මම සචී! මේ කතාව මුල පටන්ගන්නේ අවුරුදු 10කට විතර කලින්. අද මම සහ එදා මම කියන්නේ මටවත් අදහා ගන්න බැරි වෙනස්ම චරිත දෙකක්. ඒ කාලේ මම යුනිවර්සිටි Final year. බොහොම ආගමානුකූල, සාම්ප්‍රදායික ලාංකීය සිතුම් පැතුම් තිබුන කෙනෙක්. ඔය අතරේ මට FB එකෙන් තමයි මගේ හබී ව හම්බුවෙන්නේ. පොඩිකාලේ අපි දැන හදුනාගෙන හිටියත් අවුරුදු 7-8ක් අපි දැකලා වත් තිබුනේ නෑ. අපි ආගිය තොරතුරු කතාවෙන් පටන්ගෙන අන්තිමට ඒක ආදර කතාවක් බවට පත්වෙනවා. ඔව් ඒ මගේ ප්‍රථම ප්‍රේමය. එයිට අවුරුද්දකට විතර පස්සෙ Study ඉවර කරලා අපි විවාහ වෙනවා.

විවාහ වෙන්න කලින් අපි නිතර රූම් යනවා. මගේ පළවෙනි Sex අත්දැකීම “වෙන්න හබී”. එයා ගොඩක් ඕපන් අදහස් තිබුන කෙනෙක්. එයාගේ නම් මම පලවෙනි GF නෙමෙයි. එයාගේ කලින් GF ලා ගැනත්, එයාලා එක්ක කරපු හැම දේම මට කලින්ම කියලා තිබුනා. විවාහ වෙන්න කලින් දවසක් අපි දෙන්නා ඩේටින්ග් එකක් අතර මැද පළවෙනි වතාවට එයාගේ Swinger Lifestyle ෆැන්ටැසි එක ගැන මට කියනවා. ඒක මට ඒ වෙලාවේ අලුත්ම දෙයක්. සාම්ප්‍රදායික මති මතාන්තර දරපු මට අකුණක් ගැහුවා වගේ දැනෙනවා. මට දරාගන්න අමාරුයි. ඒත් එතකොට ආපහු හැරෙන්න දුර ඇවිත් වැඩියි. හැබැයි එයා මට කවදාවත් ඒකට බල නොකරන බවත් පොරොන්දු වෙනවා.

අපි ඉක්මනින් විවාහ වෙනවා. එයා පටන් ගන්නවා FB එකේ ෆේක් Profile එකකින් Swinger Lifestyle එක ගැන ලිපි ලියන්න. මම පස්සේ කාලෙක දැනගන්නේ ඒක එයා මාව දැනුවත් කිරීමේ මූලික අරමුණින් ලියපු දෙයක් බව. එයාගේ ලිපි වලට දහස් ගනන් ප්‍රතිචාර එනවා. එයා ලියන දේවල් වලට ගොඩක් study කරනවා. ඒ ලිපි මුලින්ම කියවන්නේ මම. මටත් මේක ගැන තිබුන දුර්මත ගොඩක් ඒ එක්ක නැති වෙනවා. හැබැයි අර උපන් දා ඉදන් ආරං ආපු දේවල් එකපාරට වෙනස් කරන්න තරම් මට හයියක් නෑ. මේ දේවල් එකින් එක ඉක්මනින් සිද්ධ වෙනවා.

ඊලඟ පියවර විදිහට එයා මට යෝජනා කරනවා මූහුණු නැතිව අඩ නිරුවත් පින්තූර අපේ Profile එකට දාන්න. ඒ වෙනකොට මට ඒකට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. හබී මට lingerie ගේනවා. Sex toys ගේනවා. අපි ඒවා එක්ක පින්තූර FB දානවා. ඒ පින්තූර වලටත් ගොඩක් හොද ප්‍රතිචාර එනවා. ෆෑන් බේස් එකක් හැදෙනවා. අපි දෙන්නාම කමෙන්ට් බලනවා. කතා කරනවා. ඒවත් එක්ක ගොඩක් අපේ අදහස් ඕපන් වුනා. ඔය අතරේ අපි Adult dating site එකක ප්‍රොෆයිල් එකක් හදනවා. ඒකටත් අපි පින්තූර දානවා.

අපේ Sex Life එකත් එන්න එන්න රසවත්. එයා අලුත් අලුත් දේවල් එකතු කරන්න මහන්සි වෙනවා. වෙනස් විදිහ ඇදුම් ඇදලා, වෙනස් තැන් වල, Blindfolded, etc.ටික ටික අපේ අත්දැකීම් ඇඩ්වාන්ස් වෙනවා. ඒ වුනාට එයා ආපහු වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන එක ගැන මට හිත හදාගන්න අමාරුයි. හබී ඒක වෙනස් කරන්න බල කරන්නේත් නෑ. හරිම සපෝටිව්.

