මෙච්චර දවසක් මම ලබපු අත්දැකීම් සැලකියයුතු ප්‍රමාණයක් ලිව්වා වුනාට, තාම මම කවුද, මම එන background එක මොන වගේද, මගේ sexual journey එක පටන් ගන්නෙ කොයි විදිහටද කියන එක ගැන හරියට කියලා නැති නිසා මම හිතුවා මේ හැම අත්දැකීමකම ආරම්භය ගැන ටිකක් ලියන්න, මගේ ජීවිතේ මුලටම යන්න.

මම ඉපදුන හැටි විස්තර කරනකොට, අම්මායි තාත්තායි ආදරේ කරලා, ඒ ආදරේ ප්‍රථිපලයක් විදිහට මාව ලැබුනා කියලා කියන්න තිබුනා නම් මගේ ජීවිතේ එහෙන් පිටින්ම වෙනස් වෙන්න ඉඩ තිබුනා. ඒත් මම එහෙම plan කරලා හම්බුන ළමයෙක් නෙමෙයි. Pleasure එකක් අරගන්න condom එකක් පාවිච්චි නොකරපු එකේ වරදින් ලැබුන ළමයෙක් කියලා හඳුන්වන එක තමයි මට හිතෙන විදිහට හරිම විදිහ.

අම්මා තාත්තාට කැමති වුනාට, තාත්තා commitment එකකට කැමති වුන කෙනෙක් නෙමෙයි. එයාට ඕනෙ වෙලා තියෙන්නෙ fling එකක් විතරයි. ඒත් අම්මා pregnant වුනාට පස්සෙ ඒ හැම දෙයක්ම වෙනස් වෙලා, ඒ දෙන්නා තීරණය කරලා තියෙනවා බඳින්න. මට අවුරුදු 5ක් වගේ වෙනකොට මාවත් අරන් ඒ දෙන්නා ලංකාවට යනවා පදිංචියට.

ඒ විදිහට හදාගත්ත කිසිම foundation එකක් නැති unit එක ඇතුලේ සතුට හොයන එක මට පැවරුණ තනි වගකීමක් වුනා. ලෝකෙට පේන්න තිබුන පවුල් සංස්ථාවක් මිසක් ඇත්තටම අපිට පවුලක් කියලා එකක් තිබුනෙ නැහැ. අම්මායි තාත්තායි මුලු ජීවිත කාලෙම කලේ රණ්ඩු වුන එක. රණ්ඩු කියන්නෙ එසේ මෙසේ සාමාන්‍යය රණ්ඩු නෙමෙයි. මන්නෙන් කොටන, මිරිස් වතුරින් ගහන, හරිම Intense fights. ඒ දෙන්නාට ඒ දෙන්නාව tolerate කරන්නම බැරි තරමට තිබුන වෙනස්කම් කෙලවර වුනේ සෑහෙන්න aggressive විදි වලින්.

අම්මා කියන විදිහට, එච්චර නොගැළපීම් අස්සෙ, පවුලක් විදිහට එකට ඉන්න හේතුව වුනේ මම.

‘ගිනි කිරල්ලියෙක් වගේ ලස්සනට ඔයා ඉන්නකොට කොහොමද පුතේ මම ඔයාට ‘පවුලක්’ නැති කරන්නෙ?’

ඒ අපේ අම්මා නිතරම වගේ මට කිව්ව කතාවක්. අම්මා හිතුවෙ කොච්චර dysfunctional වුනත්, මරාගෙන හරි එකට ඉන්න එකෙන් එයා පවුලක් කියලා එකක් රකිනවා කියලා, එහෙම නැති වුනොත් මට සමාජයේ පිළිගැනීමක් ලැබෙන එකක් නැහැ කියලා.

