ජංගි හොරාට මල් මල් ජංගියක්
සෝමරත්න දිසානායක ජංගි හොරා කියන නමෙන් ෆිල්ම් එකක් දැම්මම මුලින්ම මං සතුටු වුනේ සෝමරත්න වැඩිහිටියෙක් වීම ගැනයි. මෙච්චර කාලයක් සෝමෙ මාමා කිය කිය ළමා...
බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද?
කසාද බඳිනවා කියන එක මගේ ජීවිතේ කවදාවත් goal එකක් වෙලා තිබුනේ නැහැ. 30 වෙන්න කලින් බඳින්න ඕනේ, කාලය යනවා වගේ සිතිවිලි ඇත්තටම මට තිබිලා...
ප්‍රදර්ශනකාමයේ මිහිරියාව
එක්සිබිෂනිසම් කියන්නෙ අපේ නිරුවත් ශරීරය හෝ අපේ ලිංගික ක්‍රියාවක් අන් අය විසින් නැරඹීමෙන් නැත්නම් නරඹනවා යන හැගීමෙන්, ෆැන්ටසියෙන් ලිංගික උත්තේජනයක් ලබනවට. මේක අතිශය සාමාන්‍ය...
ජාතික රූපවාහිනියෙ පෙන්නපු කෙටි චිත්‍රපටයකට නඩුවක්
ඊයෙ ඒ කියන්නෙ 13 වෙනි බ්‍රහස්පතින්දා දවල් 12.05ට විතර ජාතික රූපවාහිනියෙ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙනවා. ඒකෙ නම ‘වොයිස්’ නැත්නම් ‘ඇගේ හඬ’. මේ ෆිල්ම් එක...
ලිංගික කටයුතු අමාත්‍යධූරයක්?
2017දි ස්පාඤ්ඤයෙ පළමු වරට ලිංගික අමාත්‍යධූරයක් ඒ කියන්නෙ මිනිස්ටර් ඔෆ් සෙක්ස් කියල පදවියක් ඇති කළා. එදෙල්මිරා බැරීරා තමයි පළමු අමාත්‍යවරිය විදිහට පත්වුනෙ. මේ අමාත්‍ය...
Sex බදාගන්න නෙමෙයි බෙදාගන්න
Forbes සඟරාව විසින් නිකුත් කරපු ලිපියක සදහන් වෙනවා sex වලදි අඩුවෙන්ම සුරාන්තයකට පත් වෙන්නේ විශමලිංගික සම්බන්ධතා ඇතුලේ ඉන්න කාන්තාවන් කියලා.
ඒක ඇත්තටම පුදුම වෙන්න ඕනේ...
රමණයේ භාවනාව
මිනිසුන්ට ලිංගිකත්වය ගැන තියෙන්නෙ අමුතු දෙබිඩි සිතුවිල්ලක්. ඔවුන්ට එක්කො එය නොවැදගත් දෙයක්. නැත්තන් ඔවුන් තුළ මහා භීතියක් ඇති කරන තරමට වැදගත් දෙයක්. තමන්ගෙ දැක්මේ...
සරාග සිනමාවේ – ගිනිමල් පොකුරු පිපේ
උදයකාන්ත වර්ණසූරිය ආපහු වැඩිහිටි සිනමාවට ඇවිත්. උදයකාන්ත කියන්නෙ අපේ සිනමාවෙ අමුතු වැඩකාරයෙක්. ගිනිඅවි සහ ගිනිකෙලි, බහුබාර්යා, රාජ්‍ය සේවය පිනිසයි වගේ සිරාම ෆිල්ම් හදපු පොරක්....
අසභ්‍ය ආණ්ඩුවේ අසභ්‍ය නීතිය
අධිකරණ ඇමති අලිසබ්‍රි එයාගෙ අසභ්‍ය පණත ගැසට් කරලා තිබුන. ඒත් ඒකෙ තව සංශෝධන කරන්න තියෙනවා කියල ඒක ආපහු රිවර්ස් කරලත් තිබුන. ඊට පස්සෙ එයාගෙ...
මිසිස් සැන්ටා එක්ක ඇඳට එන්න
නත්තලේ වැදගත්ම පුරාවෘත්තයක්නෙ නත්තල් සීයා. ශාන්ත නිකලස් කියන ග්‍රීක - ක්‍රිස්තියානි සාන්තුවරයා මත පදනම්ව ගොඩනැගුනා කියලා විශ්වාස කරන චරිතය. එයා උත්තර ධ්‍රැවයෙ ඉඳන් හොඳ...