ඩිජිටල් වැඩවලට ඇනලොග් ඇගයීම්

ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල තිබුන. ඒ කන්සෙප්ට් එක හරි ප්‍රෝග්‍රෙසිව් එකක්. සාහිත්‍ය සම්මාන, චිත‍්‍රපටි සම්මාන අතරෙ බ්ලොග් සම්මාන කියන්නෙ ලොකු පිම්මක්. අනික්...

කේ සෙරා හොඳම අධ්‍යක්‍ෂණය වෙන රටක ජිම් ජාර්මුෂ් කවුද?

ඔන්ලි ලවර්ස් ලෙෆ්ට් අලයිව් ෆිල්ම් එක ගැන ජිම් ජාර්මුෂ්ගෙන් මාධ්‍ය ප‍්‍රශ්න කරනවා. ප‍්‍රශ්නය- ඔයාගෙ මේ ෆිල්ම් එක වැම්පයර් ස්ටෝරි එකක්. ඔයාම කියන විදිහට වැම්පයර් ආදර...

සෙක්ස් දේශපාලනිකද?

චරිත්ගෙ යූටියුබ් චැනල් එකට පොත ගැන ඉන්ටවිව් එකක් කරද්දි චරිත් මගෙන් අමුතු ප‍්‍රශ්නයක් ඇහුවා. මේ කරන සෙක්ස් වැඬේ දේශපාලනිකද කියල. ඒකෙන් මං මොහොතකට කල්පනාවකට...

කාංසාවේ සෞන්දර්යය

ජිම් ජාර්මුෂ් ගැන පොඩි ප‍්‍රමාණයක සංවාදයක් කරන්න පොඩි ඉඩක් වර්ල්ඞ් සිනමා ෆේස් බුක් පිටුවෙන් හදලා දුන්නා. ඒක මාසිකව ඒ කට්ටිය කරගෙන යන චිත‍්‍රපටියක් පෙන්නලා...

ඔබේ රෝගය ඔවුන්ගේ ලාභය

මේ ලිපියෙ තියෙන කාරණා ඇත්තමයි කියල ඔප්පු කිරීමේ උවමනාවක් මට නෑ. ඒ වෙනුවට අපි දේව වාක්‍යයන් විදිහට පිළිගන්නා බටහිර වෛද්‍ය විද්‍යාවේ මතයට බාහිර සහ...

බල්ලො ගොඩක් මැද පූසෙක්..

(රාවය පුවත්පතේ "කියනු මැන දිවි අරුත" අතිරේකය වෙනුවෙන් ලියන ලද්දකි) මං මිනිස්සුන්ව දකිනවා ප‍්‍රධාන කොටස් දෙකක් විදිහට. පූසො සහ බල්ලො. එතනින් මං වැටෙන්නෙ පූසන්ගෙ කාන්ඩෙට....

දැනුමයි විනෝදයයි

මට මෑතක අලූත් යාලූවෙක් මුනගැහුන. එයා ඉංජිනේරුවෙක්. ඒ වගේම සමාජ කාරණා ගැනත් ගොඩක් උනන්දු වෙන කෙනෙක්. දේවල් දකින විදිහ වෙනස්. හැමදෙයක්ම හරියට ගනං ගැටලූවක්...

සන්නාට කඬේ යාම

සන්නස්ගල චන්දෙ ඉල්ලන එකට මගේ යාලූවො ගොඩක් අකමැතියි. සාමාන්‍ය ජනතාවට වඩා ළ`ගින් සන්නස්ගලව දන්න ඇසුරු කරන ගොඩක් අය තමයි මේ පිරිසට අයිති. සන්නාගෙ කපටිකම්,...

වම දකුණ පැටලෙන සයිටම් විරෝදය

සයිටම් ප‍්‍රශ්නෙ දැන් පත්තු වෙලා යනවා. අධිකරණයේ ස්වාධීනත්වය, රෝගීන්ගේ සෞඛ්‍ය අවදානම, අධ්‍යාපනයේ පිරිහීම වගේ මාර මාතෘකා වලින් ලංකාවෙ  ඕනම දේකට විරුද්ද වෙන රෝගී වම...

ඩොස්ටොව්ස්කි මරා දැමීම

ඇත්තටම හොලිවුඞ් සිනමාවට සාපේක්‍ෂව යුරෝපියානු සිනමාව සමස්තයක් විදිහට ඒ විෂයෙහි කරලා තියෙන්නෙ කොයිතරම් අල්ප වැඩ කොටසක්ද? මේක අහපු ගමන් එකපාරට එන ප‍්‍රතිවිරෝධය අපේ රටේ...