හැම පවුලකින්ම එක්කෙනෙක් හරි රට යවමු
                කාලෙකට පස්සෙ අපේ චන්දන ප්‍රසන්නව හම්බුනා. රටේතොටේ දේශපාලනය ගැන කතා කර කර ඉන්න අතරෙ පාස්පෝට් ගන්න පෝලිම් ගැහෙන ජනසන්නිපාතය ගැනත් කතා වුනා.
‘පුළුවන්කමක් තියෙන හැමෝම...            
            
        ඒලියන්ත වයිට්ගේ සමුගැනීම
                මගේ ජීවිතය සම්බන්ධ තීරන ගැනීමේ අයිතිය වෙන පාර්ශ්වවලට පැවරෙන තැන් ගැන මං ගොඩක් සැලකිලිමත්. ඒක තනි පුද්ගලයෙක් මත පැවරෙන කිසිම තැනක් මං විශ්වාස කරන්නෙ...            
            
        ලිබරල් සහ ඉලිබරල්
                ලිබරල්වාදය ගැන ලංකාවෙ කතාවෙන්නෙ අඩුවෙන්. වෙන ටිකත් වෙන්නෙ ගොඩක් වෙලාවට සෙක්ස් සම්බන්ධ ප්‍රශ්නයක් ආවම බනින්න. උඹලගෙ ලිබරල් නිදහස හරියන්නෙ නෑ කියන්න. අපි රටක් විදිහට...            
            
        ජින්ජර්ස්නැප්ස්
                ලංකාවෙ ගොඩක් අය ඒ ගොල්ලොන්ගෙ ළමා කාලෙට යන්න ආසාවෙන් පෙලෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලෙට. ඉස්කෝලෙ දවස්වලට. ඒ කාලෙ මාරයි කියනවා.
මට කවදාවත් මගේ නව යොවුන්...            
            
        උරග බුද්දියට ඉඩ දීම
                මිනිස්සුන්ගෙ
මොලේ බාහිකයේ අලූතෙන්ම පරිනාමය වුනු කොටසට කියන්නෙ
නියෝකෝටෙක්ස් කියල. වෙන කිසිම සතෙකුට
නැති තරම් ලොකුවට මේක
මිනිස්සුන්ට පිහිටලා තියෙනවා. මිනිස්සු වර්ගයක් විදිහට අත්පත් කරගෙන තියෙන සියලූ දියුණුවට...            
            
        මගේ මාර්කටින් ගුරු
                බුදුන් දැන හෝ නොදැන තමන්ගේ දර්ශනය පතුරන්න පාවිච්චි කරපු මාර්කටින් ටෙක්නික් ගැන මං ටිකක් දුර කල්පනා කළා. බුදුන් නොදන්නා කිසිවක් තියෙන්න බැරි නිසා ඒවා...            
            
        විකල්පය කල්පයක් තරම් දුරද?
                නිර්මාල් මෑතකදි එයාගෙ ෆේස්බුක් පිටුවෙ විකල්පය ගැන එයාගෙ අදහස පෝස්ට් එකක් විදිහට දාලා තිබුන. ඒකෙ හැටියට නිර්මාල් පතන විකල්පය වුනේ වෙළඳපොල ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම...            
            
        දඩයක්කාරයා ඇවිත්
                සයිමන්ගේ කිසිම කෘතියක් ගැන කිසිම දෙයක් නොකියන්නයි මං හිතාගෙන හිටියෙ. ඒ තරමටම ලංකාවෙ සයිමන් අධිතක්සේරු වෙලා, ඊට පස්සෙ ලොකු මවාගැනීමක් වෙලා අලි බොරුවක් තරමට...            
            
        අන්තවාදයේ හොඳක්ද තිිබිය හැක
                
අපි
ස්වභාවයෙන්ම අන්තවාදයට ප්රතිපක්ෂයි.
විශේෂයෙන්ම ආගමික වාර්ගික අන්තවාදයන්ට මං සහ මං
ඇසුරු කරන බහුතරයක් විරුද්දයි.
ඒක අපි ඇසුරු කරන
සාහිත්‍යය, සංස්කෘතිය, සහ
සමාජය ඇසුරෙන් නිර්මාණය වෙන තත්වයක්. රටේ
බහුතරයක් අන්තවාදයන්ට පක්ෂයි....            
            
        රට ආපහු ස්ටාර්ට් කරන්න
                අප්‍රේල් 21 සිද්දියට ලංකාවෙ නැගී එමින් තිබුනු සිංහල බෞද්ද අන්තවාදයේ පෙර බලපෑමක් තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක පසු බලපෑමක් වෙන්න ලොකු...            
            
        
			
		








