සිනමාවට බැඳි හාද…

දවස් ගානක් කැලෑ ඇතුලෙ ෂූට් කරලා ආපහු ගෙදර එද්දි මාව ඇතුලෙන් දෙකට තුනට ඉරිලා. මට මාව අමතක වෙලා තිබුණ. දවස් ගානක් එක දිගට තිබුණ...

ට්‍රිප් එකක් යන්න එනවද ?

මිනිසාගේ පැවැත්මේ තේරුම මොකක්ද, ඒකෙන් කාට හෝ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියල අචල සොලමන්ස් පෝස්ට් එකක් දාලා විමසලා තිබුන. මේක ඉතිං අතිදාර්ශනික ප්‍රශ්නයක්නෙ. එක්කො දර්ශනයෙන්...

ඇඩ‍්‍රස් නැති පෙරවදනක්.

‘හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ‍්‍රස් නෑ’ ජැක්සන් ඇන්තනි එයාගෙ ෆිල්ම් එක ගැන පෝස්ටරයක් ලංකාව වටේ අලවලා තිබුණ. චිත‍්‍රපටියෙ කතාවට සම්බන්ද නැති දේශපාලනයක් මේ...

දැකලා පුරුදු නැති සිනමාව

දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකට තියෙන ලොකුම අඩුපාඩුව ඒකට බනින්න කෙනෙක් නැති එක. චිත‍්‍රපටියකට කියන හොඳකට වඩා ඒක බලන්න යන්න උනන්දුව ඇතිකරන්නෙ ඒකට බනින...

කම්මැලිකමේ මුනිවර පැවැත්ම

කම්මැලිකම. කම්මැලිකම කියන්නෙ හරිම ලස්සන පුරුද්දක්. එක විදිහකට හැකියාවක්. නිර්මාණශීලී ප‍්‍රවනතාවයක්. ඒත් කම්මැලිකම ගැන අපිට පොඩි කාලෙ ඉඳන්ම උගන්නන්නෙ වෙනස් කතාවක්. ඒකෙ වැරැුද්දක් නෑ....

කාංසාවේ සෞන්දර්යය

ජිම් ජාර්මුෂ් ගැන පොඩි ප‍්‍රමාණයක සංවාදයක් කරන්න පොඩි ඉඩක් වර්ල්ඞ් සිනමා ෆේස් බුක් පිටුවෙන් හදලා දුන්නා. ඒක මාසිකව ඒ කට්ටිය කරගෙන යන චිත‍්‍රපටියක් පෙන්නලා...

රාත්තල් තුන්සීයක බර පහරක්

පරණ අවුරුද්ද දවසෙ රැු අසන්දිමිත්තා බලන්න ගියා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මුලු කොළඹම පාලු දවසක රීගල් එකේ ෆිල්ම් එකක් බලන එක. හරියටම ගැලපෙන්න හීන්...

මගේ මාර්කටින් ගුරු

බුදුන් දැන හෝ නොදැන තමන්ගේ දර්ශනය පතුරන්න පාවිච්චි කරපු මාර්කටින් ටෙක්නික් ගැන මං ටිකක් දුර කල්පනා කළා. බුදුන් නොදන්නා කිසිවක් තියෙන්න බැරි නිසා ඒවා...

ඕකත් විප්ලවයක්ද?

පහුගිය ජනවාරි 08 වෙනිද සිද්ද වුනේ සරල සාමාන්‍ය බල පෙරලියක් කියන තැන ඉඳන් අත්වැරැුද්දක්, කුමන්ත‍්‍ර‍්‍රණයක් කියන තැන දක්වා විවිද කතා කියන කට්ටිය ඉන්නවා. මහින්දට...

කේ සෙරා හොඳම අධ්‍යක්‍ෂණය වෙන රටක ජිම් ජාර්මුෂ් කවුද?

ඔන්ලි ලවර්ස් ලෙෆ්ට් අලයිව් ෆිල්ම් එක ගැන ජිම් ජාර්මුෂ්ගෙන් මාධ්‍ය ප‍්‍රශ්න කරනවා. ප‍්‍රශ්නය- ඔයාගෙ මේ ෆිල්ම් එක වැම්පයර් ස්ටෝරි එකක්. ඔයාම කියන විදිහට වැම්පයර් ආදර...