අම්මායි තාත්තායි කියන්නෙ හරියට අහසයි පොළොවයි වගේ මිනිස්සු දෙන්නෙක්. අපේ අම්මාගෙ චරිතය ගත්තොත්, එයා ලේසියෙන් කිසි දේකින් සෑහීමකට පත් වෙන කෙනෙක් නෙමෙයි. දුප්පත් පවුලකින් එන, දුප්පත් කිව්වම වචනෙයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුප්පත්. පොලේ කොස් ඇට විකුණලා, දවසට කීයක් හරි හොයාගත්ත ළමා කාලයක් ගත කරලා, උත්සහය නිසාම ජීවිතේ ලොකු දුරක් ගිය කෙනෙක්. තාත්තා හාත්පසින්ම වෙනස්. එයා එන්නෙ යමක් කමක් තියෙන පවුලකින්. අවුරුදු 18 වෙනකොට travel කරන්න තියෙන ආසාව නිසා රට ගිය කෙනෙක්. ලෝකෙ පුරාම ඇවිදලා, sex, drugs කියන දෙකම උපරිමයෙන් අවුරුදු 35ක් වෙනකන්ම විඳලා තමයි එයාට අම්මාව හම්බුවෙන්නෙ.

තාත්තාගෙ චරිතෙ ගත්තොත්, එයා ජීවිතේ දිහා බලපු විදිහ අම්මාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. සල්ලි කියන එක එයාට ලොකු දෙයක් වුනේ නැ, සල්ලි වෙනුවට, එයා ජීවිතේ හම්බකරන්න ආස වුන ධනය වුනේ, මිනිස්සු. අම්මා ඒක හැම වෙලාවකම දැක්කෙ ‘නිකමෙක්’ ගේ ජීවිතයක් විදිහට.

මේ වගේ තව දාහක් නොගැළපීම් තියෙද්දි, ළමයෙක් බඩට ආපු නිසා ඒ දෙන්නාගෙ ජීවිත කොයි විදිහකින් හරි ගළපගන්න ඕනෙ කියලා දරපු උත්සහය සාර්ථක උත්සහයක් වුනේ නැහැ. ලොකු තට්ටු තුනේ ගෙදරක, සල්ලි අතින් කියන්න අඩුපාඩුවක් නැති වුනත්, පුදුම දුකක් ළමයෙක් විදිහට පොඩි කාලෙ මම අත් වින්දා. පොඩි කාලේ විතරක් නෙමෙයි, ගෙදරින් යනකන්ම. මට ඕනෙ වුනෙ පුලුවන් ඉක්මනින් ලංකාවෙන් යන්න.

මිනිස්සු නිතරම හිතන දෙයක් තමයි සල්ලි තියෙනවා නම් දුකක්, ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒක හරිම බොරු කතාවක්. සල්ලි නැති මිනිස්සුන්ගෙ දුක, ප්‍රශ්න, සමාජය හැම වෙලාවෙම serious ගන්නවා. සල්ලි තියෙනකොට එහෙම නෙමෙයි, කවුරුත් ඒ ප්‍රශ්න බරපතලව ගන්නෙ නැති ගතියක් තියෙනවා. කන්න බොන්න තියෙනවා නම් මොන ප්‍රශ්නද කියලා තමයි බහුතරයක් මිනිස්සු හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ. හැබැයි සල්ලි කියන්නෙ ප්‍රශ්න තියෙනවද නැද්ද කියලා judge කරන්න පුලුවන් ක්‍රමයක් නෙමෙයි කියලා අත්දැකීමෙන් මම දන්නවා.

අපේ අම්මයි තාත්තායි දෙන්නාට තිබුන එකම ගැළපීම වුනේ සල්ලි හොයන ක්‍රම. එක්කෙනෙක් වත් 8-5 jobs කරපු අය නෙමෙයි. ඒ දෙන්නම කලේ business. ‘Business’ කිව්වම legitimate business නෙමෙයි. ගොඩක් edgy වැඩ. ඒ දේවල් ගැන මම පස්සෙ ලියන්නම්. Business කරන එකෙන් ලැබෙන වාසිය තමයි කාටවත් යටත් නොවෙන එක කියලා තාත්තා මට ඉස්සර හැමතිස්සෙම වගේ කියන කතාවක්.

