නාමල්ගේ ත්‍රීසම් එක
නාමල් රාජපක්ෂ ඇමතිතුමා ෂැංග්‍රිලා හෝටලේ යෙහෙළියන් දෙන්නෙක් එක්ක ත්‍රීසම් එකක් දාපු කතාවක් ලංකා ඊනිව්ස් එකේ පළවෙලා තිබුන. එතනට හදිස්සියේ ආපු ලිමිනි පලායමින් සිටි නාමල්ට...
ඇයි හඳයා මෙහෙම? – ඇල්බොරාදා හෙවත් කක්කා බාල්දිය
ඇල්බොරාදා කියන්නෙ අළුයම කියන එකටයි. හඳයා එයාගෙ අලුත් ෆිල්ම් එක, නෙරූදාට කක්කා ගැසීමට නම තියන්නෙ අළුයම (ඇල්බොරාදා) කියලයි. සමහර විට ඒ මේ වෙද්දි පොලිටිකලි...
වික්ටෝරියාවේ ලිංගික නිදහස සහ ෆියොනා පැටන්
2022 පෙබරවාරි 10 වෙනිදා වික්ටෝරියානු පාර්ලිමේන්තුවෙ ලිංගික ශ්‍රමික වෘත්තිය අපරාධහරණය කිරීමේ පණත සම්මත වෙනවා. ඒ අනුව විශේෂ නීති කිසිවක් නොමැතිව සාමාන්‍ය අනෙකුත් වෘත්තියක් හා...
ලිංගික තෘප්තිය ගැන කතා නොකර ලිංගික අධ්‍යාපනය හානිකරයි – පර්යේෂකයෝ පෙන්වා...
ලිංගික අධ්‍යාපනයේදී තෘප්තිය සහ ආශාව යන දෙක අඩංගු කිරීමෙන් කොන්ඩම් පාවිච්චිය වැඩිකළ හැකි බව අධ්‍යයන මගින් පෙන්වයි.
රූබි ජීසන් සඳහන් කරන පරිදි ඇය පාසැලේදී ලිංගික...
Is pre-marital sex acceptable?
The mere fact that such a question has risen is an indicator of the underlying issue. Is there anyone who hasn’t enjoyed pre-marital sex?...
කසාදෙට කලින් සෙක්ස් කරන එක හොඳද?
මේක ඇත්තටම අහන්නවත් වලංගු ප්‍රශ්නයක් නෙමෙයි. කසාදෙට කලින් සෙක්ස් නොකරන්නෙ කවුද? කසාදයයි සෙකසුයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද? ඇත්තටම මේ මාතෘකාවෙ ප්‍රශ්නෙ වික්ටෝරියානු ප්‍රශ්නයක්. 1940...
ගැහැණියක් විඳින්න දන්නවද?
ගැහැණියක් විඳින්න දන්න පිරිමි අඩුයි.
ගැහැණියක් විතරක් නෙමෙයි, සමස්තයක් විදිහට ගත්තම ජීවිතේ විඳින්න දන්න මිනිස්සු සෑහෙන්න අඩුයි.
අපි කරන කියන හුගක් දේවල් විඳවන්න මිසක් විඳින්න මග...
ගෙදරදීම “පෝර්න්” එකක් සාදාගන්නා අන්දම
හැම මනුස්සයම අතේ කැමරා ෆෝන් එකක් තියෙන සමාජයක තමයි අද අපි ජීවත් වෙන්නේ. මානව සමාජය අන් කවරදාටත් වඩා ප්රදර්ශණාත්මකයි. අපි අපේ ජීවිතේ ඕනම ලස්සන...
ජංගි හොරාට මල් මල් ජංගියක්
සෝමරත්න දිසානායක ජංගි හොරා කියන නමෙන් ෆිල්ම් එකක් දැම්මම මුලින්ම මං සතුටු වුනේ සෝමරත්න වැඩිහිටියෙක් වීම ගැනයි. මෙච්චර කාලයක් සෝමෙ මාමා කිය කිය ළමා...
බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද?
කසාද බඳිනවා කියන එක මගේ ජීවිතේ කවදාවත් goal එකක් වෙලා තිබුනේ නැහැ. 30 වෙන්න කලින් බඳින්න ඕනේ, කාලය යනවා වගේ සිතිවිලි ඇත්තටම මට තිබිලා...