මගේ උපන්දින පණිවුඩය

(ජනාදිපතිට පුළුවන් නම් මට බැරි මොකද?) අවුරුදුු හතලිස් දෙකක්. එච්චර කාලයක් නොමැරි ජීවත් වුනෙ කිසිම විශේෂ බුද්ධියක්, තේරුමක් දැනුමක්, හරි තීරණයක් හින්ද නෙමෙයි. තනිකරම අහම්බයක්...

මා මහලූ වයසේ – බැරිය වෙණ ගායනා පෙරසේ..

මේක ගොඩක් වෙලාවට සංවාදවලට අදාල නොවෙන නැත්තං අපොලිටිකල් ගතියක් තියෙන මාතෘකාවක්. ඒත් සැරින් සැරේ ඇවිත් මූනෙ හැපෙද්දි ඒ ගැන කල්පනා නොකර ඉන්න බැරි වුනා....

එන්න ඡුන්දෙ දාන්න.

ලබන සෙනසුරාදා ඒ කියන්නෙ 10 වෙනිද ප‍්‍රදේශීය සභා- මහ නගරසභා ඡුන්දෙ. මේ පාර ඡුන්දෙදි වමේ අදහස් දෙකක් තරග කරනවා. ඒ එක පිලක් කියන්නෙ ඡුන්දෙ...

ෆැන්ටසිය ගෙට ගමුද?

රටටම ගංවතුර ගලලා තියෙද්දි හඳයගෙ ඇගේ ඇස අග දෙවෙනි පාරටත් බලන්න රීගල් එකට ගියා. ඒක නරුම විදිහට පෙනුනත් පුද්ගලික මට්ටමෙන් ඒ විදිහෙ පවතින තත්වයෙන්...

සයිකඩෙලික් සෙන්ෂුවලිටි

මං මගේ යාලුවෙක් එක්ක කතා කරමින් හිටියා. ගැහැනු එක්ක සම්බන්දකම් ගොඩනගා ගැනීම ගැන. මේ සම්බන්දකම් දෙවිදියකට පටන් ගන්නවා මං දැකලා තියෙනවා. එකක් මොකක් හරි...

හෝ ගාන පොකුනෙ හෝ ගාලා සද්දෙ

ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ හෝ ගානා පොකුණ ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. මුහුද නොදැකපු රට මැද්දෙ මිනිස්සුන්ට පොකුණකින්, වැවකින් එහා මුහුදක් ගැන හිතාගන්න බැරුව වහරපු ‘හෝ ගාන...

Marx vs Osho

මාක්ස් ගැන පහුගිය ටිකේම එක එක තැන්වල එක එක කතා ඇතිවුනා. ඒකෙ ප‍්‍රතිඵලයක් හැටියට මාක්ස් බහුවිධාංගීකරණය වුනා. එක මාක්ස්වාදීන් පිරිසකට අනුව මාක්ස් තරම් ධනවාදයට...

මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක්ද?

හෙඩිම මෙහෙම ලිව්වෙ ළාබාල උන්ව අවුස්සන්න හිතාගෙනමයි. ඇත්තටම මම ජාති ද්‍රෝහියෙක් වීමෙන් කොයිතරම් නම් ජාතික ප‍්‍රබෝධයක් දල්වන්න උදව් වෙලා තියෙනවද? පිංපොං වගේ ජාතික වීරයන්...

ජ්‍යෙෂ්ට උතුමන්ගෙන් අවසරයි

මේ දවස්වල කැම්පස්වල රැග් ගැන කතාවක් ලොකුවට පැතිරීගෙන යනවා. හැම අවුරුද්දකම වගේ රැග් සීසන් එකට මේ විදිහෙ කතාබහ ඇවිලෙන එක සාමාන්‍යයක්. ඊට පස්සෙ කැම්පස්...

මත්ද්‍රව්‍ය යනු රකුසෙක් නොව හිස් පඹයෙකි

මං ඩ‍්‍රග්ස් ප‍්‍රමෝට් කරනවා කියල සහ ඒ හරහා තරුණ පරපුර නොමග යවනවා කියල සමහරු චෝදනා කරනවා. තරුණ පරපුර මේ මත් උවදුරෙන් මුදවා ගන්න  ඕන...