හිතුවක්කාර කෙල්ලෙකුගේ ශෘංගාර චාරිකා සටහන්

එයා ලංකාවෙ band එකක guitarist කෙනෙක්. මට හම්බ වෙන්නේ tour එකකට මෙහෙ ආපු වෙලාවකයි.

Show එක organize කරපු කෙනාව මම අඳුරන කෙනෙක් නිසා ඒගොල්ලො ලංකාවේ ඉ‍ඳන් එන දවසෙ රෑ dinner වලට මටත් එන්න කියලා කිව්වා. මම යාලුවෙක් වත් එක්කගෙන ඒකට ගියා. ඇවිත් හිටපු හැමෝම මගෙත් එක්ක කතා කලා.

Band එකේ හැමෝමත් ඇවිත් කතා කලා,
guitarist ඇරෙන්න.

එයා මම ආපු ගමන් hi කොහොමද කියලා ඇහුවා විතරයි, ලොකුවට කතාබහ කරන්න ආවේ නැහැ. හැබැයි සැරින් සැරේ බලලා හිනා වුනා.

මමත් හිනා වුනා මිසක් කතා කරන්න ගියෙ නැහැ.

පහුවෙනිදා show එක.

මම ගියෙ මගෙ යාලුවො දෙන්නෙක් එක්ක. Guitarist dance කර කර solo play කළා කීප සැරයක්ම, ඇස් දෙක වෙන පැත්තකට හරවන්න බැරි තරම් sexy!

He stole the entire show at times!

Concert එක ඉවර වුනාම audience එකේ ගොඩක් දෙනා stage එකට ගියා photos ගන්න, artistsලට කතා කරන්න. මගේ යාලුවෙක්ටත් guitarist එක්කයි singers ලා එක්කයි photos ගන්න ඕන කිව්වා.

ගෑනු ළමයි stage එකේ පිරිලා, හැමෝම වට කරගෙන photos ගන්නවා, කතා කරනවා, ඒ හැමෝම එතන occupy වෙලා හිටියේ.
ඒ නිසා ඒ දෙන්නට ගිහින් එන්න කියලා මම seat එකේ වාඩි වෙලා හිටියා.

විනාඩි 15කින්, 20කින් විතර, යාලුවො දෙන්නා එක්ක guitaristසුත් ආවා මම වාඩිවෙලා හිටපු තැනට.

‘Did you enjoy the show?’
‘Absolutely loved it. You were amazing up there’, මම කිව්වා.

එහෙම කතා කර ඉද්දි, තව band එකේ එක්කෙනෙක් එතනට ඇවිත්,
‘මාර බඩගිනියි, කන්න යමු ද’ කියලා එයාගෙන් ඇහුවා.

24/7 burger joint එකක් තියෙනවා මේ ලග, එතන්ට යන්න කියලා මම suggest කළා.

‘යමු අපිත් එක්ක, අපි මෙහෙ දන්නේ නැහැනෙ’ කියලා guitarist හිනා වෙවී කිව්වා.

හැමෝම හිටියෙ බඩගින්නෙ නිසා ඔක්කොමල්ලාම ගියා කන්න.

Show එකේ success එක ගැන හැමෝම හිටියෙ හරිම සතුටෙන්.

මම එයාගෙන් ඇහුවා තව දවස් කීයක් මෙහෙ ඉන්නවද කියලා. එකම state එකේ වුනත් තව තැන් දෙකක shows තියෙන නිසා, මෙහෙ සතියක් ඉන්නවා, ඊට පස්සෙ අනිත් state එකට යනවා, සම්පූර්ණ tour එකම මාස තුනක් කියලා එයා කිව්වා.

“හෙට මෙහෙ ටිකක් ඇවිදලා බලන්න හිතන් ඉන්නවා, free නම් එන්න” එයා මට කිව්වා.

