කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ කතා කළ ලංකාවේ පළමු ජනාධිපති අපේක්ෂකයා

ශ්‍රී ලංකාවේ වසරකට නීති විරෝධී ගබ්සා 240,170ක් සිදුවෙනවා. එනම් දිනකට නීති විරෝධී ගබ්සා 658ක් සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය බේරාගැනීම සඳහා පමණයි. ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය අවුරුදු 136ක් පැරණියි. ඒ සඳහා නෛතික ප්‍රතිසංස්කරණ කිරීමට උත්සාහ කරනවා. ගැහැණු, පිරිමි භේදයකින් තොරව අප කිසිවකු මනුෂ්‍ය කළලයක් විනාශ කිරීමට පෞද්ගලිකව කැමති නැහැ. නමුත් ගැහැණියකගේ සිරුර අයිති ගැහැණියටයි. ඒ පිළිබඳව ඇයට නැති අයිතියක් මට නැහැ.


අනුර කුමාර දිසානායක
කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ කතා කළ
ලංකාවේ පළමු ජනාධිපති අපේක්ෂකයා
2019 ඔක්තෝම්බර් 21

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *