මම සචී! මේ වෙනකන් මගේ කතාව සියලු කොටස් කියවපු අය දන්නවා ඇති මම MFM, MMFM කිහිපයක් කරලා අත්දැකීම් ගොඩක් අරගෙන හිටියේ. ඇත්තටම මේ වෙනකොට මට කවුන්ට් එක මිස් වෙලා තිබුනත් හබී හරියටම විස්තර තියාගෙන හිටියා.

අපේ පළවෙනි සහ තුන්වෙනි අත්දැකීමට එකතුවුන කතා නොකරපු කෙනා තවත් අවස්ථා දෙක තුනක් අපිත් එක්ක සෙට් වුනා. ඒ හැම එකක් ම සිද්ධ වුනේ Blindfolded. මමත් ඒ ක්‍රමයට හුරු වෙලා හිටියේ, සෙක්ස් කරන පිරිමි කෙනෙක්ගේ මූණ බලලා කරන්න ලැජ්ජා හිතුනා ඒ කාලේ.

ඔය අතරේ අපේ පර්සනල් ලයිෆ් එකේ ලොකු කඩා වැටීමක් වුනා. හබීගේ බිස්නස් හොදටම වැටිලා එයාත් ලොකු ස්ට්‍රෙස් එකක හිටියේ. ඔය ප්‍රශ්නත් එක්ක අපි දෙන්නා දවසක් චැට් එකේ පොඩි වචන හුවමාරුවක් වුනා. මම එදා ගෙදර හිටියේ නෑ. ඒත් අවසාන වුනේ දෙන්නාම වැරදි පිලිඅරං. මටත් ගිල්ටි මූඩ් එක වෙනස් කරගන්න ඕන වුනා.

“අද නයිට් අපි 3some එකක් කරමු ද?” කියලා පළවෙනි වතාවට මම හබීට රික්වෙස්ට් කරා. මෙච්චර අත්දැකීම් තිබුනත් අදටත් මම Sex වලදී එහෙම initiate කරන්න ෆෝවඩ් කෙනෙක් නෙමෙයි. ඒත් එදා මම කරපු දේ හොදටම වැඩ කරා. ප්‍රශ්ණ සියල්ල අමතක කරලා එතන ඉදන් ඉතුරු පැය කිහිපය අපි චැට් කරේ හවස කරන්න යනදේ ගැන.

“ඔයා මොන වගේ කෙනෙක්ටද කැමති?. මොනවාද ආසා?” හබී තනිකරම එදා මගෙත් එක්ක චැට් කරේ ඒ දේවල්. වෙනදාට බුල් තේරුවේ තනිකරම හබී. එදා එයා මගේ අදහස් අහ අහ රික්වෙස්ට් තියෙන අයගෙන් කෙනෙක් තේරුවා.

පොඩි ගැටුමකට පස්සේ Makeup sex වෙනස්ම අත්දැකීමක්. Makeup 3some එකක් ඊට වඩා හොද අත්දැකීමක්… ඇත්තටම ඉතින් Makeup sex ම නෙමෙයි අපි ප්‍රශ්ණය සමතයකට ඇවිත් ප්ලෑන් කරලා කරපු එකක්.

හබී මට කියුවා ටිකක් රෑ වෙලා ගෙදර එන්න කියලා. එදා මම ගෙදර එනකොට 3some එකට ඔක්කෝම රෙඩි කරලා. වෙනදාට Bull කෙනෙක් එනකොට මගේ වැඩ ඔක්කෝම ඉවර කරලා මම බෙඩ් Room එකේ. අද මම ම දොර ඇරං ගෙදර එනකොට Living එක 3some එකට රෙඩි කරලා, Bull හබීගේ Office room එක ඇතුලේ. දෙන්නා ඩ්‍රින්ක් එකක් දානවා. Bed room එකට යනකොට ඇද උඩ මගේ Lingerie set එකක් රෙඩි කරලා තිබුනා. එකේ ම ඔක්කෝටම වඩා අද මම රික්වෙස්ට් කරපු 3some එකක් නිසා Feeling එක ටිකක් වෙනස්..

