මම සචී! අපේ කතාව මේ වෙනකොට කොටස් 7 ඔයාලා පිළිවලට කියවලා ඇති. මේ දවස්වල රටේ තියන අස්ථාවර තත්වය එක්ක Faculty of sex අප්ඩේට් නැවතිලා නිසා කවදා මේක පෝස්ට් වෙයිද මං දන්නෑ. කලින් ලියපු එකක් තාම පෝස්ට් වෙලාත් නැතිද කොහේද.

දැන් වෙලාව දවල් 12යි. මම positive මූඩ් එකේ බෙඩ් එකට වෙලා ඉන්නේ. ඒ නිසා මෙච්චර දවස් පිළිවලට කියවපු කතාව පීලි පැනලා මම මූඩ් එකට ආව කතාව ලියන්න හිතුවා.

අපි මේ වෙනකොට ඔයාලා කියවන කතාවේ ඉදලා සෑහෙන දුරක් ඇවිත් තියෙනවා. පෙරේදා අපේ Favourite කපල් එකේ හබී මත් එක්ක චැට් එකේදී ඇහුවා “වෙසක් දවසේ මොකද කරන්නේ?” කියලා.
“අපි ෆ්‍රී”
“අහ් එහෙනම් එන්නද අපි?”
“ඈයි මෙච්චර කල් අපි ඔයාලට කවදාවත් එන්න එපා කියලා තියෙනවා ද?”

ඉතින් ඔන්න ඕකයි ඊයේ සිද්ධ වුනේ. (අහ් කියන්න බැරි වුනා නේ, මේ වෙනකොට අපි Swing පටන්ගෙන කපල් 40-50 මීට් වෙලා සමහර Long-term කපල් නුත් තෝරං ගොඩක් දුර ඇවිත්)

එයාලා දෙන්නාට අපි E & N කියලා නමක් දැනට දාගමු. E මගේ සිහින කොල්ලාගේ පෙනුම නම් නෙමෙයි. මම ආසා ටිකක් උස මහත කොල්ලන්ට. ඒත් E එතරම් මහත නැති වුනාට එයා ප්ලේ කරන විදිහට මම ගොඩක් ආසයි. මම විතරක් නෙවෙයි එයා මීට් වුන ලේඩිස්ලා හැමෝටම E බෙස්ට් එක්ස්පීරියන්ස් ලිස්ට් එකේ උඩම ඉන්නවා කියලා අපිට කතා බහේදී නිතර දැනුන දෙයක්.

පලවෙනි දවසේ අපි මීට් වුනේ දැන් අවුරුදු 5කට විතර කලින්. එදා හදිස්සියේ ඩේටින්ග් සයට් එකේ වචන 15-20ක් චැට් කරලා පැයකින් වගේ මීට් වුනේ. එදා අපි පොඩි පැය දෙකක විතර සෙශන් එකක් කරලා මුලින්ම අදුර ගත්තා. ඊට පසේ අපි මේ වෙනකොට මීට් වෙච්ච වාර ගාන අපි කාටවත් මතක නෑ. කොවිඩ් පැතිරිච්ච, ලොක්ඩවුන් වුන ගිය අවුරුදු දෙකට විතරක් අඩුම 40-50 පාරක් අපි මීට් වුනා.

අපි නිතරම මීට් වුනේ අපේ ගෙදර. එයාලාටත් මේක දෙවෙනි ගෙදර වගේ. සතියකට දෙකකට සැරයක් නම් එනවාම තමයි.

අහ් අමතක වුනා, N ගැන කියුවේ නෑ නේ, එයා cute, sexy figure එකක් තියෙන කොල්ලෝ ආස කරන විදිහ කෙල්ලෙක්. ඒ දෙන්නාම අපිටත් වඩා Lifestyle එකේ පරණයි. ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අපේම වයසේ වගේ දෙන්නෙක්.

අපි හතර දෙනා Whatsapp Group Chat එකක වගේම වෙන වෙනම අපි අතරේ Prvt chat නුත් යනවා. අපි ඇත්තටම Polyamory relationship එකක level එකට කිට්ටුවටම ඇවිත් ඉන්නේ. එකම වෙනස අපි වෙන වෙනම ජීවත් වෙමින් සතියකට දෙකකට සැරයක් මීට් වෙන එක විතරයි.

මට E එක්ක චැට් කරන්න, ඕන දෙයක් කතා කරන්න, ප්ලෑන් කරන්න මගේ හබියාගෙන් හෝ Nගෙන් කිසිම බාධාවක් නෑ. හබියලා දෙන්නත් හොදම යාළුවෝ වගේ නිසා හැමෝම හැපී.

