කාමසූත්‍ර – සයවන කොටස

පුරවැසියෙකුගේ ජීවිතය පුරුෂයෙක් මෙසේ ලබා ගත් අධ්‍යාපනයෙන් සහ ත්‍යාග වශයෙන් (බ්‍රාහ්මණයන්ට ධනය ත්‍යාග ලෙස ලැබුණි), අත්පත් කරගැනීමෙන්, ලබාගැනීමෙන්, ඉතුරු කිරීමෙන් හෝ උරුමයෙන් ලත් ධනයෙන් (මේ...

කාමසූත්‍ර II කොටස ධර්ම අර්ථ කාම එක්රැස් කිරීම

කාම යනු ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු ආස්වාද කිරීමය.

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය

මේ සුජිත් අක්කරවත්ත එක්ක ෆෝන් එකෙන් ඇතිවුනු සංවාදයක්. මේ සංවාදය සුජිත්ගේ කතාව වගේම නිදහසේ ගලායන්න ඉඩහරිනවා. ලංකාවෙ සෙක්ස්වලට තහනම් වැටීම ගැන අපි අතර ඇතිවුනු...

සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස

සුජිත් අක්කරවත්ත එක්ක ලංකාවෙ ශෘංගාරවංශය ගැන කරගෙන ගිය නිදහස් කතාබහේ දෙවෙනි කොටසයි මේ. ක්‍රිව දෙවෙනි සියවසේදි වගේ වෝහාරික තිස්සයි ගෝඨාභය රජුයි විසින් සෙක්ස් කියන එක...

ලිංගික ආශාවෙ සම්භවය

කොලින් විල්සන් 3 වන කොටස මේ හැම දේකින්ම දැඩි උනන්දුභාවයක් වගේම ඇතිවිය හැකි නොයෙක් බලපෑම් ගැන ප්‍රශ්න මතු කරනවා. ස්ටඩි ඔෆ් මර්ඩර් පොතේ මම යෝජනා...

කාස්ටින් කවුච් – කුප්‍රකට හොලිවුඩ් පුරාවෘත්තයේ උපත

බැලු බැල්මට අහිංසකයි වගේ පේන වචනයක් හොලිවුඩ් ෂෝ බිස්නස් එකේ ලිංගික දේශපාලන දූෂිත බවේ රූපකයක් වුනේ කොහොමද? හාවි වීන්ස්ටයින්ට විරුද්ධව දුසිම් ගානක් කාන්තාවො ඉස්සරහ ඇවිත්...

ශෘංගාර ඉන්දියාව

ඉන්දියාව කියන්නෙ ලෝකෙ පොහොසත්ම රට. අනිත් ඕනම රටකට ධනයෙන් බලයෙන් පොහොසත් වෙන්න පුළුවන් වුනත් ඉන්දියාවෙ පැරණි සංස්කෘතික පොහොසත්කම කොහෙත්ම සමකරන්න පුළුවන් එකක් නෙමෙයි. එක...