අපේ ගෙදර කිසිම විදිහකින් traditional background එකක් තිබුනෙ නැහැ. අම්මායි තාත්තායි දෙන්නම බොනවා, smoke කරනවා, දෙන්නම එකම විදිහට outgoing, මිනිස්සු ආශ්‍රේ කලා සෑහෙන්න. අපේ ගෙදර හැම වෙලාවෙම කවුරුහරි හිටියා.

Fearless දේවල් කරන්න, මට ඕනෙ දේ කරන්න බය නැතිකම ගෙදරින් මට ලැබුන trait එකක් කියලා මම හිතන්නෙ. ඒ traditional බව නොතිබුන නිසාම සමහර perks තිබුනා. මම කෙල්ලෙක් කියලා මාව කිසිම විදිහකින් restrict කලේ නැහැ. මට එහෙම discrimination එකක් දැනිලම නැහැ. Attention, ආදරේ කියන දෙකෙන් කිසි දවසක මට අඩුවක් දැනිලා නැහැ. ලංකාවට ආපු දවසෙ ඉඳලම, මගේ වටේ හිටිය නෑදෑයොන්ගෙන් සහ පවුලෙ යාලුවන්ගෙන් ලොකු attention එකක් මගේ වටේ ගොඩ නැගුනා. ඉස්කෝලේ යන්න පටන් ගත්‍තම එතනත් ඒ දෙක නොඅඩුව මට ලැබුනා.

අපේ අම්මාටයි තාත්තාටයි මාව ආඩම්බරයක් වුන දෙයක් තමයි ඒගොල්ලොන්ට ලස්සන දුවෙක් ඉන්නවා කියන එක, හැමෝම මට ආදරෙයි කියන එක. ඒ කාලේ මාව advertisements වලට ගන්න අහනවා, අම්මා කැමති නැහැ යවන්න. එකම එක පාරක්, නවලිය එකේ article එකකට අම්මලා අඳුරන කෙනෙක් නිසා, ඒගොල්ලො කියලා කියලා කැමති කරවගෙන advertisement එකකට යැව්වා මට මතකයි, එතකොට වයස 12ක් වගේ ඇති.

ලස්සනයි, ප්‍රියමනාපයි කියන එක මට නිතරම වගේ ඇහෙන compliment එකක් වුනා. නෑදෑයො, යාලුවෝ හැමෝටම මාව ලස්සනට පෙනුන එකෙන්, මගෙත් එක්ක කාලය ගත කරන්න ආස වුන එකෙන්, මට මං ගැන ලොකු confidence එකක් පොඩි කාලෙ ඉඳලම ඇති වෙන්න අනිවාර්යයෙන්ම බලපෑවා.

පොඩි කාලෙ ඉඳලා, අවුරුදු 20ක් පුරාවට අත්දැකපු, අත්විඳපු ජීවිතේ හොඳ සහ නරක කියන දෙකම අඩු වැඩි වශයෙන් මට තිබිලා තියෙනවා. මෙහෙම පරිසරයක හැදුන මම, සතුට කියන එක ලැබෙන හැම පොඩි දෙයක්ම embrace කලා.

මම masturbate කරන්න පටන් ගන්නෙ ගොඩක් පොඩි කාලෙදිමයි. වයස අවුරුදු 6,7දි විතර. අතින් අතගාන්න එතකොට තේරෙන්නෙ නැහැ, bathroom එකේ bidet shower එක තමයි මගේ පළවෙනි sex toy එක වුනේ. හෝදන්න bidet shower එක අල්ලනකොට, ඒ water pressure එකෙන් clit එකට ලැබෙන්නෙ, vibrator එකකින් ලැබෙනවා වගේ සමාන pleasure එකක්. ඒක discover කරගත්තාම මට ඒක දිගටම ඕනෙ වුනා. අතින් masturbate කරන්න තේරෙනකල්ම ඒක පුරුද්දක් වුනා.

