අද ඔයාව හම්බවෙන්න ආවෙ මං ගැනම විතරක් කියන්න.
Sex වලදි මම ආසම මොනාටද,
මම වැඩිපුරම turn on වෙන්නෙ මොනාටද කියලා ඔයත් එක්ක කවදාවත්ම කියලා නැති නිසා,
ඒ ගැන මට කියන්න හිතුනා.

සැබෑ ජීවිතේ නොලැබෙන දේවල් තමයි sex වලදි මම හැමවෙලාවකම crave කරන්නෙ කියලා මට හිතෙනවා.
මගෙ goal එක හැම වෙලාවකම Reality එකෙන් පුලුවන් තරම් ඈතට යන එක.
ඒක අපි හැමෝටම පොදු දෙයක් වෙන්න ඇති සමහරවිට, නේද?
අපිට නොලැබෙන දේවල්ම හොයන එක?

මම මං ගැන realize කරන් ඉන්න qualities, traits තියෙනවා.
මම කෙනෙක්ට කැමති වුනොත්, ඒ කෙනත් මට කැමති වෙන possibility එක තමයි ජීවිතේ හැමතිස්සෙම මම අත්විඳලා තියෙන්නෙ.
මේක looks සම්බන්ධ කාරණයක්ම නෙමෙයි,
Looks matter වෙන්නෙ නැහැ කියනවා නෙමෙයි, මිනිස්සු ඒක matter කරගන්නවා, it’s the way of the world.
නමුත්, looks වල power එක overcome කරන්න පුලුවන් personality එකට.
තමන් තමන්ව carry කරන විදිහට.
කොච්චර looks තිබුනත් වැඩක් නැහැ තමන් confident නැත්නම්.
Confidence කියන්නෙ මගෙ ජීවිතේ නම්,
coping mechanism එකක්.

පොඩි කාලෙ විස්තර කියද්දි මම කිව්වා නෙ මම හැදුන වැඩුන වටපිටාව ගැන.
ගෙදර ඇතුල toxic වුනාට, මම ආස කලා මගෙ වටේ හිටපු මිනිස්සුන්ට,
ඒ හරහා මට ලැබුන exposure එකට.
ඒ අය අතරෙ කිසි දවසක මම unseen, unheard, කියලා මට දැනිලා නැහැ.
හැම වෙලාවකම අනිත් අය මාව desire කරනවා කියලා assurance එකක් මට නිතරම දැනුනා.
මිනිස්සු මට කැමති වෙන එක,
මාව ආශ්‍රය කරන්න ආස වෙන එක මට කාලෙත් එක්ක සාමාන්‍යය දෙයක් වුනා.
I knew I was loved.
ඒක තමයි ලොකු වෙනකන්ම මට තිබුන හයිය වුනේ.
මම ගෙදරින් escape එකක් හොයන්න පාවිච්චි කලේ අනිත් මිනිස්සුන්ගෙන් මට ලැබුන ආදරේ, attention එක.
මගෙ Safety net එක හැමවෙලේම තිබුනෙ මම හදාගත්ත අනිත් relationships ඇතුලෙ.
ඒ හින්දා මගෙ personality එක ඒ විදිහට මිනිස්සු අතරෙමයි ගොඩනැගුනෙ.

ලොකු වෙන්න වෙන්න, date කරන්න පටන්ගත්තමත්, ඒක ඒ විදිහටම සිද්ධ වුනා.
මගෙ වටේ attraction එකක් හැමවෙලේම වගේ maintain වුනා,
අඩුවක් නැතුව desired කියන එක හැමවෙලේම දැනුනා.
කල් යන්න යන්න ඒකත් ජීවිතේ සාමාන්‍යය දෙයක් වුනා.
මට කැමති නොවුන පිරිමියෙක් මේ තාක් මට ජීවිතේ මුණගැහිලා නැහැ.
ඒ bubble එක තාමත් මගේ burst වෙලා නැහැ.
මම ආස කෙනෙක් මට ආස වෙන එක හැමවෙලේම effortlessly සිද්ධ වෙලා තියෙනවා.

මගෙ හොඳම යාලුවා ඉස්සර ඉඳලා මට විහිලු කරන දෙයක් තමයි,
මාව හම්බවෙන කිසිම කොල්ලෙක් මට කැමති නොවී ඉන්නෙ නැහැ කියලා,
මාව දැන අඳුරගෙන ආශ්‍රය කලොත්, කීයටවත් මට අකමැති වෙන්නෙ නැහැ කියලා.
එතකොට මම එයාට එහෙම නොවුන තැන් ගැන මතක් කරලා දෙනවා,
එතකොට එයා කියනවා, ඒ නම් ටික මට මතකෙන් කියන්න පුලුවන් කියන්නෙ,
ඒ කොච්චර පොඩි ගානක්ද කියලා.
මම ඉතින් හිනා වෙනවා.