මම බබා නිදි කරවලා වොශ් දාගෙන ආවා. ඇවිත් මම ම ලෑස්ති වුනා. වෙනදාට හබී මාව රෙඩි කරන්න ලග ඉන්නවා. මම රෙඩි වෙලා මැසේජ් කරා මම තව විනාඩි පහකින් රෙඩි කියලා. එදා මම ම First time Blindfold එක දාගත්තා.

එදා 3some එක වෙනදාට වඩා මම උනන්දුවෙන් කරා. Blindfolded වුනත් මම එදා පළවෙනි වතාවට ටිකක් කන්ට්‍රෝල් එක අතට අරගත්තා. 3some එකට පස්සේ සුපුරුදූ පරිදි සිද්ධ වුනේ Reclamation Sex එක.

එතනදී මට තේරුණා, හබීට ප්‍රශ්ණ වලින් ටිකකට ඈත් වෙන්න මං කරපු වැඩේ ගොඩක් උදව් වුනා කියලා. ඉතින් මම හිතුවා තව පියවරක් ඉස්සරහට තියන්න. මේ වෙනකොට මම හබීගේ කවුන්ට් එකට අනුව වෙනස් පිරිමි 18+ Sex කරලා තියෙනවා. හබී නම් මට කලින් වෙනත් කෙල්ලෝ 4-5 එක්ක Sex කරලා තිබුනා. මං ඒ වගේ දෙතුන් ගුණයක් කරලා. ඉතින් මම හිතුවා ඇයි එයාට තව කෙනෙක් එක්ක Sex කරන්න චාන්ස් එකක් නොදෙන්නේ?….

පහුවදා මම හබීට කියුවා “අපි wife Swap Try කරමු”. කියලා. එදා හබීට ඒක අදහා ගන්නත් බැරි වුනා. එයා පුදුම විදිහට ඒකෙන් සතුටු වුනා. ඊලඟට අපි පළවෙනි Swap එක ප්ලෑන් කරා. පළවෙනි Swap එකට වෙනස්ම අත්දැකීමක් අපිට ඕන වුනා.

ඉතින් ඒ අත්දැකීම ඊලඟ කොටසින්. මේක කියවන ඔයාලා අහන ප්‍රශ්ණ ගොඩක් දැන් ඇවිත් තියෙනවා. මම තීරණය කරා එකෙන් කිහිපයකට කෙටියෙන් උත්තර දෙන්න පටන් ගන්න.

පළවෙනිම ප්‍රශ්නේ තමයි වැඩියෙන්ම ඇහෙන එක. “අපි පටන් ගත්තු විදිහද Swinger Lifestyle එකට එන්න සුදුසුම විදිහ?””

ඒක අපිට නම් හරි ගියා. නමුත් තව කෙනෙක්ට නරකම විදිහ වෙන්නත් පුළුවන්. අපි හිතන්නේ Communication is the key! මුලින්ම දෙන්නා මේ ගැන හොදට කතා බහ කරලා අවබෝධයක් ඇති කරගන්න ඕන. Next, Respect eachother. හැම වෙලාවෙම සහකාරිය හෝ සහකරු ට ඇහුම්කන් දෙන්න. එයාගේ අදහස්, සීමා වලට ගරු කරන්න. අනික් කෙනාව බලෙන් පොළබවන්න යන්න එපා. එහෙම කරලා දිනන්න බැහැ.

දෙවෙනි ප්‍රශ්ණය- Swing lifestyle එක කපල් එකක Sexual life එකේ ප්‍රබෝධයක් ගේන්න හොදයිද? දෙන්නා අතර ප්‍රශ්ණ මඟහරවා ගැනීමට හොදයිද?

උත්තරය කොහෙත්ම නෑ. මේකෙන් වෙන්නේ දෙන්නා අතර තියෙන හොද හෝ නරක සම්බන්ධකම් ඇම්ප්ලිෆයි වෙන එක. දෙන්නෙක් Swing හෝ මොනම විදිහක හරි ඕපන් සෙක්ස් ලයිෆ් එකකට යන එකෙන් කලින් ඔවුන් අතර තියෙන දේවල් තව තව වර්ධනය වෙනවා. හොද Healthy relationship එකක් නැත්තම් ප්‍රතිඵල ඉතාම දරුණු වෙනවා. Swing කරන්න සූදුසූ healthy relationships තියෙන අයට විතරයි!!!!!

ඊලඟ කොටසින් හමුවෙමු!