මට තනි කාමරයක් එක්ක attached bathroom එකක් තිබුන එකෙන් ලැබුන privacy එක, නිදහස, මගේ sexuality එක හොඳින් explore කරන්න උදව් වෙන්න ඇති.

මම මුලින්ම porn video එකක් බලන්නෙ ගෙදරදිම හම්බුන CD එකකින්. සාමාන්‍යයෙන් නම් ළමයි හොරෙන් තියන් ඉන්න porn අම්මලාට නෙ අහු වෙන්නෙ. මට වුනේ ඒකෙ අනිත් පැත්ත. අම්මලාගෙ කාමරෙ ලාච්චුවක, files ගොඩක් යට තිබිලා මට හම්බුනා porn video එකක්. එතකොට මට වයස 10ක්, 11ක් විතර ඇති.

අම්මායි තාත්තායි හැමදාම රණ්ඩු වුනා නම්, ඔය කියන තරම් ප්‍රශ්න තිබුනා නම්, sex life එකක් තියෙන්න ඇත්තෙ කොහොමද කියලා මේ වෙලාවෙ ප්‍රශ්නයක් නැගෙනවා නම් ඒක හරිම සාධාරණයි. ඒ ප්‍රශ්නෙට උත්තරෙ මට ලැබුනෙත් මේ මෑතකදී. ඒ නිසා ඒ ප්‍රශ්න හැම එකකටම උත්තර, අපේ අම්මාගෙයි තාත්තායිගෙ sex life එක ගැනත් ඉස්සරහට මම විස්තරාත්මකව ලියන්නම්.

මට තාම හොඳට මතකයි ඒ porn video එක. ඒකෙ තිබුනෙ park එකක ගෑණු ළමයි ඉඳගෙන ඉන්නවා benches උඩ. එක girl කෙනෙක් blonde, එයා ඇඳන් හිටියෙ කොට white flared skirt එකක් එක්ක, deep neck sleeveless top එකක්. Video කරන කෙනා ඒ girl ළඟට ගිහින් ඉඳගෙන එයාව checkout කරනවා. Camera එක අරන් යනවා boobs ළඟට, එතනින් කකුල් දෙක ළඟට, skirt එක ඇතුල ලාවට පේන්න.

‘You are not wearing any panty in a public place! That’s turning me on’

ඒ girl ලැජ්ජ වෙනවා, හිනා වෙනවා. කකුල් දෙක තව ඈත් කරලා පෙන්නනවා. Very teasing. Video කරන කෙනා හෙමීට ඒ girlගෙ skirt එක ඇතුලෙන් අත දාලා අතගානවා. එයත් ඒකට හරිම කැමැත්තෙන් ඉඩ දෙනවා. ඊට පස්සෙ ඒ girl වත් අරන් car එකට නැගලා යනකන්ම finger කර කර, clit එක අතගගා යනවා පෙන්නන්නවා.

මමත් ඒ විදිහටම තනියෙන් කරන්න පටන් ගත්තා. හරිම සනීපයි, relaxing. වෙන mode එකකට මාව යනවා මට දැනෙනවා. කකුල් දෙක ඈත් කරලා තව breathing space දෙන්න ඉබේම පෙළඹෙනවා. ඒත් වැඩිය වෙලාව ගන්න බැහැ, අම්මාලා කොයි වෙලේ එයිද දන්නෙ නැහැ, ඒ නිසා climax එක ඉක්මන් කරන්න, අම්මලා කවුරුත් ගෙදර නැති හැම වෙලාවකම masturbate කරද්දි මට සිද්ධ වුනා. ඒ නිසා මම කරන්නෙ, ඒකෙ තියෙන මම ආසම sex scenes මතක තියාගෙන රෑට ආයිත් masturbate කරන එක.