මේ හේතු හින්දා වෙන්න ඇති,
මම ආස මාව වැඩිය ගනන් ගන්නෙ නැතුව,
මට ලොකු importance එකක් දෙන්නෙ නැතුව,
සාමාන්‍ය විදිහට මට සලකන අයට.
ඒ කියන්නෙ, ignorant, rude කියන එක නෙමෙයි.
නමුත්, මාව කෙල්ලෙක් විදිහට දකින්න කලින්, මනුස්සයෙක් විදිහට acknowledge කරන අයට මම හරිම ආසයි.
Gender එකෙන් සම්බන්ධකම් මනින මිනිස්සු මට attractive නැහැ.

දැන් හැරිලා බලනකොට තේරෙනවා,
මම relationships වල ඉඳලා තියෙන්නෙම, අදටත් ඉන්නෙ,
ආදරේ කරලා තියෙන්නෙ, අදටත් කරන්නෙ,
ඒ grace එක තිබුන චරිත වලට විතරයි කියලා.

Sex වලදි මම හොයන්නෙ මාව inferior කරන හැඟීමක්.
මම කියන්නෙ, කාටවත් notice වෙන්නෙ නැති,
යටහත් පහත් නොවුනොත්, sex ලබන්න පොඩ්ඩක්වත් capable නැති,
බැගෑපත් නොවුනොත්, හැමෝම easily disregard කරන කෙනෙක් කියලා හිතන්න මම ආසයි.
I’m a submissive lover,
A giver.

මතකයි නෙ ඔයාට මම කිව්වා අපේ ගෙවල් ළඟ electronics shop එකක් තිබුන මට වඩා වැඩිමල් අයියා කෙනෙක් ගැන?
එදා එයා පළවෙනි පාරට මට එයාගෙ කාමරේට යමු කිව්වම,
මම already convince වෙලා හිටියෙ.
එයාගෙ charming personality එකෙන් මාව already submissive කරගෙන එයා හිටියෙ.
ඇවිත් එයාගෙ ඔඩොක්කුවෙන් වාඩිවෙන්න කිව්වම, ඇඳේ හාන්සි වෙන්න කිව්වම,
ඇඳුම් එයාට ඕන වෙලාවට එකින් එක ගලවනකොට,
මම හිටියෙ එයාට මාව සම්පූර්ණයෙන්ම බාර දීලා.
එයාට ඕනෙ දේ තමයි මටත් ඕනෙ වුනේ,
That was what made me so horny.

කාලෙ යන්න යන්න,
මම හිටපු long term relationship එකෙත්,
Sex කරපු, විඳපු ගොඩක් වෙලාවල් වල,
මම crave කලේම,
demean වෙන්න,
Disregarded කියලා දැනෙන්න,
පුලුවන් තරම් vulnerable වෙන්න,
desperate කෙනෙක් වෙන්න,
එළිය ලෝකෙදි මම නොවෙන, මට වෙන්න බැරි කෙනෙක් වෙන්න.
Unnoticeable වෙන්න.
‘Do as you told’ කියන එක මට sex වලදි පුදුම විදිහට arousing.

හැබැයි interestingම දේ තමයි,
ඒ තැනට මාව පත් කරන්න හැම පිරිමියෙක්ටම බැරි එක.
‘පිරිමියෙක්’ කියලා කිව්වෙ,
If it’s a girl, I don’t seek the same experience.
I’ll tell you all about it on a different day.
මට කැමති හැම පිරිමියෙක්ටම මට කැමති හිතෙන්නෙ නැහැ,
ඒකෙන් මට තේරිලා තිබුනා මම හොයන්නෙ mainstream නොවන spark එකක් කියලා.

මට sex වලදි boundaries නැහැ,
මම කරන්න ආස නැහැ, බැහැ, කියලා දෙයක් මට ඇත්තටම නැහැ.
As long as it gives me pleasure, I wanna do it all.
සාමාන්‍යයෙන් නම් එදිනෙදා ජීවිතේ, මට හැමදේම පිළිවෙලට, පිරිසිදුවට ඕනෙ,
I don’t like cluttered spaces, unswept floors, unmade beds, messy closets.
But when in comes to sex, I want to be the dirtiest soul you could possibly imagine.
I wanna be soaked in sweat and drowned in spit.

මගෙ ආසාවන් මට හැමෝමත් එක්ක fulfill කරගන්න බැරි හේතු තියෙනවා.
මොකද ඒ කෙනා,
මම sex වලදි vulnerable වෙන තරම් දරාගන්න පුලුවන් strong masculinity එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ,
එහෙම අය අඩුයි.
ගොඩක් පිරිමි හිතන්නෙ, masculinity එක පෙන්නන්න පුලුවන් emotionally unavailable වෙන එකෙන් කියලා,
එහෙම නැත්‍තන් තද ඉරකින් වගේ ගැහැණු, පිරිමි කියන එක පුලුවන් තරම් වෙන් කරලා සම්බන්ධකම් දිහා බලන්න ඕනෙ කියලා,
That’s too immature.

