බලය අතට
පෝර්න් හබ් කියන්නෙ ලෝකෙ ක්‍රියේටිව්ම වැඩ කරන පෝර්න් සයිට් එක. ඇඩ්වර්ටයිසින් ලෝකෙ තාම කතාවෙන වැඩ පෝර්න් හබ් තමන්ගෙ අසම්මත ප්‍රොඩක්ට් එකෙන් කරලා තියෙනවා. ඒ...
පහන්තුඩාවේ යුවළ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න රටේ ප්‍රකට නීතිවේදියෝ සූදානම්
පහන්තුඩාවේ වීඩියෝවක් නිසා පොලිසිය විසින් දැනට පරීක්ෂණ පවත්වමින් සිටින යුවළ වෙනුවෙන් අවශ්‍ය නීතිමය සහාය ලබාදීමට ඕනෑම විටක සූදානමින් සිටින බව ලංකාවේ සුප්‍රකට නීතිවේදීන් කණ්ඩායමක්...
“අසභ්‍ය වීඩියෝව නැරඹූ හිමියන්ට විනය පරීක්ෂණයක් කැඳවන්න” – මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්
පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනාධිපතිට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කර තිබෙනවා....
පහන්තුඩාව සිතුවම් සැනකෙලිය
#justice4pahanthudawacouple
ඔබ දවස් දෙකකින් බිම තියන්න නියමිත ප්‍රශ්නයක් මේ තරම් දුරක් ඇදගෙන යාම ගැන සමාවෙන්න. නමුත් පහන්තුඩාව අපට අනුව අපේ රටේ සංස්කෘතික සංධිස්ථානයක් වෙනවා. විශේෂයෙන්ම...
අශිෂ්ට අසභ්‍ය තලංගම පොලිසිය සහ යූටියුබ් ගණිකාවෝ.
තලංගම පොලිසිය ගණිකා නිවාසයක් වටලන්න යනවා. නිම්රෝස් මීඩියා කියල පාදඩ යූටියුබ්කාරයො ටිකක් තමයි තලංගම පොලිසියේ මීඩියා පබ්ලිසිටිවලට පාවිච්චි කරන්නෙ. පොලිසිය විසින් මේ කියන ගණිකා...
පහන්තුඩාව මතකද?
පහන්තුඩාවෙ දියඇල්ල පසුබිම් කරගෙන වීඩියෝවක් නිර්මාණය කරලා ලංකාවෙ සියලු සදාචාරවාදීන් සංස්කෘතිය රැකගැනීමට එකාවගේ පාරට බැස්ස දවස මතකද? පැය 48 විශිෂ්ට මෙහෙයුමකින් ජනාධිපති, පොලිස්පති පවා...
අසභ්‍ය නීතිවලට එරෙහි වෙමු
ආණ්ඩුවෙන් අශිෂ්ට අශ්ලීල ප්‍රකාශන මැඩලන්න අලුත් නීති ගේන්න හදනවා. මේක අර අවුරුදු 16 දැරිය සම්බන්ධ සිද්ධියෙදි අධිකරණයෙන් කරපු ඉල්ලීමක් අපිට මතක විදිහට. ඒ සිද්ධියෙ...
ඇයි ස්ටෙෆනිට බයද?
ස්ටෙෆනි සිරිවර්ධනව බන්ධනාගාරයේ යම් නිරීක්ෂණ ධූරයකට පත් කරලා කියල ගොසිප් එකක් සෝෂල් මීඩියාවල යනවා. ඒක ඇත්ත නම් මේ රජය පැත්තෙන් ගත්ත ඉතාම හොඳ තීන්දුවක්....
සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය
ආදරය ගැන සුවිශේෂ පෝස්ටුවක් සමන් ආතවුදහෙට්ටි විසින් සමාජ මාධ්‍යයේ පලකරලා තිබුන. ඒ මෑත කතාබහට ලක්වුනු පාසැල් සිද්ධිය සම්බන්ධයෙන්. එතනදි සමන් කියලා තිබුනෙ, තමන් ඒ...