දවසක් එයා මාව ඇඳට තියලා අත් කකුල් ගැට ගැහුවා. ඇස් දෙකත් ගැට ගැහුවා. ඊලගට මට කනට ලංවෙලා කියුවා “අද ඔයාට වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න තියෙන්නේ” කියලා. මම ඒකට හිනා වුනා. එයා රෝල් ප්ලේ එකක් කරන බව මම දන්නවා. එදා ඒ අත්දැකීම ගොඩක් වෙනස් විදිහට දැනුනා. අපි සෙක්ස් කරලා ඉවර වෙලා අලුත් අත්දැකීම් වල හොද නරක කතා වුනා.

ඔය අතරේ හබී බිස්නස් වැඩ එක්ක ගොඩක් බිසී වුනා. මමත් බබාලා පොඩි නිසා ගෙදර හිටියේ. අපි දෙන්නා මාස දෙකක් විතර Intercourse කරේ නෑ. ඒත් එයාට රිලැක්ස් එකක් ඕන වුන ගමන්, මට කියලා ඕරල් එකක් කරගත්තා.

දවසක් එයා බිස්නස් වැඩකට ගිහින් උදෙන්ම මට මැසේජ් කරා
“අද රෙඩි වෙලා ඉන්න ඔයාට අද හොදට ෆක් කරනවා” කියලා.

මමත් ගොඩ දවසකින් හම්බන මේ මෝටිවේශන් එකට කැමතියි. ඒත් එදා දවල් දවසම එයා බිසී. ඒක නිසා මම රිප්ලයි කරා,
“ඔයා අද දවසම බිසී නේ, මහන්සි නේද?” කියලා.

හිනාවෙන මූනක් දාලා “කවුද කියවේ මම ෆක් කරනවා කියලා?” රිප්ලයි කරා.

මම ඒක එතරම් සීරියස් ගත්තේ නෑ. මමත් smiling face යවලා ගෙදර වැඩ ටික කලින් ඉවර කරලා, නාලා කරලා ලෑස්ති වෙන්න ප්ලෑන් කරගත්තා.

දවල් වෙනකොට හබී හොදටම බිසී. ඒ අස්සේ මාව අවුස්සනවා හවසට කරන දේවල් කිය කිය. “ඔයාට Bull කෙනෙක් එක්කන් එනවා. අද සෝෆා එකට ඩොගී තියලා අත් ගැට ගහනවා. ගැට ගහලා bull ඔයාට Sex කරනවා.”

මම ඒ කතා වලට ඇවිස්සිලා හිටියත් ඕවා ඇත්තට කෙරෙන දේවල් නෙමෙයි කියලා මම හිතුවා.

හවස හබී මැසේජ් එකක් දැම්මා “මම 6ට එනවා 8වෙනකන් පොඩි නැප් එකක් දාලා 9ට පටන් ගන්නවා කියලා.”

මට පවුත් හිතුනා. හොදටම මහන්සි වෙලා අද එන්නෙත්. හැබැයි එයා වැඩ ඔක්කෝම කම්ප්ලීට් කරලා හොදටම හැපී එකේ ඉන්න දවසක්.

කියපු විදිහටම ඇවිත් එයා නැප් එකක් දැම්මා. මමත් කියපු ඇදුම් ලෑස්ති කරලා අද රෝල් ප්ලේ එකට ලෑස්ති වුනා.

එයා කියපු වෙලාවටම නැගිටලා වොශ් එකක් දාගෙන ඇවිත් ලිවින්ග් රූම් එකේම මාව තුරුල් කරන් පිස්සුවෙන් වගේ කිස් කරා. මම හනිමූන් එකට ඇදපු නයිට් ඩ්‍රස් එක පිටින්. එයා ලෑස්ති කරන්න කියපු ඇදුම් ඇදන් එන්න මම යන්න ඇහුවාම යන්න දුන්නෑ.

“අද මම ඔයාට ඇදුම් අන්දන්නම්” එයා මාව සෝෆා එකට තල්ලු කරා. එකපාරටම කලිසම පාත් කරලා මට කටට දෙන්න පටන් ගත්තා. මම ආසාවෙන් කටට ගත්තා. එයා විනාඩි දෙකකින් මාව නැවැත්තුවා. මගේ නයිට් ඩ්‍රස් එක ගැලෙව්වා. ලයිට් ඕෆ් කරා. දැන් එලිය් තිබුන ලයිට් එකෙන් ගෙට එන ලා එළියෙන් අඩ අදුරේ. ආපහු මට කටට දෙන්න ගත්තා. ආපහු හරියටම විනාඩි දෙකකින් එයා නැවැත්තුවා. ඩ්‍රසින්ග් රුම් එකට ගිහින් මගේ ඇදුම් ටික ගෙනාවා. ගෙනත් ආපහු මට කටට දුන්නා. ආපහු විනාඩි දෙකෙන් මාව නවත්තලා නැගිට්ටුවා.