මම සමහර වෙලාවට E එක්ක නයිට් අවුට් යනවා. සතියකට කලින් අපි ෆැමිලි ඩේ අවුටින් එකක් ගිහින් හවස අපේ ගෙදර ඇවිත් ප්ලේ කරා. ඒ කතා පස්සේ කියන්නම්. මම මේ විස්තර කියුවේ අපි අතර තියෙන සම්බන්ධය ටිකක් තේරුම් ගන්න.

ඉතින් ඊයේ නිමාඩු දවසක් නිසා එයාලා වෙනදාට වඩා කලින්ම ආවා. අපි ඩිනර් අරං, වොශ් දාගෙන රිලැක්ස් නයිට්ඩ්‍රස් වලට මාරු වුනා. හබියෝ මාරු කරන් වාඩි වෙලා වයින් එකක් ඕපන් කරගත්තා.

“ගෝලීය දේශපාලන බල අරගලය තුල ලාංකීය ආර්ථිකය කඩා වැටීම” වගේ බරසාර මාතෘකාවකින් කතාව පටන්ගත්තා. (Swingers ලාගේ මීට්අප් වල තහනම් මාතෘකා දෙකයි. ඒ දේශපාලනය සහ ආගම. නමුත් අපි දැන් ඉතින් ඒ ලෙවල් එකට එහා ගිය එකම ෆැමිලි එකක් සහ හැමෝගේම අදහස් ගැන අවබෝධයක් තියෙන නිසා ඒක අවුලක් නෑ.)

වැඩි වෙලා යන්න කලින් කතාව අතරම ඇදුම් ටික ටික ලෙහිලා අත් ඇදුම් යටින් රින්ගලා ඇගිලි තුඩු ඇග පුරා යන්න පටන් ගත්තා. අහල පහල මිනිස්සුන්ට ඇහෙනවාට සොෆ්ට් බැග්‍රවුන්ඩ් මියුසික් එකක් ප්ලේ වෙන්න දැම්මා. වයින් එක ඉවර වෙනකොට කතා කර කර හිටපු කිසි දෙයක් ගැන කාටවත් ඇත්තටම අදහසක් තිබුනේ නැතුව ඇති. පිස්සුවෙන් වගේ කිස් කරනවා ෆින්ගරින් කරනවා, දන්නේම නැතුව Foreplay එක පටන්ගෙන.

ඉතින් රෑ 11ට විතර හබියා N එක්ක තනි කරලා, E අරං මම බෙඩ් රූම් එකකට ගියා. (එයාලා දෙන්නා සෙපරේට් රූම් වල ප්ලේ කරන්න කැමතියි) එතනින් එහාට පැය දෙක් විතර අපි සුපුරුදු පරිදි ප්ලේ කරා. ඒ වෙනකොට අපිට හොදටම මහන්සියි. ඊ ලගට මම E එක්ක පැය බාගයක් විතර තුරුල් වෙලා හිතට එන එන විකාර කියව කියව හිටියා. ටිකකින් වොශ් දාගෙන අපි දෙන්නත් ගියා N සහ හබියා ඉන්න බෙඩ් එකට.

එයාලත් ප්ලේ කරලා ඉවර කරලා වොශ් දාගෙන ඇවිත් බෙඩ් එකේ රෙස්ට් එකේ හිටියා. එතනින් තමයි හොදම කොටස පටන් ගන්නේ. මං දන්නවා ඒ වෙලාවට හබියාට වැඩියෙන්ම ඕන මාව බව. මම බෙඩ් එකේ ඒ දෙන්නා මැදට රිංගා ගත්තා. හබියා මාව තුරුල් කරන් ඇග පුරාම කිස් කරා. N ගාවට E ඇවිත් තුරුල් වුනා. විනාඩි කිහිපයක් අපි විහිළු කර කර හිටියා. ඔය අතරේ හබියා මාව පිටිපස්සෙන් තුරුළු කරන් ඇදුම අස්සෙන් අතක් දාගෙන මාව ෆින්ගරින් කරන්න පටන් ගත්තා. අනික් අත මගේ බෙල්ල යටින් ඇවිත් මගේ Brest එක මසාජ් කරනවා. මගේ පස්සට තදවෙලා තිබන හබියාගේ ඩික් එක දැන් හොදට මට ෆීල් වෙනවා. මම එක අතකින් ඒක කලිසමට උඩින් ටච් කරන්න ගත්තා.

“මොනවාද මචං හොයන්නේ?” N- විහිළු tone එකකින් ඇහුවා.
“ආහ් ඔයා හොයපුවාම තමයි! හැබැයි එයා දන්නවා හරියටම ඒක තියෙන තැන” මම පැනලා උත්තර දුන්නා.
“හොදයි හොදයි, හම්බුවුනාම අපිටත් කියන්නකෝ. අපිට මහන්සියි අපි යනවා නිදියන්න” E & N අපි කලින් ප්ලේ කරපු Room එකට ගියා. ඒ වෙනකොට එයාලා ගැන අපිට ලොකු අවධානයක් තිබුනේ නෑ.

