෙන්. ඒ පෙම්වතිය නෙරූදාව තමන්‍ටම පමණක් අයිති කරගැනීමේ ආලයේ ස්වභාවික යැයි සම්මත උමතුවෙන් පෙලෙනවා. ඒ ආදරේට නෙරූදා බයවෙනවා.

    නෙරූදා ලංකාවෙ ගත කරන්නෙ නෙරූදාගේ කවියක් තරම්ම වේදනාව මුසු කාව්‍යමය කාලයක්. ඒත් හඳයා තමන්ගේ චිත්‍රපටිය ඇතුලෙ ඒක දේශපාලන කක්කා බෙට්ටක් කරනවා. ඇත්තටම ලංකාවට හිමිකරගන්න තිබුනු සුන්දර සිනමා අවකාශයක් හඳයා විසින් අහිමි කරනවා.

    නෙරූදා සම්මතයේ නීති තඹ සතේකට නොතකන නිදහස් සෞන්දර්යවාදියෙක්. නෙරූදා පවතින්නෙම තමන්ගෙම වූ මානුෂිකත්වය ගැන අදහසක කියල පැහැදිලියි. ඒක බලයට අසාධාරණයට එරෙහිවීමත් සමගම තවත් තලයකින් වරදකාරීත්වය, සංවේදීබව, පසුතැවීම හා කාංසාව ආදිය මුසුවුනු සංකීර්ණ ඉසව්වක්. නෙරූදා තමන්ගේ මතක සටහන් ලියා තබන්නේ ඒ විනිශ්චයෙන් තොර දෙවියන් ඉදිරියේ බඳු විශ්වයක ඉඳන්. ඉන් පිටත පැවතුනු දරුණු යතාර්ථයට සාපේක්ෂව නෙරූදාගේ ලෝකය ළමයෙකුගේ තරම්ම අහිංසක එකක්.

    මුහුදෙන් අල්ලන- මරන මාළුවෙක් ගැන පවා නෙරූදා කම්පාවෙනවා. ඒ වගේම ඒ කාලෙ ලංකාවෙ අපේ මිනිස්සුන්ගේ දාමරිකකම් එයා විනිශ්චයකින් තොරව සටහන් කරනවා. උදා විදිහට ලංකාවෙ ඒ කාලෙ පැවතුනු අලි දඩයම සහ අලින්ට කරන හිංසනය නෙරූදා දකිනවා. ඒ ගැන සානුකම්පිතව බලනවා විනා එයා ලංකාවෙ මිනිස්සු නොමිනිසුන් විදිහට තමන්ගේ ඇගයීම්වලින් ඔවුන්ව විනිශ්චය කරන්න වෑයම් කරන්නෙ නෑ.

    ඒ වගේම පවතින දැඩි වික්ටෝරියානු සදාචාර පසුබිමත් එක්ක නෙරූදාගේ වටිනාකම් පවතින්නෙ ඊට ප්‍රතිවිරුද්ධ තලයක. එක දවසක පිරිමි දා හතරක් පමණ සමග එකම නිවසක රමණය කළ කාන්තාවකගේ කතාවක් අහන නෙරූදා කියන්නෙ ඒ කාන්තාව වෙනුවෙන් එයාගෙ හදවතේ වෙනම ගෞරවනීය කලාපයක් විවෘත වුනා කියලයි.

    ලංකාවෙ ගත කරන කාලය පුරාම විවිධ ගැහැණුන් සමග ආස්වාදය ලබන නෙරූදාට කායික සතුටක් මිස තමන්ගේ හිස් පැවැත්ම යම් පමණකින් හෝ පිරෙන මානසික තෘප්තියක් එයින් ලැබෙන්නෙ නෑ. එයාට ඊට වඩා යම් ගැඹුරු, ඇත්ත දෙයක් ඕන වෙනවා. එයාගෙ උමතු බුරුම පෙම්වතිය එයාව හොයාගෙන ඇවිත් ගෙදර වත්තෙම පදිංචි වෙනවා. ඒක ඇත්තටම සිදුවුනු දෙයක් වුනත් හඳයා ෆිල්ම් එකේ මේක පෙන්නන්නෙ හීනයක්ද යතාර්ථයක්ද කියල හිතාගන්න බැරි බොඳවූ මානයක. ඒක හරිම ලස්සන සිනමා භාවිතයක් කියල මං හිතනවා. ඇත්තට බාහිරින් සිදුවෙනවාටත් වඩා නෙරූදා තුල ඇතිවෙන බය, පීඩාව ඒකෙන් නිර්මාණාත්මකව මතුවෙනවා.

