This is my Design

අපේ ජීවිතේ කියන්නෙ අපේ ඩිසයින් එක. ඒක තමයි අපේ අල්ටිමේට් මාස්ටර්පීස් එක වෙන්නෙ. කෙනෙකුගෙ ජීවිතේ දිහා බැලූවම එයාගෙ සෞන්දර්යවේදයන් නැත්තං ඊස්තටික්ස් ලේසියෙන් අඳුරගන්න පුළුවන්....

කතා නැති සිනමාව.

උදයාගෙ ෆිල්ම් එක ගතෙ (ජර්මන් සංස්කෘතික කේන්ද්‍රය) එකේ පෙන්නපු දවස.  තාම එලියට දාගන්න බැරි වෙච්ච චිත‍්‍රපටි එතන පෙන්නන එක සාධනීය වැඩක් වුණත් ඒ සාකච්ඡාව...

දැකලා පුරුදු නැති සිනමාව

දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකට තියෙන ලොකුම අඩුපාඩුව ඒකට බනින්න කෙනෙක් නැති එක. චිත‍්‍රපටියකට කියන හොඳකට වඩා ඒක බලන්න යන්න උනන්දුව ඇතිකරන්නෙ ඒකට බනින...

උරග බුද්දියට ඉඩ දීම

මිනිස්සුන්ගෙ මොලේ බාහිකයේ අලූතෙන්ම පරිනාමය වුනු කොටසට කියන්නෙ නියෝකෝටෙක්ස් කියල. වෙන කිසිම සතෙකුට නැති තරම් ලොකුවට මේක මිනිස්සුන්ට පිහිටලා තියෙනවා. මිනිස්සු වර්ගයක් විදිහට අත්පත් කරගෙන තියෙන සියලූ දියුණුවට...

ජ්‍යෙෂ්ට උතුමන්ගෙන් අවසරයි

මේ දවස්වල කැම්පස්වල රැග් ගැන කතාවක් ලොකුවට පැතිරීගෙන යනවා. හැම අවුරුද්දකම වගේ රැග් සීසන් එකට මේ විදිහෙ කතාබහ ඇවිලෙන එක සාමාන්‍යයක්. ඊට පස්සෙ කැම්පස්...

හැම පවුලකින්ම එක්කෙනෙක් හරි රට යවමු

කාලෙක‍ට පස්සෙ අපේ චන්දන ප්‍රසන්නව හම්බුනා. රටේතොටේ දේශපාලනය ගැන කතා කර කර ඉන්න අතරෙ පාස්පෝට් ගන්න පෝලිම් ගැහෙන ජනසන්නිපාතය ගැනත් කතා වුනා. ‘පුළුවන්කමක් තියෙන හැමෝම...

මාර විචාර සහ මළ විචාර

මනෝ විශ්ලේෂණයෙන් සහ දේශපාලන මතවාදවලින් බැහැරව සිනමාවේ සෞන්දර්යය ගැන කතාබහක් කරනවා කියල ඇල්ෆා එකේ ප‍්‍රියන්ත ෆොන්සේකා එක්ක කරන වැඬේ පෝස්ට් එකක් එෆ්බී එකේ වැටුන....

අමරදේව – නොදකිනා සීමාව

ඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට...

Story Of O

ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්න මාව ඉන්ස්පයර් කළේ මීට අවුරුදු ගානකට කලින් කියවපු ස්ටෝරි ඔෆ්  ඕ පොත. පොත කියවන්නත් අවුරුදු ගානකට කලින් මං ඒ ෆිල්ම්...

වම දකුණ පැටලෙන සයිටම් විරෝදය

සයිටම් ප‍්‍රශ්නෙ දැන් පත්තු වෙලා යනවා. අධිකරණයේ ස්වාධීනත්වය, රෝගීන්ගේ සෞඛ්‍ය අවදානම, අධ්‍යාපනයේ පිරිහීම වගේ මාර මාතෘකා වලින් ලංකාවෙ  ඕනම දේකට විරුද්ද වෙන රෝගී වම...