මේක තමයි මම Orgasm එකකට යන පොසිෂන් එක. මගේ කතා ඔක්කෝම කියවපු ඔයාලා නෝට් කරා නම් මම මේ වෙනකන් එකක වත් Orgasm එකක් ගැන කියලා නෑ. 3some, GB, orgy හැමදේම එන්ජෝයි කරලත් බැදලා අවුරුදු 6-7 යනකන් මම Orgasm එකක් එක්ස්පීරියන්ස් කරලා තිබුනේ නෑ. ඒකට හේතු ගොඩක් තිබුනා. ප්‍රධාන හේතුව වැරදි මත. අනික මම ලොකුවට ස්වයං වින්දනය කරන කෙනෙක් නෙමෙයි. මම මෑතක් වෙනකන් හිතන් හිටියේ මට orgasm එකක් කවදාවත් එක්ස්පීරියන්ස් කරන්න බැරි වෙයි කියලා. මට ඒ එක්ස්පීරියන්ස් එක තාම හරියට දෙන්න පුලුවන් වුනෙත් හබීට විතරයි. එයා කාලයක් ඒ ගැන ස්ටඩී කරලා මට ගැලපෙනම ක්‍රමය හොයාගත්තා. අනික මට කවදාවත් Intercourse එකකින්, ලික් කරලා එතනට එන්න බෑ. මට G spot stimulation එකකින් orgasm වෙන්න බැහැ. පැයක් විතර Clitoris play කරන්න ඕන. නැත්තම් පැයක් විතර ගල් කපන්න ඕන.

ඉතින් පැය ගානක් ප්ලේ කරලා හොද මූඩ් එකක හිටපු මට වැඩි වෙලා ගියේ නෑ ඊයේ ෆීල් එකට එන්න. හබී මගේ කණට කරලා Dirty Talk කරනවා. මම බාගෙට හබී පැත්තට හැරිලා පිස්සුවෙන් කිස් කරන්න ගත්තා. හබී යට වෙලා තිබුන අත අරගෙන එයාගේ ශෝට් එක ගලවලා දැම්මා. ටික ටික වේගය වැඩි කරා. මගේ ඇගේ තිබුන ඇදුම ගැලවිලා ගියා. එක පාරටම හබී මගේ ඇග උඩට ඇවිත් ගල් කපන්න පටන් ගත්තා. වෙනදා වගේ නෙමෙයි හොදටම වෙට් වෙලා හිටිය මගේ කකුල් දෙක මැද්දෙන් ලේසියෙන් බැස්සා. සාමාන්‍යයෙන් වෙනදාට කරනවාට වඩා ටිකක් වේගෙන් කරගෙන ගියා. මට මගේ ශබ්ධය පිටවෙන එක මේ වෙනකොට නවත්වාගන්න බැහැ. හබී මාව පිස්සුවෙන් කිස් කරා.

අද හබී මහන්සි නිසාත් යන වේගය වැඩි නිසාත් වැඩි වෙලා නම් කරන එකක් නෑ කියලා මට හිතුනා. හැබැයි හබී නවතින්නෙත් නෑ. වේගය අඩුවකුත් නෑ. වෙනදාටත් වඩා පවර්ෆුල් ස්ට්‍රෝක් වදිනවා. දැන් දෙන්නාටම මේ වැහි දවසක පාන්දර 3ට විතරත් හොදටම දාඩිය දාලා. ඒක තමයි අපේ Swing අත්දැකීමක හොදම කොටස. හබියා එදාට Unstoppable වෙනවා. මට වෙලාවකට පොඩ්ඩක් බයත් හිතෙනවා. කොහොම හරි මම ඕර්ගෑසම් එකට එනකන් හබියා පැය බාගයකට වැඩිය නැවැත්තුවේම නෑ. මම තුන් හතර පාරක් ඇති කියලත් හරිම අමාරුවෙන් නවත්ත ගත්තේ.

හබියා ඊලගට මගේ උඩින් අයින් වෙලා පැත්තකින් ඇදට වැටිලා හති අරින්න ගත්තා. මම තුරුළු වෙලා කිස් කරන්න ගත්තා. හබියාගේ චෙස්ට් එක නිකන් පූල් එකෙන් උඩට ආපු ගමන් වගේ දාඩියට තෙමිලා. හබියාට තාම මාත් එක්ක අද යැව්වේ නෑ. මට ඒකට පොඩි දුකකුත් තිබුනා. මම හිමීට ඩික් එක අල්ලං ස්ට්‍රෝක් කරා. ඒ වෙනකොට මට පණ තිබුනේ නෑ, ඊට වැඩි දෙයක් කරන්න. එයාත් ඒක දන්නවා හොදටම. අපි කිස් කරා ආදරෙන්. සෑහෙන වාරයක් “I love you my dirty Slut” කියලා හබී කිස් කරන අතර කියුවා. මමත් ඒ හැම වාරයක්ම “Love you too..” රිප්ලයි කරලා ආපහු කිස් කරා.