    ඒ වගේම හඳයා තමන්ගේ වියමන ඇතුලෙ දේශපාලනිකව නෙරූදාව කොටු කරනවා. ගෙදර ඇත්තට ඉන්න බ්‍රම්පි වෙනුවට දෙමළ මනුස්සයෙක් අඩංගු කරනවා. ඒ මනුස්සයාට සදාචාර විනිශ්චයන් ලබාදෙනවා. මුලදීම හඳුන්වාදෙන යකාගෙ මූන බවට කවිකාර නෙරූදාව පත්කරන්න කෘතිය පුරා පිඹුරුපත් අඳිනවා.

    නෙරූදා මේ සැඩොල් තරුණිය දකින්නෙ දෙවඟනක් විදිහටයි. ඒ සමාජයෙන් ප්‍රතික්ෂේප වුනු නාඳුනන ජීවිතය නෙරූදාගේ කාංසාත්මක පැවැත්මට දිව්‍යමය අරමුණක් වෙනවා. වැසිකිලි බාල්දිය හිසෙන් රැගෙන එන තරුණියක් ගැන ප්‍රේමයෙන් බැඳීම කොයිතරම් රූපාකාර්ථමයද? ඒක මාරම තැනක්. ෆ්‍රොයිඩ් කක්කා විස්තර කරන්නෙ ළමාවියේදී අඳුරගන්නා පිවිතුරුම ත්‍යාගය හැටියටයි. තමන් විසින් පිටතට නිර්මාණය කරන එකම වටිනාම දේ. දෙමව්පියන් විසින් ප්‍රතිකේෂප කරන, සඟවන තමන්ගේ දේ. අපි රත්තරං සහ සියලුම ත්‍යාගයන් පිළිබඳ මේ ළමා වියේ කක්කාමය ආශාව පවත්වාගෙන යනවා කියලා ෆ්‍රොයිඩ් විස්තර කරනවා.

    ඒ කක්කා බාල්දිය හිසින් ගත් තරුණියක් ගැන ඇතිවන ආශාව ඉතාම ගැඹුරු මානසික හැඟීමක් වෙන්න ඕන. ඒක සිහිනයක් තරම්ම ගැඹුරුයි. දේශපාලනයක් ඇතුල්වෙන්න බැරි තරම් සංස්කරණයෙන් තොරයි. සමාජයෙන් පහත් යැයි දකින, ප්‍රතික්ෂේප කරන මේ කක්කා තරුණිය තමයි නෙරූදාගේ ජීවිතේ දිව්‍යමය ත්‍යාගය වෙන්නෙ.

    හඳයා නෙරූදා විස්තර කරන දේවරූප සංකල්පය පාවිච්චි කරනවා. නමුත් ඒ අතර තමන්ගේ ප්‍රබන්ධමය යතාර්ථයකින් නෙරූදාගේ දේවරූපය කෙලෙසනවා. ඒ දිව්‍යමය ආදරය අපවිත්‍ර කරනවා.

    මෙතනදිත් හඳයා නෙරූදාගේ දේවරූපය සහ විය හැකි යැයි උපකල්පිත සෝෂල් ජස්ටිස් යතාර්ථය දෙපැත්තට ඡේදනය කරනවා. ඒත් සෝෂල් ජස්ටිස් ප්‍රබන්ධයට නෙරූදාගේ අත්දැකීම අසාධාරණ විදිහට යටපත් කරනවා.

    ඒ කාලෙ සාමාන්‍ය සැඩොල් තරුණියකගේ ජීවිතය ගත්තොත් එතන ‘දූෂණය’ කියල දෙයක් පවතින්න හැටියක් නෑ. ඒ ගැහැණු පිරිමි සබඳතාවල ආදරය කියන්නෙම බලහත්කාරයක්. අපේ රාවණා යුගයේ පටන්ම පැහැරගෙන ඒම ආදරයක් විදිහටයි පවතින්නෙ. මානව විද්‍යාවේ බොහෝ ගෝත්‍රවල පැහැරගෙන යාම විවාහයක්. හැම කෙල්ලෙක්ම වගේ බඩවැටියක, ලන්දක කවුරු හෝ පිරිමියෙකුගේ ආශාවකට නතුවෙනවා. ඒක අපි අද දරන ශිෂ්ට යැයි සම්මත සංස්කෘතික ආකල්පවලට පෙරපැවති යුගයක්. අපි පූසෙක් අතින් පූසියක් දූෂණයට ලක්වෙනවා කියල කියන්නෙ නෑ. අපේ සංකල්පය ඒ අවකාශයට අදාල නෑ.