මම රෑට පුලුවන් තරම් වෙලාව අරන්, ඒ වෙලාව උපරිම විඳින්න creative වෙනවා. ආයාසයෙන්, කලබෙලන් climax එකක් reach කරනවට වඩා, ඉබේම ඇඟෙන් orgasm එකක් reach වෙන එකට මම ඇබ්බැහි වුනා.

මේ විදිහට මම ටික ටික ලොකු වෙනකොට, masturbate කරන එක පුරුද්දක් වුනා. තැනකට ගියොත් attention එක ලැබෙන එකත් සාමාන්‍යය දෙයක් වුනා. මම කාලෙත් එක්ක ඒකට හැඩ ගැහුනා. මගේ හොඳම යාලුවා ඉස්සර, කොල්ලෙක් මගෙත් එක්ක කතා කරපු ගමන් කියන දෙයක් තමයි, ‘he obviously likes you, duh!’

දකින දකින හැම කොල්ලාටම එහෙම කතා හදන්න එපා කියලා මම එයාට විහිලු කරන හැම වෙලාවකම එයාගෙ තර්කය වුනේ එයා වැරදි නැහැනෙ කියන එක.
ගෙදරින් වගේම පිටදිත්, මගේ confidence එක ප්‍රශ්න වෙන, මගේ self esteem එක ප්‍රශ්න වෙන තැන් මම experience කරලා තියෙන්නෙ අඩුවෙන්. හැමෝම වගේ මට ආස වුනා, නිතරම compliments ලැබුනා. එතකොට මට තේරෙන්න ගත්තා මගේ attractive features මොනාද කියලා. කොණ්ඩෙට, කකුල් දෙකට, හිනාවට, මේ වගෙ විවිධ compliments එක එක්කෙනාගෙන් ලැබෙනකොට, මම ටික ටික ඉගෙන ගත්තා ඒ attractive features flaunt කරන්න.

මට එහෙම ලොකුවට boobs, butt එක තියෙන කෙනෙක් නෙමෙයි. මට ලැබෙන්නෙ overall attraction එකක්, specific body part එකකට ලැබෙන attraction එකක් නෙමෙයි. මම මේ කියන්නෙ, මම ආශ්‍රේ කරපු, මගෙත් එක්ක අත්දැකීම් බෙදාගත්තු අය මගෙ ගැන මට කියලා තියෙන දේවල්.

ලොකු වෙන්න වෙන්න, මගේ ඇඟ විඳින්න, ලස්සනට අඳින්න, මගේ femininity එක පෙන්නන්න මම තව තව ආස වුනා.

මේ හැම දෙයක් ඇතුලෙම, Masturbate කරන එකෙන් මට මානසිකව ලොකු සුවයක් ලැබුනා, මම මාත් එක්ක ගත කරන වෙලාව මම ආසම, දවසෙ මඟ බලන් ඉන්න වෙලාව වුනා. පොඩි කාලේ ඉඳලම, මොන ප්‍රශ්න තිබුනත්, victimize නොවී ඒ හැම දේකින්ම escape එකක් හැම වෙලාවකම හොයන්න මම පුරුදු වුනා. අදටත් මම සතුට කියන දේ prioritize කරන්න මූලිකම හේතුව තමයි ඒ මට ඉබේ ලැබුන දෙයක් නෙමෙයි නිසා, සතුට කියන්නෙ මම earn කරපු දෙයක් නිසා.

පස්සෙ පස්සෙ ජීවිතේ, boyfriendsලා ආශ්‍රේ කරන්න, එතනින් පස්සෙ girlfriends ලා ආශ්‍රේ කරන්න, අද වෙනකොට unapologetically මගේ sex life එක විඳින්න masturbate කරපු එක ගොඩක් බලපාන්න ඇති කියලා මම හිතනවා. ලංකාවෙ ඉන්නකොට නම්, sexually මට relate වෙන්න පුලුවන් අය හිටියෙ නැති තරම්. කවුරුත් මගේ යාලුවෝ masturbation ගැන එළිපිට කතා කරලා නැහැ. මම අහලාත් තියෙනවා curious නිසා දැනගන්න මේක මම විතරක් කරන දෙයක් ද කියලා.