ඊට පස්සේ මට මතක මම ඇහැරෙනකොට හබියාගේ චෙස්ට් එක උඩ ඔලුව තියන් හිටියා. වෙලාව පාන්දර 4ට විතර ඇති. අපි ආපහු පොඩි වොශ් එකක් දාගෙන අපේ බෙඩ් රූම් එකට ගියා. පැය දෙකක් විතර නිදියනකොට ළමයි ඇහැරුණා. ඊට පස්සේ මම අනික් අය නිදි අතරේ උදේ කෑම ලෑස්ති කරා.

E & N නැගිට්ටේ 8ට විතර. එයාලා උදේට කාලා පිටත් වුනාට පස්සේ මම ඇදට ගියා. හබී ළමයින්ට මූවි එකක් දාලා දීලා ඇදට ආවා. අපි ගොඩක් වෙලා තුරුළු වෙලා කිස් කරා. මම දන්නවා හබියා මේ හොයන් ආවේ ඊයේ රෑ මිස් වුන ඕරල් එක බව. මගේ ඕරල් එකට ගොඩක් අය මේ වෙනකොට පිස්සු වැටිලා ඉන්නේ. මට ඒකට හොද ටැලන්ට් එකක් තියෙන බව හැම කෙනාම කියනවා.

ඉතින් හබියාට මගේ බෙසට් ඕරල් එක දුන්නා. වෙනදාට වඩා ටිකක් වෙලා හබියා අල්ලං හිටියත්, කාටවත් ඒක විනාඩි 8-9කට වඩා නම් අල්ලං ඉන්න බෑ. හබීට මගේ කට ඇතුලේම යවන්න මම දෙනවා. එයා නවත්තන්න කියලා කෑ ගැහුවත් අන්තිම ඩ්‍රොප් එක වෙනකන් මම සක් කරලා සක් කරලා ගන්නවා. එතනින් පස්සේ ටිකක් වෙලා හබීට එහෙම හෙල්ලෙන්නේ නැතිව ඉන්නයි ඕන. හැමදාම ඕරල් එකකට පස්සේ එයා ඇස් දෙක පියාගෙනම මට තැන්ක් කරනවා. ගොඩක් වෙලාවට ලිප් මූමන්ට් එක විතරයි ශබ්ධයක් පිටවෙන්නෑ. මම ඒ Achievement එක ගොඩක් එන්ජෝයි කරනවා.

Hubby තාම නිදි ඊට පස්සේ. මම ඒ හැපී මූඩ් එකේම මේ පෝස්ට් එක ලියුවා. අපි Swing lifestyle එක නිසා ගොඩක් ඕපන් වුනා. අපිට මෙච්චර කල් මීට් වුන කපල් අතරින් 2-3ක පොඩි ඉනර් සර්කල් එකක් ඉන්නවා අවුරුදු ගානක් තිස්සේ දිගටම ආපහු ආපහු මීට් වෙන. අපි එකට ට්‍රිප් යනවා. ෆැමිලි අවුටින්ග් යනවා. සෙක්ස් විතරක්ම නෙමෙයි Lifestyle එක කියන්නේ. සමහර වෙලාවට එයාලාගේ වයිෆ් කෙනෙක් එක්ක මගේ හබී නයිට් අවුට් යනවා. අනික් අයත් එහෙමයි.

අපි හැම දෙයක්ම ශෙයාර් කරගන්නවා. Covid lockdown වෙලාවල් වල බිස්නස් නැවතුනාම ගොඩක් යාළුවෝ අනික් අය ගැනත් හොයලා බැලුවා. අපි එකතු වෙලා සමහර අවස්ථාවලදී hospital වලට ස්ටාෆ් වලට ආධාර ව්‍යාපාර කරා. අපි Vanila Friends ලාට(සාමාන්‍ය යාළුවොන්ට) වඩා ගොඩක් බැදීමක් තිබුනා. අපිට අපේ, අපි ආදරය කරන Life partner ගේ ශරීරය හැගීම් ශෙයාර් කරගන්න පුලුවන් යාළුවෝ එක්ක ශෙයාර් කරගන්න බැරි දෙයක් තියෙනවාද? මේක ආදරය පිරුණු තැනක්. මේක අපේ ආදරය හැමදාම අලුත් කරා.

ආයිත් දවසක හමුවෙමු ගියපාර නවත්තපු තැන ඉදන්.