    ඒ වගේම යම් බලයක් ඇති කෙනෙකුගේ උවමනාවට ලිංගිකව අවනත වීම ඉතාම ලේසියෙන් සිද්ද වෙනවා. ලංකාවෙ බොහෝ නිර්මාණවල වලව්වෙ හාමු විසින් බලෙන්, අඬා වැළපෙන ගම්බද තරුණියන් කෙලෙසන හැටි පෙන්නනවා. ඒත් මේ අවස්ථාව ගැඹුරින් හිතලා, හොයලා බලලා නිර්මාණය වුනේ පියාඹන අශ්වයා ටෙලි නාට්‍යයේ විතරයි කියලයි මං හිතන්නෙ.

    ඒ නාට්‍යයේ වලව්වෙ හාමුගෙ ආශාව පිණිස යන ගැහැණිය ඒ පසුවත් ඒ මොහොත මෙනෙහි කරමින් තනිව සතුටු වෙනවා. තමන්ගේ ගඳගහන පිරිමියා වෙනුවට පිරිසිදු පිරිමියෙකුගේ පහස ලැබීම ගැන ඇතුලතින් ආඩම්බර වෙනවා.

    ‘හාමු ළඟ වළාකුලු සුවඳයි’ ඒ ගැහැණිය තමන්ගේ සැමියාට කියනවා.

    මෙතනදි කාරණා දෙකක් වැඩකරනවා. එකක් බලය නැත්තං පවර් කියන එක. අනික සිඩක්ෂන් කියන එක. අපි දේශපාලනිකව යමක් දිහා බලලා විනිශ්චය කරන්න යද්දි මගහරින කාරණය තමයි සිඩක්ෂන් හෙවත් වසඟය. වසඟය බලහත්කාරයක් නෙමෙයි. වසඟයකදී දෙපාර්ශ්වයම තෘප්තියක් අත්විඳිනවා. බලය, ධනය, රූපය හෝ කක්කා බාල්දියක් වුනත් වසඟයට බලපාන්න ඉඩ තියෙනවා.

    උසස් යැයි සම්මත කෙනෙකුගේ ආකර්ශනයට බඳුන්වීම පහත් යැයි ප්‍රතික්ෂේපිත කාන්තාවකට දැනෙන්න ඉඩ තියෙන්නෙ අද අපි කැම්පස් එකක් ඇතුලෙ ඉඳන් විනිශ්චය කරන ආකාරයෙන් නෙමෙයි. ඒක බොහෝ විට බලහත්කාර දූෂණයකට වඩා අප්‍රකාශිත කැමැත්තකින් ඉඩදීමක් වෙන්න පුළුවන්.

    නෙරූදා කොළඹ ගෙදර නිදාගන්නෙ බූරු ඇඳක. හඳයා ඒක වියන් ඇඳක් බවට පෙරලනවා. ඒ ඇඳ රූපයක් විදිහට බලයකින්, සල්ලාලකමකින් ආරෝපනය කරනවා. නෙරූදාගේ අතින් බූරු ඇඳක් උඩ කෙළෙසෙන සැඩොල් තරුණියකගෙන් ඒ ස‍ෝෂල් ජස්ටිස් බලහත්කාරයේ ස්වරූපය හදන්න අමාරු වුනා වෙන්න පුළුවන්.

    මේ සැඩොල් තරුණිය ගැන ආදර උමතුවෙන් ඇය වෙනුවෙන් පළතුරු සාරි ආදිය තබමින් ආදර පූජා කළ හැටි නෙරූදා ලියනවා. ඒත් ඒ ආදරයේ භාෂාව ඇයට තේරෙන්නෙ නෑ. ඇය එක්ක කතා කළ හැකි භාෂාවක් නෙරූදා දන්නෙ නෑ. සැඩොල් තරුණිය හඳුනන ආදරයේ භාෂාව කුමක් විය හැකිද? ඒක අනිවාර්යෙන්ම ශරීරමය භාෂාවක්. ආදරය ප්‍රකාශ කරන තෑගිමය සංකල්පවලට පෙර පැවති එකක්.

    තමන් අතින් අල්ලාගත් සැණින් ඇය කාමරය වෙත පියමං කළ බවත්, ඇඳ මත නිරුවත් වූ බවත් නෙරූදා ලියනවා. හඳයා මේ අවස්ථාව ප්‍රචණ්ඩ බලහත්කාරී දූෂණයක් බවට පෙරලනවා. හඳයාගේ සැඩොල් තරුණිය කෑ ගසමින් වන සතෙක් මරණයෙන් ගැලවෙන්න දඟලනවා බඳුව පොරබදනවා. මෙය බලාසිටින හඳයාගේ දෙමළ බ්‍රම්පි පවා කැළඹීමට ලක්වෙනවා.