ඇදුම් ටික මට අන්දවන්න ගත්තා. රතු පාට ඇගට තද ක්‍රොසෙට් එකක් අන්දලා රතු ලේස් පෑන්ටි එකක් ඇන්දුවා. මට ඒ අත්දැකීම හරිම වෙනස්. වෙනදාට එයා මට ඇදුම් අන්දවන්නෑ. අන්දලා මාව වටයක් කරකවලා අඩ අදුරේම හැඩ බලලා මාව බදාගෙන කිස් කරා.

ඊට පස්සේ ආපහු මාව Sofa එකට තල්ලු කරා. ආපහු මට කටට දෙන්න ගත්තා. මම ආයිත් ආසාවෙන් කටට ගත්තා. විනාඩි දෙකකින් නවත්තලා එයා ආපහු ඩ්‍රසින්ග් රූම් එකට ගියා. ගිහින් මගේ කළු ලෙගින් එකක් අරං ඇවිත් ඇස් දෙක තදට ගැට ගැහුවා. ගැට ගහලා ආපහු පුරුදු විදිහටම විනාඩි දෙකක් ඕරල් කරගත්තා. ආයිත් එයා යනවා මට දැනුනා. දැන් කතා නෑ. කරන දේවල් විතරයි. මාව අල්ලලා අනික් පැත්ත හරවලා ඩොගී ස්ටයිල් සෝෆා එකේ තිබ්බා. තියලා මගේ අත් දෙක හොලවන්න බැරි වෙන්න ගැට ගැහුවා.

ඊට පස්සේ මට දැනුනා මගේ ලේස් පෑන්ටි එකට උඩින් මාව ලික් කරනවා. මට කිසි දෙයක් පේන්නෑ. හැබැයි ඒ ෆීල් එකට මම ආසයි. මම ලාවට කෙදිරි ගගා හිටියා. ටිකකින් මට දැනුනා පෑන්ටි එක පැත්තකට කරලා Ass lube කරනවා. මම දන්නවා ඊලගට වෙන්න යන දේ. මම පුලුවන් තරම් රිලැක්ස් වුනා. එත් එක්කම හිමීට මගේ Silicon butt plug එක ඇතුලට තදවෙනවා දැනුනා. සම්පූර්ණයෙන්ම ඒක ප්ලේස් කරලා ආපහු පෑන්ටි එක හදලා මට booty slap එකක් දීලා හබියා යන්න ගියා. විනාඩියකට විතර පස්සේ මට ඇහුනා kitchen එකේ එයා cocktail shaker එකට අයිස් දාලා ඩ්‍රින්ක් එකක් මික්ස් කරනවා. විනාඩි 10ක් විතර මම ඒ විදිහටම හිටියා. සැරින් සැරේ ඇවිත් මාව ටච් කරනවා. ලාවට pussy lick කරනවා. මට තේරුණා ඩ්‍රින්ක් එක ගන්න ගමන් කියලා. ලික් කරනකොට ඩ්‍රින්ක් එකේ අයිස් සීතල මට දැනුනා. අයිස් කැට ග්ලාස් එකේ වදින සද්දේ ඇහෙනවා.

මම දැන් හොදටම වෙට් වෙලා.. ටිකක් සැරට මට slap දෙකක් වැදුනා පස්ස දෙපැත්තටම. මට මූව් වෙන්න බැරි නිසා ටිකක් අපහසුත් වගේ. ඔය අතරේ මට දැනුනා ලේස් පෑන්ටි එක පැත්තකට ඇදලා මගේ pussy ලිප්ස් උඩින් ටොප් එක අතුල්ලනවා. කිසිම වචනයක් නෑ. තනිකරම දැනෙන දේ විතරයි. ඒකත් එක්ක මට ආපහු කෙදිරිගෑවුණා. දෙතුන් පාරක් clit එක උඩට පහලට ටොප් එක අතුල්ලලා ටික ටික penis එක ඇතුලට තදකරනවා. මට දැනුනා ribs තියෙන Condom එකක් දාලා බව. ටිකක් හිමින් පටන්ගත්තු ස්ට්‍රෝක් එක ටික ටික වේගය වැඩි වුනා. Plug එක නිසා හොදට මට ෆීල් වෙනවා. මම වැඩිය සද්ද කරන්න බැරි නිසා තොල් හපාගෙන කෙදිරිය පිට කරා. ටික දවසකට පස්සේ නිසාද මම දන්නෑ, මට ස්ට්‍රෝක් එක මම ආස ගානට වඩා ටිකක් සැරට දැනුනා.