Sex වලදි මම ආස දේවල්, සැබෑ ජීවිතේත් එක්ක පටලගන්නෙ නැති කෙනෙක් කියන්නෙ,
‘Do as you told’ කියන එකට මම arouse වෙන්නෙ sex වලදි විතරයි කියන එක තේරෙන කෙනෙක්ට.
බඩගින්නට sex හොයනවා වෙනුවට,
Taste එකක්, preference එකක්, තියෙන කෙනෙක් විතරයි මට sexy.
මට මේ තියෙනවා වගේම, එයාටත් requirements තියෙන්න ඕනෙ.
මට කැමති ඇයි කියන එකට interesting උත්තරයක් නැත්තන් ඒ කෙනාට මට ආස හිතෙන්නෙ නැහැ.

ඔයා දැන් මෙහෙම හිතන්න,
මම ඔයා ඉස්සරහා කලු පාට lace bra එකක් එක්ක, සුදු පාට thong එකක් ඇදලා, කොණ්ඩෙ කඩලා, ඇදේ හාන්සි වෙලා ඉන්නවා කියලා.
ඔයා ළඟ මම submissive වෙන්නෙ, ඇඳේ හාන්සි වෙන්නත් කලින්මයි.
මම bra එකයි panty එකයි පිටින් ඉන්නත් කලින්මයි.
ඒක වෙන්නෙ ඔයාගෙ personality එකට මම attract වෙනකොටමයි.
එහෙම තමයි මම ඔයා කියන පරක්කුවට strip කරන්නෙ,
ඔයා ලඟ දණ ගහගෙන ඔයාව සනසන්නෙ,
ඔයා කියන ඕනම දෙයක් කරන්න ඉබේම කැමති වෙන්නෙ.

මම මෙහෙම කියද්දි ඔයාට ඉන්න බැහැ නේද මාව kiss නොකර?
අද යන්න කලින් kiss එකක් දෙන්නම්.
ඊට කලින්,
ඔයත් එක්ක මම කරන්න ආස දේවල් ගැන තව ටිකක් කියලා ඉන්නද?

මම ආසයි,
ඔයා මාව ඇඳේ එහෙට මෙහෙට දදා ඔයාට ඕන විදිහකට මාව පාවිච්චි කරනවා නම්.
මගෙ කොණ්ඩෙන් අල්ලගෙන බෙල්ල kiss කරන ගමන්,
අත් දෙක දෙපැත්තට කරලා තදට අල්ලගෙන,
බෙල්ලෙ ඉඳන් මාව lick කරනවා නම්.
ඒ වෙලාවට කිසි දෙයක් කරකියා ගන්න බැරුව ඔයා ළඟ අසරණ වෙන්න මම ආසයි.

දණගහගෙන blowjob එකක් දෙනකොට ඔයා මගෙ ඔලුවෙන් අල්ලගෙන ඔයාට ඕන විදිහකට,
ඕන පැත්තකට හරවලා මාව handle කරනවා නම් මම ආසයි.
මට ඕනෙ ඔයා ළඟ weak වෙන්න.
මම ඉන්නෙ ඔයාගෙ හැම ආසාවක්ම සංසිඳවලා ඔයාව සනසන්න විතරයි කියලා හිතන්නයි මට ඕනෙ.

මට තියෙන එකම වටිනාකම ඔයාව සතුටු කරන එක කියලා ඔයාගෙ කටින් කියනවා අහන්න ආසයි.
එහෙම කියන ගමන්, ඔයාගෙ දිවෙන් මාව තෙමලා දානවානම්,
මාව පෙඟිලා යනකන් මාව lick කරනවා නම්.
මගෙ ඇඟේ හැම තැනක්ම තියෙන්නෙ ඔයාට සතුට ගේන්න,
ජීවිතේ මට වෙන purpose එකක් නැහැ කියලා හිතන්න මම ආසයි.

මගෙ ඇඟ දිහා බලාගෙන ඔයා සතුටු වෙන හැටි,
මාව අල්ල අල්ල විඳින හැටි බලන එක කියාගන්න බැරි තරම් arousing.
මන්දා මට තව horny වෙන්න පුලුවන්ද කියලා.
මේ wet වෙලා තියෙන තරමට මගෙ ඇඟම තෙමිලා ගිහින්!
ඔයා කියන ඕනෙ දෙයක් මම දැන් කරන්න ලෑස්තියි.
I wanna beg for you,
For all of you.

Mmm..
තව මම ආස දේවල් ගොඩක් තියෙනවා,
ඔයා එයාව නිදහසේ හම්බවෙන්න එන දවසක එයාම කියයි.

එයා?

ඔව්, එයා.
එයා කියන්නෙ,
Brown Alice.

එයා කතා කරන්න දන්නෙ,
නිරුවත් ආත්ම එක්ක විතරයි,
එයා ආදරේ කියලා දන්නෙ,
ඇඟවල් එකට බැඳෙනකොට දැනෙන හැඟීම් වලට විතරයි.
එයා ඉන්න ලෝකෙ තියෙන්නෙ,
නිමක් නැති desires විතරයි.
නම්, ගම් නැහැ,
ආදරේ විතරමයි.

ඔය ඉතින්.
ඔහොම බලන්න එපා මං දිහා…
You are making me beg on my knees for you,
Twice.

Here’s a kiss on your lips,
As promised,
until we meet again.