    හඳයාගේ බ්‍රම්පි නෙරූදාව ප්‍රතික්ෂේප කරන්නෙ ස්ත්‍රී දූෂණයක් කළ නිසාද නැත්නම් සැඩොල් තරුණියක් සමග රමණය කිරීමෙන් නෙරූදාත් සැඩොලෙක් බවට පත්වූ නිසාද කියල අපැහැදිලියි. එය අනිවාර්යෙන්ම දෙවැන්න විය යුතු නමුත් මේ සදාචාර විනිශ්චයක යෙදෙන සිනමා කෘතිය ඉඟිකරන්නෙ පළමුවැන්න දිශාවටයි.

    දෙවඟනක් දූෂණය වූ සැටියෙන් හඳයා නෙරූදාගේ සැඩොල් තරුණිය හා රමණය විකෘති කරනවා. ඇය පිළිමයක් මෙන් ඇදේ වැතිර හිටියා කියල නෙරූදා සටහන්වල ලියනවා. ඒක අකමැත්තක් හැටියෙන් එයා දකිනවා. ඒත් ලංකාවෙ ගෑනු මළකඳන් මෙන් ඇදේ වැතිර සිටීම නෙරූදාට අමුතු වුනාට අපිට අමුතු වෙන්න විදිහක් නෑ. පරසතු මල් චිත්‍රපටියෙ ‘කැමති දෙයක් කරගන්න’ කියල අනුලා ඇදේ දිගාවෙන්නෙත් මේ විදිහටමයි.

    නමුත් ඇගේ සහභාගීත්වයක් නැතුව තමන්ගේ ආස්වාදය වෙනුවෙන් පමණක් පැවති සංසර්ගය ගැන නෙරූදා පසුතැවිලි වෙනවා. ඒත් ඒ කාලෙ නෙමෙයි අද පවා රමණයේදී තමන්ගේ ආස්වාදය වෙනුවෙන් ක්‍රියාකාරී වෙන ගැහැණු ලංකාවෙ කොයිතරම් අල්පද? අපේ අම්මලා පවා විශ්වාස කලේ එය පිරිමින්ට සතුටු වෙන්න ඉඩ ලබාදීමක් හැටියෙන් විතරයි. එහෙම බැලුවොත් අපිට තාත්තලා සීයලා ආදී පරණ පරම්පරා සියල්ල ස්ත්‍රී දූෂකයො හැටියට නම් කරන්න වෙනවා.

    මං මෙතනදි ස්ත්‍රී දූෂණයට අනුබල දෙනවා නෙමෙයි. ඒත් කන්සෙන්ට් කියන දේ නොපැවති යුගයකට කන්සෙන්ට් එක අදාල කරගැනීම වැරැද්දක්. ඒ වගේම නෙරූදා විසින් තමන්ගේ ඇතුලාන්තය ගැන විවෘතව තැබූ සටහන් ඉතාම ඌනිත ආකාරයකින්, පටු දේශපාලන කෝණයකින් අර්ථකතනය කිරීම සිනමාකරුවෙක් හැටියට හඳයා කරන බරපතල වැරැද්දක්.

    එතනින් නොනැවතී හඳයා මේ සැඩොල් ත‍රුණිය දියේ ගිල්වා මරාදානවා. ඒ මදිවට නෙරූදාගේ හිසේ කක්කා බාල්දිය තබා ප්‍රසිද්ධියේ ඇවිද්දමින් ඊට දඩුවම් දෙන්නත් යනවා.

    මීට කාලෙකට කලින් අනෝමා ජනාදරී හඳයාට මීට සමානම චෝදනාවක් කරනවා. මං පුද්ගලිකව ඒ චෝදනාව විපරීත, අසාධාරණ එකක් හැටියෙන් බැහැර කළා. අනෝමා එක්ක හිටගත්තට වඩා පිරිසක් එතනදි මං වගේම හඳයා එක්ක හිටගත්තා. මං ඒ චෝදනාවලට විරුද්ධ වුනේ ඒවා සම්බන්ධතාවයක් ඇතුලෙ සිදුවු දේ පසුව වෙනත් ආකාරයකින් අර්ථ ගන්වමින් ස්ත්‍රියක් වීමේ දේශපාලන වාසිය (සෝෂල් ජස්ටිස් බල ධූරාවලියේ පහතින් පිහිටීමේ වාසිය) ලබන්නට ගොනු කරන විකාරසහගත කතන්දර බැව් පෙනෙන්න තිබුනු නිසා. දැන් හඳයා ආපහු හැරිලා නෙරූදාට මේ චෝදනාව කරන එක කොයිතරම් අයිරොනිකල්ද?

    දැන් අර නෙරූදා‍ගේ කක්කා බාල්දිය මගේ ඇඟට පෙරලෙන්නට නියමිතයි. නහය වහගන්න ඕන.


    චින්තන ධර්මදාස