මට පහු වෙනිදා වැඩ තිබුන. ඒ හින්ද මං කිව්වා මට එන්න වෙන්නෙ නැහැ, හැබැයි යන්න කලින් අනිවාර්යයෙන්ම හම්බෙමු කියලා.
මගේ number එකත් දීලා, එයාගේ number එකත් මම අරගෙන ගෙදර එනකොට පාන්දර 5ටත් කිට්ටුයි. නැගිටිනකොට msg එකක් තිබුනා..
‘Quit work today and be my guide will you, please..’
‘Sure, pay my college fees, I’ll quit’ මම reply කළා.
‘Sure, tour money is yours’
ඒ reply එකට මට හිනා ගියා.
එයා එක්ක conversations හරිම fun. Boring නැහැ.. ඒ නිසා මට text කරන්න ආස හිතුනා.. මම suggest කලා යන්න තැන්, කරන්න දේවල්, වැඩ ඉවර වුනාම හවසට beach එකට යමුද කියලත් ඇහුවා.
‘මම ආස තැනක් තියෙනවා එතනට යමු’ මං කිව්වා.ගෙදර ගිහින් wash එකක් දාලා ඇදුමක් මාරු කරගෙන ගියා එයාව pick කරන්න.
එයා car එකට නැග්ගෙ guitar එකත් අරගෙන.

‘Private show එකක් afford කරන්න තරම් නම් වත්කමක් තාම මට නැහැ’ මම හිනා වෙවී කිව්වා.
‘Any payment method is accepted’
එයා කිව්ව කතාවට, මට හොදටම හිනා ගියා.
හැම තිස්සෙම හිනා වෙලා, සින්දුවක් කියාගත්ත ගමන් හරිම chill එකේ ඉන්න ඒ personality එකට මට ආස හිතුනා.
මම යමු කියලා කිව්වෙ beach එක අයිනේ restaurant එකකට. ඒක තිබුනෙ pier එකක, මුහුදෙ සද්දෙ විතරක් ඇහෙන calm තැනක.
order කරපු කෑම එනකල් එයා guitar එක play කර කර සින්දු කියන්න පටන් ගත්තා.
වෙන අය කවුරුත් නැතුව මටම විතරක් play කරන එක ඇත්තටම හරිම exciting.

‘මතකයි එදා අප හමු වූ දිනේ..
දෙනුවන් අපේ හමුවී හිනැහුනේ..
කිසිවක් නොදොඩා
පා කර ඒ හැඟුමන් රහසේ..
අද මගේ වෙලා උතුරයි ඒ ආදරෙ..’

කියපු සින්දු හැම එකකින්ම, මේක තමයි මට ආසම හිතුන එක. ඒ සින්දුව මම ඊට කලින් අහලා තිබුනෙ නෑ. ඒ sing කරපු විදිහට මට හරිම ආස හිතුනා. අදටත් එයා කිව්ව version එක මම නිතරම වගේ අහනවා.
සින්දු කියන අතරේ අපි drink එකක් ගත්තා. Joint එකක් ගේන්න කියලා වේලාසනින්ම දැනුම් දීලයි තිබුනේ. අපි ඒකත් බිබී සින්දු කිව්වා, කතා කළා.

එයා Flirt කරන විදිහ හරිම smooth. කිසිම විදිහකින් Desperate නෑ. ලංකාවේ මෙහෙම කොල්ලො ඉන්නවා කියන එකම කොච්චර දෙයක්ද කියලා මට හිතුනා.

He knows his game කියලා මට තේරුනා. show එක ඉවර වුනාට පස්සෙ, කෙල්ලො වට කරගෙන හිටපු විදිහට, sex වලින් අඩුවක් තියෙනවා කියලා කීයටවත් හිතන්න බැහැ. ඒ බව එයාගෙන් පේන්න තිබුනා. ඒ වුනාට, වචනෙකින්වත් කිසි වෙලාවක ඒ ගැන boast කරපු නැති එකට මට එයා ගැන පැහැදීමක් ඇති වුනා. මනුස්සයෙක් විදිහටත්, කෙල්ලෙක් විදිහටත් මාව, එයා හොඳටම enjoy කළා.

රෑ වුනාම මෙතනට පේන view එක කියාගන්න බැරි තරම් ලස්සනයි. එතනට එයාව එක්කන් ආපු එක ගැන එයා මට thanks කළා.