‘එහෙම කරලා තියෙනවා, ඒත් ඒකට කැමති හිතුනෙ නැහැ’

සමහර යාලුවෝ මට එහෙම කියලා තියෙනවා. එතකොට මම ඕන තරම් හිතින් හිතලා තියෙන දෙයක් තමයි එහෙනම් හරියට කරන්න දන්නෙ නැතුව ඇති, එහෙම නැතුව masturbate කරන එකට අකමැති වෙන්නෙ කොහොමද කියලා.
Taboo වුනත්, masturbate කරන එක මම දිගටම කලා. මට ඒක නවත්තන්න ඕනෙ වුනේවත්, පුලුවන් වුනේවත් නෑ. ඒක මම කාත් එක්කවත් share කරගත්තෙ නැති මගේ secret එක වුනා.

මම හිතුවා මම වෙනස් ඇති කියලා. මෙහෙම කරන එක සමහර විට වැරදි ඇති කියලත් ඕනෙ තරම් හිතිලා තියෙනවා. මම ලොකු වෙන්න ලොකු වෙන්නත්, ඒ තත්වයේ වෙනසක් තිබුනෙ නැහැ. කවුරුත් ඒ ගැන කිසි වෙලාවක කතා කලෙ නැහැ. තමන්ගෙම ඇඟ explore කරන එක වටේ නේද මේ තරම් taboo බවක් තියෙන්නෙ කියලා හිතනකොට දැන් නම් පුදුමත් හිතෙනවා.

මෙහෙ නම්, මගේ යාලුවෝ එක්ක මට relate වෙන්න පුලුවන් කම ලැබුනා. මෙහෙ Bidet showers නැහැනෙ. ඒ වෙනුවට tub එකේ බැහැලා shower එකෙන් masturbate කරන්න පටන් ගත්තා කියලා ගොඩක් යාලුවො මට කියලා තියෙනවා. මම විශේෂ නැහැ, masturbate කරන එක වැරැද්දක්ද කියලා මට තිබුන guilty feeling එක නැති වෙන්නෙත් මෙහෙ ඇවිත් අනිත් අයගෙ අත්දැකීම් ඇහුවට පස්සෙයි.

මම masturbate කරන එකට තිබුන කැමැත්ත, ඒ තුලින් pleasure එක ගැන මම දැනගත්ත දේවල් නිසා, අනිත් අය එක්ක sex explore කරන්න පටන් ගත්තම, ඒ හැම කෙනෙක්වම මට හරි ගියෙ නැහැ.

මට තිබුනා මම ආස දේවල්, මම turn on වෙන දේවල්, මගේ preferences. විශේෂයෙන්ම ලංකාවෙදි pleasure එක හරියට බෙදාගන්න දන්නෙ නැති කොල්ලො මට හම්බෙලා තියෙනවා. මටම එපා වෙලා ඒ සම්බන්ධකම් නවත්තලත් තියෙනවා. මම enjoy කරපු අත්දැකීම් වගේම enjoy නොකරපු අත්දැකීම් ගැනත් ඉස්සරහට ලියන්නම්.

Masturbate කරනවා කියන්නෙ orgasm එකක් reach වෙන එකම නෙමෙයි, තමන්ගේ ඇඟ ගැන ඉගෙන ගන්න එක, තමන්ට pleasure එක දැනෙන්නෙ කොහොමද කියලා දැනගන්න එක, partner කෙනෙක්ගෙන් තමන් බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ආස්වාදයක්ද කියන එක දැනගන්න එක.

චින්තන recommend කරලා, මේ ළඟදි දවසක මම Netflix එකේ බැලුවා Principles of Pleasure කියලා limited series එකක්.
ඒකෙ මට මතකම හිටපු line එකක් තමයි මේ,

‘knowing where the clitoris is knowledge, knowing where YOUR clitoris is, power’