අමරදේව – නොදකිනා සීමාව

ඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට...

කොන්ඩම් ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්ද?

ලංකාව ඉතා වේගයෙන් ලිංගික නිදහස කරා තල්ලූ වෙමින් යන රටක් විදිහටයි මං දකින්නෙ. හැම අවුරුද්දකම ගූගල්වල සෙක්ස් හොයලා මුල් තැන්වලට එන එක ගැන ගොඩක් අය අවලාද කිව්වට මං...

අනියම් ස්නේහයේ නගරයට වන්දනාවක්….

ඔෆිස් එකක පේ‍්‍රමයක් කියන්නෙ මං හිතන්නෙ හැමෝම ප‍්‍රාර්ථනා කළ යුතු තත්වයක්. කොයිතරම් ප‍්‍රතිවිරෝධතා තිබුනත් ඒ කිසි එකකින් එවන් පේ‍්‍රමයකින් ලැබෙන අත්දැකීම නොතකා හරින්න බෑ....

කෝලං නටන්න එනවද?

චන්දෙ ඉවරයි. ප‍්‍රතිඵලය කලින් හැමෝම දැනගෙන හිටපු එකට වඩා වෙනසක් වුණෙ නෑ. රනිල් හතරවෙනි වතාවටත් අගමැති වුණා. මං හිතන්නෙ ලංකාවෙ ඉවසීම ගැන ගන්න පුළුවන්...

ජාතික කොඩියෙන් පටන් ගමු

ජාතිවාදය කියන්නෙ ඉහල සිට පහලට තල්ලූ කරන දෙයක්. පහලම පංතිවල මිනිස්සු ජාතිවාදී නෑ. වෙන විදිහකට කිව්වොත් ජාතිවාදය වගේ දෙයක් අෆෝර්ඞ් කරන්න තරම් ඒ පංතිවල...

පරක්කු වෙච්ච ස්ටාර්ට් එකක්

නිනෝ ලයිව් ගැන මට තියෙන්නෙ ඉමෝෂනල් කියවීමක්. ඒක ෆිල්ම් එකකට වඩා ලංකාවෙ එක පරම්පරාවක කතාවක්. ඒ අතින් කල්ට් මාස්ටර්පීස් එකක්. නිනෝ ලයිව් ස්ක‍්‍රීන් එකේ...

සිංදු කියන බේකරිය

බේකරියෙ කට්ටිය මේ අවුරුද්දෙත් ඩවුන් ටවුන් පල්ස්  ඕගනයිස් කළා. ආපහු බේකරිය ඉස්සරහම, ඒත් වෙනදට වඩා ලොකුවට. බේකරියම ඩවුන් ටවුන් පල්ස් බිම විදිහට තෝරා ගත්ත...

කරුණු සහ හිතලු

අපි ගොඩක් වෙලාවට හිතන්නෙ අපි යම් යම් දේවල් ගැන ෆැක්චුවලි දන්නවා කියල. ඒ කියන්නෙ කරුණුමය කාරණා ගැන අධ්‍යනය කරලයි තියෙන්නෙ කියල. ඒත් එහෙම අපිට...

දඹුල්ල මරණයේ ඇත්ත පොලිසිය

දඹුල්ලේදී කාන්තා ඇඳුම් ඇඳගෙන රෑ පාරෙ හිටපු තරුණයෙක් පොලූවලින් පහර දීලා මරලා දාලා තියෙනවා කියල ප‍්‍රවෘත්තියක් පල වෙනවා. ඒ ප‍්‍රවෘත්තියෙම පොලිසිය විසින් මේ තරුණයා...

බෙල් එක ගැහුවට පස්සෙ පංතියට ආපු, ආලෝකෝ උදපාදි

ලංකාවෙ එපික් ෆිල්ම්  හදන්න බෑ කියන එකයි මගේ අදහස. ඒකට හේතුව එපික් ෆිල්ම් එකක් හදන්න අවශ්‍ය වෙන යන්ත‍්‍ර උපකරණ අපිට නෑ කියන එක නෙමෙයි....