කාලා බීලා අපි යන්න පිටත් වුනා. යන ගමන් එයා මට කිව්වා, එයා තනියම room එකක ඉන්නෙ, band එකේ කාත් එක්කවත් share කරන්නෙ නැහැ, ටිකක් වෙලා ඉඳලා යන්න එන්න කියලා.

ඒකට බෑ කියන්න බැරි තරමට successfully එයා මේ date එකෙන් මාව already impress කරලයි තිබුනෙ.
ඇත්තටම මටත් තව වෙලා එයත් එක්ක ඉන්න ඕන වෙලා තිබුන.අපි ගියා room එකට.
ගිහින් මම couch එකෙන් ඉඳගත්තා.
එයත් මගේ එහා පැත්තෙන් ඇවිත් වාඩි වුනා.

‘Shall I kiss you?’
ඒ අහපු එකට මම උත්තර දුන්නේ එයාව kiss කරලා.

එයා කොණ්ඩෙ ඇතුලෙන් අත දාලා, මාව තව ළඟට ඇදගෙන මගේ මූණම kiss කළා.
ඊට පස්සේ බෙල්ල kiss කරන්න පටන් ගත්තා.

මම ඇඳන් හිටියේ කහ පාට දිග skirt එකක් එක්ක, සුදු පාට tube top එකක්. එයා top එක කෙලින්ම ඇදලා පහලට කළා. අනිත් අත skirt එක ඇතුලෙන් අත දාලා කකුල අතගාන්න පටන් ගත්තා.මම ඇඳන් හිටපු panty එකත් එයා skirt එක උඩින්ම ටිකක් වෙලා අතගාලා, පහළට ඇද්දා.
මමත් එයා ඇදන් හිටපු t shirt එක ගලවලා එයාගෙ ඇඟ හොදින් වින්දා.

එයා එහෙම්මම මාව අතින් ඇදලා අරන් ඇඳට විසි කලේ තව නම් ඉන්න බැහැ කියන්න වගේ.
ඒ horny වෙලා තිබුන විදිහ දැක්කම, මාව kiss කරද්දි මට වඩා එයා moan කළාම, මම තව තවත් ඇවිස්සුනා..

එයා ඇඳන් හිටපු short එක ගලවලා blowjob එකක් දෙන්න මං පාත් වුනා.

මගේ skirt එකත් ගලවලා, එයා මාව ඇඟිලිතුඩුවලින් මාව ස්පර්ශ කරන ගමන් මුලු ඇඟම kiss කරන්න ගත්තා.
ඇඟ පුරාම current එකක් යනවා වගේ මට දැනුනෙ..

තප්පරයක්වත් අහක දාන්නෙ නැතුව, අපි දෙන්නම, අපි දෙන්නව උන්මාදයෙන් වින්දා.
මගේ කකුල් දෙක පළල් වුනේ මටත් නොදැනීම. එයා මගේ ඇතුලට ටිකෙන් ටික එද්දි කිසි දෙයක් පේන්නෙ නැතුව ගියේ ඒ ආස්වාදයට ඇස් දෙකම පියවුනු හින්ද.

Sex කරනකොට එයාගෙ බෙල්ලෙ තිබුන මාලේ මගෙ ඇගෙ වදින්න ගත්තා. ඒක ගලවලා දාන්නවත් එයා sex කරන එක නැවැත්තුවෙ නෑ.

තව මගේ ඇඟට බරවෙලා හයියෙන් කරන අතරෙම එයා මාලේ ගලවලා බිමට විසි කළා. හරියට කරදර කරන්න එපා කියනවා වගේ.

මත්වෙලා හිටියෙ අපි දෙන්නම.

ඉවර වෙලා ආස්වාදජනක හතියත් එක්ක අපි එහෙම්මම ඇදේ හාන්සි වුනා.
මං cigarette එකක් බොන්න balcony එකට ගියා. තෘප්තිමත් අත්දැකීමකට පස්සෙ මට දුම්කොළ දුමාරයක් ඕන.