පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන්න

ගොඩක් පිරිමි අකමැති දෙයක් තමයි පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන එක. ඇත්තටම ඒක මගේ නම් සෙක්ස් කරන්න කැමතිම කාලයක්. පීරියඩ්ස් කියන්නෙ කිල්ලක්, අප්‍රසන්න දෙයක්, අප්පිරියාවක්...

ඔබ මගෙදෝ…. මා ඔබෙදෝ….

Swingers Club පලවෙන්න පටන්ගත්තට පස්සෙ ගොඩක් අය හිතුවෙ ඒක මං ලියන කතාවක් කියල. ඒත් ඇත්තටම ඒක ලියන්නෙ මං නෙමෙයි. ඒක ලියන්නෙ ස්වින්ගර් කෙනෙක්. ඒ...

හතළිස් වියැති ප්‍රේමයේ අරුමය

මම ආදරය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් දැනට අවුරුදු 20ක් නැති කරගෙන තියෙනවා. අවුරුදු විස්සෙදි කෙනෙක් ගැන ආදරෙන් බැදෙන විදිහට නෙමෙයි අවුරුදු හතළිහෙදි ආදරේ දැනෙන්නෙ....

ලෙස්බියන් ආදරේ මිහිරයි ජීවිතේ

සුලුතර ලිංගික ප්‍රජාව මුහුණ දෙන ගැටලු, අසාධාරණකම්, stereotypes, නිතර ඇහෙන, දකින, කතා කරන මාතෘකාවක්. මමම පවා විටින් විට ඒ ගැන ලියලා තියෙනවා. නමුත්, lesbian කෙනෙක් වෙන...

හිරුණිකාගේ තනය සහ හියුමිලියේෂන් සංස්කෘතිය

හිරුණිකාගේ පියයුරක් සෙනග අතර තෙරපෙන පිංතූරයක් බුකිය සලිත කරන්න පටන් ගත්තා. පිරිසක් ග්‍රාම්‍ය ආකාරයෙන් ඒ සිදුවීම වරනගන්න උත්සාහ කළ අතර අනෙක් පිරිස හිරුණිකාගේ පියයුර...

මීමන ගේ ශෘංගාර මිමිණීම

මීමනව මට කියවන්න හම්බුවෙන්නෙ හතරෙ පංතියෙදි විතර. මීමන අපේ අම්මාගෙ ප්‍රියතම කවියෙක්. මියුණු ඇල්ල වගේ කවි අම්මා මට තෝර තෝර රස කර කර විස්තර...

පෝර්න් ලොව රජ කිරුළ – රොකෝ

ඔයා පෝර්න්කාමියෙක් නම් රොකෝගෙ පෝර්න් එකක් බලලා නැති වෙන්න බෑ. පෝර්න් බලලා තිබුණට රොකෝ සිෆ්රිඩි ගැන ලියවුනු සටහනක් මං මුලින්ම කියවන්නෙ මාතොට සඟරාවක. රොකෝ...

මේ තරම් සියුමැළිද කලුගල්?

මුවිඳුගෙ සර්වයිවල් ඔෆ් ද ෆ්‍රැජයිල් ප්‍රදර්ශනය බලන්න ගියා. ‘සියුමැලිබවෙහි ගැලවීම’ වගේ සිංහල තේරුමක් ටයිට්ල් එකට දෙන්න පුළුවන්. මේ ප්‍රදර්ශනය කුටි තුනක පරිච්ඡේද තුනක් විදිහට...

සෙක්ස් කියන්නෙ නිවන

මේක තරමක් පැටලිලිසහගත කතාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒත් හිතන්න පුළුවන් දිශාවක් මේකෙන් විවෘත වෙනවා කියල මට හිතෙනවා. සිතී‍මේ අනුරාගය ඇති අය එහෙම වෙනස් පැතිවලින්...

මගේ පිරිමි ප්‍රේමය

Pride මාසය වෙනුවෙන් ලියවෙන විශේෂ කතා පෙළ මට එයාව මුනගැහෙන කල් මං කවුද කියල දැනගෙන හිටියෙ නෑ. ඒ දෛවෝපගත මුනගැහීම සිද්ද වුනේ ස්ටුඩියෝ එකක රෙකෝඩින් එකක්...