විනාඩි කිහිපයකින් මට දැනුනා වේගය උපරිමයට ඇවිත් එක පාරට නවතිනවා. හරි ඉතින් දැන් ගිහින් ඉවරයි, මාව එහෙන්ම දාලා හබියා ගිහින් වොශ් දානවා. මට පොඩි තරහකුත් ආවා. ටිකකින් ආපහු ඇදූම් අදිනවා සද්දෙත් ආවා. ආපහු ඇවිත් මගේ අත් දෙක ලෙහලා ඩ්‍රසින්ග් රූම් එකට අරං ගියා. ගිහින් දන ගස්සලා මට ආපහු කටට දුන්නා. මම තාමත් ඇස් බැදලා.

විනාඩියකින් වගේ මාව එහෙන්මම තියලා ආපහු ගියා. තප්පර තිහකින් විතර ආයිත් ඇවිත් මාව නැගිට්ටලා අරං ගිහින් ඇදට දැම්මා. දාලා මගේ ඇස් දෙක ගැලෙව්වා. වෙනදා වගේ නෙමෙයි අද හබියා පුදුම සතුටකින්. එකපාරක් ගියා කියලා වත් කියන්න බෑ. හොදටම රෙඩි සෙකන්ඩ් රවුන්ඩ් එකට. වෙලාව 11ට වගේ ඇති. සෙකන්ඩ් රවුන්ඩ් එක මිශනරි පොසිශන් පටන් ගත්තා. වෙනදා වාගේ නෙමෙයි ගොඩක් වෙලා එක දිගට බ්‍රේක් එකක් නැතිව හති දාගෙන දාඩිය පෙරාගෙන ප්ලේ කරා. බැරිම තැන මම එයාව අල්ලලා පෙරලගෙන උඩට ආවා ඕරල් එකක් දීලා ඉවර කරන්න හිතන්. ඒත් විනාඩි 10ක් විතර යනකොට එයා ෆුල් රිකවර් වෙලා මාව ආපහු පෙරලගෙන ප්ලේ කරන්න ගත්තා. හබියා කවදාවත් පැය දෙක තුන ප්ලේ කරන්නෑ. මට මහන්සියි ඒත් මේක ඉවරයක් වෙනකන් අත අරින්නත් බෑ. කොහොම හරි 12ට කිට්ටුයි දෙවෙනි පාර යවනකොට.

ඒත් විනාඩියක් විතර කිස් කරලා එහෙන්ම ම මට ආපහු කටට දෙන්න පටන්ගත්තා. ආපහු හොදටම නැගලා. එක්කෝ බැහැලා නෑ යැව්වාට. මොකක් නමුත් ලොකු වෙනසක් වෙලා කියලා මට තේරුණා. ඔය විදිහට පාන්දර 2 වෙනකන් පස් වෙනි වතාවටත් යැව්වා. කවදාවත් අපි එහෙම කරලා තිබුනේ නෑ. වතුර බොන්න අතර මග නවත්තපු විනාඩි 2-3ක් විතරයි. ඇද දාඩියෙන් තෙත් වෙලා. අපි දෙන්නාම හෙම්බත් වෙලා, ඒත් හබියා තාම කෙලින් කරන්. අන්තිමට butt plug එකත් ගලවලා අපි ඇගේ නූල් පොටක් වත් නැතිව තුරුළු වෙලා නිදා ගත්තා. ඒ වෙනකන් අපි එක වචනයක් වත් කතා කරලා තිබුනේ නෑ.

මාව තුරුළු කරන් නලලට කිස් එකක් දීලා ඇහුවා “අද හොඳයිද?” කියලා.
“හ්ම්” මට වචන පිට කරන්න පණත් නෑ.
“මට නම් තව පුලුවන්… පවුනේ ඉතින්”
“මොකද අද වුනේ?”
“ඒක හෙට කියන්නම්. හොදයිද නරකයිද?”
“හොද වැඩිද මන්දා”..
හබී හිනා වෙලා තදට තුරුළු කරන් නලලට තව කිස් එකක් දීලා නිදාගන්න වැටුනා. අපිට වැඩි වෙලා නොගිහින් හොදට නින්ද ගියා.

පහුවදා උදේ වෙච්ච දේ හරියට දැනගන්නකොට මට කිසි දෙයක් අදහා ගන්න බැරි වුනා. ඒකොටස තවත් දවසක ලියන්නම්.